13 July 2023

web.lsbf.edu.sg/lsbf-singapor...
www.psb-academy.edu.sg/academ...
www.aac.edu.sg/

Пікірлер: 154

  • @singaporestudentvisa
    @singaporestudentvisa4 ай бұрын

    ගොඩක් අය අහලා තිබ්බා Student Visa එන්න හොද Agency එකක් කීයන්න කියලා , - මම දන්න විදියට හොදම විදිය එයාලගේ Social Media Page වලට ගිහින් බලන්න. - Social Media Page දාලා තියන Post මොනවද බලන්න - එවගේ Comments පොඩ්ඩක් Read කරලා බලන්න - ඒ වගෙම එයාලගේ Visa එකෙන් පස්සෙ Service එක ගැන කලින් ගිය කෙන්ක් Contac කරගෙන බලන්න . - එයාලා කලින්දාලා තියන College or University මොනවද බලන්න, ඒවගේ Ranking එක්කම. - ඒ Agency or agent ඒ campus එක නියොජනය කරන valid & Authorised agent කේනේක්ද කියලා. Singapore නිතියට අනුව පාසල නියොජ්‍යනය කරන agent එයාලගේ web එකේ අනිවාර්යයෙන් listed කරලා තියෙන්න ඔනි, expire වෙන දවසත් එක්ක. ❗️Most Important ❗️ Agent Or Agency යක් තොරා ගත් පසු , - appointment එකක් දාලා office එකටම ගිහින් බලන්න ඒයාල වැඩ කරන හැටි ( call කරලා ගන්න විස්තර මදී) -ඔවුන්ගෙන් ඔබට ලැබේන සේවාවන් මොනවාද ? -ඒ සේවය සදහා ඔබ ගේවන මුදල කොපමණද ? -ඔවුන්ගෙ පලපුරුද්ද /කොපමන විසා ප්‍රමාණයක් කර තිබේද ? - ඔබට ඔවුන් සමග ගනුදෙනු කිරිමට පහසුද , office එක තියන දුර . කොච්චර ඉක්මනින් response කරනවාද. ' ඔයාලත් දන්න Agency තියනවා නම් Comment කරන්න අනිත් අයට දැනගන්න ' If have any Information Free to comment!!

  • @vishmiperera3333

    @vishmiperera3333

    28 күн бұрын

    අපි visa එක දාගෙන එන්නෙ diploma level එක ඉවර වෙනකන් විතරයි නම් higher diploma එකට යන්න visa ගහන්න අපි ආයෙ ලංකාවට එන්න ඕනෙද නැත්තන් ඔහෙ ඉදන්ම visa කාලෙ දික් කරගන්න පුලුවන් ද

  • @himashi408
    @himashi408 Жыл бұрын

    Good ❤

  • @Tharusha_rashmika
    @Tharusha_rashmika Жыл бұрын

    😍🥰 superb

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia11 ай бұрын

    🥰 superb

  • @janagikumari8712
    @janagikumari8712 Жыл бұрын

    Good job. Pasidu.

  • @sachinisachini2394
    @sachinisachini239425 күн бұрын

    Super ❤️❤️

  • @sachindunshenal6409
    @sachindunshenal6409 Жыл бұрын

    🎉Great work malli……… ඉදිරියටත් හොදම දේවල් දෙන්න.. සුභ පැතුම්….(Pasindu,Sachini)❤

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    Thank you ❤

  • @user-pw2uk6tk2k
    @user-pw2uk6tk2k10 ай бұрын

    Nursing program ekakta enna hithan inne January intake eke. Hoda collages monwada tyenne

  • @user-cw1lw1em9j
    @user-cw1lw1em9j8 ай бұрын

    Thawawisthara kiyanna. Enne koheda .diploma karanna sudusukam monawada. Digriyen passe yanna puluwan ratawal gena. Thaniyama enne kenekuge araksawa kohomada. Salli pennanna onada

  • @akilakaushalya4946
    @akilakaushalya4946 Жыл бұрын

    Law degree tiynwa neda srilanka ayata krnna puluwn d

  • @rukmalchanaka833
    @rukmalchanaka83310 ай бұрын

    Part time karala kiyak withara hoyanna puluwanda brother

  • @singaporestudentvisa
    @singaporestudentvisa5 ай бұрын

    facebook.com/profile.php?id=100028982133284&mibextid=ZbWKwL

  • @nisansalapirees4292
    @nisansalapirees4292 Жыл бұрын

    ❤❤❤

  • @lahirudissanayake4266
    @lahirudissanayake426617 күн бұрын

    Man al kale art.civil engineering hari electrical engineering hari karanna hoda university eka koheda....

  • @ashannethsara724
    @ashannethsara72411 ай бұрын

    IT වලට දෑනට සති 3 වේනාවා apply කරලා තව දවස් කියක් විතර යාවි ද.thank s.

  • @SH_BIKES_04
    @SH_BIKES_047 ай бұрын

    Part time job karande puluvandha

  • @rumithasanudaya5086
    @rumithasanudaya50862 ай бұрын

    Stei college ekata ganna intake thiyeda E intake monawada

  • @rameshwijkon126
    @rameshwijkon126 Жыл бұрын

  • @ashenvimu1572
    @ashenvimu1572 Жыл бұрын

    Good job 👍

  • @hasithalakshan5406
    @hasithalakshan540627 күн бұрын

    STEI college eka kohomada

  • @lepanhar9350
    @lepanhar9350 Жыл бұрын

    ලංකාවෙන් සිංගප්පූරුවට ඉගෙනගන්න යවන හරි ආයතනයක් කියන්න බැරිද

  • @maduniperera3377
    @maduniperera33774 ай бұрын

    ❤❤

  • @anju_quotes
    @anju_quotes10 ай бұрын

    English හොදටම පුලුවන් වෙන්න ඕනෙද😮

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera98803 ай бұрын

    Job එකට join වෙන්න පුළුවන් කොහොමද පුතේ Biological Science degree එකක් තියෙනවා

  • @dhanushkagunarathne2534
    @dhanushkagunarathne2534 Жыл бұрын

    Full cost eka. Visa process eka, dependant visa thoyenawada? Self apply karala enna puluanda? E wage wisthara tikak denna puluwanda?

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    දෙන්නම් ❤️😊

  • @himawijesiri2325
    @himawijesiri2325 Жыл бұрын

    Student visa process eka mula idan kiyala denna. Wiyadama wage dewal. Thank you. 💕

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    Hmm

  • @thilankachamara6694
    @thilankachamara6694Ай бұрын

    kingston college aka hodaida

  • @shanu8473
    @shanu84737 ай бұрын

    ජොබ් එකක් ලරන් නවතින්න පුළුවන් ද??

  • @SamarasingheBandara-wq8kg
    @SamarasingheBandara-wq8kg9 ай бұрын

    Akka mm student visa wlt singapore wlt awoth mt part time krl course fee eki , hostal , kama bima wydm krgnn plwn d..plzzzzz rply

  • @Chamathkash2003

    @Chamathkash2003

    8 ай бұрын

    Girl kenekta job ekak hoyagann tika kalayak yanwa nangi sathi 3k wage... oyata payata 8,9,10 wage hambena job ekak hmbunoth gemak ghagnn puluwan.. nathnam tikak amarui course fee ek gewaganna thmai amaru wenne

  • @vindy2146
    @vindy2146 Жыл бұрын

    6 months training period eka complete unata passe, work pass ekak hda ganna pluwan da ? 🙂

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    ඒක sure කරන්න බැ 🥰

  • @sachinijayasinghe147
    @sachinijayasinghe14711 ай бұрын

    Srilankawe A/L karala pass wela Singapore wala 1 yr wg podi diploma ekk karnn wg enna puluwn d ? Mn denatm Singapore inne . Husband mehe nisa

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    11 ай бұрын

    Puluwan akke 🥰

  • @sachinisachini2394
    @sachinisachini239425 күн бұрын

    Akki ❤️❤️

  • @slpunk8078
    @slpunk80782 ай бұрын

    Medical wlt colour blind d kiyl blnwd colour blind nm course kranna baid

  • @chamathnimshara8927
    @chamathnimshara892711 ай бұрын

    Aiyeh mage student visa eka riject una mge girlge visa acsept. Mata visit visa dala awoth aulk weida.. masa 3k ynakl mata ayama student apply krnkl

  • @user-nq2cc8nd6x

    @user-nq2cc8nd6x

    6 ай бұрын

    E ai reject une

  • @KushmiSandamini
    @KushmiSandamini2 ай бұрын

    American college එක ගැන කියන්නකො

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj4 ай бұрын

    ❤🇸🇬

  • @kaushanheeshaka1833
    @kaushanheeshaka1833 Жыл бұрын

    BITC College eka hodaid hospitality cafe oparesion diploma ekata?

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    ඒක හොදයි❤

  • @djrasa1114
    @djrasa11146 ай бұрын

    KT කියන්නේ kingston ekada

  • @vimukthiyapa4922
    @vimukthiyapa4922 Жыл бұрын

    Kingston , LSBF , BITC , STEI , Me college walin hodama mokadda brother

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    LSBF hodai bro..❤

  • @yeshaninethmini2799
    @yeshaninethmini279911 ай бұрын

    consult karana kenek haraha ena ekada hodama nathnam thaniyama hemadema karagnn ekada hodama akke

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    11 ай бұрын

    තනියම හැමදේම කරගන්න පුලුන්නම් හොදයි

  • @itsAlok143
    @itsAlok14310 ай бұрын

    Do LSBF provide accomodation or We need to find accomodation outside..?

  • @Chamathkash2003

    @Chamathkash2003

    8 ай бұрын

    They will not give for us accommodations... we need to find accommodations ourselves

  • @supulwicky
    @supulwicky Жыл бұрын

    Bro recommend kranna puluwan agent kenek kiynwd.. Mn me september intake enna baluwe..

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    Sorry brother එ ගැනනම් හරියටම කියන්න බැ. මොකද කාවවත් හරියට sure කරන්න බැනෙ ❤

  • @Online_Earning_Options

    @Online_Earning_Options

    Жыл бұрын

    Edutech lanka eka poddak balanna

  • @anushikatishani2965
    @anushikatishani296511 ай бұрын

    Akki singappore wala climate koi wageda.seethalaida...hima watenawada...plz rep me.enna asawen inne.ekai

  • @ransiriudaya928

    @ransiriudaya928

    9 ай бұрын

    Srilankawa wagema weather ekak tiyanne..

  • @happy-nf9hm

    @happy-nf9hm

    8 ай бұрын

    😂Sri lanka wage

  • @himashi408
    @himashi408 Жыл бұрын

    Bro part time ekak gaha Ganna puluwanda bro?

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    කරන්න පුලුවන් brother

  • @drobygamer1378
    @drobygamer1378 Жыл бұрын

    😂❤❤❤

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    😮😂

  • @manesharashmi7090
    @manesharashmi7090 Жыл бұрын

    Aiye academic of australasia kiyana school eka hodai da????

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    හොදයි ඒක ❤

  • @thegreattraveler3233
    @thegreattraveler3233 Жыл бұрын

    Medical eka api salli gewalada kara ganna one..ntnm eyala karala denawada

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    සල්ලි ගෙවලා කරගන්න ඕනි ❤

  • @sasinduenosh931
    @sasinduenosh93111 ай бұрын

    ඉගෙන ගන්න කාලය ඇතුලත part time job karanna පුලුවන් ද?

  • @user-zl2bz2zn3o

    @user-zl2bz2zn3o

    10 ай бұрын

    තහන්ම් නේද තෝරාගත් පාටාමාලා කොටසකට විතරයි ජොබ් කරන්න පුලුවන්

  • @user-qt1ec6hl3o
    @user-qt1ec6hl3o4 ай бұрын

    Student visa walata apply karanna inne.singapore campus gena visthara hoyaganna puluwan vidiyt ne

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    2 ай бұрын

    0761180218

  • @KasunKasunRanasinghe-mq9kq
    @KasunKasunRanasinghe-mq9kq Жыл бұрын

    Hospitality khmd enn plwn

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    Trinity , stei. College wala e diploma ek thiyenawa

  • @ayeshaudayangani7999
    @ayeshaudayangani79992 ай бұрын

    Gdk vatinwa akke..math singapore 6 month Diploma in Business Studies krnn inne..mata details tikak gnn oni..plz help krnn ❤ 🥺 comment ekk dnna

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    2 ай бұрын

    0761189218

  • @CraftyShortsGallery
    @CraftyShortsGallery Жыл бұрын

    great work 😍 .part time jobs karanna puluwanda?

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    නීතියෙන් තහනම්

  • @chmpikapiydarshni8096
    @chmpikapiydarshni809611 ай бұрын

    මට ඔයාලව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්නකෝ මට විස්තර ටිකක් දැනගන්න තියෙනවා

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    11 ай бұрын

    facebook.com/profile.php?id=100028982133284&mibextid=LQQJ4d

  • @Senori468Anja
    @Senori468Anja10 ай бұрын

    Student awama part time job karanna baida?

  • @Chamathkash2003

    @Chamathkash2003

    8 ай бұрын

    Part time job mehe illegal eth inna hamoma wage karanawa

  • @lepanhar9350
    @lepanhar9350 Жыл бұрын

    HND ENGLISH කරලා තියනවා.උ.පෙල ඉංග්‍රීසි වලින් කොමර්ස් කරලා වැඩ 3/2 තියනවා මට නර්සින් ඩිප්ලෝමාවක් හරි Degree එකක් කරන්න යුනිවර්සිටි තියනවද පුලුවන් නමි හොයලා කියන්න ලොකු උදවිවක් 🙏

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    Ok❤

  • @lepanhar9350

    @lepanhar9350

    Жыл бұрын

    @@singaporestudentvisa thanks

  • @ntk2906
    @ntk2906 Жыл бұрын

    Part time job karanna thahanm nm kohmada viyadamata avith salli hoya ganne

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    කරන්න තහනම් එ උනට එන හැමෝම කරනවා brother ❤

  • @DodangodageSameera-ef5gx
    @DodangodageSameera-ef5gx11 ай бұрын

    Api enna hithagena inne .wisthara tikak danaganna contact no ekak denna puluwan nam loku udauwak

  • @yeshaninethmini2799
    @yeshaninethmini279911 ай бұрын

    Oyalawa contact karagnna widiyak kiynnko advice tikak ganna oni mt

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    11 ай бұрын

    facebook.com/profile.php?id=100028982133284&mibextid=LQQJ4d

  • @user-cx9zs1qr1d
    @user-cx9zs1qr1d Жыл бұрын

    අයියේ ඔයාල මෙහෙන් ගියපු එර්ජන්ට් එක කියන්නකො ...💔

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    11 ай бұрын

    එක්ව්න්නම් එන්න එපා 😓

  • @GNOABIshaniAriyarathna
    @GNOABIshaniAriyarathna Жыл бұрын

    Part time job karanna puluwanda student awama malli

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    නීතියෙන් තහනම් අක්කෙ . එ උනාට කරන්න පුලුවන් ❤

  • @natharaathukorala9219
    @natharaathukorala9219 Жыл бұрын

    College ekka iagana gannawnam English hodatama tiyenna oneda

  • @Chamathkash2003

    @Chamathkash2003

    8 ай бұрын

    Ehema na... ktha karagnn exam ekkt face krnn therum gnn tikak puluwan nm aulk na...

  • @malakamadhushan8723
    @malakamadhushan8723 Жыл бұрын

    Ayye immigration eken eddi ahana prashna monwd

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    මෙහෙට එද්දි මොකුත් අහන්නෙ නැ student එද්දි නම්❤

  • @user-gr7oo2bh5t
    @user-gr7oo2bh5t5 ай бұрын

    Akke, Internship kale dena salary ek ohe kiyak withr wenwd

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    2 ай бұрын

    0761180218

  • @sachinijayasinghe147
    @sachinijayasinghe14711 ай бұрын

    Wedi wisthra dhena gnna oalwa contact karann puluwn widiyak tiynwd malli

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    11 ай бұрын

    facebook.com/profile.php?id=100028982133284&mibextid=LQQJ4d

  • @noobytofficel7791
    @noobytofficel779111 ай бұрын

    Ayye kingston college aka hodada😊

  • @Chamathkash2003

    @Chamathkash2003

    8 ай бұрын

    Eka hodai

  • @MaheshWatawana
    @MaheshWatawana Жыл бұрын

    Bro contact karaganna vidihak thiyanawada??

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    මොනවද දැන ගන්න ඕනි brother ❤

  • @MaheshWatawana

    @MaheshWatawana

    Жыл бұрын

    Student visa සම්බන්ධව සහ student couple එකක් ආවොත් accommodation මොන වගෙද rooms ද බලන්න ඕනේ කියලා..

  • @hiruhiru5681
    @hiruhiru568110 ай бұрын

    Part time krnn puluvnd student visa awith

  • @Chamathkash2003

    @Chamathkash2003

    8 ай бұрын

    Illegal ... eth hmoma wage krnwa

  • @noobytofficel7791
    @noobytofficel779111 ай бұрын

    Ayye medical aka reject vonoth mokada venne 😮😢

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    2 ай бұрын

    0761180218

  • @shamalasanka1674
    @shamalasanka1674 Жыл бұрын

    Lfbs college eka කොහොමද

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    හොද college එකක් ❤

  • @chamodihansani9014
    @chamodihansani9014 Жыл бұрын

    STEl college eka gana information denna puluwan da

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    දෙන්නම් ❤ මොනවද දැන ගන්න ඕනි 😊

  • @chamodihansani9014

    @chamodihansani9014

    Жыл бұрын

    @@singaporestudentvisa rules, course fee

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    STEI ❤ මගේ college eka nangi.. api video ekakin api dennage college deke sampurna wisthrayak arn ennm..❤

  • @dinithidissanayaka9165
    @dinithidissanayaka91658 ай бұрын

    Agency eka kiyannako oyala giya

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    2 ай бұрын

    0761180218

  • @billayt2527
    @billayt252711 ай бұрын

    ඔහෙ ඉගනගෙන ඉවරවෙලා එවට හරියන්න ඔහෙ රස්සා තියනවද ඔහෙන්ම ජොබ් එකක් කරන්න පුලුවන් 😢

  • @Chamathkash2003

    @Chamathkash2003

    8 ай бұрын

    Ehema nam hriytm kiyanna ba mokada mehe job visa apply kranna tikak amarui ehema dunnoth denne kalathurakin... course ek iwara wela college ekenm dena masa 6ka internship eke nm work krnn puluwan eka work permit ekak

  • @Travelwith1234
    @Travelwith123411 ай бұрын

    O/l vithara k krpu ayta students enn baida

  • @Chamathkash2003

    @Chamathkash2003

    8 ай бұрын

    Puluwan

  • @yamikanirmal3300
    @yamikanirmal33007 ай бұрын

    Tattoos balnwada medical eken

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    2 ай бұрын

    Na

  • @KMchannel712
    @KMchannel712 Жыл бұрын

    part time job ekk krnna තහනම් නේ part time job ekk krnw kiyla ahu unot mokda krnne

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    ඒක නම් හරිය්ද්ටම දන්නෙ නෑ සමහර විට පාස් එක කැන්සල් කරන්න පුලුවන්

  • @Sigma.539
    @Sigma.539 Жыл бұрын

    educare global academy eka gana monada danna vistara? Oyala college welaven passe paya kiyak part time karanavad? ❤️

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    Eka gana nam wisthara danne na brother.., paya 10k..

  • @Chamathnethmina2003
    @Chamathnethmina2003 Жыл бұрын

    මෙඩිකල් එකේදි මොනවද බලන්නෙ

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    HIV ටෙස්ට් එකයි hard scan එකකුයි ඒක . එක එක college වල එක එක විදිහට බලන්නෙ brother ❤

  • @Chamathnethmina2003

    @Chamathnethmina2003

    Жыл бұрын

    @@singaporestudentvisa ඇගේ බාහිර බලනවද සාමාන්‍යයෙන් ශර්ට් එහෙම ගලවලා

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    නැ❤

  • @Dilshan632
    @Dilshan632 Жыл бұрын

    Trinty collge eka gana detels tikka kiynna

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    2 ай бұрын

    0761180218

  • @kanthiabesekara6594
    @kanthiabesekara65947 ай бұрын

    Phone karala. Haduna ganna kamathi

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    2 ай бұрын

    0761180218

  • @wimalasenagamage1772
    @wimalasenagamage17724 ай бұрын

    සිංගප්පූරු වෙ කැම්පස් ගැන කියනව කියල තම්බ්නෙල් දාගෙන කොලෙජස් ගැන කියවනව. කැම්පස් ගැන මොකුත් නෑ

  • @hashanihansika6021
    @hashanihansika6021 Жыл бұрын

    Akke mth aiya ekk inne singapore mt private ktha krnn puluwnd akkata 🥺

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    Msg ekk දාන්න නංගි 👇👇 facebook.com/profile.php?id=100028982133284&mibextid=LQQJ4d

  • @chathuranimesh7331
    @chathuranimesh7331 Жыл бұрын

    අයියේ මට trinity college එකට යන්න ඔනේමයි.😒

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    🤭Hodama college eka

  • @jeewaniaruni955
    @jeewaniaruni955 Жыл бұрын

  • @rukmalchanaka833
    @rukmalchanaka83310 ай бұрын

    Part time karala kiyak withara hoyanna puluwanda brother

  • @Chamathkash2003

    @Chamathkash2003

    8 ай бұрын

    Samanyen payata 8, 9, 10k wge hmbena ekak hmbunoth $ 1600k ,$1700k wge hoynn puluwan

  • @sachinidilkusha7005
    @sachinidilkusha7005 Жыл бұрын

    Part time job karanwda oyala

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    කරනවා

  • @sachinidilkusha7005

    @sachinidilkusha7005

    Жыл бұрын

    Mata STEI ekata visa avilla thiynne.kattiya kiyanwa part time hoya ganna amarui kiyla. Ehema issue ekak thiynawda dear

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    ජොබ් තියෙනවා , Girl කෙනෙක්ට job එකක් හොයා ගන්න සතියක් දෙකක් වගෙ යනවා සමහර අයට ඊට කලින් හොයා ගන්නත් පුලුවන් ❤️

  • @sachinidilkusha7005

    @sachinidilkusha7005

    Жыл бұрын

    Oyala gihin fn kochara kalda dear

  • @singaporestudentvisa

    @singaporestudentvisa

    Жыл бұрын

    දැනට මාස 3ක් වගෙ වෙන්නෙ

Келесі