කෙල්ලො 14 දෙනෙක් මට ආදරේ කළා..ඒත් මං ඉතාලියේ තනි වුණා..!

මං ඉතාලියේ තනිවුණා |Dhanapala Udawaththa |Gayan Udawaththa
#sirikusa#man_ithaliye#gayan_udawaththa#dhanapala_udawaththa#

Пікірлер: 502

  • @kasuntharu6690
    @kasuntharu66904 жыл бұрын

    එතුමා හොද මනුෂ්‍යත්වය ඇති පුද්ගලයෙක් . මගේ යාලුවෙකුගෙ ඉල්ලිමකට මගෙ wedding එකට ගාල්ලට ඇවිත් නොමිලේම ගීත ගායනා කරල ගියා. ඔබ තුමාට බුදුසරණයි . චිරාත්කාලයක් වැජඹේවා

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    3 жыл бұрын

    බ්‍රෝ... බැදලා සතුටින් ඉන්නවාද?

  • @kasuntharu6690

    @kasuntharu6690

    3 жыл бұрын

    @@WISEMARTIAL ආයිත් එකෙන්ම සතුටින් ඉන්නවා බ්‍රෝ .... 😊😊😄

  • @codesqualitygeneralcontrac3428
    @codesqualitygeneralcontrac34284 жыл бұрын

    මගේ අසල වැසියෙක් බොහොම ආඩම්බරයි ඔහු ගැන. මගේ මිත්‍රයෙක් අදත් අපි දනපාල අයිය කියල කියන්නේ. ජයවේවා!

  • @--Sunflower--88--
    @--Sunflower--88--4 жыл бұрын

    ස්තුතියි හරින්ද්‍ර ජයලාල් මහතා බොළඳ ගීත ඇසෙන යුගයක මෙතුමන්වන් උතුමන්ලා නැවත ජනගත කිරීමට දරන වෑයමට ....🙏😇 ..

  • @malakumarie6478

    @malakumarie6478

    4 жыл бұрын

    Theruwan .saranai .mama asama.ගායක මහත්තයා .athumga...

  • @sajeedisanayaka372
    @sajeedisanayaka3724 жыл бұрын

    හරිම ලස්සනයි දැන් බෙරිහන් දෙන උන් කියන්නේ සිංදු නෙවෙයි මර ලතෝනි

  • @sujisuji3877

    @sujisuji3877

    4 жыл бұрын

    👍👍👍👌👌👌❤❤❤

  • @sumuduweerakon5932

    @sumuduweerakon5932

    4 жыл бұрын

    Yesssssss

  • @dimuthukumari7799

    @dimuthukumari7799

    3 жыл бұрын

    @@sujisuji3877 ¹

  • @vihanperiyapperuma8891
    @vihanperiyapperuma88914 жыл бұрын

    මචන් ගයාන්... තාත්තාගේ trend එකට යන්න... අඩන වැලපෙන සිංදු මේ කාලේ හැම තැනම...

  • @crishanthaperera3526
    @crishanthaperera35264 жыл бұрын

    Wooow ... ඇත්තටම ආඩම්බරයි ධනපාල උඩවත්ත ගායකයාණෙනි ඔබ ගැන.. ඔබ එදා 70 දශකයේ සිට කියු ගීත අපගේ හදවත් වල රැව් පිලි රැව් දෙනවා අදත්.. ඔබටත් දරුවන්ටත් පවුලේ හැමදෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... Excellent ...

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss53934 жыл бұрын

    හරෙන්දු මහත්තයෝ ඔබතුමාට බොහොම ස්තුතියි ඇත්තටමසන්තෝසයි ඈත අතීතයට ගියා මම ඉන්නේ පිටරට කරදර වැඩ සියල්ල අමතක වුනා බොහොම පින්

  • @buddikayomal5187
    @buddikayomal51874 жыл бұрын

    ධනපාල උඩවත්ත කියන්නෙ Legend කෙනෙක්. වර්තමානයේ මොන සින්දු මොන ගායකය ගායනා කරත්, එදා ගීතයෙන් රට හොල්ලපු ධනපාල උඩවත්ත , කපුගේ, ජෝතිපාල , ඇන්ටන් ජෝන්ස් , ආත්මා ලියනගේ සහ තව අය ඉන්නව, ඔව්න්ගේ ගීත අදටත් අලුත පිපුන මල් වගේ දවසින් දවස සුන්දර වෙනව මිසක්, කිසිම විදියකට ඒවයේ අගේ අඩුවීමක් නෑ.

  • @janakakfn6049
    @janakakfn60494 жыл бұрын

    සුපිරි ගායක ධනපාල උඩවත්ත මහතාට දිර්ඝායුෂ ලැ⁣⁣බෙිවා එදවස්වල සුපිරි ගිත අදටත් අහන්න ආසයි ලස්සනයි .

  • @nalawattagepinto3939
    @nalawattagepinto39394 жыл бұрын

    ජනරල් කොබ්බැකඩුව මහතා සැබැම විරයෙක් එදා ඵ් මරණය අපේ මුලු රටටමකම්පාවටපත්වුනා අදටත් එය පාඩුවක් ඔබේ උපහාර ගිතයට ගායක මහතාටස්තුතියි .මුලු රටම කම්පාකල .... ඔහුගේ මරණයට වග කිවයුතු අයටත් දෙශපාලුවාටත් ...එය එලෙසින්ම පාපය පලදුන් බවත් ......අපට මතක් වුනා දැන් නේද? 👍👍👍👍. දමන්න...

  • @vishva1983v
    @vishva1983v4 жыл бұрын

    කීප සැරයක් හම්බවෙලා කතා කරලා තියෙනවා. බොහොම නිහතමානී, රත්තරන් මනුස්සයෙක්,,,,,

  • @sujeewasamanti2376
    @sujeewasamanti23764 жыл бұрын

    මම වැඩිපුර ආසම ගීතය තමා මා ආදරණීය මගේ අම්මා වෙතටයි 💕💕💕🌹🌹🌹👈

  • @arunalokuge1595
    @arunalokuge15954 жыл бұрын

    ඒ හිතේ බය නැති එඩිතර වීර සෙන්පති ඔබට නයගැති රට ජාතියම වැලපෙති 🇱🇰 ❤️ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ❤️❤️❤️❤️🇱🇰❤️❤️❤️❤️

  • @suhadaaradana1942
    @suhadaaradana19424 жыл бұрын

    අනේ ඇත්තටම මම මේ සින්දු කියන්නේ ඔබ තුමා කියලා දන්නෙත් අද දැක්කෙත් අද,සමහර සින්දු අහලවත් නෑ,ඒ කියන්නේ අපිට දැන් සමාජේ ඇහෙන්නේ මලවිකාර කිසිම හොද තේරුමක් ගන්න බැරි බූට් කාපුඒවමයි අප්පා,ඇයි මේවගේ ලස්සන සින්දු වියැකිලා යන්න දීලා හැමෝම නිහඩ,මේවා ලස්සනයි ඉදිරියට ගේන්න,හැම සේවයක්ම දැන් බූට්කාලා එක්කෝ නන්ස්ටොප් ගහනවා,මේවා අපිට ඇහෙන්නේ නැත්තේ ඒකයි ඔබ දෙපලට ගොඩාක් ස්තූතියි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11494 жыл бұрын

    බොහොම ස්තුති හරේන්ද්‍ර මම ගොඩක් කැමති ආදරෙයි ධනපාල උඩවත්ත මහතාගේ ගීත වලට අපේ පිනට මෙවැනි වටිනා ගීත අහන්න ලැබුණේ නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @dhammihshkzms1854
    @dhammihshkzms1854 Жыл бұрын

    ආසම ගායකයෙක් ඒ කටහඩ මම ආසම සින්දුව මා ආදරණිය අම්මා වෙතටයි තෙරුවන් සරණයි

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h4 жыл бұрын

    ඇත්තටම ලස්සනයි අතීතයට ගියා. දැන් ඇහෙන්නෙ කිසිම තේරුමක් නැති සින්දු තෙරුවන් සරණයි

  • @rasanjaleepolgampala2002
    @rasanjaleepolgampala20024 жыл бұрын

    මම ආසම සින්දුව මෙක... හරිම ලස්සන වචන ඔබතුමා පටබැදලා තියෙන්නේ . ලස්සන චිත්‍රයක් හිතේ ඇදෙනවා..

  • @lionidaxavier270
    @lionidaxavier2704 жыл бұрын

    මේ ගීතයට ගැලපෙනම කටහඬ ධනපාල උඩවත්ත මහත්මයාගෙ කටහඬ. මනසින් ඉතාලියට ගියා වගේ දැනුනා..ඔබට.දීර්ඝායුෂ පතනවා

  • @user-xj3zb1hy4k
    @user-xj3zb1hy4k2 ай бұрын

    මාත් පොඩි කාලේ ඉදලම එතුමාගේ ගීත අහනවා.තාමත් අහන්න කැමතී.තෙරුවන් සරණයි දෙපලටම

  • @khatulandan3315
    @khatulandan33154 жыл бұрын

    ඉස්සර මෙතුමාගෙ සිංදුවක් ඇහෙන කොට අනිවාර්යෙන්ම නැවතිලා සිංදුව අහලම තමයි මොනව කරන්නෙත් දීර්ඝායුෂ ලැබේවා

  • @veronishanu2932
    @veronishanu29324 жыл бұрын

    හදවතේ ගායකයෙක්... ආදරණීයම ගායකයෙක්.. ස්තූතියි හරින්ද්‍ර අයියෙ..

  • @manalahmad2834
    @manalahmad28344 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍මං හරිම ආස ගායකයෙක්..මම දැනගෙන හිටියේ නෑ කවුද මේ සින්දු කියන්නෙ කියලා...අද තමයි මම දැනගත්තේ...ආ මේ කටහඬ තමයි මෙච්චර කල් මම දන්නේ නැතුව හිටියේ කියලා ..හරිම ආඩම්බරයි...අපේ රටේ තවත් වැවෙන තරුවක් බිහි වේවා...ඔබ තුමා වගේ

  • @shalikawijethilaka3700
    @shalikawijethilaka37004 жыл бұрын

    ස්තුතියි ජයලාල් ඔබ කරන සේවයට. අපි නැවතත් ඔවුන්ව ඉදිරියට ගෙන ආ යුතුයි. නවක ගායකයින් හට මෙවැනි ගායකයින් ගේ සහාය අවශ්‍යයි.

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya98894 жыл бұрын

    ඔයාගෙ සිංදුව හරිම ලස්සනයි ...මම රස්සාව කරන්නේ පාදුවා ඉතාලියේ හරිම ලස්සනයි මහත්තයා ඔයාගෙ සිංදුව .මම ලගදි තමයි ඔය සිංදුව අහන්න ගත්තේ .ලස්සනයි ..

  • @krishanthiperrera551
    @krishanthiperrera5514 жыл бұрын

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා,! ඔබේ හඩින් මෙතෙක් අපව කුල්මත් කලාට.ස්තුතියි හරේන්ද්‍ර සහෝදරයා ඔබ අපේ පරණ ගායකයන් ව සොයා මතකයන් නැවුම් කරනවාට.

  • @samaraweeraarachchigejudes5345
    @samaraweeraarachchigejudes53454 жыл бұрын

    මා ඉතාමත් අදරය කරන .මා කැමති ජනප්‍රියම කලාකරුවෙක් .දනපාල උඩවත්ත මහාත්මයා ඔහුගේ ගීත මම නිතරම අහානවා ඉස්තුතියි

  • @user-hr9jt9hp2m
    @user-hr9jt9hp2m4 жыл бұрын

    හරිම ලස්සනයි සින්දුව කොහොමද දැන් සින්දු වල ලගින් වත් තියන්න බැහැ

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya77804 жыл бұрын

    හරිම ලස්සනයි පොඩි කාලේ ඉදලම ඔබ තුමාගෙ ගීත අහනවා එදා වාගෙම අදත් ආසයි ඒ ගීත වලට

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara69914 жыл бұрын

    ඇත්තටම මේ නියම ගායකයෙක් මේවා කොච්චර ඇහුවත් එපාවෙනේ නෑ.ආදරෙයි ධනපාල මහත්තයෝ.ජයලාල් අයියටත් ස්තූතියි

  • @chamindagunawardana8316
    @chamindagunawardana83164 жыл бұрын

    මං දැකපු හොඳම KZread channel එක ❤️

  • @HarindraJayalal

    @HarindraJayalal

    4 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලි

  • @chamindagunawardana8316

    @chamindagunawardana8316

    4 жыл бұрын

    රැල්ල ඇතුලෙ කැරැල්ලක් කරන්න පුලුවන් channel එකක්

  • @praneethmadumal6962

    @praneethmadumal6962

    4 жыл бұрын

    @@HarindraJayalal මම ගරුකරන කේනේකුගේ සුපිරී වැඩක්

  • @malikamalika3875
    @malikamalika38754 жыл бұрын

    හරිම නිහතමානී ගායකයෙක්.ඔබතුමාට දීර්ඝායුෂ පතමි 🙏

  • @kalumpradeep1699
    @kalumpradeep16994 жыл бұрын

    ඒ වචනවල තියෙන ගැම්මා.. අහන් ඉන්න ආසයි... ඇයි මේ වගේ දක්ශ පුද්ගලයන්ට නිතර ජනමාධ්‍යවල තැනක් වෙන් කරන්නේ නැත්තේ....🌷🌷🌷

  • @piumiwahakula3254
    @piumiwahakula32544 жыл бұрын

    ඇත්තටම නියම වැඩ සටහනක්... ගොඩක් ආදරෙයි ධනපාල උඩපාල මහත්මයාට. ඒ වගෙම ලස්සනට වැඩසටහන කරනවා හරේන්ද්‍ර සර්... සාර්ථක ගමනක්.... ❤️❤️❤️💐💐💐💐

  • @sampathbandara4644
    @sampathbandara46444 жыл бұрын

    හරේන්ද්‍ර මහත්තයෝ ගොඩක් පින් මේ වගේ ලස්සන දේවල් අපිට බලන්න සලස්වීම ගැන. මම ආසම ගායකයෙක් හැම සිංදුවකටම ආසයි ආදරෙයි . ගරු කරණව බුදුසරණයි ඔබ සැමට

  • @mangalikadias8223
    @mangalikadias82234 жыл бұрын

    ගයාන්.අපිට.ආයෙත්.මේ.වාගෙම.බයිල.ඕනා.රටට ගැම්මක් ගේන්න.

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61654 жыл бұрын

    හරිම ලස්සන ගොඩක් වටිනා ගීත ගොඩාක් තියෙනවා ඔබතුමා සතුව දිර්ඝායුෂ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ජෙසු පිහිටයි

  • @saumyaperera6788
    @saumyaperera67884 жыл бұрын

    හරිම ලස්සනයි ඒ සින්දු. අද කාලේ සින්දුත් එක්ක බලනකොට , ඔබතුමන්ලාගේ ගීත මොන තරම් උසස්ද...

  • @user-zv5uc7eg6z
    @user-zv5uc7eg6z4 жыл бұрын

    ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම ලස්සනයි ඉමට මේ සින්දුව ආසන වීට වුන් හැටි තැන් අමතක වුනා ඒ තරමට වටහා දුන්නා

  • @NS-qq4vk
    @NS-qq4vk4 жыл бұрын

    ආසම සිංදුවක්😍😍😍😍ඉන්නෙත් දැන් එ ඉතාලී යේ 😥😥😥😥

  • @isharagayathriwijesundara1799
    @isharagayathriwijesundara17994 жыл бұрын

    ලස්සනයි බුදුසරණයි දනපාල උඩවත්ත මහතානනි❤❤❤❤❤❤❤

  • @jayasundarachampa8067
    @jayasundarachampa80674 жыл бұрын

    ඔබතුමාගේ ගීත එදා වගේම අදත් ගොඩක් ලස්සනයි වගේම ආදරණීය හඬක් තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු ලැබේවා

  • @nuwazapakse280
    @nuwazapakse2804 жыл бұрын

    මම ආස කරන ගීතයක් ඈ නීල වරල පීරල ගීතය ධනපාල උඩවත්ත ය සමග කල මේ වැඩසටහන ට ගොඩක් ස්තුතියි හරෙන්ද්‍ර්

  • @user-nd9wl1sh8v
    @user-nd9wl1sh8v3 жыл бұрын

    මගේ ජිවිතේ මම වැඩිම වාර ගගනක් මුමුණපු සිංදුව 😍 ආදරේයි ඒ සිංදුවට.

  • @virajperers3990
    @virajperers39904 жыл бұрын

    අදටත් හෙටටත් වැජඹෙන සින්දු ❤️

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage55634 жыл бұрын

    නදිකා හොද වෙලවට බුට් එක තිබ්බෙ එකෙන් හොද සින්දුවක් හැදුනා නදිකාට පින් සිද්ද වෙන්න නාදිකා නැතත් සින්දුව තාම රැව් දෙනවා අපෙ කන් වල නාදිකාට ගොඩක් ස්තුති මෙ සින්දුව හදන්න උදව් කරාට

  • @theynuwaragunawathi855

    @theynuwaragunawathi855

    Жыл бұрын

    Harendr pututa thinkyou so mach ma arsama gayakyek. 👌👌👌👌👌🌟🌟🌟🐇🐇👑👑👑👑❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @thamaragunasekera2715
    @thamaragunasekera27154 жыл бұрын

    එදා වගේම අදත් මේ මොහොතේ ඒ ගීත රසය විදගත්ත පුතාගේ අනාගතයද ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා.

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya12094 жыл бұрын

    එතුමා හොද මනුෂ්‍යත්වය ඇති පුද්ගලයෙක් . ඔබ තුමාට බුදුසරණයි . චිරාත්කාලයක් වැජඹේවා

  • @harshahdg
    @harshahdg2 жыл бұрын

    සුන්දර මනුස්සයෙක් ....තෙරුවන් සරණයි ...දීර්ගායූ වේවා

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61654 жыл бұрын

    හරි නැත්නම් නොබලා හිටියනම් හොඳයි නේද අන් ලයික් නොකර අන්ලයික් කරපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😔😔

  • @pabeluwarsaha8215

    @pabeluwarsaha8215

    4 жыл бұрын

    නොෂීකා noshika 👆👆👆😂😂😂😂😂😂😂😂😂😂

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara89514 жыл бұрын

    මගේ ආසම ගායකයානණී ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!..

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie15464 жыл бұрын

    ධනපාල උඩවත්ත මහත්මයා ජෝර්දාන් රටට පැමිනිය පුන්සිරි සොයිසා සමග. හරිම නිහතමානී කලාකරුවෙක්. ධනපාල උඩවත්ත මහත්මයා එදා ඔබතුමා සමග ගත් පොටෝ අපි තාම තියනවා ..තෙරුවන් සරනයි ඔබට

  • @sayananishadi8372
    @sayananishadi83724 жыл бұрын

    "Man italiye thani una". nice song. best singer. GOD bless.

  • @rika471
    @rika4714 жыл бұрын

    අඩේ අද තමයි දන්නෙ මං ඉලියේ තනි උනා ගීතය ඪනපාල උඩවත්ත මහත්මයාගෙ කියල මෙච්චරකල් හිතන් හිටියෙ ගයාන්ගෙ කියල thank you හරීඳ්‍ර අයියා😘

  • @tharakawedasinghe5595

    @tharakawedasinghe5595

    4 жыл бұрын

    Ow yakoo

  • @Kumari-kq1py
    @Kumari-kq1py4 жыл бұрын

    පිරිසිදු වචන ලස්සන සිංදු අහන කොටත් සතුටක් හරේදු හොද වැඩසටහන් හරිම වටිනව බුදු සරනයි

  • @user-um7ej5xr9t
    @user-um7ej5xr9t4 жыл бұрын

    අතිතයට අර ගියා වගේ ලස්සනයි සිංදුව තෙරුන් සරණයි ඔබතුමාට

  • @ammarvlogs852
    @ammarvlogs8524 жыл бұрын

    මතක අමතක නොවන කට හඩක් කියලා කිව්වොත් එ තමා හරෙන්ද්‍ර ජයලල් ගේ 💚♥️ අදරෙයි එක සිතින්

  • @htsil9941
    @htsil99414 жыл бұрын

    මේවා වියයුත්තෙ රජයෙන් කලා සංවිදාන වලින් එ ලොකු පුටුවල ඉන්න උගුඩුවන් ට මතක් නොවන ගායකයන් ඇගයිමක් වචනෙකින්වත් නැති කාලෙ හරේන්ද්‍ර ඔයානං👌💪 ධනපාල උඩවත්ත මෙ ගිත පොඩි උනුත් කියනවා හිතෙ හිටිනවා එ ගිත. ඒකයි රහස

  • @daara2258
    @daara225819 күн бұрын

    Thatthage voice singing patta. Ambooo asama sindu set ekak. Adai danne ethumamai gdk liyala thiyenne kiyala. Adere karana charithayak ❤❤❤❤

  • @appleziethecat7400
    @appleziethecat74004 жыл бұрын

    Thank you හරේන්ද්‍ර මහතානනි මේ වගෙ ජ්නප්ප්‍රිය taru නැවත නැවත දකින්න කැමති...ධනපාල උඩවත්ත මහතාට ,සහ පුතාට suba patanawa ..ආදරෙයි ..

  • @dilhaniweerasina5920
    @dilhaniweerasina59204 жыл бұрын

    ලස්සන වැඩ සටහනක්. අහන්න අහන්න ආසා හිතෙන සිංදු

  • @user-mu2ki7od2j
    @user-mu2ki7od2j4 жыл бұрын

    මේ වගේ අමතක නොවන සිංදු ඉදිරියට ගායනා කරන්න අපි ආසයි ඔබ තුමාගේ සිංදු වලට

  • @nadisasouryapourma6623
    @nadisasouryapourma66234 жыл бұрын

    ඔබ තුමාගේ මෙිගිත හරිම ලස්සනයි කොයි තරමි අැහුවත් එපා වෙින්නෙ නැ ඔබ තුමාට ජය බුදු සරණයි

  • @chamithwaruna9497
    @chamithwaruna94974 жыл бұрын

    මන් ඉතාලියේ තනිවුනා 😁 ආසම සින්දුවක් 😅

  • @sameerakannangara9431
    @sameerakannangara94314 жыл бұрын

    ලස්සන වැඩසටහනක් .හරිම ආසවෙන් බැලුවා.ස්තූතියි ❤❤

  • @shan8500
    @shan85004 жыл бұрын

    Godaaak pin හරේන්ද්‍ර අයියේ ධනපාල උඩවත්ත මහත්තයා ekka මෙහෙම වැඩසටහනක් කරාට... man ගොඩක් ආස ආදරය කරන චරිතයක් තමයි ධනපාල උඩවත්ත මහත්තයා කියන්නේ.. anee හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩක් loku පිනක් mata ධනපාල උඩවත්ත මහත්තයා ekka වචනයක් kathakaranna ඉඩක් හදලා දුන්නොත්..🙏🙏🙏

  • @ajanthaherath2987
    @ajanthaherath29874 жыл бұрын

    ඇත්තටම ගොඩක් හොදයි ලස්සන ගිත ටිකක් අහාන්න ලැබුනා තව තවත් සක්තිය දහිරිය ලැබෙිවා උස්සහායට ඔබ දෙපලට තෙරැවන් සරනයි

  • @priyankapriyaka5176
    @priyankapriyaka51764 жыл бұрын

    මං ආසම ගායකයා ධනපාල උඩවත්ත මාත්තයා ❤️❤️❤️❤️🌹🌹🌹🎸🎸🙏

  • @ivanmilroy3779
    @ivanmilroy37794 жыл бұрын

    නියමයි ඇත්තටම ලස්සනයි මගේ අසම සිදුව 💕💕💕💕💕💕

  • @rishanthad
    @rishanthad4 жыл бұрын

    Really nice songs and well organized presentation. Thx for both.

  • @zanjaya1
    @zanjaya14 жыл бұрын

    ඉතාමත්ම නිහතමානී ගායකයෙක්.

  • @anushadissanayake3025
    @anushadissanayake30254 жыл бұрын

    හරිම ලස්සනයි මෙතුමාගේ සින්දු .

  • @deepikasudarshani5225
    @deepikasudarshani52257 ай бұрын

    දැන් තියෙන ගීත අප්පිරියයි .මේ ගීත මොන තරම් ලස්සනයිද❤❤❤❤❤

  • @mariodilano
    @mariodilano4 жыл бұрын

    නිවෙදකයන් අතර නොවෙනස්වන චරිතයක් යුටියුබ් හරහා පැමිණිම නියමයි... හරින් අය්යා... දනපාල උඩවත්ත කියන්නේ අපේ හදවත් වල උන්න ගායකයින් ... පුතා ඉතින් සුපිරි වැඩ්ඩෙක්නේ කියන්න වචන නැහැනෙ ... ගයාන්

  • @yasarahewagama4556
    @yasarahewagama45562 жыл бұрын

    මම කැමතිම utiub එක අපිට ඕනම program තමයි හරේන්ද්‍ර අපිට දෙන්නේ බොහො ම ස්තූතියි තෙරුවන් සරණයි

  • @achiniariyawansha1120
    @achiniariyawansha11203 жыл бұрын

    මොහුගේ බයිලා සින්දුවලත් ෆැන්‍ටසියක් ශෘංගාරයක් ප්‍රේමයක් තියනවා. මං ඉතාලියේ තනි උනා ගීතය වෙනස් හරිම හෘදයාංග හැගිමක් දැනෙන ගීතයක්

  • @hiranmallawarachchi2694
    @hiranmallawarachchi26944 жыл бұрын

    ඉස්සර සින්දු කෝච්චර අර්ථවත් ද දැන් කාලේ එවා වාගේද ලස්සනයී programe aka 😍❤️

  • @samee.dissanayaka.8691
    @samee.dissanayaka.86914 жыл бұрын

    හොඳ නිර්මාණයක්.. මිහිරියි විදින්න පුළුවන්.. පුළුවන් වැඩසටහනක් ❤

  • @dumz7058
    @dumz70584 жыл бұрын

    Found dozen of old songs for this era kids, that might just hit me in the right spot and let loose. It always gives me a bit of a melancholy feeling...Thank you Mr.Dhanapala Udawaththa

  • @heartlinemusic
    @heartlinemusic4 жыл бұрын

    Obage bohoma lassana geetha bohomayak tiyenawa මමත් කැමති geetha ගොඩක් tiyenawa obata dirgausa වේවා ජයලාල් ඔබටත් bohomath s thuthiy බුදු සරණයි

  • @Piumal_landscape
    @Piumal_landscape4 жыл бұрын

    මේ මනුස්සයා මෙච්චර වටින කෙනෙක් කියලා දන්නෙත් අද. සමාවන්න මට. 🙏 මම ඔබතුමාට වැරැද්දක් උනා අප සංවිධානය කරපු සංගීත ප්‍රසංගයකදි.

  • @ishifonseka3801

    @ishifonseka3801

    4 жыл бұрын

    Harima nihathamani vidiyata wardak una keyala samawa illapu 1a harima prasanaiyai.. Lassnama lassna sinduwak..

  • @priyanthawaduge8619

    @priyanthawaduge8619

    4 жыл бұрын

    Waradak unama piliganna taram oba nihatamani wima gana itama satutui... Apita lankawe dakinna adu gunaogayak. Satutui..

  • @ashokamala9987
    @ashokamala99874 жыл бұрын

    ආසම සිංදුව තෙරැවන් සරනයි

  • @thiwankaweligampala1786
    @thiwankaweligampala17864 жыл бұрын

    මේ සින්දුව මටත් ගොඩක් දැනුන සින්දුවක්. මගේ යුරෝපීය සංචාරයෙන් ඉතාලියේ සිටි දවස් කිහිපය තුලදී මේ සියලු ස්ථාන දැක්කහම මට දැනුන ඒ හැඟීම අමු අමුවේ විග්‍රහයක් වන ගීතයක්. ❤️❤️ සොදුරු මතක ආවර්ජනය වන ගීතයක්.

  • @otherthings3823
    @otherthings38234 жыл бұрын

    සුපිරි මචෝ ❤️ පට්ට ආදරේ සිංදුවක් ඔබතුමාගේ හඩට ඒ නිහතමානී කමට අපි හරි ආදරෙයි... ගයාන්ටත් එහෙමමයි.. ❤️

  • @imeshaumangi7002

    @imeshaumangi7002

    4 жыл бұрын

    Ela ay

  • @amithasenevirathne8355

    @amithasenevirathne8355

    2 жыл бұрын

    හරිම ලස්සනයි ඔබතුමාගේ ගීත හැම එකක්ම. . කවදාවත් එපා වෙන්නේ නැහැ. .ඉතාලි ගීතය වඩා ලස්සනයි ගයාන් ගායනා කරන විදිය. . නැවත නැවත අහන්න ආසයි. .

  • @WISEMARTIAL
    @WISEMARTIAL3 жыл бұрын

    උඩවත්ත මහතා ඔබගේ සේවයට ස්තූතියි.

  • @a.l.geography5912
    @a.l.geography59124 жыл бұрын

    හොඳ වැඩසටහනක් ...

  • @thilinilahiru6291
    @thilinilahiru62914 жыл бұрын

    ඉතාලියේ තනිවුනා. මෑත කාලයේ මන් අහපු ලස්සනම සින්දුවක්..💜️❤️ දිගටම මේ වගේ අයත් එක්ක මේ වගේ program කරන්න ...හරිම වටිනවා.

  • @ashayadubai7534
    @ashayadubai75344 жыл бұрын

    අනෙ ඇත්තටම මම ාඅසම සින්දු...එ වගෙම ඔයා සින්දු ඇහැද්දි මගෙ හදවතට දෙනෙනව

  • @selvarajjeevarathnam1031
    @selvarajjeevarathnam10314 жыл бұрын

    nice song GAYAN

  • @ashayadubai7534
    @ashayadubai75344 жыл бұрын

    ඔබ තුමාට පින් .god bless

  • @kamburugamuwa2311
    @kamburugamuwa23114 жыл бұрын

    King of music... God bless you sir...

  • @orvilleatapattu7734
    @orvilleatapattu77344 жыл бұрын

    Lovely Songs

  • @sujeewasamanti2376
    @sujeewasamanti23764 жыл бұрын

    ධනපාල අයියේ තෙරුවන් සරණයි ඔයාට චිරාත් කාලයක් ජීවත් වන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @surainvideo5583
    @surainvideo55834 жыл бұрын

    ඇත්තෙන්ම සුපිරි වැඩකරුවෙක් දැන් වැලපෙන උන්ට හැරෙන්නත් බැ

  • @gnei0lovebayanrumi127
    @gnei0lovebayanrumi1274 жыл бұрын

    Very .nice song. Good luck sir.

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari34634 жыл бұрын

    Attatama danapala udawatta mahtagae sindu godak lassanai ..godak watina artawath geeta...

  • @abedeeraweeravarna1490
    @abedeeraweeravarna149027 күн бұрын

    Oba thumage sindu harima lassana i. Oba thumata deergausha lebewa .budusarannai .diviyange arshiwadaya lebewa .

  • @kalyanirohini1738
    @kalyanirohini17384 жыл бұрын

    මෙන්න සිංදු..දීර්ඝායුෂ ලැබේවා

  • @nishamcolombo1947
    @nishamcolombo19474 жыл бұрын

    මේ මහතා හරිම නියතම්හනි 🙏🙏❤️❤️❤️

  • @jayanirashmi9402
    @jayanirashmi94024 жыл бұрын

    Aththatama lassanay wachanath harima lassanata galapala thiyanawa.puduma widiyata hithata danenawa.subapathanawa dennatama jesu pihitay

Келесі