බිත්ති වර්ග 10ක් සියලු වියදම් සහිතව...
🖥️ ▸ Thanks For Watching.
ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
KZread එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.
ගෙයක් හදන්න හිතාගෙන ඉන්න ඕන කෙනෙකුට බිත්ති බදින ගල් වර්ග 10ක් සහ ඒ සදහා වියදම හරියටම ඔයාලට ඉදිරිපත් කරල තියනවා.
ඔයාලට පුලුවන් ඔයාලගෙ බජට් එකට ගැලපෙන ගල් වර්ගය තෝර ගන්න.
කෙටි වීඩියෝ එකකින් බිත්ති ගැන සියලු තොරතුරු ඉදිරිපත්කරන්න අපහසුයි. ඒක නිසා ඔයාලගෙ නිවස හදන්න, බිත්ති වර්ගයක් තෝරාගැනීමේදී ඇතිවන ඕනම ගැටලුවක් ,
කමෙන්ට් එකක් විදිහට පහලින් යොමු කරන්න. හැකි සෑම කෙනෙකුටම උත්තර ලබාදෙන්න උත්සාහ කරනව
Пікірлер: 38
thank you, very useful
සුපිරි දැනුවත් කිරීමක් අයියා
මහත්මයා අගල් 9 ගඩොල් බැම්මක් බැදිම සදහා යන ගඩොල් වැලි සිමෙන්ති ප්‍රමානය සොයන ආකාරය සරලව පැහැදිලි කරල දෙන්න ඔබ තුමා අප වෙනුවෙන් කරන මෙම වැඩසටහන් ඉතාමත් අගය කොට සලකනවා
Niyamai, godak vatinawa.
Thanks 🙏🙏
Thanks sir
ගොඩක් වටින video එකක්.ගොඩක් ස්‍තුතියි ඔබතුමාට 👍👍
@baasunnahe3169
Жыл бұрын
thanks
Ela 👍👍👍
agal 4-8-16 kuhara bolok galin biththi badanna weli walata simenthi bas kuliya okkomada 362820 k yanne weli simenthi walata kiyak yanawada kiyana puluwanda godak isthuthi godak watinawa
great
👍👍👍👍
Kuhara block gal nittambuwa awata thiyenne koheda????
AAC bricks walin kaloth cost eka kiyanna puluwanda 5x8x24 bricks
@baasunnahe3169
2 жыл бұрын
අවශ්‍යනම් මුලු ගෙදරටම බිත්තිවලට වියදම කියන්නම් ප්ලෑන් එක එවන්න whatsapp 0725510595
Theruwansarani ❤❤❤
8 x 8 x 16 SLS kuhara gala ganna puluwan thanak - close to piliyandala kiyanawada ?
@baasunnahe3169
2 жыл бұрын
icc එකේ බලන්න
@tharinduwi
2 жыл бұрын
@@baasunnahe3169 ICC no stocks.. any other place ?
Sir Kuhara block gal ganne kohenda kiribathgoda awata
@baasunnahe3169
7 ай бұрын
දැන්නම් හරියටම කියන්න බැහැ. අපි කොලඹ අවට වැඩ වලට කඩුවෙල පැත්තෙන් තමයි ගත්තෙ.
Sls block ganna thenak kiyannako ambalangoda awata
Aiya taitaniyam 1kg k kiyada
@baasunnahe3169
2 жыл бұрын
2000 කට විතර තිබුනෙ දැන් කීයද කියන්න බැහැ
SLS 4×8×16 කුහර බ්ලොක් ගල් මීගමුව අවට ගන්න තැනක් කියන්න පුලුවන්ද.
@baasunnahe3169
10 ай бұрын
No idea
@rangasinghe2983
10 ай бұрын
@@baasunnahe3169 thanks
AAC blocks walin bandata kamak nedda?
@baasunnahe3169
2 жыл бұрын
ඒක හොදයි.
SLS තියන බ්ලොක්ගල් ගන්න තියෙන්නෙ කොහේද මම ඇහැලියගොඩ
@baasunnahe3169
Жыл бұрын
කොලඹ අවටනම් තියනව ඔහේ කොහොමද කියන්න බැහැ
@truereality2010
7 ай бұрын
Kiribathgoda awata koheda thiyenne sir
මුලුතැන්ගෙයක පෝරනය බෑදීමට වඩාත්ම සුදුසු ගඩොල් වර්ගය හා ටොයිලට් පිට් එක බදින්න සුදුසු ගඩොල් වර්ගය ගැන දැනුවත් කරන්න...
@baasunnahe3169
2 жыл бұрын
ඉංජිනේරු ගඩොල් වැඩ දෙකටම වඩාත් හොදින් ගැලපෙනව
Whatsapp no denna puluwanda
@baasunnahe3169
2 жыл бұрын
0725510595
Mata oyage what app hari imo hari number eka denna please
@baasunnahe3169
2 жыл бұрын
Whatsapp 0725510595