ගණිතයේ අවුලක් වගේ! "පොඩි සූරා ගැනිල්ලක්...බිලියන 100ක් බැරිවෙයි"

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZreadLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 98

  • @manjusenarathna7541
    @manjusenarathna75412 күн бұрын

    අර බුරුවට ඕක තේරෙන්නේ නෑ. ඌ පිස්සෙක් වෙලා ඉන්නේ. ඌ ට ඕනේ බලේ ඉන්න. බලයට කෑදර මිනිහෙක්. ණය ගන්නවා අහිංසක මිනිස්සුන් ගෙන් හුරල අරගෙන ඒවා ගෙවනවා. මං අවුරුදු 15 රට ගිහිල්ලා දුක් විදලා 2022 ඉඩමක් ගත්තා දැන් මුන් ඒකට ලියුම් එවනවා ඒවගේ තොරතුරු දුන්නේ නැත්නම් අපිට නඩු දානවලු. මටනම් රනිල දකිනකොට ජරා ගොඩාක් දැක්කා වගේ අප්පිරියා වක් දැනෙනවා.

  • @Speak_The_Truth_33
    @Speak_The_Truth_333 күн бұрын

    Great explanation 👍

  • @nuzziblack4292
    @nuzziblack42923 күн бұрын

    තව ඉස්සරහට අපේ රට රටක් කියලා නෙමේ වෙනම ග්‍රහලොකයක් කියලා නම් කරනවා.

  • @chamudithadiss6251
    @chamudithadiss62513 күн бұрын

    ඕන් කෝ රනිල් පිම්පියාගෙ බයියෝ

  • @smaduraliyanage880
    @smaduraliyanage8802 күн бұрын

    මේ බැද්දෙන් කරන්නෙ මිනිස්සු හොරු කරන එක.. කළු සල්ලි වලින් හදපු මන්දිර ගැන හොයන්නේ නැතුව මිනිස්සු අමාරුවෙන් හදපු ගෙදරට බදු ගහනවා... පඩියට බදු, වරිපනම්, vat, කුලී අදායමට බදු... දේශපාලුවෝ හැම තැනින්ම පගාව, කොමිස් ගන්නවා...

  • @kg94837
    @kg948373 күн бұрын

    රජය කිසිම කැප කිරීමක් කරන්නේ නැහැ. රනිල් විශාල මුදලක් වෙන්කරගත්තා එයාගේ වියදමට. රට සවාරි යනවා පිරිවර අරගෙන. වාහන ගෙන්වනවා. සජබෙ 19 දෙනෙක්ට විශාල මුදලක් ලබා දුන්නා. මේ මූල්‍ය අරමුදලේ නය. මේවාත් දැනට තියෙන බිලියන 100ට එකතු වෙනවා. 2028 නය ගෙවන්න ගත්තම 2022 ට වඩා මිනිස්සු දුකට පත්වෙනවා. නාස්තිය දූෂනය හොරකම එදා වගේම සිදු වෙනවා. මේ නය ගෙවන්න රට ගොඩ ගන්න නාස්තිය දූෂනය් හොරකම නැති කර ආංඩුව සියලු අනවශ්‍යය වියදම් කපා හැරිය යුතුයි මුලින්ම.

  • @Scouttrooppresidentcollege

    @Scouttrooppresidentcollege

    Күн бұрын

    අනුර රට යන හැටිත් හොයලා බලන්න

  • @kg94837

    @kg94837

    Күн бұрын

    අනිවාර්යයෙන් සහෝදරයා හොඳ ප්‍රශ්නයක්. අපේ යාලුවො ඉන්නවා ඒ දේවල් සැලසුම් කරන අය අතර. ඉස්සර නම් ජේවීපී එයාලගේ සාමාජිකයෝ විතරයි. දැන්නම් මාලිමාවට සහයෝගය දෙන ලොකු පිරිසක් ඒ අතර ඉන්නවා. සියලු වියදම් දරන්නේ සියලු කටයුතු සූදානම් කරන්නේ ඔහුන්. ඒ කැපවීම නම් මාරයි සහෝදරයා ඉපදුනු රට වෙනුවෙන්.

  • @rohanchandana1619
    @rohanchandana16193 күн бұрын

    රට ඉන්‍න අයට එහෙත්‍ බදු ගෙවල ලංකාවටත්‍ බදු ගෙවන්‍න උනාම ඉන්‍න රටකම නවතින එක හොඳයි

  • @user-bj9xm8cg1f

    @user-bj9xm8cg1f

    2 күн бұрын

    උබල වගේ උන් ලංකාවෙ වැලලෙන්න එන්න එපා. ඔහෙ හිටු

  • @rohanchandana1619

    @rohanchandana1619

    2 күн бұрын

    @@user-bj9xm8cg1f මේත්‍ පිනට කන්‍න බලන්‍ ඉන්‍න 🐄

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka44232 күн бұрын

    රනිලට දුප්පතාගෙ බෙල්ල මිරිකල බදු ගහන්නත් ඕනැ. චන්දෙ දිනන්නත් ඕනැ.. මරු විකල්ලෙන් දොඩවනවා පඩංගුවා

  • @tharindumanamperi3064
    @tharindumanamperi30642 күн бұрын

    ගණිතයෙ අවුලක් රනිල් ට නෑ. එයා ඔය බදු ගනන් හොදට දන්නව. එයා පුලුවන් නම් මිනිස්සුන්ගෙ මුලු පඩියටම බද්දක් ගහල කියයි උබල ගෙවපන් අපිට කාල ඇදල සැපට ඉන්න කියල. කොහොමත් චන්දෙකින් ආපු කෙනෙකුත් නෙමෙයිනෙ. ජනතාවට වගකියන්නත් දෙයක් නෑනෙ. අරගලය නිසා කොහොමත් සාමාන්‍ය මිනිස්සු එක්ක ඇරියස් එකේ ඉන්නෙ.

  • @Creativesrilk
    @Creativesrilk3 күн бұрын

    Congrats for next level

  • @Shameera186
    @Shameera1862 күн бұрын

    Very Good Explanation,Should Be Financial Advisor For President❤❤❤❤

  • @WelcomeToSouthKorea
    @WelcomeToSouthKorea3 күн бұрын

    😂😂😂😂 රනිල්ගේ බදු ගැහිල්ල

  • @sameeramm
    @sameeramm3 күн бұрын

    අන්න ගිහින්, අල්ලපියව්.. කෝටි ගනන් වලින් බදු පොලු තියලා, මත්පැන් නිශ්පාදන සමාගම් !! උබලා ,අරක්කු බිව්වේ බදු නැතුවද ?

  • @TUBEH991

    @TUBEH991

    3 күн бұрын

    ඒවා අල්ලයි පම්ක..😂😂

  • @maheshjayathilaka4858
    @maheshjayathilaka48583 күн бұрын

    Correct

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden65442 күн бұрын

    Accountability..responsibility..love for people..45 years...දැන්වත් ahariyaw..

  • @lakydahanayake4996
    @lakydahanayake49962 күн бұрын

    කුලී නිවාස වල ඉන්න ගොඩාක්ම තමන්ගේම ගෙයක් නැති අය. ඔය බද්ද කවදාවත්ම ගෙවල් හිමියා ගෙවන්නෙ නැහැ. අනිවාර්යයෙන්ම බදු අරගෙන ඉන්න අර අසරන මනුස්සය ට තමයි යන්නෙ.

  • @cj5214
    @cj52143 күн бұрын

    he has a point, but this will be on the top of your income, if you dont earn rental income you dont pay. mostly ppl will do cash rental.

  • @NeranjanprasangaNeranjanprasan
    @NeranjanprasangaNeranjanprasan2 күн бұрын

    ආර්ථිකයට හුස්මගන්න දෙනවා කියු " වික්කම සිඤ්ඤො" ආර්ථිකයේ හුස්ම හිරකරයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha41583 күн бұрын

    ඒක තමයි. ඉදිරියට ලොකු ගෙවල් හදන්න එපා කවුරුත්.කටුමැටි ගහල පොල් අතු වහලා ගේ හදාගන්න.වාහන නොගෙන ගොංකරත්ත වලට පුරුදු වෙමු.මෙහෙම ගියොත් 2048 ලංකාවේ බදු ගෙවන මිනිස්සු එහෙම තමයි ඉන්නවෙන්නෙ, දේශපාලුවෝ සහ උන්ගෙ හෙංචයියො හැර.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi69803 күн бұрын

    දැනට එන වරිපනම් ගෙවන්නෙත් අපා දුක් විඳලා .. අව්රුද්දකට රු 27000/=ක්.. තව වැඩි කලොත් ගේ විකුනලා තමයි ගෙවන්න වෙන්නේ..

  • @sasithapabasara4600
    @sasithapabasara46002 күн бұрын

    Kathawa atta

  • @Azr900
    @Azr900Күн бұрын

    ලෙඩෙක් රෝහලට ගෙනිච්චම ලෙඩාට ආස විදියට බෙහෙත් දාන්නෑ ලෙඩා විලාප දුන්නත් ලෙඩාව බේරගන්න සර්ජිකල් මැහුම් දාන්න වෙනව ලෙඩාට ආස විදියට බෙහෙත් දාන්නෙ ගොඩ ඩොකාල ලෙඩාගෙන් සල්ලි කඩාගෙන මෝචරියට යවන්න 😂

  • @sasankaLK
    @sasankaLK3 күн бұрын

    අල්ලපියව්.. කෝටි ගනන් වලින් බදු පොලු තියලා, මත්පැන් නිශ්පාදන සමාගම් !! උබලා ,අරක්කු බිව්වේ බදු නැතුවද ?

  • @peacefulheart9337
    @peacefulheart93373 күн бұрын

    වත්කම් වල අගය වැඩි වෙලා නම් ඒකට බද්දක් ගන්න පුළුවන්..ඒක සාධාරණයි

  • @sajeewajayarathna

    @sajeewajayarathna

    3 күн бұрын

    😂

  • @Taskforce733

    @Taskforce733

    3 күн бұрын

    ඒක ඇත්ත බදු ගෙවලා බස් එකේ එල්ලිලා යන ඔයා වගේම වහලෙක් තමා මන්

  • @Shashika613

    @Shashika613

    3 күн бұрын

    මෙන්න වහල්ලු 😂😂

  • @Taskforce733

    @Taskforce733

    3 күн бұрын

    අපි එකතු වෙලා ඊලග චන්දෙදිත් මෝඩ වේසිගෙ පුතාලට කතිරේ ගහලා එදා වේල කාල ජීවත් වෙමු..එක තමා හෙල යක්කයින් වන අපගේ එකම අරමුන

  • @ruchira296

    @ruchira296

    Күн бұрын

    මෙතන වහල් ගති පෙන්නන එපා😂

  • @FCSVolumeTrader
    @FCSVolumeTraderКүн бұрын

    ඔකෙන් වෙන්නෙ සල්ලි තියන අය මෙහෙන් යනා එක හා ආයොජන නැතිවෙන එක

  • @milanshamel7728
    @milanshamel77282 күн бұрын

    ආරංචිය සුබයි😂

  • @gaminipemasiri
    @gaminipemasiri9 сағат бұрын

    මම ලියන්නේ ආණ්ඩුවටවත් රනිල්ටවත් සහයෝගය දෙන්න නෙවෙයි. බොහෝ සංවර්ධිත රටවල රජය පුද්ගලයන්ගෙන් සහ ව්‍යාපාරික ආයතනවලින් දේපල බදු අයකර ගනී. එය මගේ පෞද්ගලික අත්දැකීමකි I am not writing to support the government or Ranil. In most developed countries, the government collects property taxes from individuals and businesses. It is my personal experience

  • @winmegashows2618
    @winmegashows26183 күн бұрын

    Visaduma tiyaida lankawata mn hithanna nag npp❤

  • @chandimabandara1995
    @chandimabandara19953 күн бұрын

    Alugosu Ponila ... Chathuthurala mevata vagakiyanna oni na..😢😢😢

  • @peoplepolitics1643
    @peoplepolitics16432 күн бұрын

    මේක ගැන හර්ෂද සිල්වා පැහැදිලි කිරීමක් කරා. ‌ගෙයක් අයිති හැම කෙනෙක්ම මේක ගෙවන්න ඔ්න. මේකෙ තියෙන්නෙ ආරෝපිත බද්දක් කියලා.... මේකෙ පනත තාම හොයාගන්න බැරිවුණා. හර්ෂ කියන හැටියට 10% කතාවක් නෑ. නිවසක් අයිති හැම කෙනාම ගෙවන්න ඔ්න.

  • @user-wp9cb9xw8k
    @user-wp9cb9xw8k2 күн бұрын

    Naki tika marenneth naa paw Didier innawa...😢😢

  • @maduwanthamanuka7750
    @maduwanthamanuka77502 күн бұрын

    බදු ඉල්ලන්න එන කීයක් මැරුම් කයිද

  • @charithajanaka864
    @charithajanaka8643 күн бұрын

    Api ethakota kuliyatada me rate inne. Balagena yankota api mahanci wela heduwata anduwata aithi ewane.

  • @user-hb3gt6kh1v
    @user-hb3gt6kh1v2 күн бұрын

    225 ain karala, president+ secretaries govern karana system heduvNam 225 hingana hettha ta yana salli okkoma ithurui

  • @sanjeewajayasinghe8593
    @sanjeewajayasinghe85933 күн бұрын

    මාලිමාවට ජය වේවා

  • @medicoverland

    @medicoverland

    3 күн бұрын

    Umbala wage gon harak. Jaya wewa jaya wewa ganawa. danna reddak na. Giya para ara gaththa madida?

  • @Speak_The_Truth_33

    @Speak_The_Truth_33

    3 күн бұрын

    Ai ban hama magulatama oka daanne? 😂

  • @chinthakalakmal6367

    @chinthakalakmal6367

    3 күн бұрын

    මමත් npp තමයි නමුත් ඕක හැමදාම ලබ්බටම දණ එපා ban

  • @esalainduwara3157

    @esalainduwara3157

    3 күн бұрын

    @@medicoverlandee malimawt deela neme nehh😂 ub pohottuwt deelane 😂

  • @Speak_The_Truth_33

    @Speak_The_Truth_33

    3 күн бұрын

    @@esalainduwara3157 Gota 2.0 thama AKD 😂

  • @user-lb7bm3xd3c
    @user-lb7bm3xd3c3 күн бұрын

    අනෙ මන්දා 😂

  • @prabathsenadeera9288
    @prabathsenadeera92882 күн бұрын

    රනිල්ට චන්ද තාපල්ලා තොපිට කෙල වෙන්න

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn3 күн бұрын

    රොටි, රොටි ලාබයි රොටි 😂😂😂

  • @cricketleaguesl6481
    @cricketleaguesl64812 күн бұрын

    gewanawa gewanawa api mewa kohetada yanne lankawe hila gana hoyanna kawuruth naha ne ammapa

  • @TUBEH991
    @TUBEH9913 күн бұрын

    සොම්බි රනිල්..මත්පැන් නිශ්පාදක සමාගම් වලින් අය නොකරපු බදු ටික ගනිල්ලා පුළුවන් නම්,ඔය අලුතෙන් ගහන්න හදන බද්දෙන් හොයන්න හදන බදු ආදායමට වඩා දෙගුණයක් විතර හොයන්න පුළුවන් වෙයි..බදු ගෙවීම් පැහැර හැරපු එවුන්ගෙන් බදු එකතු කරගන්න කියලා IMF එකට කියන්න බැරි ඇයි..IMF එකත් රනිල් වගේම තමා නැති එකාටම බදු පිට බදු ගහන්න කියලා කියන්නෙ..රන්න පොනිලා හුඹ උකාහන්...😂

  • @dilansenanayake1533
    @dilansenanayake15333 күн бұрын

    Rajya niladari kiyala🐂set ekak innawane,...un rata patalola vikarayak karai....TIN ekak genawe kalin,...den oya wahana genna plane karanne......videsa sramikainta permit dunne😆 Oita wada wenasak wenne ne 😢😢

  • @rangaudayangana7535
    @rangaudayangana75352 күн бұрын

    දැනුමට ගරහනවා නොවෙයි..නමුත් ඔබ අපි සියළු දෙනාම අතිගරු කියලා කතා කරන හොරුන්ට අදටත් ඇඹරෙනවා..ඒකයි මේ...වැලේ වරල් නැතව ඉන්ටන් මිනිස්සු...ඒක ත්රුම් ගන්න තරම් මිනිස්සුවත් දැනුවත් නැ..ඒ තරමට මිනිස්සු හිරිවට්ටලා තියෙන්නේ...ලෝකය කියන්නේ දේශපාළුවෝ විසන් පෙන්නන චිත්‍රපටය මිස එතනින් එහාට ලෝකයක් නැ කයලා හිතන මිනිස්සු අපමණයි..දුක ඒ මනිස්සු කියනවා අප වින්ද දුක දරුවන්ට දෙන්න බෑ හොඳට ඉගෙන ගනඅල්ලා කයලා..එහෙම කයලා හාල් 10ට අරක්කු ටිකට කොන්ක්‍රීට් පොඩ්ඩට ඔප්පුවට ජන්දය පාවානදනවා...නොදනුවත්වම තමන්ගේ දරුවව දේශපාලනය ගැටයක හිරකඑලා..අන්න ⁣ශ්කය තත්වේ....

  • @sureshpeiris5929
    @sureshpeiris59293 күн бұрын

    Waripanam Walata Kelinne NAGARADIPATHI SAHA LEKAM ATHULU MULU NAGARA SABAWA..

  • @raaajit1
    @raaajit13 күн бұрын

    Rotiyata jayavewa 🤣🤣🤣

  • @SanathAmarasiri-wz1jm
    @SanathAmarasiri-wz1jm2 күн бұрын

    Ayyo gobba ranil monawada ane kare api hewwoth api kewa

  • @samaraweeramudaligesumithp952
    @samaraweeramudaligesumithp9523 күн бұрын

    Munta henagapan vesabalo

  • @user-qg5xp9wj1f
    @user-qg5xp9wj1f3 күн бұрын

    E unata eye me rate meeharkek party damma ranilge subaranchchiyata

  • @RYAnvm200
    @RYAnvm2003 күн бұрын

    Mahinda salli ganin athakota prashene Iwarai.

  • @isurusenevirathne
    @isurusenevirathne2 күн бұрын

    Hora kapuwa gana

  • @user-qg5xp9wj1f
    @user-qg5xp9wj1f3 күн бұрын

    Npp

  • @priyankarawijesuriya1540
    @priyankarawijesuriya15402 күн бұрын

    Minissu badugewanne un hirakankaranawa

  • @dineshkawijerathna1468
    @dineshkawijerathna14683 күн бұрын

    රනිලා හොරා පලස් රාජපක්ෂ

  • @SHENA_17
    @SHENA_172 күн бұрын

    warenko huttige putala warga adi mainna

  • @surfsumi
    @surfsumi2 күн бұрын

    He talks rubbish .අනිවාර්යයෙන් Capital Gains ( ප්රාග්ධන ලාභ) ගහන්න ඕනේ`. එක ඇති නැති පරතරය අඩුකරන්න හොඳ ක්‍රමයක් . නැත්නම් තියෙන අය විතරක් වත්කම් ගොඩ ගහවි. බදු ගැත්තෝ නැතොත් ණය ගන්න වේවි රාජ්‍ය වියදමට ..

  • @Tharidu_1224
    @Tharidu_12243 күн бұрын

    😂 මහා ව්‍යාපාරිකයින්ගේ දනයට බදු ගහන එකේ අවුල ගැන කියන්නෙ හැමෝම අතේ තියන ෆෝන් එක උදාහරනෙට අරම්. අනේ අනේ දනනාතෝ

  • @playwithjohn7224

    @playwithjohn7224

    3 күн бұрын

    ඒකට ගන්න ඕන හරි උදාහරනෙ උබ කියපන් බලන්න?

  • @Tharidu_1224

    @Tharidu_1224

    3 күн бұрын

    @@playwithjohn7224 😆මහා දනවතුන්ගේ දනය ට ගහන බද්ද ට පොඩි මිනිහ ගාවත් තියන ෆෝන් එක උදාහරනෙට අරන් හරියනවද ලොන්තයෝ..😂කව්ද බං උබ

  • @HWPublisher

    @HWPublisher

    3 күн бұрын

    ​@@playwithjohn7224උදාහරණය (Example) කියන එක දන්නෙ නැති පොරක් බ්‍රෝ.. 😂😂😂

  • @user-ro4nz6rr9t

    @user-ro4nz6rr9t

    3 күн бұрын

    ඔයාගෙ අදහසට එකගයි

  • @user-ji7ip1fb8g

    @user-ji7ip1fb8g

    2 күн бұрын

    Towage gon harakeka

  • @Azr900
    @Azr900Күн бұрын

    ඔය හෑලි බයියො වෙන රටකට ගියානම් ආදායම් බදු දැකලම වලකජ්ජ ගහනව 🤣🤣🤣 ලෝකෙ අඩුම ආදායම් බදු ගහන රට ශ්‍රී ලංකාව ඒකයි රටට කෙලවුනේ දැන්වත් රනිල්ට ගොඩදාන්න දීපල්ල රට 😂

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f2 күн бұрын

    යකෝ ගෙවල් කුලී කියන්නෙ බිස්නස් එකක්. ලොකු සල්ලි හොයන බිස්නස් එකක්. කෑමට බදු ගහනව නම් ,ගෙවල් කුලියට බදු ගහපල්ල.

  • @rohanchandana1619

    @rohanchandana1619

    2 күн бұрын

    අනේ උඹ වගේ 🐄

  • @user-bj9xm8cg1f

    @user-bj9xm8cg1f

    2 күн бұрын

    @@rohanchandana1619 තී නෙ හුත්තු කබර මෝඩ. .අපි ගෙයක් රෙන්ට් එකට දීල මාසෙක කුලිය අපේ සේවාව ලෙස ගන්න අය. තොපි වගේ ජවිපෙ කුනු කානුවල ඉදන් රට වනසන උන් නෙමෙයි. ගෙරි හැත්ත .උබල හොදයි , අකුනු ගහන කොට එලියට දාන්න.

  • @rohanchandana1619

    @rohanchandana1619

    2 күн бұрын

    @@user-bj9xm8cg1fරනිලගෙ අසූචි බුදින සුනකයෝ ඕක ගෙවන්‍න වෙන්‍නෙත්‍ කුලියට ඉන්‍න උන්‍ටම තමා

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f2 күн бұрын

    ගෙවල් කුලියට බදු ගහන්න. ඇයි අව්ල?

Келесі