එක රැයෙන් කෝටිපතියෙක් වුණු හිඟන්නෙක් 😱| පිච්චෙයික්කාරන් 2 2023 Movie in Sinhala | Inside Cinemax

Фильм және анимация

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
එක රැයෙන් කෝටිපතියෙක් වුණු හිඟන්නෙක් 😱| පිච්චෙයික්කාරන් 2 2023 Movie Explained in Sinhala | Inside Cinemax
📞Contact us : 077 9025193 ( Nehara )
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
#inside_cinemax

Пікірлер: 414

  • @lekhaathukorala225
    @lekhaathukorala225 Жыл бұрын

    මාරම දුකක් දැනුනේ. අපිට පුලුවන් තරමින් අපි හැමෝම නැතිබැරි අයට උදව් කලානම් එයාලත් පොඩ්ඩක් හරි සතුටින් ඉදීවි. ඒත් අපේ ගොඩක් මිනිස්සු තව කෙනෙක්ට උදව්වක් කරන්නේ උගේ ජාතකෙත් හොයලා. 🥲 ඒ තරමටම මිනිස්සු හරිම අකාරුනිකයි දැන්.

  • @anomapriyadarshani1819
    @anomapriyadarshani181910 ай бұрын

    ජනප්‍රියත්වය ලබාගන්න හැම කුණු ගොඩක්ම භාර නොගෙන ,සමාජයට ආදර්ශයක් දෙන කතාවලට පන දෙන අතිවිශිෂ්ඨ නලුවෙක්.

  • @lahirurushan
    @lahirurushan Жыл бұрын

    දවසක මට පුළුවන් උපරිම සල්ලි හොයලා මට පුළුවන් විදියට එ දුප්පත් මිනිසුන්ට පිහිට වෙනවාමයි 🥰✊

  • @Zu_Muyun_Diary101
    @Zu_Muyun_Diary101 Жыл бұрын

    මෙ actor ඉන්න films වලට iMDb rate එක එනවා කියන්නෙ සමාන්‍යෙ දෙයක්❤️අයෙ කියන්න දෙයක් නැ❤️

  • @MADUWA4M

    @MADUWA4M

    Жыл бұрын

    🥺🥺✔️

  • @dinushadinu3629
    @dinushadinu3629 Жыл бұрын

    සුපිරි නලුවෙක් මෙයා ඉන්න ෆිල්ම් ගැන ඉතින් ආයේ කියන්න දෙයක් නෑ ඒ තරම් ලස්සනයි ❤️❤️

  • @RrabI620
    @RrabI620 Жыл бұрын

    මේ නලුව ඉන්න movies සුපර් 👍 adath සුපිරියක් ❤

  • @sanathnandika8052
    @sanathnandika8052 Жыл бұрын

    කතාව බලපු හැමොටම කදුලු අවා වගේ තමයි අපි හැමදාමත් ජිව්තෙ කදුලු හැලුවා ජිවිතෙ කියන්නේ මහ පුදුම දෙයක් අපිට කවදාවත් හිනා වෙින්න බැරි වෙියි ඒ තරමට අසරණ වෙිලා

  • @sandu970
    @sandu970 Жыл бұрын

    මොල බද්ද සැත්කම කියද්දි මතක් උනේ බාරම්වයි සන්‍ යෝ හන්වයි 🥺🌸❤️මං බලපු ලස්සනම සීරිස් එක මවුස් 😍😘එක්ස්ප්ලනේශන් නම් ඉතින් ඉන්සයිඩ් සිනමැක්ස් තමයි 👍🕊️❤️

  • @piyumidilhara7867
    @piyumidilhara7867 Жыл бұрын

    Vijay Anthony මං ආසම චරිතයක් ගොඩාක් ස්තුති මේ ෆිල්ම් එක ගෙනාවට ❤️

  • @AspikaFathi-vw9rg
    @AspikaFathi-vw9rg Жыл бұрын

    විජෙයි ඇන්ටනී කියන්නේ සුපිරිම නලුවෙක්.මේක එනකං මග බලන් ඉදපු කීදෙනෙක් නං ඇත්ද...අදත් සුපිරියක් තමයි ඉතිං.හැමදාම කමෙන්ට් නොකලත්..අලුත් එකක් දැම්ම ගමන් බලන මම😊

  • @induwara6696
    @induwara6696 Жыл бұрын

    ඇස් කදුලු වලින් පිරුනා..මාරම දුක හිතෙන කතාවක් ඒ වගේම නැති බැරි මිනිසුන්ට සලකන්න ඕනේ කියල හිතන් හිටපු එක තවත් වැඩි උනා.❤ උබ කරන්නේ මචෝ සමාජ සේවයක් මේ වගේ සමාජෙට අර්ථවත් ඒවම දාන්න ලැබේවා බුදුසරණයි ❤

  • @vindikasanju6663
    @vindikasanju6663 Жыл бұрын

    අයියෙ ඔයාගෙ වොයිස් එක නම් මරු ඔයා දාන🎙️👌 හැම film එකක්ම මං බලනවා ඇත්තටම මේ🙄 කතාව බලලා ඇඩුනේ මට විතරද අන්තිමට 😥 මටත් ඉන්නෙ නංගීලා තුන්දෙනෙක් මාත් එයාලට ගොඩක් ආදරෙයි 😘🙏❤️

  • @iamknoxpresley
    @iamknoxpresley Жыл бұрын

    Vijay Anthony කියන්නෙ ආවට ගියාට ෆිල්ම් වල රඟපාන එකෙක් නෙවෙයි, ඉන්න ෆිල්ම් වල මාර තේරුමක් තියෙන්නෙ, ජය වේවා ICMAX♥️♥️♥️

  • @mahilakshan-jb3dt

    @mahilakshan-jb3dt

    Жыл бұрын

    හැම නලුවම එහෙම තමා බන් පිටරට ගොඩක් අපේ ලන්කාවේ විතරයි හැමිනෙන්නේ තාම 😂🥲💔

  • @iamknoxpresley

    @iamknoxpresley

    Жыл бұрын

    @@mahilakshan-jb3dt උඹ කොහොමද කියන්නෙ හැම නළුවම එහෙම කියල😄

  • @italy.france.germany855

    @italy.france.germany855

    Жыл бұрын

    100%✅

  • @dinithasachinthana1858

    @dinithasachinthana1858

    Жыл бұрын

    අමොර් අමොර් දන්න දේවල් 😅

  • @iamknoxpresley

    @iamknoxpresley

    Жыл бұрын

    @@dinithasachinthana1858 ඇයි උඹල විතරද ඔක්කොම දන්නෙ?😂

  • @niroshacreations8549
    @niroshacreations8549 Жыл бұрын

    විශිෂ්ඨ නිර්මාණයක්.. ඉදිරිපත් කිරීම අපූරුයි.. සුබ පැතුම් 💕

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

  • @video-gz5cy
    @video-gz5cy Жыл бұрын

    මේ කතාව මාරම ලස්සනයි මේ film එක ❤❤❤❤

  • @video-gz5cy
    @video-gz5cy Жыл бұрын

    මම ආසම නලුවෙක් කව්ද මෙ නලුවට ආස ❤❤❤

  • @tshana-

    @tshana-

    Жыл бұрын

    අනිවා දක්ෂ නලුවෙක් ❤️ඒ වගේම සුපිරි සංගීත අධ්‍යක්ෂක වරයෙක්

  • @Horrorgirl3008

    @Horrorgirl3008

    Жыл бұрын

    මාත් මේ නළුවට ගොඩක් ආසයි... ☺️☺️

  • @nilminikumari4319

    @nilminikumari4319

    Жыл бұрын

    Man

  • @ERAMUSICLK

    @ERAMUSICLK

    Жыл бұрын

  • @lakshanlive1471

    @lakshanlive1471

    Жыл бұрын

    Vijay Anthony❤ Kodiyil Oruvan Yaman❤ewath hoda film

  • @kumarimaduwage5184
    @kumarimaduwage5184 Жыл бұрын

    පුළුවන් තරම් හැමෝටම උදව් කරමු.

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 Жыл бұрын

    මලයාලම් කියන්නේම පිස්සුවක් ❤ Thanks inside cinemax ❤😇🎉

  • @mdhu---1889
    @mdhu---1889 Жыл бұрын

    මම ආසම move එකක් ❤ ගොඩක් ලස්සනයි ❤ඉස්තුති🥰

  • @Lakshan.0105
    @Lakshan.0105 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ෆිලිම් එකක්❤❤❤

  • @rashiniwaldeniya7508
    @rashiniwaldeniya7508 Жыл бұрын

    අනේ මං මේ film ek hoya hoya hitiye.. ලස්සන film ekk...❤

  • @sunnasunna8934
    @sunnasunna8934 Жыл бұрын

    හෙට උදේට බලමු....❤❤❤byyy

  • @dushanthachamara99
    @dushanthachamara99 Жыл бұрын

    හදවතට දැනුණු කතාවක් ❤

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

  • @mrdiliya316
    @mrdiliya316 Жыл бұрын

    ලස්සනට රිවිව් කරා❤❤❤ හොයහොයා හිටියේ 🎉🎉

  • @rasikapriyadarshani4111
    @rasikapriyadarshani41119 ай бұрын

    Aiye oyge chanal ekai 2ma eka wgene patan gnne. E hinda dn oya podi wenasak kranna... ❤❤❤ adarei chanal ekta😘😘

  • @chandrikaperera6969
    @chandrikaperera6969 Жыл бұрын

    සුබපැතුම් අනතුර unata සහෝදරයta ඉක්මනින් සුවය ප්‍රර්තන කරනවා පරිස්සමෙන් සතුටින් ඉන්න thawa ඉදිරියට yanna labawa💐💐💐

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 Жыл бұрын

    ගොඩාක් ලස්සන කතාවක්.හදවතට ම දැනෙන්න විස්තර කල.❤️❤️❤️

  • @rithukaweesha1349
    @rithukaweesha1349 Жыл бұрын

    ඉස්සෙල්ලාම බලන්නෙ මන්😜🤭

  • @chathuranga508
    @chathuranga508 Жыл бұрын

    හැමදාම වගේ අදත් සුපිරියක් ❤ Next Level 💪😍

  • @VihangaDeusara-qc8nx
    @VihangaDeusara-qc8nx Жыл бұрын

    පට්ටම ලස්සන Movie එකක් අයියේ ❤❤💗💞🥰

  • @SD-rh8fb
    @SD-rh8fb Жыл бұрын

    අනේ මන්දා උබ එක්ක බෑ,මන් මේ film ,එක අද බලන්න download කරා ,දැන් ඉතින් මේකෙන් බලනවා එක අපරාදේ😢😂

  • @kavishaaradana8346
    @kavishaaradana8346 Жыл бұрын

    අපි බය වෙන්න ඔනේ දුර ඉන්න හතුරාට වඩා ළග ඉන්න මිතුරන් ගෙන්, සමහර මිතුරන් සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරයි

  • @dilkitharaka473
    @dilkitharaka473 Жыл бұрын

    Review ගේන film ඔක්කොම සුපිරි....❤❤

  • @ruwanthiwasana5511
    @ruwanthiwasana5511 Жыл бұрын

    Vijay Anthony 😍 thank you inside cinemamax ❤️

  • @sakmalhansakadissanayaka1924
    @sakmalhansakadissanayaka1924 Жыл бұрын

    අය්යගෙ කටහඩ ඇහුන ගමන් O/l අහේනිය left 😻❤️✨️

  • @SenakaBanadara

    @SenakaBanadara

    6 ай бұрын

    Kwdd o/l

  • @himanshadilshan1245
    @himanshadilshan1245 Жыл бұрын

    200k ඉක්මනටම ගහමු අයියේ ❤🎉

  • @sahanbandara4430
    @sahanbandara4430 Жыл бұрын

    සත්‍යා හොද ලමයෙක් බව මම කියන්න ඕනෑ.. 😄😄

  • @dilharalakshinidil
    @dilharalakshinidil Жыл бұрын

    මන් ආසම නළුවෙක් ..😍 ලස්සනයි ෆිල්ම් එක...බෙස්ට්ම ෆිල්ම් review ගේන ෆිල්ම් කොහොමත් ෆට්ටයි තමා 🎉❤🔥

  • @user-cn2gt3ir2e

    @user-cn2gt3ir2e

    Жыл бұрын

  • @kelummadhuranga9383
    @kelummadhuranga9383 Жыл бұрын

    හදවතට දැනුනු කතාවක් දිගටම මේවගේ film ගේන්න. ❤❤❤ insaid brother

  • @Lk_Academy
    @Lk_Academy Жыл бұрын

    සල්ලි කියන දේ ඉස්සරහ හැමදෙයක්ම යටයි bro

  • @MrJEZZY-pb1ok
    @MrJEZZY-pb1ok Жыл бұрын

    ෆුල් ෆිල්ම් එකම අද බැලුවා පට්ට ෆිල්ම් එකක්

  • @radakasanjaya2065

    @radakasanjaya2065

    2 ай бұрын

    Film eke nama mokada

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Жыл бұрын

    හොද ආදර්ශයක් දුන්න කතාවක් ❤

  • @sahananuradha3527
    @sahananuradha3527 Жыл бұрын

    අදත් සුපිරියක් අයියෙ ❤️

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 Жыл бұрын

    අනිවාරෙන් තමන්ට පුලුවන් විදියට අදටත් උදව් කරගෙන ඉන්නවා ❤️✌️ලස්සන මූවි එකක් විජයට වෙච්ච 😔දේ තන්හාවට සත්‍ය වගේ අහින්සක මනුස්සයෙක්ව පාවිච්චි කලා අවසානය හිතට වැදුනා 😍😔

  • @Chamu_____
    @Chamu_____ Жыл бұрын

    ඔකේ පලවෙනි film එකත් ලස්සනයි ❤️ thank you ayya

  • @pandagaming16636
    @pandagaming16636 Жыл бұрын

    😵‍💫❤️නොටිවිය ආපූ ගමන් බලන්න ආවා 1කොමේන්ට් එක

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 Жыл бұрын

    ඒකත් ලස්සනයි🥺❤️

  • @harsh-vw5kc
    @harsh-vw5kc Жыл бұрын

    හිතට දැනෙන කතාවක්

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 Жыл бұрын

    අන්තිම ටිකට නම් ඇඬුනා 🙂❤ ලස්සන කතාවක්❤

  • @MihiduLakshan
    @MihiduLakshan Жыл бұрын

    ෆිල්ම් එකේ අන්තිම ටිකේ කදුලු අවේ මට විතරද 😢💔🥺

  • @warunasampath98
    @warunasampath98 Жыл бұрын

    ගෞතම් අරන් එන්නකෝ ❤

  • @sameerapoornima6764
    @sameerapoornima6764 Жыл бұрын

    Vijay Anthonyge films niyamai...😍😍😍😍

  • @Rushani3884
    @Rushani3884 Жыл бұрын

    දවසට එක විඩියෝ එඔනේමයි 😊

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf Жыл бұрын

    අම්මෝ රොශාන් අය්යේ අලුත්ම film එකක් නේද සුප්පා❤

  • @darshanawijerathna848
    @darshanawijerathna8484 ай бұрын

    මේ කට හඩ එක්ක වෙන ෆිල්ම් රිවිව් බලන්න හිතෙන්නෙවත් නෑ..මාරම ලස්සනට ඉදිරිපත් කරනවා

  • @sanjeewaruwan1137
    @sanjeewaruwan11374 күн бұрын

    මගෙත් ලොකු හීනයක් අසරණ අයට පිහිටවෙන්න,එ වෙනුවෙන්නම මන් කොරියන් exam කරා මන් දැන් web ඉන්නෙ , ගොඩක් සතුටුයි එ හීනයට යන්න ගොඩාක් ලං උන එකට,,,

  • @anneperera1684
    @anneperera1684 Жыл бұрын

    ඇස්වලට කඳුළු ගෙනාවා . දුප්පත්කම , අසරණකම, බඩගින්න නිසා කීදාහක් මිනිස්සු විඳවනවා , මැරෙනවා ඇද්ද . 😢😢

  • @ssh126

    @ssh126

    Жыл бұрын

    🤣🤣🤣

  • @anushkarajeev5922
    @anushkarajeev5922 Жыл бұрын

    ආසම ෆිල්ම් එකක් 🌸

  • @DinithAmeesha
    @DinithAmeesha Жыл бұрын

    ගැම්මක් තමයි සුපිරි

  • @amalishashikala7973
    @amalishashikala7973 Жыл бұрын

    අදත් මරු ❤❤❤

  • @sajithkumar8439
    @sajithkumar8439 Жыл бұрын

    මේ ෆිල්ම් එකත් බලනවා අනිවාර්යයෙන්ම ❤

  • @sajiwanisajiwni2949
    @sajiwanisajiwni2949 Жыл бұрын

    හරිම ලස්සනයි හැමදම මෙි වගේ පිලිමි අරන් එන්න 😊

  • @niroshabandara8971
    @niroshabandara8971 Жыл бұрын

    36:23 ඉදන් දාන backgruond song එකේ නම මොකක්ද💔🥺🥺

  • @ruvim3284

    @ruvim3284

    Жыл бұрын

    Raquel y Sergio Juntos

  • @SIWKONA123
    @SIWKONA123 Жыл бұрын

    200k වලට යමු බන් කෝම හරි 😍🙂🙂

  • @wethecrazy2
    @wethecrazy2 Жыл бұрын

    Roshan aiya ithin genawoth genne aluthma superb movies neh 😎 inside cinemax kiyanne ithin brand ekkm thamai 😎❤️

  • @28niran
    @28niran Жыл бұрын

    සුපිරි.. 👍ලංකාව වගේ නෙමෙයි, ලෝක සිනමාවේ විවිධ මාතෘකා යටතේ සිනමා නිර්මාණ බිහි වෙනවා. එවැනි ලාංකීය සිනමාවේ වැඩි කතාබහට ලක් නොවන මාතෘකාවන් යටතේ බිහිවුණු නිර්මාණත් ඉදහිට හෝ අප ඔබෙන් බලාපොරොත්තු වෙනවා.. 👍💙

  • @thrishchandu8318
    @thrishchandu8318 Жыл бұрын

    අදත් සුපිරි තමයි කියලා දන්නවා 😍.. තාම බලන ගමන් 🎉

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy Жыл бұрын

    ආසම නලුවෙක් සුපිරි තේරුමක් තිය්‍ර්න ෆිල්ම් එකක් ලස්සනයි ඔයාගෙ වොයිස් එකත් සුපිරි 🖤♥️

  • @udarahemantha
    @udarahemantha Жыл бұрын

    පිච්චෙයිකාරන් කියන්නේ සුපිරියක්.අනිවාර්යයෙන් බලන්න වටින එකක්👍👍👍

  • @subashini6996
    @subashini699610 ай бұрын

    අම්මො මාරම ලස්සනයි film එක ගොඩක් දුකයි අවසාන ටික මං පොඩ්ඩක් ඇත්නම් චූටි දේටත් අඩන මං කදුලු පෙරාගෙන බැලුවේ 😢😢 ගොඩක් ලස්සනයි ❤️❤️ආදරෙයි inside cinemax මේ වගේ ලස්සන film අපිට දෙනවට ආදරෙයි රොෂාන් අයියට ❤

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 Жыл бұрын

    අඩේ පිස්සු හැදිලා ආයෙම පිස්සු හැදෙන ෆිල්ම් එකක් බ්‍ර්‍රො ඒක ... අම්මපා ඉන්සයිඩ් සිනෙමා... ඔයා නම් .. ❤️🙏

  • @riyazrazik8735
    @riyazrazik8735 Жыл бұрын

    Vijay Anthony ඉන්න films නං සුපිරියක්. ඒ වගේම රොෂාන් අයියාගේ explaination එකත් මරු❤❤❤

  • @casl6829
    @casl6829 Жыл бұрын

    ❤❤❤❤❤ සුපිරි ඈ

  • @ranidushaminda
    @ranidushaminda Жыл бұрын

    Your explanation skills are next level. Keep it up brother.🔥🔥

  • @madushimadushi3068
    @madushimadushi30682 ай бұрын

    ඔයාගෙ චැනල් එකට ගහන්න කාටවත් බෑ අය්යේ 🎉❤ ඒ තරම් සුපිරී

  • @mallikaherath5925
    @mallikaherath5925 Жыл бұрын

    Movie super enjoy films Voice ela

  • @AruniRamanayaka
    @AruniRamanayaka Жыл бұрын

    විජේගෙ film ලස්සනයි

  • @theektheebu2918
    @theektheebu2918 Жыл бұрын

    Me actorge as hari thiyunui ❤

  • @milen9323
    @milen9323 Жыл бұрын

    Lassanai 💖💖💖💖💖antima Nam dukai 😭😭😭😭

  • @tharindunijanz800
    @tharindunijanz800 Жыл бұрын

    Supiri hode 😙❤️❤️

  • @sahanbro1682
    @sahanbro1682 Жыл бұрын

    Bro Bhola (2023) movie eka one. Kaithi tamil movie eke Hindi remake eka. E unata Kaithi movie ekata wada Bhola movie eka Patta heart touching.

  • @thilinimadushika1669
    @thilinimadushika1669 Жыл бұрын

    විජේ ඇන්තනී . 🎉🎉🎉

  • @NAVINDUDULANJANA
    @NAVINDUDULANJANA Жыл бұрын

    BROOOOOOOOO ( PONNIYEM SELVEM PART 02 ) GENNNEKOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

  • @ruwanjayalath4549
    @ruwanjayalath4549 Жыл бұрын

    ආදර්ශමත් ලස්සන කතාවක්

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5yАй бұрын

    ඒක නම් සුපිරි අයිය ඇඩුනා අවසානෙට

  • @indikadissanayake3644
    @indikadissanayake3644 Жыл бұрын

    සුපිරි ලස්සනයි කතාව 👍👍👍👍

  • @dimanthawijesingha4497
    @dimanthawijesingha4497 Жыл бұрын

    Baluwa onna patta ☺️

  • @mrkdchamudu
    @mrkdchamuduАй бұрын

    review eka nam pattai....kiyanna vachana na😍

  • @funnycuteanimals6355
    @funnycuteanimals6355 Жыл бұрын

    horror movie ekak oni😢❤

  • @nera456

    @nera456

    Жыл бұрын

    උදේ පාන්දර කෑල්ලට වීඩියෝ call එකක් අරන් බලපං මචං.අමු හොරර් තමා

  • @sasankalakshan1795
    @sasankalakshan1795 Жыл бұрын

    Supirima fim ekak. Explanation eka niyamai ❤❤

  • @yamunakandegedara9455
    @yamunakandegedara94554 ай бұрын

    Thanks malli harima lassanai met film eka

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w Жыл бұрын

    අම්මෝ ඒ ෆිල්ම් එක නම් සුපිරියක් ❤️ගැම්මක් insaide 😘❤️

  • @Shevon_9
    @Shevon_9 Жыл бұрын

    First කමෙන්ට් ඒක ❤🎉

  • @shavindu777
    @shavindu777 Жыл бұрын

    සුපිරියක්ම සුපිරියක් 🤠

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 Жыл бұрын

    Harima lassanai Tanks

  • @SajithMadushanka-fn3bo
    @SajithMadushanka-fn3bo Жыл бұрын

    Paatta filme එකක්❤

  • @UnkArtz
    @UnkArtz Жыл бұрын

    සමහර සුපිරි ස්ටෝරි තියෙන ෆිල්ම් වල ඇයි IMDB අගය අඩු 🥲

  • @ssh126

    @ssh126

    Жыл бұрын

    ඒ ෆිල්ම් උබට විතරයි සුපිරි..🤣🤣🤣

  • @madushikasandanayaka
    @madushikasandanayaka Жыл бұрын

    Supiri❤❤❤❤👍👍

  • @thilinishaniya4348
    @thilinishaniya4348 Жыл бұрын

    Thank you ❤

  • @prabhashdilshan1494
    @prabhashdilshan1494 Жыл бұрын

    ඇස්වලට කඳුළුත් ආවා. සල්ලි තියෙන්න ඕනේ නෑ. සල්ලි වලින්ම උදව් කරන්ඩ ඕනේ නෑ. අපිට තියන පුළුවන් විදියට උදව් කරන්න ඕනේ. ඇත්තටම මම නම් මට තියෙන විදිහට උදව් කරනවා. තවම මේ වගේ ෆිල්ම් එකක් ඕනේ. ඔයාට ජය......!!!

Келесі