108 කින් සමන්විත මහා ඖෂධ පූජාව. දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි (aushadha puja)

Фильм және анимация

නිදුක් නීරෝගී සුවපත් භාවය ගෙනදෙන 108 කින් සමන්විත මහා ඖෂධ පූජාව. මෙහෙයවීම ශාස්ත්‍රවේදී පූජ්‍ය දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි.
0710838428
#buddha #traval #monks #kavibana #buddhism

Пікірлер: 68

  • @user-ow1kl2fj7q
    @user-ow1kl2fj7qКүн бұрын

    තේරැවාන.....සරණයි....ස්හාමින.. වාසස්ට...කාවි...බණ..හරිම..ලස්සනයි....මම...කුවෙිටි...රටෙි...ඉදාන.. මෙි...අහනවා...මෙග්....පාවුලේ...සියලුම..දොනාට...මෙි.. පිං...අයාත්වෙිවා... ඹබ.. වාහෙසේට...දිරග. අයුෂා.. වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527Ай бұрын

    පිං වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf2 ай бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf2 ай бұрын

    උතුම් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේලා ට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dayadaya8562
    @dayadaya85628 ай бұрын

    🙏සාදු🙏සාදු🙏සාදු🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏🌹🙏🌻🙏🌺🙏🌼🙏🌹🙏🌺මෙි බුදු ගුන බලයේන් සිතුන් පැතුන් පුාත්නා ඉටු වෙිවා හිතට සැනසිල්ල ක්මවෙිවා සිතුන් පැතුන් ඉටුවෙිවා බුදු සරණයි

  • @kkww3805
    @kkww38058 ай бұрын

    බක්කුලා මහා සෑයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @dayadaya8562
    @dayadaya85628 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏මගේ නමස් කාරය වෙිවා මම වීදෙස් ගතවී සිටීන මම හැමදාම උ දේට අසන මීහිරි බුදු ගුන බලයේ පිංවත් සෝවමීන වහන් සේට දිර්ග අයුස වැඩී වී සැනසේවා🙏🌹🙏🌹🙏🌹🙏

  • @sujeewarangani3065
    @sujeewarangani30655 ай бұрын

    බුදු සරනයි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya85627 ай бұрын

    සාදු🌹සාදු 🌹සාදු 🌹සාදු 🙏සදු🙏සාදු🙏 මාහා බත් කුල තෙරිදුන්ට මගේ 🙏සිරසනවා🙏වදිමී🙏 ඔබ වහන් සෙට දිර්ග අයුශ අත්වෙිවා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe34576 ай бұрын

    මිහිරි හඩින් බුදුගුන ගයන්න සසරෙ පින් කරපු පින්වන්ත අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙවා .🙏🙏🙏

  • @rahulraman6859
    @rahulraman68594 ай бұрын

    Sadu.sadu.sadu.suwamin.whans.maganmskaryawewa..mepinbalayeyn.magedaruwanta.asirwadyaywewa.

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe46916 ай бұрын

    Pinwath swamin vahanseta mage namaskaraya weva.sadu sadu sadu sadu sadu sadu 🧖🏻‍♀️🧖🏻‍♀️ 🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️🧖🏻‍♀️ uthum maha sangarathnya namadimi bathiyen sadu sadu sadu sadu sadu sadu sadu

  • @lakshmanwijesingha5191
    @lakshmanwijesingha51912 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd7 ай бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏

  • @user-op9bv2bm5p
    @user-op9bv2bm5p7 ай бұрын

    සාදු සාදු සාදු 🙏❤🌼🌻🙏🌺🌻🪷🌼🌻🌺🪷🌺🪷🌼🌻🌺🪷🌼🌻🌺🪷🌼🌻🌺🪷🌼🌻🌺🪷🌼🪷🌻🌺🪷🙏🌼උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ගායු ලැබේවා හරි ම ලස්සනයි

  • @sumanasamara3274
    @sumanasamara32747 ай бұрын

    අපේ හාමුදුරුවන්ට තේරුවන් සරනයි

  • @dayadaya8562
    @dayadaya85628 ай бұрын

    සාධු 🙏🌼 සාධු🙏🌼 සාධු 🙏🌼මෙිම අනන්ද බුදු ගුන වට මගේ නමස් කාර වෙිවා මෙම අසන බුදු ගුන අනන්ද හරිම මීහිරි බුදු බන සිත් සුවපත් වෙිවා බුදුසරණයි🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe611610 ай бұрын

    Sithàta,lokusanaseemak,dananawa,hamuduruwana,sadu,sadu,sadu,

  • @nilunilu5210
    @nilunilu52109 ай бұрын

    Sadusadu.bakulala.maha Samidugye.phtin.siyalusathwayo.nidukweythwapinwath.suminwahanseyta.dergausa.labyewa

  • @user-dh6jb2se8t
    @user-dh6jb2se8t6 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස,ඉතාමත් මිහිරි හඩින් බුදුගුණ ගයන්නට සසරපින් කල ඔබ වහන්සේගේ හඩ අප සිත් නිවෙන තරමි..ඔබ වහන්සේට අනන්ත වාරයක් පින්සිදු වෙිවා!!!🙏🙏🙏මෙවන් වැඩසටහන් ඉදිරියටත් පවත්වන්නට ඔබ වහන්සේට ශක්තිය,ෙෙධර්යය වාසනාව, නිදුක් නීරෝගි චිරජීවනය උදා වෙිවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @swarnauggalla2522
    @swarnauggalla25224 ай бұрын

    Sadu sadu sadu sadu sadu

  • @LankaChandrika-tp2op
    @LankaChandrika-tp2op10 ай бұрын

    Theruwan sarani ape hamuduruwane

  • @pushpahonor5802
    @pushpahonor58028 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!!!ඔබ වහන්සේ ටද දිර්ඝ ආයු ලැබේවා !!!!පිං අනුමෝදන් වෙත්වා !!!!නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා !!!!ලොව සැමටම සෙතක් ශාන්ති යක් වේවා !!!ගිනිදැල් නිමවේවා!!!සාමය සතුට සැනසුම නිරතුරුව උදා වේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @AsokaAsoooka
    @AsokaAsoooka5 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻 Teruwan saranai

  • @dayadaya8562
    @dayadaya85628 ай бұрын

    සාදු සාදු සාදු අපෙ සෝවමීන් වහන් සේට මගේ නමස් කාරවෙිවා පංන්වත් සෝවමීන් වහන් සේට බුදු සරණවෙිවා🙏🌼🙏🌹🙏🌼🙏🌹🙏🌼🙏🌹🙏🌼🙏

  • @rahulraman6859
    @rahulraman68594 ай бұрын

    Sadu.sadu.sadu.

  • @sumanasamara3274
    @sumanasamara32747 ай бұрын

    බුදු සරණයි ඔබ වහන්සේට

  • @kkww3805
    @kkww38058 ай бұрын

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @kkww3805
    @kkww38058 ай бұрын

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදුසාදුු.

  • @sanjudunukara2096
    @sanjudunukara20968 ай бұрын

    සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා 🙏🙏❤😍 මගෙ අම්ම තාත්තා ඇතුලු සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා 🙏🙏❤😍

  • @LankaChandrika-tp2op
    @LankaChandrika-tp2op8 ай бұрын

    Sadu sadu sadu

  • @user-yu2zw3nw5d
    @user-yu2zw3nw5d3 күн бұрын

    🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKwt-qh6xu
    @KumariKwt-qh6xu10 ай бұрын

    සාදු සාදු සාදු අපෙ.හමූදුරුවනෙ බූදූ සරණයි අනෙ.මමහැම නිතරම ආසවෙන් සවන් දෙනවා බව වහන්සෙ දිර්ගෂ ලැබෙවා සාදු සාදු සාදු,

  • @witharnaseetha1519
    @witharnaseetha151910 ай бұрын

    ඔබ වහන්සෙ ගෙ හැම ලින්ක් එකක් මම කීප වරක් අසනවා.. පුදුම හිතට සැනසීමක් සැහැල්ලුවක් දැනෙනවා හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට... 🙏🙏🙏🙏

  • @panasara9766

    @panasara9766

    10 ай бұрын

    තෙරුවන් සරණයි

  • @indikakarunasinghe6783

    @indikakarunasinghe6783

    10 ай бұрын

    🙏🙏🙏

  • @karunaweer3630
    @karunaweer363010 ай бұрын

    Sadu sadu sadu teruwan saranai pinwat suwamin wahansa

  • @nirmaleeamarasinghe4691
    @nirmaleeamarasinghe46916 ай бұрын

    Sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️ sadu 🧖🏻‍♀️

  • @hemamalani7871
    @hemamalani78719 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @dayadaya8562
    @dayadaya85628 ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏🌼🙏🌹🙏🌼🙏🌹මෙිම බුදු ගුනවලට මගේ ඉසනවා පිංවත් සෝවමීන් වහන් සේට මගේ නමස් කාරවෙිවා🙏🙏බුදු ගුනබලයේන් සිත් නිවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayadaya8562
    @dayadaya85627 ай бұрын

    සාදු සාදු සාදු🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏ඔබ වහන් සේට මගේ නමස් කාරය වෙිවා මම අසන මෙි බුදු ගුණ හැමදාම සිතට පුදුම සැනසිල්ලක් අපේ සෝවමීන් වහන් සේට දිර්ග අායුස ලැබෙවා

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni308010 ай бұрын

    ❤❤❤🙏🌹🙏🌹🙏🌹🙏🌹සාදු සාදු සාදු සා. ස්වාමින් වහන්සේට තේරුවන්සරනයි

  • @user-lk4rl8cm1q
    @user-lk4rl8cm1q5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthirenuka6301
    @nilanthirenuka63019 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට නමස්කාර වේවා... ඔබ වහන්සේ ගේ මිහිරි බුදු ගුණ සුගායනයෙන් සිත් නි්වී පහන් වෙනවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @rahulraman6859
    @rahulraman68596 ай бұрын

    Sadu.sadu.sadu.mamat.dawasata tunhtaraparkahnwa.

  • @sumithvijesinha4747
    @sumithvijesinha474710 ай бұрын

    Saadu saadu

  • @indikakarunasinghe6783
    @indikakarunasinghe678310 ай бұрын

    ☸️☸️🙏🙏☸️☸️

  • @user-uy6mp1yl8w
    @user-uy6mp1yl8w9 ай бұрын

    මටත් අසෛ

  • @awednesaluk600
    @awednesaluk60010 ай бұрын

    Siyalu sith niwee sanasewa!

  • @seriyaani1870
    @seriyaani187010 ай бұрын

    සාදු සාදු සාදු ම ෙග් නමස්කරය ෙවිවා

  • @deepikabhattarai8986
    @deepikabhattarai89862 ай бұрын

    🙏🏽

  • @hansanideepika4752
    @hansanideepika475210 ай бұрын

    🙏🙏🙏

  • @KasunShanaka-lx3gj
    @KasunShanaka-lx3gjАй бұрын

    Saduu

  • @mgskpgamage
    @mgskpgamage10 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q10 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo498210 ай бұрын

    🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏☸️

  • @SantiSanti-sp7sh
    @SantiSanti-sp7sh10 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷

  • @witharnaseetha1519
    @witharnaseetha151910 ай бұрын

    Oba wahanseta bohoma pin apiwa me සංසාරේ pin karanna udau karanawata dirgausa lebewa niduk nirogi bawaya lebewa.. 🙏🙏🙏🙏🙏🙏හාමුදුරුවනේ ඔබ වහන්සේව කොහොමද සම්බන්ධ කර ගන්නේ.. මම kuwait eake පදිංචි වෙලා ඉන්නේ.. පුලුවන්නම් ඔබ වහන්සෙ ගෙ දුරකථන අංකය එවන්න පින් වත් හාමුදුරුවනේ

  • @witharnaseetha1519

    @witharnaseetha1519

    10 ай бұрын

    ඔබ වහන්සේට මා කරගත් සියලු පාරමිතා පින් බලයෙන් මේ සංසාර බවය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන් මග අවබෝධ වේවා පින් වත් හාමුදුරුවනේ... 🙏🙏🙏ගොඩක්ම පින් දුරකථන අංකය දුන්නට... 🙏🙏🙏තෙරුවන් සරණයි..

  • @mangalanawinna5495
    @mangalanawinna549510 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @umidakumari9834
    @umidakumari98346 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌷🌷

  • @udithakumara3034
    @udithakumara30346 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithadananjaya6802
    @thusithadananjaya68024 ай бұрын

    ඖශද 108 මොනාද කිය්න්න් පුලුවන්ද

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf2 ай бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @malikadewathi3584
    @malikadewathi358410 ай бұрын

    Sadu sadu sadu

  • @revuparatana6282
    @revuparatana628210 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @SriyanganiDisanayaka-uu2xf
    @SriyanganiDisanayaka-uu2xf2 ай бұрын

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @primalataalawttegama7020
    @primalataalawttegama702010 ай бұрын

    Sadu sadu sadu

Келесі