18. DCSL Old Arrack සංස්ථා පරන අරක්කු.

Пікірлер: 115

  • @seyaproductions975
    @seyaproductions9752 ай бұрын

    Thanks aiye meka man beela na. Try karala balanna ona

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    2 ай бұрын

    Try කරල බලන්න ආස හිතෙයි Cheers

  • @nnagoda
    @nnagodaАй бұрын

    Could you please review IDL Old Reserve Premium Arrack Rare 47? I've noticed it has also been available in foreign liquor stores.

  • @nuwanberuwalage5686
    @nuwanberuwalage5686Ай бұрын

    Good post many thanks 😎

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Thanks will do more reviews

  • @chalakajayanga8166
    @chalakajayanga81662 ай бұрын

    Great ❤

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    2 ай бұрын

    Cheers Bro

  • @Chamila69
    @Chamila69Ай бұрын

    මගෙ ප්‍ර්‍රියතම බ්‍රෑන්ඩ් එක ❤

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Thanks Brother Cheers

  • @Ruucartoon
    @RuucartoonАй бұрын

    Green screen background eke gahanna video eka. Background ekak add karaganna puluwan. Eliye video karanwata wada. Vede lassanai subapethum youtube gamanata. ❤

  • @roochalana4652
    @roochalana4652Ай бұрын

    Rockland paradise # try it and please give a review.

  • @Darksky99x
    @Darksky99x26 күн бұрын

    It's surprising if you don't get various threats in a country like this when you do a channel about liquor, I've seen some of the comments. Nonetheless I really thank you for guiding and instructing such a community in responsible alcohol consumption. There are dozens of channels around the world that provide education on alcohol consumption.. So keep up the good stuff bruh!🎉❤

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    25 күн бұрын

    Thanks for standing with me and your feedback will always strengthen me Cheers

  • @shanthastephan9010
    @shanthastephan9010Ай бұрын

    එල මචන් තව අරක්කු සහ බියර් ගැන වීඩියෝ දාපන්

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Yes will do once a week

  • @dulshanjayadeewa719
    @dulshanjayadeewa719Ай бұрын

    ❤️😍

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Cheers 🍻

  • @rameshthiwanka1466
    @rameshthiwanka146611 күн бұрын

    Wedding ekta denna පුළුවන් mokkda hoda brand eka

  • @manojrangana2534
    @manojrangana2534Ай бұрын

    😍🥰

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Thanks Manoj hope you enjoyed

  • @indikathushara1165
    @indikathushara1165Ай бұрын

    ගාන අඩුකරපල්ලා 😢

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Love your comment

  • @thilakranasingheranasinghe776

    @thilakranasingheranasinghe776

    Ай бұрын

    Eala.eaka 5:25

  • @udithaandradi9334
    @udithaandradi9334Ай бұрын

    ayye kasippu review ekak karanna barida?

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    I love my life Cheers Bro

  • @chanulaj7118
    @chanulaj71182 ай бұрын

    Pink gin eka gana mokada hitanne brother

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    2 ай бұрын

    I didn’t drink it yet will try soon Cheers

  • @SameeraKrishan-zj5iy
    @SameeraKrishan-zj5iyАй бұрын

    Parana eka thama hoda

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Ehemada mata Nan aluth eka Hodai wagey Cheers

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493Ай бұрын

    සැර ගතිය තදින් දැනෙනව නම් මාස හයක් වත් ස්ප්‍රිට් පදම් වෙල නැහෑ

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Thanks for the information brother Cheers

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707Ай бұрын

    ඔක්කොම බොරු ඔය ඔක්කොමටම දාන්නේ එකම එතොනොල්,ටිකක් දානවා පොල් වලින් පෙරන ස්ප්‍රිතු,රස ය ගන්නේ එසන්ස් දාලා පරන කරන්නේ නෙත් නෑ මෝඩ මිනිසුන් අහුවෙනවා ,දැන් හදන්නේ කෘතිම ව ,

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    There are 2 type of Arracks mainly blended and coconut This one has 100%coconut arrack like Rockland VAT 9 and IDL Old Reserve etc Plz watch my Different Type of Arrack video 02. Different Types of Arrack. විවිධ අරක්කු වර්ග. kzread.info/dash/bejne/X2Sk2Lx6o86qlqg.html

  • @mustha4028
    @mustha4028Ай бұрын

    🎉

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Cheers

  • @nesithmallawasekara4667
    @nesithmallawasekara46672 ай бұрын

    rockalnd dd ek gana ekak oone

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    2 ай бұрын

    Will do a review soon

  • @VenujaEkanayaka
    @VenujaEkanayaka2 ай бұрын

    Next OLD KEG

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Yes will do the Old keg review soon

  • @vidurangagunawardana4551
    @vidurangagunawardana4551Ай бұрын

    Sanstha pol, gal wageda pol... beela balanna අාස හිතේ...

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Agreed 100% Cheers

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091Ай бұрын

    ඒක ට්‍රයි කරන්න ඕනෙ ❤

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    ට්‍රයි කරල බලන්න. ආස හිතෙයි

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ieАй бұрын

    VA black එකේ රිවීව් එකක් ගේමු...❤

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Yes will do a review soon Cheers 🍻

  • @user-lj7pn6cw2e
    @user-lj7pn6cw2eАй бұрын

    අයියේ හරියට තම්නෙල් එකක් හදන්න..නැත්නම් එදාල review කරන බෝතලෙයි කෝප්පෙකුයි අතේ තියාගෙන ඉන්න ෆොටෝ එකක් හරි දාන එකක් හරි දාන්න..

  • @janidusrimal3139
    @janidusrimal3139Ай бұрын

    බෝතලේ මිල කීයද ?? හැමඑකම මිලත් කියන්න.

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Rs 4,000/-

  • @kosalasandaruwansuraweera2348
    @kosalasandaruwansuraweera2348Ай бұрын

    Single malt wiskey please 🙏

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Will do as next one Cheers

  • @donamie2808
    @donamie2808Ай бұрын

    Box eka bonnada bn

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Lasanataney Bro

  • @nalinhemantha
    @nalinhemanthaАй бұрын

    DCSL OLD and DD හොදම බඩු. අලුත් අය බිව්වොත් අමාරුයි 🎉

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Cheers

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Cheers Bro

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9eАй бұрын

    යකෝ වීඩියෝ එක අන්තිමට එනකොට මූට හොදටම වැදිලා😂😂 බඩු හොදයි වගේ😂

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    සිරාවටම එක ලග නීට් නැමුව නිසා පෙඩ්ඩක් වැදුනා

  • @harischandarapremalal285
    @harischandarapremalal285Ай бұрын

    ඔක්කොම හොදයි ගාන වැඩියි බලල වැඩක් නැහැ

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Yes this high Tax this is 4K now hope this will change soon and everyone can enjoy quality drink

  • @rush2999

    @rush2999

    Ай бұрын

    Sl government fucked people

  • @chanakaprasanna5884
    @chanakaprasanna5884Ай бұрын

    පොල් ගහ යට කොටියා පරන මාක් එක බෝතලේත් තිබ්බා.. ගොඩක් පොඩියට තිබ්බේ..

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Is it so Brother thanks for noticing this Cheers

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666Ай бұрын

    අැඟට ගුණද??මෙික ගත්තොත් විටමින් ගන්න ඔින නැද්ද??

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Are you really serious

  • @jinendrajayasinghe9666

    @jinendrajayasinghe9666

    Ай бұрын

    ​@@pubudujayasinghe2731 The way you promte these items gives that impression.

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Thnaks for your comment I will mention this in my next videos that liquior is not an alternative for vitamins and minerals and also not good for health Thanks

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775Ай бұрын

    අමුවෙන්ම ගසන්නේ...

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Cheers 🍻

  • @wargameszone1824
    @wargameszone1824Ай бұрын

    Wine වලත් දෙන්න

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Definitely will do Wine Reviews too

  • @think_twice_02
    @think_twice_02Ай бұрын

    බේබදන්ගේ channel එකක්.

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Cheers Bro

  • @bamunua

    @bamunua

    Ай бұрын

    අන්න එතනයි වැරැද්ද? අපි රුපියල් 22200 දීල Blacklebal විස්කි බෝතලයක් බොන්න ගන්නේ බේබදු කමට නොවෙයි. ඒ රස විඳිමක්. මිදී කන්න උඩ පැන්න නරියා මතක් උනා 🤣🤣🤣🤣🤣

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Your my Man Cheers

  • @shehansamarawikkrama9567
    @shehansamarawikkrama95672 ай бұрын

    Next IDL OLD

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    2 ай бұрын

    Will do one soon Cheers

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7upАй бұрын

    පහුවදා ට කාබරෙත් ගදයි.... ටොයිලට් එකත් ගදයි මතක් කරන්න එපා පොල් නම්😂😂😂😂

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Yes still I can remember even the poop gives that smell Cheers

  • @rohanafernando9021
    @rohanafernando9021Ай бұрын

    අර්ක්කු ප්‍රචාරය කරන්න තහනම් නේද. තමුසෙ බොන්න පුරුදු කරනවාද නඩු දාන්න ඕනා තමුසෙට,

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    මෙය වෙළඳ දැන්වීම් නොවේ. මත්පැන් වෙළඳනාම සහ ඒවා භාවිතා කිරීම පිළිබඳව ජනතාව අතර විශාල වැරදි වැටහීමක් පවතී. මම ඒ අඩුව පුරවන්න උත්සාහ කරනවා. හැමෝම මේ චැනල් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගනී කියලා හිතනවා. This is not advertising. There is huge misunderstanding among public about the liquor brands and using the same. I am trying to filling that gap. Hope everyone will learn something new from this channel.

  • @user-kk9rl5wq3l
    @user-kk9rl5wq3lАй бұрын

    Dan polgaha yata koti neme sini goniyak kare thiyagaththu buruwek gahuwanam hariyatama hari.

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    😂 Cheers Bro

  • @samarathunga5079
    @samarathunga5079Ай бұрын

    සංස්ථා හතරැස් ගල් වගේ මොනඑකක් වත් වටින්නේ නෑ .

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    True I also Gal gives value for money

  • @preenerdly5409
    @preenerdly5409Ай бұрын

    මිනිස්සු හූරගෙන කනව මුන්. මේ 750ml bottle එකේ ගානට තව පොඩි ගානක් දුන්නනම් රට යන එකෙකුට කියලා ළීටර් 1 බෝතලයක් ගන්න පුලුවන්

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    ඔව් ඔබ හරි අපේ රටෙ Tax වැඞියි

  • @erandawijayathunga9469
    @erandawijayathunga9469Ай бұрын

    Keels Wala DCSL naha

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    No available in Keels Old Arrack new version not available

  • @user-kk9rl5wq3l
    @user-kk9rl5wq3lАй бұрын

    Koheda ban polra thiyenne.sini wathurai thama.nikan minissu andanna apa ban.

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Pol Ra thawamath poll araku nishpadanayata yoda gannawa Mata mataka widihata Rockland Ayathanaya satuwa poll ra Gani ma sadahama pol watu tibenawa. Anekuth ayathanath poll ra sapaum Karuwan gen laba gannawa

  • @user-kk9rl5wq3l

    @user-kk9rl5wq3l

    Ай бұрын

    Gonata adinna apa.hoyala balanna polka kiyala awanne hadapu ra thama.sini lori ganan kalawan karanne

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Obatumage matayata mama garu karami KIT

  • @ajithkumara2401
    @ajithkumara2401Ай бұрын

    Jeewitha Okada Mahaththayo

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Aney na Mahatathyhayo මෙක මගෙ එක විෙනදාංශයක් විතරයි Cheers 🍻

  • @user-tm8qo5qr4k
    @user-tm8qo5qr4kАй бұрын

    Ithuru bage mata 😂😂

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Bage iwarai Kamal

  • @asokabgbms7594
    @asokabgbms7594Ай бұрын

    Only few can afford, no point.

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Yes true with high tax rate most can not afford good drink 🍺

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633Ай бұрын

    DD

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Yes will do a one soon

  • @user-fe5bf9io9x
    @user-fe5bf9io9x2 ай бұрын

    Va black

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Yes will do this review soon

  • @jhaperer9929
    @jhaperer9929Ай бұрын

    Government must reduce tax from liquor and beer. Prices are unaffordable.

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Yes due to high tax rate common man can’t afford quality liquor as well as people divert from licit liquor to illicit liquor.

  • @jagbruh9421
    @jagbruh9421Ай бұрын

    Sewanagala guliyak

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Aney Ammo never tried that

  • @k.b.i.basnayake6406
    @k.b.i.basnayake6406Ай бұрын

    දැන් ඉතින් ආයෙත් මෙකම ගන්නවා ඔයා හොදයි කිව්ව නිසා ඉස්සර මේවා තමයි ගත්තේ අන්තිමේදි සවුත්තු කරා ආපි අත ඇරියා

  • @pubudujayasinghe2731

    @pubudujayasinghe2731

    Ай бұрын

    Cheers Brother

Келесі