මීගමුව තිල්ලන්දුව ශුද්ධවු ඡුසේ මුනිදුන්ට කැප කරන ලද දේවස්ථායේ වෙසක් කුඩු 17 05 2019

Ойын-сауық

Пікірлер: 71

  • @welgamageirangani417
    @welgamageirangani4175 жыл бұрын

    හදවතට සැනසිල්ලත් නෙතට කදුලත් සිතට ආඩම්බරයක් ගෙනෙන දසුනක්

  • @user-ns9hf1ve5y
    @user-ns9hf1ve5y5 жыл бұрын

    දුක සතුට උතුරනවා පිට රටක උන්නත් අපි ඔයාලා එක්කයි ජෙසු පිහිටයා

  • @fatminifat9816
    @fatminifat98165 жыл бұрын

    ගොඩක් සතුටුයි ඔබ සැමට බුදු සරණයි ජෙසු පිහිටයි

  • @disnakarunarathna3487
    @disnakarunarathna34875 жыл бұрын

    👍🙏👏👏👏👏😍 මගේ රටට ඉක්මනින්ම සාමය ලැබේවා ....දෙවිදුන්ගේ බලවත් ක්‍රියා අත්දකින්න ලැබේවා ....ජේසු පිහිටයි මගේ රටට ......

  • @ishaniamalka1811
    @ishaniamalka18115 жыл бұрын

    ගොඩක් සතුටුයි මේ ව්දිහට දකිනකොට ,,,සාමය ,සතුට ලැබේවා ,බුදු සරණයි ,,ජේසු පිහිටයි ,,,,සියලු දෙවි පිහිටයි ,,,,

  • @kamalinwarnakulasuriya3142
    @kamalinwarnakulasuriya31425 жыл бұрын

    අනේ කොච්චර ලස්සනද බලන්න ආසයි....,

  • @chethanarangani5401
    @chethanarangani54015 жыл бұрын

    ගොඩාක් සතුටුයි . මේ එකමුතු කමක තමා රටට අවශ්‍ය

  • @nicemoment7028
    @nicemoment70285 жыл бұрын

    හැමදාම අපේ රට මේ ලෙසටම සමගියෙන් ඉතිරේවා.ලංකා වාසි .. සියලු දෙනාටම පිං බර වෙසක් මංගල්‍යක් වේවා !!තෙරුවන් සරණයි...🙏🙏🙏🙏

  • @kanthi8049
    @kanthi80495 жыл бұрын

    සුභ වෙසක්මංගල්‍යයක් වෙවා සැමටම බුදුසරණ යි

  • @monicajanz2576
    @monicajanz25765 жыл бұрын

    ඇත්තටම කිව්වොත් මේ සතුට වචනෙන් විස්තර කරන්න බෑ .. අපි හැමෝම ආසාවෙන් බලන් ඉන්නේ මේ එකමුතුකම .. ජෙසුනේ ..අපේ රටට සාමය සමගිය ..ලබා දෙන්න ..

  • @ajithajayanthi1880
    @ajithajayanthi18805 жыл бұрын

    දෑසට කදුලු ආවා ජීවමාන ජේසුගේ නාමයෙන් අපේ රටට සාමය ලැබේවා කියා අයදිනවා

  • @nadimadinadi8641
    @nadimadinadi86415 жыл бұрын

    ඇස්දෙකට කදුලු එනව දෙයියනේ ...🙏🙏🙏 දුර කතර සිටින අපිට මෙහෙම දේවල් දකින්න ලැබීමත් මහත්ම සතුටක් එකමුතු කම ගැන කියන්න බැරි තරම් ආඩම්බරයි 🙏🙏🙏🙏🙏🙏🙏 මගේ ලක්වාසී සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!!! ආදරෙයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ තෙරැවන් සරණයි

  • @nirmalapinto7286
    @nirmalapinto72865 жыл бұрын

    ජොසු පිහිටයි බුදු සරනයි සියලුදෙනාට 😍😍😍

  • @devasilva3579
    @devasilva35795 жыл бұрын

    Jaya Sri!!! Chiran jayathu!!!(Theruwan Saranai/ Jesu Pihitai)

  • @azozalharbi670
    @azozalharbi6705 жыл бұрын

    Mage ratata daladaaheme saranai....apeta parlementhuwe enna kaalakanne one naa ape singhala janathawa akathuwemu ape nagetemu oba sanata budu saranai jasu pehetai..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalisanjeewani8833
    @amalisanjeewani88335 жыл бұрын

    ඇස් වලින් කදුලු වැටෙනවා සාමය මගෙ රට පුරා රැව් දේවා..

  • @sunethrasunethra4132
    @sunethrasunethra41325 жыл бұрын

    දුක සතුට දුක සතුට උතුරනවා පිට රට ඉන්න අපි ඔයාලා වෙනුවෙන් හැමදාමත්

  • @chandimanimeshan4260
    @chandimanimeshan42605 жыл бұрын

    jesu pihitai budu sarana mage ratata samaya udawewa

  • @ajanthakumari9809
    @ajanthakumari98095 жыл бұрын

    ෆාදර් ගේ කතාව නොඇසුනත් මගේ මවුබිමට සාමය ලගා වේවා

  • @lk6944
    @lk69445 жыл бұрын

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷පිට රටක උන්නත් 💜💜💜💜💜💜💜💜💜💜💜මුලු හදවතින්ම 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷පාර්ථනා කරන්නේ 💜💜💜💜💜💜💜💜කීතු බැති මැතුන්ගේ උත්ෂායට දෑසේ කදුළු නොවටුනා නම් සතුටටයි පිය තුමාලනි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🕇🕇🕇🕇🕇🕇🕇🕇🕇🕇🕇🕇🕇🕇🕇ජේසුස් වහන්සේගේ පිහිටයි ආ.....මේන්

  • @dammikarupasingha3607
    @dammikarupasingha36075 жыл бұрын

    Budu saranai ...jesu pihitai

  • @mangalifernando7453
    @mangalifernando74535 жыл бұрын

    Jesu pihitai oba samata subama suba wesak mangallayak wewa

  • @sa-gj3kh
    @sa-gj3kh5 жыл бұрын

    ඇත්තෙන්ම කඳුලක් ආව.අපි හැම දාමත් මේ වගේ එකමුතුව ඉමු.බුදු සරණයි ජෙසු පිහිටයි සියළුම දෙනාට

  • @sanjunihal8064
    @sanjunihal80645 жыл бұрын

    Harima sathutui ..siyaluma dennata Jesu pihitai

  • @disnakarunarathna3487
    @disnakarunarathna34875 жыл бұрын

    හඩ 🔈 ඇහෙන්නේ නැහැ ...සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා සැමටම ...

  • @basnayakasumana5479
    @basnayakasumana54795 жыл бұрын

    Deviyan wahanse oba semata buddagama gena thawath hadawthinma badenna asirwada labadenawa. Budusaranai. Jesu pihitai

  • @rajumithun4923
    @rajumithun49235 жыл бұрын

    Ayubowan.budu.saranei.sri.lanka.siyalumadenata.jesu.pihitai.!

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait11415 жыл бұрын

    දැසට කදුලුඅවා ජිවමාන ජෙසුගේනාමෙල්අපේමවිරටටසාමයලැබෙවා

  • @kwt4095
    @kwt40955 жыл бұрын

    Hrima satutui ඔය එක mutu kama ගැන සියලු දෙනta දෙවියන්ගේ පිහිටයි දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika16865 жыл бұрын

    Jesu phitai budu saranai mage ratata samaya sathuta lebewa 🙏🙏🙏🙏

  • @basnayakasumana5479
    @basnayakasumana54795 жыл бұрын

    Budusarai...jesupihitai mage sema denatama

  • @2008lakmalpeiris
    @2008lakmalpeiris5 жыл бұрын

    Jesus always with us

  • @dianapeiris2673
    @dianapeiris26735 жыл бұрын

    Attatama harima satutui.api punchi kale vesak ekata vagema nattalata utsava tibuna.e hamadetama agam bedayak nativa sahabagi una.api me vidiyatama ekamutuva emu Sri lankikayo vidiyata samagiyen upan bima Raka gamu.oba samata stuti.

  • @globalgurayshfzco9450
    @globalgurayshfzco94505 жыл бұрын

    Happy sri lanka. Buddha is looking us and jesus blesing us

  • @lakshmisamadi2732
    @lakshmisamadi27325 жыл бұрын

    Adarei ape ekamuthu kamata hadawathinma budu saranai Jesu pihitai

  • @jayaweeranimali35
    @jayaweeranimali355 жыл бұрын

    Amen haleluyah jesu pihitai

  • @mdrohim5661

    @mdrohim5661

    5 жыл бұрын

    මෙසාමෙය සැමදා ජසු පිහිටයි

  • @chandralatha6170
    @chandralatha61705 жыл бұрын

    Sadasiri pujaka thumani oba thuma mehema dekimath sathutui,jesupihitai, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-cw1fx4xs6u
    @user-cw1fx4xs6u5 жыл бұрын

    Eththamai es dekata kadulu awa.theruwan saranai.jesu pihitay hemotama

  • @nilanila7241
    @nilanila72415 жыл бұрын

    Api pitarataka hitiyan hamoma ekatuvi me karana kriyawan dakiddi asdekata kadulu enawa.satuta samaya mage ratata ikmaninma labewa.bs.j.p

  • @anthonigefernando5833
    @anthonigefernando58335 жыл бұрын

    Mage ratta yahapatakma wewa.

  • @neshantinadeka6285
    @neshantinadeka62855 жыл бұрын

    කතොලික ඔයාටම ගොඩක් පීං අපිත් එක්ක එකතු වෙලා වෙසක් උත්සවය සැමරීමට බූදූ සරණයි ජෙසූ පිහිටයි

  • @arunigeethika5834
    @arunigeethika58345 жыл бұрын

    Ane mage jesune ikmanin apee ratata saamaya labaa denna.hamooma ekaa wagee sathutin inna oone.dakiddi aasayi.jesu pihitayi

  • @malilanka1695
    @malilanka16955 жыл бұрын

    Api dura rataka hitiyath hadawatha obasama samagaeee

  • @manishashiromi21
    @manishashiromi215 жыл бұрын

    st joseph pray for Sri Lanka,

  • @sudrshnilala1843
    @sudrshnilala18435 жыл бұрын

    Api kithunu unata..api okkoma srilankikayan..hama agamakatama adarei😗😗😗😗suba wesagak wewa

  • @globalgurayshfzco9450
    @globalgurayshfzco94505 жыл бұрын

    Sadu sadu rev farthers

  • @jenimalanij1597
    @jenimalanij15975 жыл бұрын

    ඇත්තටම කදුලු ආව

  • @jayavison3995
    @jayavison39955 жыл бұрын

    God Bless you

  • @janithsl
    @janithsl5 жыл бұрын

    Appreciate father, budusarabai

  • @nipunipieris1699
    @nipunipieris16995 жыл бұрын

    Me ekamuthukama thama ape ratata ona harima sathutui

  • @thariduruksan1661
    @thariduruksan16615 жыл бұрын

    Godak sathutui 😙😙

  • @jayaweeranimali35
    @jayaweeranimali355 жыл бұрын

    😘😗❤😍✌

  • @lakshilakshi8292
    @lakshilakshi82925 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👐👍👐👐👐👍

  • @menakanilani2078
    @menakanilani20785 жыл бұрын

    👌👌👌💖💖💖

  • @chandaijaya3014
    @chandaijaya30145 жыл бұрын

    Atthatama as dekata kaudulu awa.shatuthata

  • @jayanandapushpakumara8712
    @jayanandapushpakumara87125 жыл бұрын

    Godak sathutui

  • @azozalharbi670
    @azozalharbi6705 жыл бұрын

    Anlik karala theyenne hambayooo

  • @shanikaarathnayake6955
    @shanikaarathnayake69555 жыл бұрын

    😢

  • @simamm3552
    @simamm35525 жыл бұрын

    Godak sahtutui

  • @krishanthipeiris7543
    @krishanthipeiris75435 жыл бұрын

    ඇසට කඳුළු වැටුණා

  • @shalinihansika6919
    @shalinihansika69195 жыл бұрын

    unlike karapu ayata agamak ne

  • @lakmalilakmali3291
    @lakmalilakmali32915 жыл бұрын

    Katholike Apihamedamath bauddeyante garukerenewa jesugepemeye sanketheyeki me ..

  • @maheshwarnakulasuriya1113

    @maheshwarnakulasuriya1113

    5 жыл бұрын

    Hrima satutui ekamutu kamta Jesu pihtai

  • @nilminiwwnilimini2327
    @nilminiwwnilimini23275 жыл бұрын

    aka rataka akama jhathiya ape sri lankawe minisath kama

  • @kumarikumari8821
    @kumarikumari88215 жыл бұрын

    Attata asdakata kadulk awa hamotama b s

  • @nimalijayamaha4599
    @nimalijayamaha45995 жыл бұрын

    Beg ge sinduwa gena. Eka thambiyek oluwa athagana athare , Anith thambi toku aninawa!!!!!!!

  • @ayesh.3308
    @ayesh.33084 жыл бұрын

    ඒක තමයි සහජීවනය පෙනිවන්න. 16 වෙනිදා කට්ටියම බෝම්බ ගහපු අයට කෘතගුණ සැලකීමක් වශයෙන් සජිත් ට ඡන්දෙ දීලා තිබණෙ... මේවාගේ පව්කාරයන්ට තවත් රැවටෙමු..

  • @kitchensh6889
    @kitchensh68895 жыл бұрын

    Pasting their logo is not appropriate at all.

  • @disnakarunarathna3487
    @disnakarunarathna34875 жыл бұрын

    👍🙏👏👏👏👏😍 මගේ රටට ඉක්මනින්ම සාමය ලැබේවා ....දෙවිදුන්ගේ බලවත් ක්‍රියා අත්දකින්න ලැබේවා ....ජේසු පිහිටයි මගේ රටට ......

Келесі