අවුට් වෙන ක්‍රම 10 හරියටම(නව සංශෝධනයෙන් පසු) දැනගන්න

ප්‍රසිද්ධ නාලිකාවල දැවී යන ක්‍රම ගැන අසත්‍ය තොරතුරු පළවෙද්දී හරි දේ හරියටම දැන ගන්න.

Пікірлер: 81

  • @2nytnt698
    @2nytnt6985 жыл бұрын

    ඔබ මැවි තොරතුරු ගෙන ඵන තොරතුරු අපිට ගොඩාක් වටිනවා ඔබට තෙරුවන් සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-eu7xi6lw8h
    @user-eu7xi6lw8h5 жыл бұрын

    හිට් විකට් දැවී යාමේදී පලමු ලකුන සම්පූර්න කිරීමට පෙර යන්න මීට කලින් දැන සිටියේ නෑ. ස්තුතියි ඔබට

  • @alajayasundara8142
    @alajayasundara81422 жыл бұрын

    ගිනිගන්නා ක්‍රම ගැන දැනුවත් කලාට ස්තූතිය

  • @janakaedirimanna3318
    @janakaedirimanna33185 жыл бұрын

    බොරු ගොඩක් තියෙන තැනක ඇත්තක් දකින්න පුලුවන් විදූගෙන් විතරයි

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    ස්තුතියි මිත්‍රයා.නමුත් තවත් අය ඉන්නවා වැදගත් දේවල් සමාජයට ඉදිරිපත් කරන.

  • @dushmanthaperera9592
    @dushmanthaperera95925 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටිනවා .

  • @yu.min_wanigasinghe
    @yu.min_wanigasinghe5 жыл бұрын

    Video examples දැම්මනං පට්ට බං

  • @danu5748
    @danu57485 жыл бұрын

    Video thibbanam hodai

  • @vidundahanayaka
    @vidundahanayaka4 ай бұрын

    මෙක වටිනව

  • @Chandima-xm7vk
    @Chandima-xm7vk5 жыл бұрын

    Great explain

  • @janithchathranga6591
    @janithchathranga65915 жыл бұрын

    Runout පිතිකරුවන් දෙදෙනාම කඩුලු සීමා පසු කර නොමැති විටක කඩුලු දෙකම බිද දැමුවහොත් එම පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය ක්‍රීඩකයනද?

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    නෑ. එක් පිතිකරුවෙක් දැවී ගිය පසු පන්දුව මළ පන්දුවක්(ඩෙඩ් බෝල්) බවට පත් වෙනවා. එතනින් එහාට කඩුලු දැවීයාමක් සිදු වෙන්න බෑ.

  • @nuwansameera4664
    @nuwansameera46645 жыл бұрын

    Niyamai

  • @user-qo7pi1kg6q
    @user-qo7pi1kg6q9 ай бұрын

    නියමයි

  • @lakshithanuwan3287
    @lakshithanuwan32875 жыл бұрын

    පට්ට බං

  • @himash1274
    @himash12742 жыл бұрын

    Super video 😀😀😀😀😎

  • @bgpriyanthapushpakumara1876
    @bgpriyanthapushpakumara18765 жыл бұрын

    Good video

  • @sethunmethnuka1774
    @sethunmethnuka1774 Жыл бұрын

    Thank you ayye

  • @shiharaossen9128
    @shiharaossen9128 Жыл бұрын

    So important

  • @kaveenchals2850
    @kaveenchals28505 жыл бұрын

    Nicely

  • @danushahewagama4713
    @danushahewagama47135 жыл бұрын

    Ashwin method ?

  • @Udarikalakmali
    @Udarikalakmali4 ай бұрын

    Niyamay😊😊😊❤😎😎😎😎🎉

  • @gayankolithabandara9638
    @gayankolithabandara96382 жыл бұрын

    දැවීයන ආකාර 10ක් නැහැ .9ක් තියෙන්නෙ.mcc laws 32 සිට 40 වෙනකල්. 32 Bowled 33 Caught 34 Hit the ball twice 35 Hit wicket 36 Lbw 37 Obstructing the field 38 Run out 39 Stumped 40 Timed out

  • @ashenjanadara4811

    @ashenjanadara4811

    Жыл бұрын

    Den 11

  • @gayankolithabandara9638

    @gayankolithabandara9638

    Жыл бұрын

    Mcc laws walata anuwa 9i.32 to 40.

  • @alajayasundara8142
    @alajayasundara81422 жыл бұрын

    ෆිල්හියුස් සදාකාලිකවම දැවීගියා. එම පන්දුව යොමුකල පන්දු යවන්නාට නීතිමය පියවර ගත්තාද?

  • @almathematics07withdinushka
    @almathematics07withdinushka2 жыл бұрын

    🔥🔥💪

  • @chandanaabekumara5725
    @chandanaabekumara57256 ай бұрын

    😊

  • @fareeznoorameed8242
    @fareeznoorameed82425 жыл бұрын

    Nay .you tube 1ta podak dagalana nathuwa enna kiyana

  • @loka-golaya
    @loka-golaya5 жыл бұрын

    එතකොට පළමු වතාවෙන්ම ,අවවාදයක් නොදීම කඩුල්ල බිඳ දමන්නට හැකිද? එය වලංගු ද?

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    ඔව් පුළුවන්. නමුත් ඒක සදාචාරාත්මක නැති නිසා එහෙම කරන්නේ නෑ

  • @slboy9257
    @slboy92575 жыл бұрын

    Dimuth karunarathna boleta deparak gahuwe out dun na

  • @diniththaranga471
    @diniththaranga4717 ай бұрын

    First time out - angelo mathews

  • @TharuthChiranthana
    @TharuthChiranthana5 жыл бұрын

    Retired hurt out da...eda Bangladesh match eke Tamim iqbal agilla injury wela..passe glove eka kapagena ave..ethkot eda out une nane..19 worldcup eke Amla archerge bowl ekakt injury une.ball eka helmet wadila..passe ave aai

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    මැච් එකක් අතරතුර ඉන්ජර්ඩ් උනොත් එයාට ආපහු ඇවිත් ගහන්න පුළුවන්.

  • @surajwalker703
    @surajwalker7035 жыл бұрын

    Hit w eke 1st run eka aran naththan out na? Shot eka complete karalanan oututh na kiyala eda westindies match eke notout dunna

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    ෂොට් එක කම්ප්ලීට් වෙලා.පන්දුව කඩුලූ රකින්නාගෙ හරි පන්දු යවන්නාගෙ අතට හරි ගියාට පස්සෙ බෝලෙ ඩෙඩ්. ඊට පස්සෙ විකට් එකේ වැදුනට දැවීයාමක් නෙවෙයි.

  • @gayanshrinath5369
    @gayanshrinath53695 жыл бұрын

    මේ වීඩියෝ එකත් අන්ලයික් කරන මිනිස්සු ලංකාවේ ඉන්නවනි... කොච්චර වැදගත් දෙයක්ද

  • @buddhikabuddhini
    @buddhikabuddhini5 жыл бұрын

    Ethakota bole danna enakota e patte inna kridakaya iren eliye innakota wikat eka kaduwama out wena eka me dahayen kokatada aithiwenne?

  • @SinhalaCartoon

    @SinhalaCartoon

    5 жыл бұрын

    Run out walata

  • @pubudutharaka5870
    @pubudutharaka5870 Жыл бұрын

    කඩුලු අතර දිවීමෙන් ගන්න පුලුවන් උපරිම ලකුනු ගාන 4ද

  • @kasunwijenayake6427
    @kasunwijenayake64274 ай бұрын

    Angelo Mathews.... Got timed out

  • @user-ru7lf6li2o
    @user-ru7lf6li2o2 жыл бұрын

    පුලුවන් නම් තරගාවලියකින් පස්සෙ මේ කිුඩකයන් සතිපතා හරි දවද් 3කට සැරයක්වත් pactrice කරනවද ,මේගැනනිරන්තරයෙන් අධීක්ෂණය කරනවදකියලා පොඩ්ඩක් හොයලාබලන්න පුලුවන් මේ විස්තර රටට වටිනවා .අපිට පේන විදියට මේ අය පුහුණු වෙන්නෙ තරගාවලියක් ආසන්නයේ සතියකට දෙකකට කලින් එහෙම නැතුව මේ අය එත්කෙනෙක් ගියොත් පෙරහැර වගේ යන්න විදියක් නෑනෙ අනේ පොඩ්ඩක් විස්තරයක් දෙන්න පුලුවන් ද

  • @HP-kl2qr

    @HP-kl2qr

    Ай бұрын

    අනේ බං මේ school cricket නෙවෙයි...ලංකාවෙ පලමු පෙල ක්‍රීඩා සමාජ ත් සතියට දවස් 5ක් වැඩ😂

  • @user-sv7ut6qi2x
    @user-sv7ut6qi2x5 жыл бұрын

    B

  • @nitashplusa3128
    @nitashplusa31282 жыл бұрын

    maru

  • @madhushanwickramasinghe1331
    @madhushanwickramasinghe13315 жыл бұрын

    What will happen 'after completing the run batsman collapse on the wicket' ?

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    Nothing. That's why I mentioned in hit wicket "before completing the first run"

  • @madhushanwickramasinghe1331

    @madhushanwickramasinghe1331

    5 жыл бұрын

    @@Vidudemojo Ops.... I thought he's out. Thanks.....

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    🙃🙃👍🏻

  • @ashenjanadara4811
    @ashenjanadara4811 Жыл бұрын

    Mancard thynone den

  • @tharindusandakelum5993
    @tharindusandakelum59935 жыл бұрын

    @Vidu

  • @shanlakmal4217
    @shanlakmal42175 жыл бұрын

    10 තියේ කියලා දැනන් හිටියේ නෑ

  • @kasundharmadasa2547
    @kasundharmadasa25475 жыл бұрын

    where is Mankad?

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    It's a kind of run-out

  • @thisukasyoutube2586
    @thisukasyoutube25863 жыл бұрын

    ධනුෂ්ක ගුණතිලක

  • @vimukthinirmal3422
    @vimukthinirmal34222 жыл бұрын

    ස්ටම්ප් කරන්න පුලුවන්ද විකට එකෙ ඉස්සරහ පැත්තෙන්

  • @scienceofbeach9576
    @scienceofbeach95765 жыл бұрын

    පන්දුව යැවීමට පෙර පන්දු යවන අන්තයේ පිතිකරුවා දෙවරක් සීමා ඉර ඉක්මවා යෑමෙන් පන්දු යවන්නා විසින් පලමුවර විනිසුරු හට දන්වා අවවාද කර දෙවනවර කඩුල්ල බිඳ දැමීම සිදු කිරීමේදී පන්දු රකින කණ්ඩායම් නායකයාගේ සහ විනිසුරුගේ ඒකමතික තීරණයෙන් පන්දු යවන අන්තයේ ක්‍රීඩකයා දැවී ගිය අයෙකු වේ.(උදා:- ශ්‍රී ලංකා එන්ගලන්තය අතර 2017 දී පැවති තරඟයෙ සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර් දවා ගැනීම)

  • @loka-golaya

    @loka-golaya

    5 жыл бұрын

    එතකොට පළමු වතාවෙන්ම ,අවවාදයක් නොදීම කඩුල්ල බිඳ දමන්නට හැකිද? එය වලංගු ද?

  • @scienceofbeach9576

    @scienceofbeach9576

    5 жыл бұрын

    පලමුවර අවවාදය පමණයි. පන්දු යවන්නා විසින් විනිසුරු හට එය දන්වා සිටිය යුතු අතර කඩුල්ල බිඳ හෙළීමට අවශ්‍ය නැත.දෙවනවර කඩුල්ල බිඳ දැමීමෙන් වලංගු දැවී යාමකට භාජනය කල හැක.

  • @loka-golaya

    @loka-golaya

    5 жыл бұрын

    @@scienceofbeach9576 sthuthiyi obata ...

  • @SinhalaCartoon

    @SinhalaCartoon

    5 жыл бұрын

    Ekath aithi run out walata

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    පළමු වතාවෙත් බිද දමන්න පුළුවන්. එහෙම කළොත් දැවීයාමක්. නමුත් සදාචාරාත්මක හේතු මත පළමුවර අවවාද කරනවා. එය රීතියක් මිස නීතියක් නෙවෙයි.

  • @dalsideepa2572
    @dalsideepa25725 жыл бұрын

    R

  • @AnurasiriPerera-ig1yr
    @AnurasiriPerera-ig1yr10 ай бұрын

    E

  • @navaeditz9187
    @navaeditz91873 жыл бұрын

    .

  • @vrj6650
    @vrj66505 жыл бұрын

    පිතිකරුවා සීමා ඉරට ආවට පස්සෙ කඩුල්ල බිඳ දමනවා,එවිට පන්දුව කඩුල්ලේ වැදී වෙන දිශාවකට යනවා,ඒ අතර පිතිකරුවන් ලකුනකට පැති මාරු කරන්න කලින් නැවත කලින් බිඳ දැමූ කඩුල්ල බිඳිය හැකිද?

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    විකට් කූර ගලවා අතට ගත් යුතූයි

  • @madhushanwickramasinghe1331

    @madhushanwickramasinghe1331

    5 жыл бұрын

    @@VidudemojoWhat should be the first.....?? catch the ball before unpin the wicket or unpin the wicket before catch the ball????

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    @@madhushanwickramasinghe1331 unpin the wicket with the ball

  • @shanthadayarathna1035
    @shanthadayarathna10355 жыл бұрын

    Oyagollo paw mat subscribe kara

  • @anuhasacademy987
    @anuhasacademy9873 жыл бұрын

    අන්ලයික් කරන්නේ ක්‍රිකට් වලට අකමැති අය

  • @tharindusandakelum5993
    @tharindusandakelum59935 жыл бұрын

    මන්කාඩ්කරණයෙන් දැවී යාම පිළිබඳ නවතම නීතිය මොකක්ද? @vidu

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    එහි වෙනසක් නෑ.

  • @tharindusandakelum5993

    @tharindusandakelum5993

    5 жыл бұрын

    @@Vidudemojo බොහොම ස්තූතියි මිත්‍රයා

  • @ruwifernando475
    @ruwifernando4755 жыл бұрын

    සචිත්‍ර සේනානායක බට්ලර් ව out කරපු එක මොකටද අයත් වෙන්නෙ?

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    රනවුට්,දවාගැනීමේ ක්‍රමයට කියන ස්පෙෂල් නම මැන්කඩින්

  • @ruwifernando475

    @ruwifernando475

    5 жыл бұрын

    thanks vidu 👍🏻

  • @smarttharindu8221
    @smarttharindu82215 жыл бұрын

    එතකොට බෝල් දාන්න කලින් විකට් එක කඩන්නේ එල්ලේ වලද😅😅🤔

  • @Vidudemojo

    @Vidudemojo

    5 жыл бұрын

    ඒකට කියන්නේ මැන්කඩින්. ඒක වැටෙන්නේ රනවුට් වලට.

  • @pushpapitigala1786
    @pushpapitigala17863 жыл бұрын

    පට්ට බං

Келесі