රු ,10500 සිට, ෆෝන් වර්ග 10ක් පට්ට අඩුවට විකිණීමට ඇත,,,
🙏තේනුක මොබයිල් 🙏
(USE PHONE)
DIGNO 602KC RS. 10500. AQUOS SH-02J RS. 11500.
DIGNO 704KC RS. 12500.
BASIO 04 RS. 13500.
SONY XZ 2COMPACT RS.18990
SONY XZ 1COMPACT RS. 17990.
(BRAND NEW PHONE)
UMIDIGI C1 RS. 27500.
UMIDIGI G5A RS. 31500.
UMIDIGI A15C RS. 41500.
INFINIX SMART8 RS. 27990.
VIVO Y36(5G) RS. 29990.
VIVO Y56(5G) RS. 31990.
මේ සුපිරි මිල අඩු කිරීම මගේ රත්රන් යාළුවන්ට පමණයි,,,,
💗💗💗💗💗💗💗💗😊
ෆෝන් ගැන වැඩි විස්තර පහල ලින්ක් එකෙන් වීඩියෝ නරඹන්න👇👇
/ @thenukamobile
👍මාස 6 software oranti
👍දින 10 Checking Warrenty
🚛 Cash On Delivery Available
ලංකාවේ ඕනම තැනකට ඩිලවරි පහසුකම් තියෙනවා තියනවා ගෙදරට ආවගෙන් පස්සේ සල්ලි දීලා ගන්න පුළුවන්,,,,
ගෙදරටම ගෙන්නඩ
ඔබගේ නම ලිපිනය සහ වැඩ කරන ෆෝන් නම්බර් එකක් අපගේ පහළ whatsapp අංකෙට මැසේජ් එකක් දාන්න
077 41 48 477
Пікірлер: 115
🙏තේනුක මොබයිල් 🙏 (USE PHONE) DIGNO 602KC RS. 10500. AQUOS SH-02J RS. 11500. DIGNO 704KC RS. 12500. BASIO 04 RS. 13500. SONY XZ 2COMPACT RS.18990 SONY XZ 1COMPACT RS. 17990. (BRAND NEW PHONE) UMIDIGI C1 RS. 27500. UMIDIGI G5A RS. 31500. UMIDIGI A15C RS. 41500. INFINIX SMART8 RS. 27990. VIVO Y36(5G) RS. 29990. VIVO Y56(5G) RS. 31990. මේ සුපිරි මිල අඩු කිරීම මගේ රත්රන් යාළුවන්ට පමණයි,,,, 💗💗💗💗💗💗💗💗😊 ෆෝන් ගැන වැඩි විස්තර පහල ලින්ක් එකෙන් වීඩියෝ නරඹන්න👇👇 youtube.com/@thenukamobile?si=IHIaJfI_a0Ay0XFW 👍මාස 6 software oranti 👍දින 10 Checking Warrenty 🚛 Cash On Delivery Available ලංකාවේ ඕනම තැනකට ඩිලවරි පහසුකම් තියෙනවා තියනවා ගෙදරට ආවගෙන් පස්සේ සල්ලි දීලා ගන්න පුළුවන්,,,, ගෙදරටම ගෙන්නඩ ඔබගේ නම ලිපිනය සහ වැඩ කරන ෆෝන් නම්බර් එකක් අපගේ පහළ whatsapp අංකෙට මැසේජ් එකක් දාන්න 077 41 48 477
@champa2004
Ай бұрын
Palawaniya mama
@Slbikestunt53
Ай бұрын
Brand new Vivo phone wala video ekak oni aiyye
@VibuddaTheekshana
Ай бұрын
Ow 🎉@@Slbikestunt53
@sanamusic9710
Ай бұрын
බැටරිය මිලිඇම්පියර් ගාන දාන්න
@kelumbandara7187
27 күн бұрын
අය්යෙ ඔයාගෙ පසුබිම ඇහැට අමාරුයි. ඔයාව නෙමෙයි පසුබිම තමයි පේන්නෙ.පසුබිම බලද්දි කැරකෙනවා වගේ ඔලුව.අමුතුයි ඒක වෙන පාටක්වත් දාන්න
ගන්නවනං ඉතින් තේනුක අයියගෙන්ම තමයි. කවද හරි, තව ටිකක් අඩු වෙනකං තමයි බලාන ඉන්නෙ.
හැමදාම වගේ මගේ කමෙන්ටි එක මුලින්ම.ජයවේවා අයියේ
ayiyaa pixel 6 ekak ganna nAdha heta aniddhaa
බොහොම ස්තුතියි 🙏😍
Super phone nam TENUKA MOBILE thamai math gatta supiriyata wada
ගන්නවා නම් සුපිරි phone 👍 ආත් දැකිමෙන් කියන්නේ
වැඩි වැඩියෙන් හරියන්න ඕන අයියෙ ඔයාට ♥️
@SampathBusOfficial_17
Ай бұрын
අනිවා bn❤❤🎉🎉
Niyamai 😊❤❤🤟
Aran masa 1 hamarai display giya g4 siknel enawath madi ewata
Niyamaai🥰🥰
Aiye owata kali tiyanawada hadanna unoth ehema Back cover temped ehema
Thenuka aiya monwa kiwath Oyge kollo customerslta hriyta order eka dnne na
Mata ewPu eke poddak display gihin. Mg karata reply ne Aran dawS thuni
අයියෙ oppo a57 කියක් වගෙ වෙඉද ?
Mama gaththA basiyo pon eka supiri baya nathiwa ganna maru.......ganma
Mama gaththA basiyo pon eka supiri baya nathiwa ganna maru.......gana
Samsung s8 s9 phone gannadda
සුපිරි සුපිරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂
I phone xs 256 phone tiynw d ayiya
Vivo Y93 Y85 hodda ewa nadda.
නියමයි ❤❤
I phone se2 nadda aiye
Ela ela brother ❤❤❤
පලවෙනි කමෙට් එක මගෙන් ❤❤
අයියෙ ඔයා ගාවින් i phone 6s එකක් කියකට වගේ ගන්න පුලුවන්ද ?
@thenukamobile
16 күн бұрын
මල්ලි දැනට ඉවරයි ළඟදිම බඩු වෙනවා
@thisarasathsara-kk7jz
14 күн бұрын
@@thenukamobile අයියෙ කියක් වගේ වෙඉද ?
Nama 11500 ekk gThtha eke display. Poddak gihn.marukarala denawa kiwata watsep ekenn mg demmta reply ne thama
@user-ct1nt1pi9l
19 күн бұрын
Phon ekata 4G siknal adinoda bn.
I phone video ekak danna
අයියේ I phone 7+නැද්ද
Supiri❤❤
Oyaaa kiyala phoon eka kgennawa ganna සියලුම විස්තර daalath oyalage kisima riply ekak na ne
@malikaudayanga2750
Ай бұрын
Gaththamath ohoma thamai
තේනුක අය්යේ (digno 704 kc ) ජපන් ෆොන් එකේ software ඉක්මනින් යනවා ද මට පොඩි බයක් හිතෙනවා මොකද ජපන් ෆොන් එකක් නිසා ඒ ගැන මොනවා හරි පණිවිඩයක් දෙන්න (තේනුක අය්යාට ජය )
@mihirajmadhuwantha1069
25 күн бұрын
ආන්ස් එක මොකද්ද? තේනුක අය්යේ?
Anee අයියා mata rs.3000 ta විතර smart phone ekak dennako.පාවිච්චි karapu ekak hari kamak naa.please 😢❤❤
Vivo phone ටිකක් දන්නකො
Sony XZ3 20,000 wenakan balan inne mama v8tharada❤
Apo kalayak yanakota melo rahak nati wenawa mokak hari wenawa ekko 🔋 bahinawa naththam tach eka pissu natanawa ita wada hodai nogena innawa mn dan 4n 2 gaththa 2 ma auruthdakwath pavichchi koranna be
❤
Oyala deepu phon numbe ekata call kalaamath anser karanne na ne
Mama gaththa masayak wadaykk
Aiya vivo nadda
❤❤
අය්ය vivo y93 pone thiyanawada oya gawa .ane aiya vivo y93 pone eka gana video ekak gennako
@lalanipriyangika7643
Ай бұрын
Ane aiye vivo y93 pone eka gana video ekak gennako
@thenukamobile
Ай бұрын
Dennam heta
@user-fz5gn3rm2g
29 күн бұрын
ගන්න එපා මුගින් ෆෝන් මූ තනිකර බොරු කියන්නේ මමත් වයි නයින්ට්‍රි එකක් ගෙනාවා ගෙනාවා මේක display එකවත් මාරු කරන්න බෑ කිව්වා මමත් අනුරාධපුරේ තමයි
@kasunvimukthisapu2326
28 күн бұрын
@@user-fz5gn3rm2gඇත්ත එක මගෙත් y85 soft ware aulak giya whatapp weda natiwa soft ware aulak tiyenne kiyala eyalama kiyla eyala gawa nalu pita tenakain gaha gannalu atakota moketada soft ware worrty denne
මාත් ගත්ත සුපිරියක් ඒකනම් මරු sony xz1 එක්ක් මෙහෙමයි 4k video කරන්දි බැටරි බහිනව වගේම ටික වෙලාවක් වීඩියෝ කරද්දි කැම් එක ඕෆ් වෙනව ඒකට තේනුක අයියට බනින්න එපා 🙂ඒක සාදාරන නෑනෙ කොහොමත් තේනුක අයියගෙ පෝන්නම් සුපිරි ♥️
@thenukamobile
Ай бұрын
මල්ලි ඒ ඒක ලෙඩක් නෙමෙයි ෆෝන් එක කියන සිද්ධියක් මොකද මේ4k ෆෝකේ වීඩියෝ දාලා වීඩියෝ කරද්දී කරද්දී කරද්දී කරද්දී මේ ෆෝන් එක හීට් වෙනවා වැඩියි දැන් අපෙත් ලොකු ෆෝන් තියෙන්නේ ඒවත් එහෙම තමයි ෆෝකය දාලා ගැහුවොත් ෆෝන් එක රත් වෙනවා මාර විදියට
@InduwaraDewmith
Ай бұрын
ඔව් නේ කොහොම උනත් පෝන්නම් මරු ආ ♥️ @@thenukamobile
@naturevibe1643
29 күн бұрын
@@InduwaraDewmith යූටියුබ් එකට ෆේස්බුක් එකට වගෙ දාන්න පුළුවන් විදියෙ quality වීඩියො කරන්න පුළුවන් ද
@ReshanChandupa
27 күн бұрын
B@@naturevibe1643ow maath gaththa
@InduwaraDewmith
5 күн бұрын
@@naturevibe1643 vedio gananam kathakaranna deyak na suppa thama 😍
කොහෙද ගන්නෙ විස්තර එවන්න
සෙනසුරාදා ...ඉරිදා දවස් වල ශොප් එක ඇරලාද
@thenukamobile
Ай бұрын
Arala bro
🎉
පාවිච්චි කරපු පොන් ගනන් වැඩියි දැන්
10500 phone ඉවරයි ද?
Sony 5ii ඉවරයි d
Sharp phone tikak oone ayye 😢
විස්වාසයෙන් ගන්න මම පොන් දෙකක් ගත්තා.......
Aiya oyage samara phone wala aull WhatsApp wada karanne natuwa yanawane
@thenukamobile
Ай бұрын
මෙහෙමයි අර whatsapp එක android 8 වල චුට්ටක් වැඩ කරන එක නතර කරගෙන යන්නේ,,
@kasunvimukthisapu2326
28 күн бұрын
@kasunvimukthisapu2326
28 күн бұрын
@@thenukamobileදෙද්දි පොන් ඔවා කිවෙ නැනෙ 😢
ඩිස්ප්ලේ පොඩ්ම වට්ස්ඇප් fbයන්න පුළුවන් පොඩි ම පෝන් ළුක මොකක්ද අයියේ ඹයා ගාව තියන වෙන මුකුත් නෙමෙයි ලොකු පෝන් ළුකක් තියාගෙන අමාරුයි වැඩ කරන්න වට්ස්ඇප් ළුකට තමා අපේ පණිවිඩ දෙන්නේ අතට හුරුබුහුටි පොඩි පෝන් ළුකක් හොයන්නෙ
@thenukamobile
Ай бұрын
Denna thawa dawas dekakin
Kohada oyala
Japan phone one
තේනුක අයියේ මම මෙ පොන් එක ගන්නවා පොන් තියෙනවද අදම ඕඩරේ දාන්න
@user-ig3lj7ro7z
24 күн бұрын
10500 එක ගන්නවා
Mama 1
අයියෙ 9000ට විතර හොද පොන් එකක් නැද්ද මට ගන්න
@VibuddaTheekshana
Ай бұрын
9000 balannako
@chameeraherath4172
Ай бұрын
602 kc ikman eka tiyanwa 9500
😘ඇපල් සෙට් එකක් ගේන්න්නකෝ
අසනීපයෙන් වගේ
@thenukamobile
Ай бұрын
🙏ඔහු මල්ලි හෙබිරිස්සාවක් හැදිලා
Vivo phone set ekk oni ilaga para😮😢
Redmi 9c එකක් තියෙනවා කිසිම අවුලක් නෑ. රත් වෙන්නෑ ලපටියකට 5000mah battery Fingerprint 💯 64 GB RoM රුපියල් 18000කට දෙනවා🙂 පොඩි වෙනසක් කරල දෙන්නම්. බිංදුවයි හැත්තෑ හතයි එකසිය හැට දෙකයි පහලොවයි පනස්පහ මේ අංකයට කෝල් එකක් දෙන්න. බිංදුවයි හැත්තෑවයි තිස්අටයි හැටඑකයි අටසියතිස් හත මේ වට්සඇප් නම්බරේ. පෝන් පෙට්ටියත් එක්කම තියෙනවා🙂
මටත් ෆොන් එකක්.ඔනි
And gotta toge phone monawada😂😂
Contec nb ekak nadda
මට. 10.500.එක.ඉවරද
අපි මොනාහරි ගන්න මැසේජ් කරහම හැමදාම බඩු ඉවරයි 🙂💔
@thenukamobile
Ай бұрын
මේ ටිකේ මරගේමත් දෙනව බඩුවෙන් නෑ . චුට්ට චුට්ට සෙට් වෙන්නේ
@deshanchirantha2234
Ай бұрын
@@thenukamobile Hri aiya.. Aye oy video ek dnnth klin shop ekt enw.. nethuw be krnn 🥲
තේනුක අයියගෙන් ගත්ත පෝන් එකකින් මම වගේ වීඩියෝ බලන අය ඉන්නවදෝ
Ane hotto toge phone monawada😂😂
පුතේ සැම්සුන් නැද්ද
මොකෝ උගුර.😮
කියන තරම් සුන්දර නැ මම ගත්තා vivo y85. සොෆ්ට් වෙයා වොරොන්ටි මාස 6ක් දෙනවා කියලා .සොෆ්ට් වෙයා අවුලක් කියලා එ සොෆ්ට් වෙයා එය එයලා ගාව නැ කියලා වෙන තැනකින් ගහන්නලු 🥲
@thenukamobile
23 күн бұрын
මල්ලි සොෆ්ටෙයා ඔරන්ටි සොෆ්ට් ලෙඩක් කියන්නේ වෙනයි,, ඔයාගේ ෆෝන් එකේ තිබුණේ අපෙන් ගන්නකොට ඇන්ඩ්‍රොයිඩ්වර්ෂන් එක 8.1 එතකොට ඒ ෆෝන් එකේ වටසප් එහෙම මේ දවස්වල පොඩ්ඩක් වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා ඒක ඇන්ඩ්‍රොයිඩ් 9 නයින් වලට අප් කරගන්න ප්‍රශ්නෙ ඒක මල්ලි වර්ග දෙකක් 9අප් කරනවනම් ඒක ඔයාගේ මට්ටමින් සල්ලි දීලා කරගන්න ඕනේ තියෙන software එකෙන් ෆෝන් එකේ software demage වෙලා ඔන්න එන්නේ නැතුව හරි එහෙම ප්‍රශ්නයක් නම් අපි ඒක ෆ්‍රී කරලා දෙනවා
Hora බොරු නැති aiya kenek baya nathuwa gannda
Ekata mokada karanne
😂
යූටියුබ් එකට ෆේස්බුක් එකට වගෙ දාන්න පුළුවන් විදියෙ quality වීඩියො කරන්න පුළුවන් හොද කැම් එකක් තියෙන ෆෝන් එකක් ඕනි @thenukamobile
Mama gaththA basiyo pon eka supiri baya nathiwa ganna maru.......ganma
Ane hotto toge phone monawada😂😂
Mama gaththA basiyo pon eka supiri baya nathiwa ganna maru.......ganma
Mama gaththA basiyo pon eka supiri baya nathiwa ganna maru.......ganma
Mama gaththA basiyo pon eka supiri baya nathiwa ganna maru.......ganma
Ane hotto toge phone monawada😂😂