ඩොලර් 100න් ඩොලර් 200ක් වැනිලා අපනයනය | How you can export Vanilla to the USA and Europe market!

ඩොලර් 100න් ඩොලර් 200ක් ලැබෙන සල්ලි මවන වැනිලා අපනයනය | How you can export Vanilla to the USA and Europe market! ‪@vanillasrilanka2306‬
0:00 - Intro
1:00 - Introduction
2:15 - සාර්ථක Exporter කෙනෙක් වුන විදිහ
4:52 - වැනිලා වලට තියෙන ඉල්ලුම
7:13 - ලක්ෂ 5ක් ලැබෙන වැනිලා වගාව
8:42 - ඇමරිකාවෙ තියෙන ඉල්ලුම
9:52 - වැනිලා වලින් Export කරන value added products
11:12 - මොනවද වැඩිපුර Export කරන්න ඕන
14:04 - Contact හදාගන්න විදිහ
16:47 - වැනිලා Export කරන්න කැමති අයට
18:20 - ඩොලර් 100න් ඩොලර් 250ක් හොයන විදිහ
21:47 - ලංකාවේ අය මේකට එකතු වෙන විදිහ
23:09 - Export Business එකක් දියුණු කරගන්න විදිහ
Interview with Dinesh Bandara (Owner and Founder at CSC Vanilla)
Contact details
Facebook - profile.php?...
KZread - www.youtube.com/@vanillasrila...
CSC Vanilla
Contact details
Phone / WhatsApp - 071 619 4127
Facebook - profile.php?...
Ceylon Spice Cultivators
Mail - infocscagro@gmail.com
Web - www.ceylonspicecultivators.com
Facebook - profile.php?...
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#vanilla #export #srilanka #vanillaexport #vanilaplant #vanillacultivation #business #businessadvisor #vanillaproduct

Пікірлер: 78

  • @sujithpremachandra4572
    @sujithpremachandra45723 ай бұрын

    හරිම වැදගත් සංවාදයක්. බොහොම ස්තූතියි .ජය වේවා.

  • @chandikaprasad8593
    @chandikaprasad8593 Жыл бұрын

    බොහොම ස්තූතියි සර් ඔබගේ පැහැදිලි කිරීමට ...හොඳ මිනිස්සු නෑ කියලා හිතාගෙන හිටියට තවමත් ඉන්නවා කියලා මට තේරුණා ☺️🌷🌷

  • @malindupabasara
    @malindupabasara Жыл бұрын

    මේ වගේ දේවල් හරහා ලංකාවට ඩොලර් ගේන්න පුළුවන්.ලංකාවේ ඕන දෙයක් වවන්න පුළුවන්.ඕවා පිටරටවලට යැව්වා නම් ඩොලර් ගොඩක් මේ රටට ගේන්න පුළුවන් වෙයි.

  • @thevnidiyana5935

    @thevnidiyana5935

    5 ай бұрын

    2024 vanila ayojanaya kaloth taxwalta ahuwenawada

  • @pradeepkumara4422
    @pradeepkumara4422 Жыл бұрын

    බොහොම වටිනවා මෙවැනි ව්‍යාපාර අවස්ථා පිලිබඳව ජනතාව දැවත් කිරීම ගැන.

  • @sudharakarathnasekara6440
    @sudharakarathnasekara6440 Жыл бұрын

    Great job, Great advice

  • @sugathpriyashantha8319
    @sugathpriyashantha8319 Жыл бұрын

    ඉතාමත් හොඳ දෙයක් . ගොඩාක් ස්තුති . 🙏🙏🙏🙏

  • @sudarshanaw.gunarathna7190
    @sudarshanaw.gunarathna7190 Жыл бұрын

    Great advice 😍😍😍👍 congratulations

  • @MaduriSanjeewani-ne8nk
    @MaduriSanjeewani-ne8nk Жыл бұрын

    Thank you for ur good advise.

  • @aruniroshan5896
    @aruniroshan58968 ай бұрын

    Thanks for everything 🙏

  • @SriLankanVibes968
    @SriLankanVibes968 Жыл бұрын

    Very very great discussion, thanks both of you, wish you all the best 🙏

  • @ranganilantha7097
    @ranganilantha7097 Жыл бұрын

    This is really good video ❤️❤️❤️

  • @hettikumara8287
    @hettikumara8287 Жыл бұрын

    ජයවේවා ❤

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 Жыл бұрын

    ඉතාමත්ම වටිනා වැඩසටහනක් .ඔබ දෙදෙනාම අව්‍යාජව සහා හෘදයාංගමව කරුණු පැහැදිලි කළා . බොහොම ස්තූතියි .මා සදාහරිත ආයතනය සමග වැනිලා සඳහා මුදල් ආයෝජනය කල අයෙක්,එහි සාර්ථකත්වය ස්ථාවරය සහ සුරක්ෂිතභාවය පිළිබඳ ව ඔබතුමන්ලාගේ අදහසක් කිව හැකිද . ස්තුතියි .

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6q2 ай бұрын

    Ela Jaya wewa❤️❤️💪

  • @dananjayajayasundaraja3768
    @dananjayajayasundaraja376811 ай бұрын

    Excellent service

  • @amitharajapakse6909
    @amitharajapakse6909 Жыл бұрын

    Great 👌🙏

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 Жыл бұрын

    Thank you for the info. As I know coconut water cans are very demanding in Canada. A also if you add cinnamon power added bee hon ey in a email container-are demanding too.value added products .

  • @sumalikarunarathna8015
    @sumalikarunarathna8015 Жыл бұрын

    Positive thinking

  • @secondeye3927
    @secondeye3927 Жыл бұрын

    Soo proud these sri lankans❤

  • @disnakawijesena-bt6eb
    @disnakawijesena-bt6eb Жыл бұрын

    Thank you

  • @shashiniudumbara1236
    @shashiniudumbara12365 ай бұрын

    Thanks ❤

  • @hashithamunasinghe
    @hashithamunasinghe Жыл бұрын

    Good

  • @SampathWijekoon-oo2ld
    @SampathWijekoon-oo2ld Жыл бұрын

    👍👍👍

  • @supunshanuka3899
    @supunshanuka3899 Жыл бұрын

    mey wage video digatama genna

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 Жыл бұрын

  • @kasunperera4625
    @kasunperera4625 Жыл бұрын

    හැමදාම puluwan kiwwta වැඩක් ne karanne කොහොමද kiyala සරලව kiyala දෙන්නේ nettm.මාර්ගය dannawanm kollo tika yawai onama දෙයක්.

  • @pradeepwarnasooriya2758
    @pradeepwarnasooriya2758 Жыл бұрын

    Dambulla wage pattaka wawanna puluwanda..

  • @nethminiwickramasinghe5219
    @nethminiwickramasinghe5219 Жыл бұрын

    Vanila kiyanne gdk laba labann puluwn business ekk. ...ee haraha aayathana katayuthu krn yna investment company walatath join wenn puluwn apita .

  • @dinukasirisena
    @dinukasirisena Жыл бұрын

    Excellent interview 👍

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    Жыл бұрын

    Much appreciated!

  • @KalpaniMadarasinghe
    @KalpaniMadarasinghe10 ай бұрын

    🎉

  • @ROMA-ef7ts
    @ROMA-ef7ts Жыл бұрын

    ජයවේවා මිත්‍රයා ❤️

  • @bandaramanoli5818
    @bandaramanoli58183 ай бұрын

    ❤❤❤❤

  • @jagathmuthu3991
    @jagathmuthu3991 Жыл бұрын

    Kohomada meyava sambanda karagannne.. I live in s.korea could you please give me information

  • @wimukthimaduranga9239
    @wimukthimaduranga92397 ай бұрын

    ❤❤

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 Жыл бұрын

    👍👍👍❤️❤️❤️👌👌👌

  • @maheshtyco7314
    @maheshtyco73149 ай бұрын

    ❤❤❤❤❤

  • @anitadissanayake2934
    @anitadissanayake2934 Жыл бұрын

    Vanilla is growing in polonnaruwa district?

  • @mr.Quadrillion
    @mr.Quadrillion Жыл бұрын

    Ma matana Gold coins keyanina "Bitcoins ' da

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 Жыл бұрын

    මං දැං බිස්නස් එකක් පටන් ගන්න අදහසකින් ඉන්නේ. ඉතින් මං ඒ ගැන Market research කරලා සමහර අය එක්ක කතා කරා. එතකොට මට සමහද ඒවා කඩවලට දාන්න කොට බිස්නස් එක අල්ල ගන්න පටන් ගන්න කොට සමහර අයට Cash to cash නැතුව Bill to Bill Cradit එකට දෙන්න වෙනවා ඒක ටිකක් Risk එකකුත් තියෙනවා. ඉතින් මට cradit එකට දෙනවා නම් කොහොමද දෙන්න ඕනි. Credit එකට දෙන එකට safty Bill book plan එකක් එක්ක වැඩසටහනක් ඕනි. ඒ වගේම ඉදිරියට කරන වැඩසටහන් වලත් එයාලා Busness start up. එකක් cash to cash credit එකටද කරේ. ඒකටත් එයාලා යොදවපු startgy මොනවද කියන ප්‍රශ්නයත් ඇසුවොත් හොදයි.

  • @muhammedrimzan8715

    @muhammedrimzan8715

    Жыл бұрын

    @BlackzGiG ඔයාගේ Complement එකට ස්තුතියි.නමුත් තමන්ගේ මහන්සියට සරිලන ආදායමක් නැතුව කාටත් වැඩ කරන්න එපා. සල්ලි නැත්තං මළමිනියක්වත් අපිව ගනන් ගන්නේ නැති කාලයක් මේක.

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i5 ай бұрын

    අපි අමූකරල් දෙන්න ගියාම හෙට්ටූ කරනවා කන්ඩම් කරනවා. මම ආයෙ මල් පරාගනය කරන්නෙ නැ කියලා හිතා ගත්තා.කඩෙ මුදලාලි කිව්වා කැලෙ නිකම් හැදෙන ඒවානෙ ඕවාට පොහොර දාන්න වියදම් කරන්නේ නැහැ කියල අපිට කියනවා 😮😮😮😮

  • @rexieperera7844
    @rexieperera7844 Жыл бұрын

    කරල් අරගෙන , මොනවාද කරන්ඩ පුලුවන් ? අපි හිතමු මම මේ රට ඉන්න කෙනෙකුට කරල් පැකට් එකක් වික්ක කියල . නමුත් එයාට කොහොමද පැහැදිලි කරන්නෙ මේක පාවිච්චි කරන්නෙ කොහොමද කියල .

  • @roicefernando1857
    @roicefernando18579 ай бұрын

    Vidio clip eka sampurna blanna kalin comments tka kiyawala blnna therum ganna puluwan meya wdata athi deyakda nadda කියලා

  • @traveldiary1207
    @traveldiary1207 Жыл бұрын

    කොරියාවේත් ලොකු මාකට් එකක් තියන දෙයක් 🙂

  • @samithsandaruwan617

    @samithsandaruwan617

    Жыл бұрын

    Business ekak karamuda. Mage company eken

  • @sasankasubasingha9787
    @sasankasubasingha97877 ай бұрын

    Vanila 1kg k Rs.85000 kata wage yanawa kiyanne aththada?

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara810 ай бұрын

    Export krana 😢 permission license gannakota export epa wenwa.

  • @premadasagamage2789
    @premadasagamage27893 ай бұрын

    පැල ලබා ගන්නෙ කෙසේද

  • @lakshithamadusanka8788
    @lakshithamadusanka87886 ай бұрын

    කොරියාවට ගෙන්න ගන්න බැරිද

  • @mimijaya7522
    @mimijaya7522 Жыл бұрын

    කරැණාකරල කියන්න, කුරැණෑගල වගෙ පලාතෙක වැනිල වවන්න කොහන්ද උදව් ගන්නෙ? මුල්‍යමය නොවේ නමුත් පැල , පොහොර , කොහොමද කරන්නෙ???

  • @kalumalli2891

    @kalumalli2891

    Жыл бұрын

    අවුරුද්දකට ලක්ශ 5ක් ගන්න බෑ .මුන්ගෙ බොරු ඕව

  • @mimijaya7522

    @mimijaya7522

    Жыл бұрын

    @@kalumalli2891 ඔව් මලයො.. මම ඉන්නෙ අරමෙරිකාවෙ අවු. 18 ක් ඒත් මගේම business එකක් කරලවත් බැරි එකේ.. ???

  • @kalumalli2891

    @kalumalli2891

    Жыл бұрын

    @@mimijaya7522 මම කරන නිසා කියන්නෙ.ගන්න බලු බල්ලෙක් නෑ .. ඒ ගත්තත් දිග කරල් විතරයි තෝරල තෝරල ගන්නෙ. ඊට වඩා හොදා ගම්මිරිස් කුරුදු ටිකක් හදාගත්තනම් 😍

  • @mimijaya7522

    @mimijaya7522

    Жыл бұрын

    @@kalumalli2891 Thanks මල්ලි.. ලංකාවෙ දේවල් පිටරට යවන එක කොහෙත්ම ලේසිනැ අනික දේශපාලන අධිකාරියෙ සහ ලොකු ලොකු පුටුවටල සම්බන්ධ අයට තමා පලමු තැන.. (මමත් තනියෙන්ම ජිවිතය ගොඩගියේ පිටරටම ඉදල අද අැමෙරිකාවෙ මගේම දෙයක් කරල රටපුරාම මටහැකි පමණින් ජාතිය ගොඩ දානව )එකට වඩා හොදයි රට තුලම වැඩියෙන් පරිභෝජනය වන දෙයක් දියුණු කරන එක..

  • @KalanaGems
    @KalanaGems Жыл бұрын

    Who like to join & invest gem 💎 mining ⛏️

  • @Hash97.08
    @Hash97.08 Жыл бұрын

    How to get a TIN number- අපනයනයට අවශ්‍ය TIN අංකයක් පහසුවෙන් ලබාගමු kzread.info/dash/bejne/qKmHy7JxYLPVYbA.html

  • @kkk2359
    @kkk23594 ай бұрын

    Mama Laksha 20 ayojanaya karanna hithan innawa Power hands Plantation ayathanaye. Ema ayathanaya ayojanayata hodaida?

  • @gayashantharaka4435
    @gayashantharaka44357 ай бұрын

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k Жыл бұрын

    Aiyee oyaa daala thiyana number eka weda nee.meyaawa contact number eka daanna

  • @BusinessAdvisorLK

    @BusinessAdvisorLK

    Жыл бұрын

    0716 194127

  • @kalumalli2891
    @kalumalli2891 Жыл бұрын

    දාර පොයියෙක් ඕකා..කියන ඒවා සතපහකට ගනන් ගන්න එපා

  • @kalumalli2891

    @kalumalli2891

    Жыл бұрын

    තුශාර කියල එකෙක් ඉන්නවා ඒකා අනික් එකා

  • @shanaka.bandara

    @shanaka.bandara

    Жыл бұрын

    මචං මොකද seen eka

  • @ashenbandara1395

    @ashenbandara1395

    Жыл бұрын

    මුන් ඔක්කොම තිලිනි පියුමාලි ගෙ සහොදරයො😅

  • @kalumalli2891

    @kalumalli2891

    Жыл бұрын

    හදල බලපන්කෝ ලක්ශ පහක් ගන්න පුලුවන් ද කියල උබලම 🤣

  • @Julian_1990

    @Julian_1990

    10 ай бұрын

    ​@@kalumalli2891ඇයි බැරි අපිත් රත්‍රං වල ආයෝජනය කරල වෙන වෙන ආයෝජන වලට යන ගමන් ඉන්නෙ අපිනම් ලක්ෂ පහ පුලුවන්.

  • @happysrilankan2857
    @happysrilankan2857 Жыл бұрын

    👍👍👍

  • @buddhikaperera123
    @buddhikaperera123 Жыл бұрын

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 Жыл бұрын

    ❤️

  • @mahendrasamantha9792
    @mahendrasamantha9792 Жыл бұрын

    👍👍👍👍👍

Келесі