ජර්මනියෙන් ලංකාවට පැය 12 ක උඩුගුවනේ අත්දැකීම Germany to Sri Lanka Flight Vacation Vlog Sri Lanka

ජර්මනියෙන් ලංකාවට පැය 12 ක උඩුගුවනේ අත්දැකීම Germany to Sri Lanka Flight Vacation Vlog Sri Lanka
ඔන්න අපි ජර්මනියේ ඉඳන් නිවාඩුවට ශ්‍රී ලංකාවට ආවා. මේ තියෙන්නේ අපේ පැය 12ක ගුවන් ගමනේ අත්දැකීම.
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
Apple iPhone 14 pro
GoPro Hero 12
DJI Mini 3 Pro
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : share.epidemicsound.com/ksjctm
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-------------------------------------------------
vacation vlog sri lanka, visit sri lanka 2024, germany sinhala vlog, sri lanka to germany flight, sri lankans in germany, europe travel sinhala, travellinglovebirds

Пікірлер: 107

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe40962 ай бұрын

    Hello! Godak kalekin ...Pudumai Munich airport eka ayya godak eliyata wennada thiyenne? Hithuwata wada greenery wagema lassanai..Paris CDG, London heathrow gaththama ohoma naha..Mn danne na thawa green concept airport athi muncih wage...eth hithuwata wada lassanai oyalage airport eka..Have a nice day and Enjoy your trip! Aye oyala kawadada yanne? Good luck!😍😍

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    නගරෙන් ටිකක් ඈත තියෙන්නේ. කිලෝමීටර් 30ක් විතර දුරින්. ඒකයි මං හිතන්නේ එච්චර ලස්සනට තියෙන්නේ. නගරේ හැර අනිත් හැම තැනමත් කොහොමත් කොළ පාටයි. Thank You very much ❤️❤️

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    2 ай бұрын

    @@travellinglovebirds You're welcome! Oyala lankawe koheda? Godak asawen sri lankan vlog series eka balanna balaporotthu wenawa.Ikmanatama ewath danna! Have a nice day! 😍😍

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    අපි ලංකාවේ සියඹළාණ්ඩුවේ

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751Ай бұрын

    ආදරෙයි රත්තරන් ඔයාලා දෙන්නට මුළු හදවතින්ම ❤❤

  • @travellinglovebirds

    @travellinglovebirds

    Ай бұрын

    ♥️♥️♥️

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit8902 ай бұрын

    අපට අපේරට ගැන දුකයි ඇයි අපට මෙහෙම උනේ.. පිලිතුර ඔබට බාරයි..♥️

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ඇත්ත 😢

  • @chamalkanchana

    @chamalkanchana

    Ай бұрын

    දේශපාලකයෝ තමයි මේ රට කෑවේ. මිනිස්සුන්ට අපා දුක් විදින්න වෙලා ළමයින්ව තැනකට ගෙන්න. ළමයින්ට පලතුරු ටිකක් අරන් දෙන්න නැති කළා. ගෙයක් හදාගන්න බෑ. අපේ රට ලස්සනයි යුරෝපෙත් ලස්සනයි. ලංකාවෙන් මිනිස්සු යන එකට මොකුත් කියන්නත් බැ ඉතින් අපි ජිවත් වෙන්නේ ටික කාලයයි. හරි දේශපාලකයෝ පත් උනොත් රට හැදෙයි.

  • @diliniudeesha6677
    @diliniudeesha6677Ай бұрын

    Aiye oya katha karana kota marama gami vidiyai. Oya srilankeeyai kiyala bokkatama danenawa. Oyage wife marama Hoda kenek.. Tanakata awa kiyala kisima Loku kamak na....... 2ma Teruwan Saranai!!!! Jayama wewa... DILINI

  • @travellinglovebirds

    @travellinglovebirds

    Ай бұрын

    ගොඩක් ස්තූතියි නංගි! ♥️🤗

  • @nimalir3633
    @nimalir36332 ай бұрын

    ඔයාලා කරන videos වලින් ඔයාලට පුලුවන් විදිහට හොද දැනුමක් අනිිත් අයට දෙන්න උත්සහ ගන්නවා..ඒක හරිම වැදගත්. හොද අධ්‍යාපනය ක් ලබපු අය තමයි එහෙම දැනුම අනිත් අයට බෙදන්න තරම් අවංක වෙන්නේ....සතුටුයි..තවම ලංකාවේ ඉන්නවනම් බණ්ඩාරවෙල පැත්තේ ආවොත් මට කතා කරන්න. බුදු සරණයි ...❤❤❤❤

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!!

  • @AyomiKeppetigolla-po6ey
    @AyomiKeppetigolla-po6ey2 ай бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනට ඔයාලා vlogs කරනවා.. ආසා හිතෙනවා ❤❤❤ Romania ඉඳන් jermany එන විඳිය ගැන poddak කියන්න pls...

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    බොහොම ස්තූතියි...!!! අපි ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. 👉 kzread.info/dash/bejne/gZmDtJOHmMbcXbg.html

  • @upalibatuwita235
    @upalibatuwita2352 ай бұрын

    HELLO MALLI MAMAI MULINMA LIKE KALE, GOOD LUCK COUPLE EKATA BUDUSARANAI!

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    Thank you so much ♥️😍🇱🇰

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    වැදගත් දේවල් ගොඩාක් danagaththa❤❤❤❤❤❤ ස්තුති මමත් kuwait වල සිට

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ♥️♥️

  • @isurupwickramasinghe9015
    @isurupwickramasinghe90152 ай бұрын

    Supiriii ❤️❤️

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    Thanks ❤️🙏

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681Ай бұрын

    Beautiful

  • @travellinglovebirds

    @travellinglovebirds

    Ай бұрын

    Thank you ♥️♥️

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d2 ай бұрын

    ගොඩාක් ඉස්තුති

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ❤️❤️

  • @HorzkaPravda
    @HorzkaPravda2 ай бұрын

    Schön dich wiederzusehen.❤

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    Danke ❤️

  • @pramithkumara9799
    @pramithkumara97992 ай бұрын

    Super ❤🎉

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    Thank you ❤️

  • @anandaanand4839
    @anandaanand48392 ай бұрын

    ඩයාලට බුදු සරනයි

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    බුදුසරණයි!! ❤️🙏

  • @user-mn1fy4fu4k
    @user-mn1fy4fu4k2 ай бұрын

    Kiyala Dunanata thanks

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ❤️❤️

  • @Nihinsa2001
    @Nihinsa20012 ай бұрын

    අනේ ලස්සනයි මගේ ළමයි දෙන්නත් ඉන්නේ .❤

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ඔව් නේ. හරි හොඳයි එයාලා. එයාලටත් පෙන්නන්න 😍😍

  • @ayeshikakavindi5788
    @ayeshikakavindi5788Ай бұрын

    ❤❤❤

  • @travellinglovebirds

    @travellinglovebirds

    Ай бұрын

    🥰🤗

  • @SusanthaSusantha-py2ot
    @SusanthaSusantha-py2ot2 ай бұрын

    Mamath මොණරාගල harima sathutui ape peththe kenek mehema inwa dakiddi minissu ki dewal hithan epa sathutin inna hemadama

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @chamodyaathukorala
    @chamodyaathukorala2 ай бұрын

    ❤️❤️

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ❤️🤗

  • @travelwiththushararuwan7093
    @travelwiththushararuwan70932 ай бұрын

    💚💚💚

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    Thanks for watching ❤️❤️

  • @malshanhasaranga.
    @malshanhasaranga.2 ай бұрын

    ❤️

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ❤️❤️

  • @madushadesilvajayasuriya1106
    @madushadesilvajayasuriya11062 ай бұрын

    අපිට අවුරුදු හයකින් ලංකාවට යන්න බැරිවුණා . වීඩියෝ එක බලද්දී දුකත් හිතුනා අප්පා 😢 ලස්සනයි වීඩියෝ එක ඔක්කොම ❤❤❤

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ඉක්මනටම යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏 බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @arrowjr5498

    @arrowjr5498

    Ай бұрын

    යන්න බැරි කම නෙමේනේ යන්න ඕන නැති කම බොරුවට දුක් වෙන්න එපා

  • @madushadesilvajayasuriya1106

    @madushadesilvajayasuriya1106

    Ай бұрын

    @@arrowjr5498 නොදන්න සෙද්දවල් වලට හොම්බ නොදා තමන්ගේ වැඩක් බලාගන්න 😂

  • @madushadesilvajayasuriya1106

    @madushadesilvajayasuriya1106

    Ай бұрын

    ​@@arrowjr5498අනුන්ගේ සෙද්දවල් වලට හොම්බ නොදා තමන්ගේ වැඩක් බලාගන්න 😂

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l2 ай бұрын

    බන්ඩාරනායක ගුවන් තොටුපලට ගොඩ උනා කියන්නේ මාරම සතුටක් නේද යාලුවනේ මාත් 2018 ගිහින් ආවට පසු තාම ගියෙ නෑ බුදු සරණයි

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ආයෙ මොනාද ඉතින්. පුදුම සතුටක්!

  • @dilinianushika5606
    @dilinianushika56062 ай бұрын

    Ane akke puluwannam lankawe idan ayeth germany yaddi form eke idala hemadema step by step dennako video ekak..☹️☹️

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    දෙන්නම් ❤️❤️

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6q2 ай бұрын

    Ada tamai oyalage video eka dakkae….. lassnai onna channel ekath subscribe Kala…. Jaya wewa….

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    බොහොම ස්තූතියි...!!! ජයවේවා..!! ❤️❤️

  • @ashensandaru1111
    @ashensandaru11112 ай бұрын

    ❤️🇱🇰😍

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ❤❤

  • @susilgunaratne4267
    @susilgunaratne42672 ай бұрын

    I have travelled through London Heathrow - Berlin, bit longer duration. Transist at LHR- Air Lanka to British Airways.

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    Oh how long does it take?

  • @susilgunaratne4267

    @susilgunaratne4267

    2 ай бұрын

    @@travellinglovebirds That was in Feb 2000 - SL d 9.30am LHR a4.30pm Tr time 2hrs, LHR d 6.30 Berlin Tegal arrived 8.pm. As I remember. Berlin Tegal not functioning now.

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    Ah okay

  • @AmilaTharindu
    @AmilaTharindu2 ай бұрын

    Germanyata apahu yana video ekedi hari kamak ne kiyanna puluwanda transit ekak haraha germany yana ekei direct yanawanm e deke wenaskam monawada kiyla . ticket price,time eka ehema adu wadi wenawada kiyla 😊

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    Direct flight තියෙන්නේ Frankfurt වලට විතරයි අපි දන්න විදියට. ඒකත් Sri Lankan airlines විතරයි. අපි ඒ ගැන හරියට දන්නේ නෑ. අපි එහෙම ඇවිල්ලා නැති නිසා.

  • @adammark-xc3fl
    @adammark-xc3fl2 ай бұрын

    srilanka to Germany vlog akath oni

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    🥰♥️

  • @BayejasShorts
    @BayejasShorts2 ай бұрын

    ❤❤❤👍👍👍👍🤘✌

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    🥰🥰

  • @ewanvevo5491
    @ewanvevo54912 ай бұрын

    ඇත්තටම අච්චර පොඩි leg space එකක් එක්ක හුග වෙලාවල් flight එකේ ඉන්න එක එපා වෙන්නේ නැද්ද ?

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    අම්මෝ එපා වෙනවා.

  • @user13gfwrgetywkiydt
    @user13gfwrgetywkiydt2 ай бұрын

    Gedara yana eka thamai oni

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ලබන සතියේ දෙන්නම් 😍

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga94102 ай бұрын

    Apita lankawe vlog tikak balanna puluwan e kiyanne

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ඔව් ඔව්. ඉස්සරහට series එකක්ම අරගෙන එනවා. 🤗

  • @sheriffherath2140
    @sheriffherath21402 ай бұрын

    ජර්මනියේ ඉඳලා ලංකාවට එන්න ටිකට් එකකට මුදල කීයද?

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    එක එක කාල වල ගාණ වෙනස් වෙනවා. අපිට ගියේ යුරෝ 1800 යි දෙන්නටම යන්නයි එන්නයි දෙකම

  • @sheriffherath2140

    @sheriffherath2140

    2 ай бұрын

    @@travellinglovebirds Thanks ❤

  • @shanezetec8738
    @shanezetec87382 ай бұрын

    Hi man Young kalye hetiye munchwala hitiye Dan inye Australiayaeye Tama man kamati Germany tiyana diyonuwa Australiayawa 100 years pitipasatai tiyenye

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ඕහ් එහෙමද. අපි හිතාගෙන හිටියේ ඔස්ට්‍රේලියාව ගොඩක් ඉස්සරහ ඇති කියලනේ 😮

  • @hitravelers7637
    @hitravelers76372 ай бұрын

    Epa wenne nedda echchara welawak flight eke

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ඔව් අප්පා. එපා වෙනවා. ඒත් ඉතින් එන්නම එපැයි 🥲

  • @Pathmi._.Tissera
    @Pathmi._.Tissera2 ай бұрын

    Lejja karanna epa ban meka Europe neme... Liquor ganan...

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ඒක දැනගෙන හිටියේ නෑ නේ 🥲 අපි හිතුවේ duty free නිසා අඩු ඇති කියලා

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo2 ай бұрын

    Meyalata Meka mahaloku deyak wage pennane lankawe byyanta owa majic.oya ratawalwala minissu apita salakanne ballontawage.

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ලංකාවේ මිනිස්සුන්ට බනින්න එපා. ඒ මිනිස්සු මහන්සි වෙලා දුක් විඳලා ගෙවපු බදු වලින් තමයි අපි ඉගෙන ගෙන මහන්සි වෙලා මේ රටවල් වලට ආවේ. අනික හැම රටකම මිනිස්සු ලංකාවේ අයට බල්ලොන්ට වගේ සලකන්නේ නෑ. අපි ඉන්න රටේ නම් ශ්‍රී ලංකාවේ කිව්වම සෑහෙන්න පිළිගැනීමක් තියෙනවා.

  • @chamalkanchana

    @chamalkanchana

    Ай бұрын

    @@travellinglovebirds එක තමා බන් අපේ රට කාපු දේශපාලුවෝ තමයි ඔක්කොම කරේ. අවුරුදු 75 තිස්සේ රට කරපු දේශපාලකයෝ රට හැදුවනම් ඔයාලගේ දෙමාපියෝන්ට ඕගොල්ලන්ව තැනකට ගෙන්න ඔච්චර දුක් විදින්න ඕනේ නැ.

  • @mohomedmohomed5127
    @mohomedmohomed51272 ай бұрын

    Gama kanawa ne ithin 😂😂😂 aparade ship ake enda thibbe oyalata.. ethakota paya 3 withara video akak balanda thibba🤣💩

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    අපි ship එකේ ගිය වීඩියෝ එකකුත් කලින් කරලා තියෙනවා. ඒක බලලා නැද්ද? හව් සෑඩ්. ඒකත් බලන්න. ආස හිතෙයි.

  • @mohomedmohomed5127

    @mohomedmohomed5127

    2 ай бұрын

    @@travellinglovebirds ammoo menna wanda🙏🏼🙏🏼 mekema mul tika witharak baladdima epa una aye ithin ship ake video baluwanam aye youtube app akath uninstall karai bn man😂😂

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    අනේ ඔයා නම් KZread app එක uninstall කරන එක මේකට content හදන අයට කරන උදව්වක්. ප්ලීස් ඕක unistall කරන්නකෝ. 🙏🙏😂😂

  • @chamalkanchana

    @chamalkanchana

    Ай бұрын

    @@travellinglovebirds Sirawata bn ඉරිසියා කාරයෝ එක්කෙනෙක් රට ගියහම ජාතිය ආගම ඔක්කොම අල්ලාගෙන ඒ මනුසයට මඩ ගහනවා

  • @shiranthi116
    @shiranthi1162 ай бұрын

    ඇත්තමයි මිනිස්සු න්ට පිස්සුද?? හැම ලබ්බම vedio කර කර දානවා. ඒවා ඉතිං බලන ගොබ්බයෝ නිසා මුන් හම්බ කර ගන්නවා. සල්ලි හොයන්න ඕන දෙයක් කරයි. ඇත්තටම you tube එකට මේ විකාර upload කිරීම නැවැත්විය යුතුයි. පිස්සු මුන්ට. පිස්සු , පිස්සු! ඊයේ පෙරේදා රට ගියපු එවුන් තමයි මේ වගේ ආතල් දෙන්නේ

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ඉතින් ඒකට ඔයාලා කැමති දේවල් විතරක් තෝරගෙන බලන්න. අපි කාටවත් බලෙන් මේවා බලන්න කියන්නේ නැහැ නේ. මේ චැනල් එකේ අපි ගොඩක් වැදගත් දේවල් පවා වීඩියෝ කරලා තියෙනවා. ඒ අතරේ මේවත් දානවා. ඔයා කැමති දේවල් විතරක් බැලුවා නම් ඔයත් සතුටින් අපිත් සතුටින් 🤗

  • @shiranthi116

    @shiranthi116

    2 ай бұрын

    @@travellinglovebirds බැලුවෙ නං නෑ. Comment එක දාන්නම open කලා. ඒවත් ඉතිං views තමයි නේහ්?

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    අකමැති දේවල් එක්ක ගැටිලා හිතේ සතුට නැති කරගන්න එපා. මේ ජීවත් වෙන පොඩි කාලෙට මොකටද අකමැති දේවල් නිසා මොහොතක් හරි තරහෙන් කේන්තියෙන් ජීවත් වෙන්නේ. කැමති දේ අහලා බලලා ජීවිතේ සතුටින් ගෙවන්න. ජයවේවා!!

  • @swarnahettiarachchi9283

    @swarnahettiarachchi9283

    2 ай бұрын

    අනේ කොච්චර හොඳද අපිට යන්න බැරි උනාට කව්රු හරි ගිහින් සතුටින් ඉන්නව දැක්කම හිතට පුදුම සතුටක් දැනෙනව.ඊර්ෂ්‍යාවක් නම් හිතෙන්නෑ. ඒ මානසික සතුට හරි වටිනව. අනික යන්න ඉන්න කෙනෙකුට දැනගන්න දේවල් කොච්චර තියෙනවද? මට නම් මේ වීඩියෝ එක බලද්දි මම ගියා වගේ දැනෙනව.කාගෙ උනත් දරුවො රටකට ගිහින් හරි දියුණු වෙනව නම් ඒක රටෙත් දියුණුව.මම නම් සුභ පතනව, මේ දේවල් අපිට බලන්න සැලැස්සුවට බොහොම ස්තුතියි! පුතේ සතුටින්, පරිස්සමින් ඉන්න. තව තවත් ජයවේවා!

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna43012 ай бұрын

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    😍😍

  • @ganethraheshan1619
    @ganethraheshan16192 ай бұрын

    ❤❤❤

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ❤️🤗

  • @nethmimiyurangani6040
    @nethmimiyurangani60402 ай бұрын

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ❤️❤️

  • @nuwanhasindu
    @nuwanhasindu2 ай бұрын

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ❤️🤗

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka2 ай бұрын

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ♥️

  • @travellinglovebirds

    @travellinglovebirds

    2 ай бұрын

    ❤️🤗

Келесі