කිව්වා කියන්නේ ඔයාට කෙලවෙන එක කෙලවෙනවාමයි. ඒක සීයට 10000%ක් ශුවර් .

ජීවිතේ ගොඩදාගන්න ඕනී නම් මේ දේව්ල් 05 කවදාවත්, කාටවත් කියන්න එපා - things you should keep private In Life
This is a Education Channel.
This Video is only for Education Purpose. No one harmed in this video.
We do not own the video materials and all credits belong to respectful
owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
I will gladly take down the video.
Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
news, reporting, teaching, scholarship and research.
“no copyright infringement is intended” in this Video.
Licensed under Creative Commons : By Attribution 3.0
creativecommons.org/licenses/...
For Any Copyright Concerns, Contact Us at our email address .
We Will act upon your query immediately.
➤grandpapa6618@gmail.com

Пікірлер: 65

  • @Oshani_16.
    @Oshani_16.Ай бұрын

    සහතික ඇත්ත. 4 වෙනි එක තමා මට ගොඩක්ම වෙන්නෙ.ඉලක්ක අරමුණු ගැන පවුලෙ අයටවත් කියන්න හොද නෑ.අත්දැකීමෙන් කියන්නෙ මම කාට හරි හෝ ගෙදර අයට හරි දෙයක් කිව්වොත් ඒ දේ කවදාවත් වෙන්නෙ නෑ 😪 ඒ නිසා දැන් පවුලෙ අයටවත් මගේ ඉලක්ක අරමුණු ගැන කියන්නෙ නෑ ඒ දේ කරලා පෙන්නුවට පස්සෙ කියනවා 🙂

  • @kanishkadilshan3839
    @kanishkadilshan3839Ай бұрын

    මේ කියපු කතාව නම් 200% ඇත්ත

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138Ай бұрын

    ඔයා පරාක්කු වැඩ් අපට නම් වෙන්න ඔනි හැම දේම වෙලා ඉවරයි පුතේ ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි

  • @user-td6vt8ux8d
    @user-td6vt8ux8dАй бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමාට ජීවිතය නිවැරදි දිශාවකට හැරවීමේ මාර්ගය පෙන්වා දුන්නාට ❤❤❤

  • @nishanthaekanayaka2939
    @nishanthaekanayaka2939Ай бұрын

    ❤❤❤❤❤❤5 weniyata kiyapu aka sahathika aththa oba thumata godak pin me dewal kiyala dunnata

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289Ай бұрын

    ඔයා හරියටම හරි..මට දැන් හොදටම තේරෙනව..අපේ හින බෙදාගත්තෙ වැරදි මිනිසු එක්ක කියල..

  • @niluabewardhana
    @niluabewardhanaАй бұрын

    4 weni eka...ඉලක්ක අරමුණු කියලා මුලු ජීවිතේ ම නැති උනා..😢😢😢

  • @ananthadenuwan1817
    @ananthadenuwan1817Ай бұрын

    නියමයි ❤❤❤

  • @renukakaranappulige
    @renukakaranappuligeАй бұрын

    Thank u kiyapu drwal aththama atta.oba thumage hama vedio ekakma mn balanawa.hariyatama hari bohoma pin.teruwan saranai

  • @rasmikdilki3599
    @rasmikdilki3599Ай бұрын

    ❤❤❤ඔයාට නමි ගොඩාාාාාාාාාාාාාාාාාාාක් පින්

  • @pushpaperera8203
    @pushpaperera8203Ай бұрын

    ඇත්ත තමයි අමාරුවේ වැටුණු අවස්ථා එමටයි

  • @SupunSathsara-co7vw
    @SupunSathsara-co7vwАй бұрын

    විනාඩියක් යු ටියුබ් චැනලය ට ආදරෙ කට්ටිය ලයික් එකක් දාලා යන්න ❤️😀

  • @ARMY-tv2zk
    @ARMY-tv2zkАй бұрын

    Thank you winadiyak love you matath innawa ohoma tharaha karayek koi weleth mawai mage bestiewai ath karannamai hadanne thank you soo mutch mata meka godak watinawa

  • @DTgirl2005
    @DTgirl2005Ай бұрын

    🙂tikak kela unama thama mewa danagnna labune, ithuru tika wath hariyata godayanna nm me dewal rahas widihatama thiyagnn oni dn wath❤ thanks

  • @vijithakelum2685
    @vijithakelum2685Ай бұрын

    මම නම් ඉතිරි කරපුදෙවල් අනාගත හිනනම් කාටවත් කියන්නෑ එවුනත් අනික් දෙවල් ඔක්කොම කියනවා එක වැරැදි වැඩක් බව දන්නවා එවුනත් කටට බෙරෙක් නැනෙ අපිව දැනුවත් කරාට ඔයා ට ගොඩක් පිං තෙරුවන් සරනයි ❤

  • @chanumax2872
    @chanumax2872Ай бұрын

    අන්තිම එක තමා හොඳටම පිළිපදින්න ඕනි thanks ❤️👍

  • @PopLive-xl7ce
    @PopLive-xl7ceАй бұрын

    Thank you

  • @christeenlaity3201
    @christeenlaity3201Ай бұрын

    තැන්කියු මේ විඩියෝඑක ලොකු උදව්වක් උනා හැබැයි පරක්කුවෙලා වැඩි එත් අදඉසන්හරි මෙි වැරැද්ද නොකරඉන්නවා තැන්කියු සෝමච් 🙏🌹

  • @user-mn1oc8mt5u
    @user-mn1oc8mt5uАй бұрын

    අනිවාර්යෙන්ම ඒක ඇත්ත බුදු සරණයි ඔයාට 🙏🙏🙏🙏

  • @warunikalpani394
    @warunikalpani394Ай бұрын

    සහතික අත්ත 🙏🙏🙏

  • @user-db4fj7mk9l
    @user-db4fj7mk9lАй бұрын

    Sahathika aththa

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982Ай бұрын

    Thankyou very much ❤❤❤

  • @nilanthijayasinghe
    @nilanthijayasingheАй бұрын

    ඔයා හරියටම හරි ❤️❤️

  • @user-tt3xq7ix3z
    @user-tt3xq7ix3zАй бұрын

    Eka aththa🎉

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3keАй бұрын

    Aththa 💯❤

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213Ай бұрын

    Atthama attha teruwan saranai

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bhАй бұрын

    😍👍සුබ😃දවසක්👋

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2kmАй бұрын

    කතාව සහතික ඇත්ත 4 වෙනි එක .

  • @user-fc8eu4kn7j
    @user-fc8eu4kn7jАй бұрын

    ඇත්තටම මේ හැමදේම ඇත්ත මේ හැමදේම මට වෙලා ඉවරයි පරක්කු වෙලා හරි දැනුවත් කලාට ගොඩක් ඉස්තුති 💐💐💐

  • @user-dy1zl7cw1x
    @user-dy1zl7cw1xАй бұрын

    අනිවාර්යෙන්ම

  • @sunilukwatte6938
    @sunilukwatte6938Ай бұрын

    සේරම ඇත්ත.

  • @KelaniThissa
    @KelaniThissaАй бұрын

    හ්ම්ම්ම් සහතික ඇත්ත නොවැ කිව්වේ ..තෙරුවන් සරණයි

  • @Rana-derana
    @Rana-deranaАй бұрын

    ඇත්තම කතාවක්....❤❤

  • @chandrakanthigunawardhana715
    @chandrakanthigunawardhana715Ай бұрын

    Sahathika aththa matath jiwithe a widihatama uana

  • @user-zb4hi3ee8m
    @user-zb4hi3ee8mАй бұрын

    සේරම.ඇත්ත

  • @Madarajsr
    @MadarajsrАй бұрын

    පුංචි ඉගියක් දුන්නොත් ඇති අනාගත සැලසුමක් ගැන.සේරම වැඩ නතර කරලා කල්පනා කරලා කරලා වරද්දන්න plan ගහන මිනිස්සු ඕනි තරම්.ගෙදරට ප්‍රශ්න දාන මිනිස්සුන්ගෙ යාලුවන්ට කීවොත් ගෙදර ප්‍රශ්න නිසා දුක් විදින්නෙ මම විතරක් නෙමේ අනිත් මිනිස්සුත් දුක් විදිනවා කියලා ඒත් ගානක් නෑ.තවත් පවුලෙ අයව කොටවලා දරුවො නැත්තටම නැති කරලා දාන්න තරම් හරිම දක්ෂයි.අනිත් මිනිස්සු ගැන වත් හිතන්නෙ නෑ හිතේ තියෙන තරහට සදාකාලික පලිගන්න මිනිස්සු ඉන්නෙ

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043Ай бұрын

    Hariyatama hari

  • @Sumedaindhika
    @SumedaindhikaАй бұрын

    මම තමයි එක

  • @Ubelokutatta

    @Ubelokutatta

    Ай бұрын

    blannko aketh heti 😂😂

  • @ranjitprasan7044
    @ranjitprasan7044Ай бұрын

    හරියටම හරි

  • @menakakulathilake6221
    @menakakulathilake6221Ай бұрын

    It’s true.❤❤

  • @erandi4652
    @erandi4652Ай бұрын

    Mewa nm aththa thmi

  • @user-zf7jv4cy7j
    @user-zf7jv4cy7jАй бұрын

    මේවා මීට කලින් කියලා තියෙනවා දැන ගත්ත එක ලොකු දෙයක් 😢😢😢❤❤

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2crАй бұрын

    ඒක නේ සේරම බොක් කලා

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5ntАй бұрын

    ❤❤❤🎉

  • @user-cm9tj9sf4d
    @user-cm9tj9sf4dАй бұрын

    Godak pin mewa Dana ekta ❤❤❤❤❤❤❤

  • @akilasampath1087
    @akilasampath1087Ай бұрын

    ❤❤👍

  • @nadunisuwanna102
    @nadunisuwanna102Ай бұрын

  • @nadini5063
    @nadini5063Ай бұрын

    Kate rattaran danna watinawa kiyapu katha walata ath dekeemen kiyanne😅

  • @sujathamalini5494
    @sujathamalini5494Ай бұрын

    😢very important

  • @THE_creepy_boy99
    @THE_creepy_boy99Ай бұрын

    Palaweni eka thama na😂😂😂❤

  • @Ubelokutatta

    @Ubelokutatta

    Ай бұрын

    Sira😂😂

  • @ajithrohana2093
    @ajithrohana2093Ай бұрын

    👍👍👍

  • @ShanthiShanthi-lt6lx
    @ShanthiShanthi-lt6lxАй бұрын

    3:46 I mata,waradu nea,Magda,watupa,kiyala,pawulea,awu n,magen,pala,aragena,wenaawu ta,avada a a,attach,ahami,elf,akTath,porakanvs,pavuleavun,ta,salaka nna,apa,aeth,Karanna,untath,atapaya,tiyanava,ganu,minihalath,aravena,lami,vada,gena,anava

  • @nilushanilusha4052
    @nilushanilusha4052Ай бұрын

    👍

  • @user-ki5yc4hf5d
    @user-ki5yc4hf5dАй бұрын

    එකනම් ඇත්තෙ 4,වෙනි එක මට උනා😂😂

  • @THE_creepy_boy99
    @THE_creepy_boy99Ай бұрын

    Ee

  • @shashikalaadikari3433
    @shashikalaadikari3433Ай бұрын

    Yako katawat kiyanna eapa nam aAyi mekata qAmme

  • @annemadhushani2264
    @annemadhushani2264Ай бұрын

    🙏👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-fc6zt6ot6u
    @user-fc6zt6ot6uАй бұрын

    👍👍👍👍🙏🙏❤❤💐💐💐

  • @user-ct3im2mh9i
    @user-ct3im2mh9iАй бұрын

    මම මගේ හීනෙ කිව්ව ම යාලුවො මට හිනා වෙලා විහිලු කරනවා 😢😢 මගේ හීනේ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙන එක

  • @dilankaherath1388

    @dilankaherath1388

    Ай бұрын

    අනුන්ට සිනාසෙන්නා මෝඩයෙකි..තමන්ට සිනාසෙන්නා බුද්ධිමතෙකි...

  • @user-ct3im2mh9i

    @user-ct3im2mh9i

    Ай бұрын

    @@dilankaherath1388 😁

  • @user-ct3im2mh9i

    @user-ct3im2mh9i

    Ай бұрын

    @@dilankaherath1388 🥺🥺🥺

  • @chandrikakumuduni9400
    @chandrikakumuduni9400Ай бұрын

    Sahathika aththa

Келесі