කලක් ලොව ධනවත්ම නළුවා වුණු ශාරුක් කාන් ගැන ඔබ නොදත් දේවල් 10ක් | Third Richest Actor Shah Rukh Khan

Things You Didn't Know about Shah Rukh Khan

Пікірлер: 1 100

  • @epleblomst91
    @epleblomst913 жыл бұрын

    වැරදියි දරුවන් 3 ක් ඉන්නවා අපි ආදරෙයි හැමදාම ෂාරුක්කාන් ට 💥⭐️🔥🔥💯🏆❤️❤️

  • @Spidey65973

    @Spidey65973

    Күн бұрын

    ඔව් 3ක් තමා. ඒත් ශාරුක්ට ඉන්නෙ 2න්නයි. අනික් ලමයා ඒබ්‍රහම් එයා හදාගන්න බබෙක්..!

  • @induadikari3655
    @induadikari36553 жыл бұрын

    ඔව් අපිත් ශාරුකාන්ගේ රගපෑම්වලට හරිම කැමතියි .ව්ශිස්ට රංගදරයෙක් ඔහු .ශාරුකාන්ට තව දුරත් හොදින් රගපෑම් කරගන යෑමට හැකිවේවා .නිදුක් නිරෝගී සුවම වේවා. දීර්ඝායුෂම වේවා .

  • @niwon4377
    @niwon43773 жыл бұрын

    මගේ අවසාන කැමැත්ත නැත්නං හීනය මොකක්ද ඇහුවොත් ඒ තමයි ශාරුක් දැකගැනීම, උබල හිනාවෙයි ඒ උනාට ඒක තමයි මගේ අහිංසක බලාපොරොත්තුව😍❤

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    කාටවත් හිනා වෙන්න දෙයක් නෑ.ෂාරුක් කියන්නෙ දැකගන්න වටින චරිතයක් ..legend එකක්.❤

  • @chathurikanawodi6419

    @chathurikanawodi6419

    3 жыл бұрын

    Me to 😐❤

  • @freyesha4110

    @freyesha4110

    3 жыл бұрын

    Me too❤❤

  • @hirunisubhashinie

    @hirunisubhashinie

    3 жыл бұрын

    Apitath e balaporoththuwa thiyenawa bro.

  • @niwon4377

    @niwon4377

    3 жыл бұрын

    @@hirunisubhashinie ❤

  • @madhushadilhani7514
    @madhushadilhani75142 жыл бұрын

    මයිකල් ජැක්සන් ට නොදෙවෙනිව ප්‍රේක්ෂක රසික රසිකාවියන් රාශීයක් සිටින තරුවක් තමයි මේ ශාරුක් ඛාන්. සාර්ථක ජිවිතයක් ගත කරන අාදර්ශමත් චරිතයක්. ❤❤❤❤❤❤❤❤❤

  • @saditha4948

    @saditha4948

    3 ай бұрын

    Sharukh khan supiri❤️✨, Mj ta fambase walin popular eken samakaranna kuruth nh no 1 👑

  • @kalpaninisansala2000
    @kalpaninisansala20003 жыл бұрын

    එදත් අදත් හෙටත් හැමදාමත් මගේ කැමතිම නලුවා SRK 😍 හරිම නිහතමානී චරිතයක්. තමන්ගෙ මහන්සියෙන්, කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතිව, තම දක්ෂතාවයෙන් ඉදිරියට ආපු කෙනෙක්. ඉදිරියට තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ එක ආසාවක් තියෙනවා එයාව කවදාහරි හැබැහින්ම දකින්න 🤩

  • @hirunisubhashinie
    @hirunisubhashinie3 жыл бұрын

    මම දැකලා තියෙන දක්ශම, නිහතමානීම, මෙච්චර ජනප්‍රිය වෙලත් පවුල, බිරිඳ, දරුවන් තුන්දෙනා එක්කම හැමදාම ආදරෙන් ඉන්න සාර්ථකම රංගන ශිල්පියා ෂාරුක් ඛාන්. පොඩ්ඩක් ජනප්‍රිය වෙද්දී තමන්ගේ කලින් බිරිඳ, පෙම්වතිය අතෑරලා තවත් ජනප්‍රිය අය සමග විවාහ දෙක තුනක් කරගෙන පොෂ් කියලා හිතන් ඉන්න අයට මේ ජීවිත කතාව ලොකු ආදර්ශයක්.

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම ❤️

  • @dasunnawodya3853

    @dasunnawodya3853

    3 жыл бұрын

    Exatly

  • @bashisiriwardhana3664

    @bashisiriwardhana3664

    3 жыл бұрын

    True

  • @songstore4416

    @songstore4416

    3 жыл бұрын

    Sure 👍👍👍

  • @nilanthikumarithalangamaap7733

    @nilanthikumarithalangamaap7733

    3 жыл бұрын

    Aniwaryenma ohge biridata ADARA NEEYA SUWAMI purushyek, DARUWANTA HODA WEGAYATAMATH PIYEK. LOKEMA ADARAYATA PATHTHRA UU king SHARUK KENEK. Ohuge me DIUNUWE rahasa THAMA ADARANEEYA EKAMA biridata PANA men ADARAYA KARAPU eka.

  • @tharindurupasingha5633
    @tharindurupasingha56333 жыл бұрын

    ලෝකයේ ජනප්‍රිය ම නලුවා.. ඔහු එයට හොඳින් ම ගැලපෙනවා ❤️

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @dilansenanayaka1036
    @dilansenanayaka10363 жыл бұрын

    All rounder කෙනෙක්. ❤️ දක්‍ෂ , නිහතමානි වගේම උගත් කලාකරුවෙක්.. ලෝකේ ලොකුම සිනමා තරුව. ලෝකේ වැඩිපුරම සමාජ සත්කාර කරන නලුවන්ගෙන් කෙනෙක්. ජීවමාන පුරාවෘතයක්.ආදර්ශමත් චරිතයක්

  • @malmi7918

    @malmi7918

    2 жыл бұрын

    Ow💯💯✨

  • @thusharasampath6709
    @thusharasampath67093 жыл бұрын

    SRK..වගේ කෙනෙක් ..අයේමත්.හින්දි සිනමාවේ උපදින එකක් නැහ..ඔහු එ තරමට. විශේශ චරිතයාක්..මගේ ජිවිතයයේ වැඩ්යෙන්ම ඇලුම් කරන පුද්ගලයන් අතරේ ඔහුත් ඉන්නවා..💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚💚💚❤️❤️❤️❤️

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @ul3807

    @ul3807

    2 жыл бұрын

    අනිවා

  • @dedunufernando2444
    @dedunufernando24443 жыл бұрын

    මමත් එහෙම තමයි . ෂාරුක් කාන් කියන්නේ බැලුවත් හිත සැනසෙන නලුවෙක්.

  • @w.a.sdilshani9976
    @w.a.sdilshani99762 жыл бұрын

    ඔහු දක්ෂ නලුවෙක් විතරක්ම නෙවෙයි හොඳ හදවතක් තියන කරුණාවන්න මනුස්සයෙක්.පුංචි කාලේ ඉදන් මගේ ජිවිතේ මං අාසම නලුවා.

  • @ROADTOKOREA
    @ROADTOKOREA3 жыл бұрын

    තාමත් මගේ ආසම නලුවා වගේම ජීවිතෙ රෝල්මොඩල් එක ❤️ කොරියන් ඉගනගන්න කැමති යාලුවෝ ඉන්නවනම් අපේ පැත්තෙත් එන්න 👍

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @imashiranasinghe5472
    @imashiranasinghe54723 жыл бұрын

    මමත් ගොඩාක් ආසම නළුවෙක් එයාට දිර්ඝ ආයු පතනව

  • @ravindusampathwickramaseka2137
    @ravindusampathwickramaseka21373 жыл бұрын

    මගේ ජීවිතේ ආසම නලුවා විතරක් නෙවෙයි, ඔහු මගේ ජීවිතයේ වීරයා... බොහොම ස්තුතියි මේ අපූරු වීඩියෝ පටයට

  • @kokilaharshani2648

    @kokilaharshani2648

    3 жыл бұрын

    ආහ් හලෝ ravindu ❤️😂

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage33053 жыл бұрын

    .....නෙත් සුවහාකරි රැගුමෙන් සෑදුණු......උත්සවකාරි මිනිසා..... ශරුක් කාන්..🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranukashiran1264
    @ranukashiran12643 жыл бұрын

    මගෙත් ලොකුම හීනයක් ශාරුක් කාන් ඇත්තටම දකින්න කවද හරි දවසක.❤️❤️❤️❤️❤️

  • @kavindu-gabba
    @kavindu-gabba3 жыл бұрын

    චූටි අවුලක් තිබ්බා. SRK ට ලමයි 3 ක් ඉන්නවා. දැනට SRK ගෙ වත්කම 750 million dollars. හැබයි Video එක සුපිරි 🔥🔥🔥

  • @kavithmapahan7544
    @kavithmapahan75443 жыл бұрын

    ❤️❤️අනූගනන් වලට හිත ගිය අය කෝ?❤️

  • @dulanjanwickramanayaka4007

    @dulanjanwickramanayaka4007

    3 жыл бұрын

    අපිවත් සබ් එක ඔනී යලූ

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @Anjaan_King
    @Anjaan_King3 жыл бұрын

    දැනුත් ශාරුක්ගේ වීඩියෝ එකක් බලමින් හිටියේ..😍😍❤️

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    අම්මෝ..😍😍❤️

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @mayurithakshila4463

    @mayurithakshila4463

    3 жыл бұрын

    mamath😊❤

  • @isurusamarakoon3344

    @isurusamarakoon3344

    2 жыл бұрын

    මාත් දැං චෙන්නායි එක්ස්ප්‍රස් බැලුවෙ😂🙂✌

  • @tharindajayasuriya
    @tharindajayasuriya3 жыл бұрын

    ආදර්ශවත් වගේම නිහතමානී චරිතයක්.. ❤️❤️love srk

  • @user-li5cb2ij4b

    @user-li5cb2ij4b

    3 жыл бұрын

    නිහතමානීකම වැඩිනිසා තමයි ලංකාවෙදි ඕකට බෝම්බ ගැහැවුවෙ.

  • @freyesha4110

    @freyesha4110

    3 жыл бұрын

    @@user-li5cb2ij4b eka ithin lankawe minissunge waradda😂😂Lankawe minissu eyata gahuwa misak eya minissunta bomba gahuwe nahne😂😂

  • @user-li5cb2ij4b

    @user-li5cb2ij4b

    3 жыл бұрын

    @@freyesha4110 අනිවා. 😂😂😂

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    @@freyesha4110 මීහරකෙක්ට පැහැදිලි කරන්න යන්න එපා බං.උන් හිතන්නෙ බෝම්බ ගැහුවම පොරක් වෙනවා කියලා

  • @freyesha4110

    @freyesha4110

    3 жыл бұрын

    @@dilansenanayaka1036 eka nam aththa😂

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p3 жыл бұрын

    _"There is only one religion in the world ... HARD WORK."_ ~ *Shahrukh Khan*

  • @nikolatesla6373

    @nikolatesla6373

    3 жыл бұрын

    පෙදයා

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @rggaming10

    @rggaming10

    3 жыл бұрын

    @RV ACADEMY ha

  • @songstore4416

    @songstore4416

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @ideaworld953
    @ideaworld9533 жыл бұрын

    ලන්කාවට එන් නැති එකයි දුක .ආවොත්නම් යනවා අනිවාරෙන් බලන්න.මගෙ ජීවිතෙ දැකපු දක්ශම නලුවා මොහු.ඔහුගෙ චිත්‍රපටිවල ගීත තරම් ලස්සන ගීත කිසිදු සිනමාවක නෑ.භාශාව නොතේරුනත් ,අපිට විරුද්ද රටක් විදිහට පෙනුනත් දක්ශ දේ අගය කරන්න ඕන.දුක යනු අපෙ රටේ මෙවන් දක්ශ කලාකරුවන් අලුත බිහි නොවීමයි .විජය කුමාරතුන්ග,ගාමිනි ෆොන්සේකා ,රන්ජන් රාමනායක ,මෙපමනයි මටනම්.

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    ඒක ඇත්ත👑️❤️

  • @krishmiimalka2193

    @krishmiimalka2193

    2 жыл бұрын

    ඇත්ත.සින්දු නම් කියල වැඩක් නැ.එයා නොකීවට ඒ සින්දු තරම් හිතට වදින සින්දුවෙන නැ.🥰

  • @dinesharanasinghe5275

    @dinesharanasinghe5275

    Жыл бұрын

    Lanka wata awa A apu wela bomb gahuwa stage eka ta

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    @@dinesharanasinghe5275 මෙහෙ ඒ වෙලෙ ශාරුක් ලංකාව්ට බැන්න ද එහෙම comment තිබ්බා හරියටම මොකො උනෙ මන් ගොඩක් පොඩ් එතකොට,ඒ බෝම්බ සිද්දියෙන් පස්සෙ බැන්න ද

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    @@krishmiimalka2193 ම්හ් අනිවා

  • @sahansavinuthmi8188
    @sahansavinuthmi81883 жыл бұрын

    S - Successful. H - Honest. A - Active. H - Helpful. R - Rhythmic. U - Unique. K - Kind. Nice video.

  • @swarnalkdk

    @swarnalkdk

    3 жыл бұрын

    And drugs

  • @pradeepkumara3970

    @pradeepkumara3970

    3 жыл бұрын

    @RV ACADEMY yuiew යුවෙය්ග්ප්

  • @akmalmohomad6578

    @akmalmohomad6578

    3 жыл бұрын

    @@Tilani-Silva monwd majic

  • @comodyworld8687

    @comodyworld8687

    2 жыл бұрын

    අඩෝ නෝ

  • @user-ko6jl2bs7w
    @user-ko6jl2bs7w3 жыл бұрын

    කාර්‍ය බහුලත්වය..ඉලක්කය ජය ගැනීමට....හොද කාරණාවක්

  • @Dagaralla
    @Dagaralla3 жыл бұрын

    මං මැරෙන්න කලින් මොකද්ද තියන හීනය හැබෑකරගන්න කියලා ඇහුවොත් මං කියන්නේ ශාරුක්ව හැබැහින් දැක ගැනීම😘😘

  • @tenaliramafansforever4564

    @tenaliramafansforever4564

    2 жыл бұрын

    math❤️

  • @Maleeshasasandhi

    @Maleeshasasandhi

    11 ай бұрын

    Math ❤❤😍

  • @LahiruBandara-gw2xk

    @LahiruBandara-gw2xk

    10 ай бұрын

    me toooo 😍😍😍😍

  • @shamshama541
    @shamshama5413 жыл бұрын

    අපිත් ආදරෙයි ෂාරැක්ට...❤️🙏 නොදන්න තොරතුරු ගෙනාවට ස්තුතීයි ඔබත් ..දෙවිපිහිටයි ...🙏❤️

  • @kavindubandara8663
    @kavindubandara86633 жыл бұрын

    හිතට අවංකවම මන් කැමතිම නලුවා. Favorite Movie - Rab Ne Banadi Jodi 🔥💕

  • @ranjithalahakoon9698
    @ranjithalahakoon96983 жыл бұрын

    අති විශිෂ්ට අතිවිෂිස්ට නලුවා.මට මෙ ලොකෙ ඉන්න හොඩම 10 කෙනෙක්.බුදුසරනයි

  • @sakugirl3936
    @sakugirl39363 жыл бұрын

    මේ වගේ නලු නිලියන්ගේ ජීවිත කතා ගැන තව videos කරන්න. අපි කැමතියි බලන්න.❤

  • @malmi7918

    @malmi7918

    2 жыл бұрын

    Ow

  • @MSMA1982
    @MSMA19823 жыл бұрын

    ඉන්දියාවේ උනත් කරන්න දෙයක් නෑ මම ආසම නලුවා ෂරැක්කාන් මම❤ආදරෙයී මම දන්නවා ඇයගේ උපන් දින දවස මම එවිටත් ඩුබායී තාමත් ඩුබායි

  • @anjanapitigala4239

    @anjanapitigala4239

    3 жыл бұрын

    කවුද මල්ලි මේ ශාරුක් ඛාන්ට ඇය කියන්නෙ අයියෝ සාන්ත

  • @YamanBandaa

    @YamanBandaa

    3 жыл бұрын

    ඇය 🤔

  • @thusithadeeptha2011
    @thusithadeeptha20113 жыл бұрын

    හදවතේ ඉන්න සුපිරි රංගන ශිල්පියෙක් sharuk khan ❤️

  • @lahiruchathuranga5228
    @lahiruchathuranga52283 жыл бұрын

    මමත් පොඩිකාලෙ ඉදනම sharukhange fan කෙනෙක්

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @shanaya.1428
    @shanaya.14283 жыл бұрын

    පොඩි කාලෙ ඉදලා තාමත් ආදරෙයි ..SRK...❤️❤️❤️❤️❤️

  • @surajnimantha883
    @surajnimantha8833 жыл бұрын

    දැනටත් ධනවත් නළුවා ඔහු තමයි, ළමයි තුන්දෙනෙක් ඉන්නව👑❤

  • @kokilaharshani2648

    @kokilaharshani2648

    3 жыл бұрын

    හලෝ හලෝ ඔයා ඉන්නවානේ කොහේ ගියත් ❤️

  • @somaa8839

    @somaa8839

    3 жыл бұрын

    Common. Mr. Sharuk. Khan.

  • @KrishmalFernando

    @KrishmalFernando

    3 жыл бұрын

    @@kokilaharshani2648 Hi

  • @kokilaharshani2648

    @kokilaharshani2648

    3 жыл бұрын

    @@KrishmalFernando හලෝ හලෝ😂

  • @KrishmalFernando

    @KrishmalFernando

    3 жыл бұрын

    @@kokilaharshani2648 😁

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima62703 жыл бұрын

    මගෙ ආසම නලුවා,ඒ වගේම ඔහු නිහතමානීම කෙනෙක්.

  • @diltv5079
    @diltv50793 жыл бұрын

    👌 නියමයි මගේ ආසම නලුවා ඒ වගේම ඔයාගේ chanel එක තමයි මම කැමතිම chanel එක මම හැම vedio එකක්ම හැමදාම බලනවා 💐💐💐💐

  • @blackcarnage9619
    @blackcarnage96193 жыл бұрын

    අපෙ අම්මගෙ favorite actor. එයත් 55.🤩

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @freyesha4110

    @freyesha4110

    3 жыл бұрын

    😊😊💕

  • @blackcarnage9619

    @blackcarnage9619

    3 жыл бұрын

    @@freyesha4110 🤪😋

  • @freyesha4110

    @freyesha4110

    2 жыл бұрын

    @@notme9849 I think we both love srk😅

  • @induwarasandas6889
    @induwarasandas68893 жыл бұрын

    පොඩි කාලේ ඉදන්ම ආසම නලුවා❤❤❤❤❤❤❤😘

  • @sltalkies9892
    @sltalkies98923 жыл бұрын

    කලක් නෙවෙයි තාම ධවනවත්ම නලුවා ෂාරුක් නේද , මෙයාගේ ජීවිත කතාව බැලුවොත් අපිට ගන්න දේවල් බොහොමයි.ඕනම කෙනෙක් කියවන්න වටින එකක් . ඔහු කියන දේවල් , පිලිගැනීම ,කැපවීම ,විවාහ ජීවිතය ,පියෙක් වශයෙන් හැසිරීම , රසිකයන්ට දක්වන සැලකිල්ල , මුදල් අතින් ගත්තම ආයෝජනය කරන විදිය හැම දේ ගැනම බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන් බොලිවුඩ් සිනමාව ඇතුලේ බිහිවූ සාර්තකම චරිතය කිව්වත් වරදක් නෑ

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම ❤️

  • @jeewadanuka5947

    @jeewadanuka5947

    Жыл бұрын

    Mageth aasama naluwa thamai sharuk.a lassana ka lagwath ne.sharuk mtanm hinayak

  • @dilansenanayaka1036
    @dilansenanayaka10363 жыл бұрын

    තාමත් ධනවත්ම නලුවා.❤️ ෂාරුක්ට ළමයි 2න්නෙක් නෙවෙයි 3න් දෙනෙක් ඉන්නවා.

  • @priyankaradewendra3202

    @priyankaradewendra3202

    3 жыл бұрын

    Abram khan අනිත් දරුවා.යකෝ හොයලා බලලා කරපන් වැඩසටහනක් කරද්දි.කෙනෙක් ලියලා දුන්න එක කියවන්නේ.උබලා මිලියනයක් කොහොම ගත්තද මන්දා

  • @MS-vr1lr

    @MS-vr1lr

    2 жыл бұрын

    Oyala poddak hoyala balanna.eya gauri khan ekka hadapu lamek neme.

  • @thiyaprahastha9498

    @thiyaprahastha9498

    2 жыл бұрын

    @@MS-vr1lr එහෙනම් ඒ කව්ද?

  • @chethanadesilva5881

    @chethanadesilva5881

    2 жыл бұрын

    @@priyankaradewendra3202 ඒ තුන්වෙනි දරුවා වෙන මවු කුසක ඉපෙද්දෙවුව කෙනෙක්.ඒක නිසා තමයි දරුවො දෙන්නෙක් ඉන්නවා කියලා කිව්වේ

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    @@MS-vr1lr හරි ඉතින් අබ්‍රහම් කියන්නෙ surrogate child කෙනෙක්,ගව් රි ගෙ බ්සි ලයිෆ් එක්ක preganant ,dan echara තරුනත් නැ නෙ pregnant වෙන්න අකමැති වෙන් නැති ,ඉතින් surrogate baby කියන්නෙ වයිෆ් ගෙ ඩ්ම්බ හ හස්බන්ඩ් ගෙ ශුක්‍රානු එලියෙ සංස්චනය කරලා වෙන කාන්තාකගෙ ගර්භාශෙ තැන්පත් කරන එක,සාමාන්‍ය යෙන් ගර්භාශයක් නැති,හො දරුවෙක් දරන්න බැරි කාන්තාවො මෙහෙම ක්‍රම වලට යනවා,ඉන්දියාවේ වෙන රටවල අය preganant වෙන්න අකමැති කමට ඒවාට යනව්,ප්‍රියංකා චොප් රා එහෙමයි දරුවගෙ ඇගෙ තියෙන්න ශාරුක්.ගව් ර්.ජාන නම් ඒ.ලමයා එයාලගෙ

  • @gghh8640
    @gghh86403 жыл бұрын

    මගෙත් ආදරනීයම නිහතමානී නලුවා ශාරුක් කාන්.එතුමාට ජයෙන් ජයම වේවා !!!

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    ඒක ඇත්ත👑️❤️

  • @charlievlog5365
    @charlievlog53653 жыл бұрын

    අපේ හදවතේ හැමදාම ශාරුක් ඛාන්❤️ අදටත් dilwale dulhaniya lejayge balnwa ❤️

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම 😍❤️

  • @freyesha4110

    @freyesha4110

    3 жыл бұрын

    🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @ul3807

    @ul3807

    2 жыл бұрын

    අඩේ ඔව් බන් මට අවුරුදු 9යි ඉස්සල්ලම බලන්කොට ඕක දැන් 25යි තාමත් බලනවා බන් එච්චර ආසයි

  • @charlievlog5365

    @charlievlog5365

    2 жыл бұрын

    @@ul3807 ඒවාගෙ තමයි හොදම ආදරේ තියෙන්නේ මෙ දැන් තියෙන්නේ මොනවද දේව්දාස් එහෙම් බැලුවාම ඇඩෙනවනෙ 😎

  • @charshani144
    @charshani1443 жыл бұрын

    මගෙත් කැමතිම නලුව ශාරු.😍

  • @nuwanduminda5599
    @nuwanduminda55993 жыл бұрын

    ශාරුක් ඛාන්ගෙ මුල්ම චිත්‍රපටය දීවානා (1992). එහි ඔහුත් එක්ක රඟපෑ ප්‍රධාන නිලිය දිව්‍යා භාරතී 1993 දි හදිසි අනතුරකින් මිය ගියා.

  • @pathumjanapriya872

    @pathumjanapriya872

    3 жыл бұрын

    දිවානා එකෙ දැන් ඉතුරු වෙලා ඉන්නෙ ශාරුක් විතරය් .රිශි කපුර් මැරුනා.

  • @nuwanduminda5599

    @nuwanduminda5599

    3 жыл бұрын

    @@pathumjanapriya872 ඒකෙ දුෂ්ට චරිතය රඟපෑ amrish puri 2005දි මැරුනා.

  • @user-wh6fv2oi5v
    @user-wh6fv2oi5v3 жыл бұрын

    ශාරුක් ❤️

  • @esandideshapriya6328

    @esandideshapriya6328

    2 жыл бұрын

  • @ul3807
    @ul38072 жыл бұрын

    තාමත් හදවතේ නලුවා ශාරුක් පුන්චි කාලේ ඉදලා තාමත් ආස ශාරුක්ට විතරයි දැන් කාලේ බොලිවුඩ් වල ඉන්නේ තනිකර පඹයෝ මම හිතන්නේ නෑ ශාරුක් වගේ දක්ශ නලුවෙක් බොලිවුඩ් වල ආයෙත් ඉදි කියලා

  • @anuradhaishan4432
    @anuradhaishan44323 жыл бұрын

    අදත් හෙටත් මතුවටත් ඔහු 👑️❤️

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම ❤️

  • @hirunisubhashinie

    @hirunisubhashinie

    3 жыл бұрын

    Ow.kochchra bollywood wlta aluthin actors la awath Kawadawath katawth e thana e adre labenne na kylanm sure.

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    @@hirunisubhashinie ඒක ඇත්ත.නලුවෙක් නෙවෙයි නලු රජෙක්

  • @radiyakolla5343

    @radiyakolla5343

    2 жыл бұрын

    අනිව❤️🥺

  • @indrasuppiah5512
    @indrasuppiah5512 Жыл бұрын

    වාසනාවන්ත මිණිස් උපතක් .දීර්ඝ ආයුෂ ලැබේවා king KAHN...I LOVE You

  • @Maleeshasasandhi

    @Maleeshasasandhi

    11 ай бұрын

    ❤❤ love SRK forever 💗💗

  • @ireshasewwandi3516
    @ireshasewwandi35163 жыл бұрын

    ගොඩක් ආදරෙයි api sharukta. ....thanks wishma ලෝකය

  • @nethuarunodya6315
    @nethuarunodya63153 жыл бұрын

    My favorite actor 😍❤️❤නියම වීඩියෝ එකක්

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @darshidarshi2524
    @darshidarshi25243 жыл бұрын

    ෂාරැක්ගේ දක්ෂතාවය,,ඉතාමත් අනර්ගයි දක්ෂයි අති විශිස්ටයි,,ලොකයේ ජනප්‍රියම නලුව විමට හැම සුදුසුකමක් ෂාරැක්ට තියෙනවා,,

  • @Shanthi11073
    @Shanthi110733 жыл бұрын

    පෙර ජීවිතයේ හෝ ආසන්න ජීවිතයක සිල් ගුණ පුරුදු කළ කෙනෙක් ලෙස සිට එහි විපාක විදින කෙනෙක් බව සිතේ...

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha14203 жыл бұрын

    ආදරෙයි අයියේ ආදරෙයි ❤️

  • @indikapradeep4898
    @indikapradeep48982 жыл бұрын

    ශාරුක් ඛාන් කියන්නේ චරිතයක් නෙවී..බ්‍රෑන්ඩ් එකක්.. මැරෙන්න කලින් බලා ගන්න තිබ්බොත් ඇති..😌😌 වැඩසටහන හොදයි.ඒ නිවේදකයගෙ කටහඩ හොදට ගැලපෙනවා.🙏🙏❤️❤️

  • @kavinduprabathiya4685
    @kavinduprabathiya46853 жыл бұрын

    ශාරුක් ඛාන් ❤

  • @ireshanamali8524
    @ireshanamali85243 жыл бұрын

    Mn adrw karana loke ekama naluwa shahrukh...attatama supiri naluwekk...godak adrei ohuta wagema garu karanawa....tnx me vdo eka kalata...

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම ❤️

  • @malimali6694
    @malimali66943 жыл бұрын

    ඉංදිය නලුවන්ගෙන් කැමතිම නලුවා ෂාරැක්❤️❤️❤️❤️❤️

  • @sahanhasaranga4355
    @sahanhasaranga43553 жыл бұрын

    කැමතිම නලුවෙක් 😋❤️

  • @priyanthapriyantha3493
    @priyanthapriyantha34933 жыл бұрын

    අපිත් ආසම actor කෙනෙක්

  • @champikakannangara5001
    @champikakannangara50013 жыл бұрын

    ෂාරුක් ඛාන්.රග .පාන.ව්ත්‍රපට්.වැදගත්.එවා.ඔහුට.කවුරූත්.කැමතියි

  • @adnanalsadl4360
    @adnanalsadl43603 жыл бұрын

    I love you sharu.....man asama naluwa

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    @@Tilani-Silva kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @dilshansadeepawijenayaka9169
    @dilshansadeepawijenayaka91693 жыл бұрын

    මගෙත් හදවතේ අංක 1 නළුවා king khan හෙවත් sharukkhan ❤️❤️❤️❤️

  • @nilushi8673
    @nilushi86733 жыл бұрын

    මම ආසම නලුවා ,ජයවේවා

  • @kelummadhushankha
    @kelummadhushankha2 жыл бұрын

    මට ඉස්කෝලේ කාලෙ හැමෝම, පොඩි උන් පවා කතා කලේ srk කියලා නැත්නම් ශාරුක් කියලා. ඒ තරම් පිස්සුවක් තියෙන්නෙ ශාරුක්ට. ❤️❤️❤️❤️

  • @didulasubash9919
    @didulasubash99193 жыл бұрын

    ශාරුක්ට ආදරේ අය

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    අපි අපි ❤️

  • @dammikasisirakumara3943

    @dammikasisirakumara3943

    3 жыл бұрын

    අපි bro

  • @hashikathamodani3628

    @hashikathamodani3628

    3 жыл бұрын

    අාදරෙයි හැමදාමත්

  • @SurenSanjeewa

    @SurenSanjeewa

    27 күн бұрын

    අහන්නත් දෙයක්ද my hero❤️❤️❤❤❤❤❤❤❤❤

  • @charlievlog5365
    @charlievlog53653 жыл бұрын

    නීරෝගී ජීවිතයක් පතමු.

  • @hayatziyad3793
    @hayatziyad37933 жыл бұрын

    අදටත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kokilaharshani2648
    @kokilaharshani26483 жыл бұрын

    my all time favorite actor 😍😍😍

  • @anukaindula2547
    @anukaindula25472 жыл бұрын

    ⁣bollywood - sharuk 😍 Hollywood - leonardo dicaprio 😍

  • @mr.pm.j8768
    @mr.pm.j87683 жыл бұрын

    My favourite hero 🔥💥❤👌✌🤘🤙🤟 Superi video eka 👌❤

  • @hemanthadisanayaka5694
    @hemanthadisanayaka56943 жыл бұрын

    Mge favourite actorsla dennagen ekkenek SRK. Anik ekkena Sushant Singh Rajput. Dennm godk struggle krpu actorsla dennek. SRK and SSR❤️❤️❤️❤️❤️

  • @Itsme-bk6ls

    @Itsme-bk6ls

    3 жыл бұрын

    bro mageth

  • @chathuteacher311
    @chathuteacher3113 жыл бұрын

    My favourite actor forever. God bless you SRk 😍

  • @nilanthikumudini4418
    @nilanthikumudini44183 жыл бұрын

    අති විශිෂ්ඨයි ඔබගේ රංගනය දෙවි පිහිටයි ඔබට

  • @UshanAvishka1M
    @UshanAvishka1M3 жыл бұрын

    Mgeth favoritma naluwa sharuk❤️ kawda Hari sharuk balanda yanna thiye nm pana unath denawa😢❤️king khan❤️❤️❤️😍

  • @maduvlog2152
    @maduvlog21523 жыл бұрын

    සුපිරි වීඩියෝ එක විශ්ම ලෝකය🙏👌👍😍😘❤💘✌පුළුවන් නම් Arnold schwarzenegger ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @dasunnirmitha7693

    @dasunnirmitha7693

    3 жыл бұрын

    Bump

  • @nishanthajaliya2542
    @nishanthajaliya25422 жыл бұрын

    පොඩි කාලයේ ඉදන් මගෙ ආසම නළුවා... ඒක අදටත් ඒ විදියමයි

  • @hckpower3304
    @hckpower33043 жыл бұрын

    මම කැමතිම නලුවා, thank you

  • @priyanthathalagala6457
    @priyanthathalagala64573 жыл бұрын

    සුපිරිම නලුව😍😍😍😍♥️♥️♥️

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    අනිවාර්‍යෙන්ම 😍😍

  • @chathuraperera3225
    @chathuraperera32253 жыл бұрын

    M Maru shah rukh khan ge video eka

  • @krishmiimalka2193
    @krishmiimalka21932 жыл бұрын

    ශාරුක් කාන් ගැන නම් කියන්න වචන නැ.අපෙ අම්ම මාව ඉපදෙන්න ඉද්දි ම ශාරුක් ගෙ ෆිල්ම්ස් බලල ඒ හුරුව මටත් පිහිටියද දන්නැ .අවුරුදු 3/4ඉදල එයාගෙ ෆිල්ම්ස් බලද්දි අඩනව.ඇඩෙනව.මැරෙන එකක් ගියොත් ඉවරයි.තාමත් මතකයි දේව්දාස් බලල ඇඩුව...ඔහුගෙ රංගනය ගැන අගයන්න මට නම් කිසිම විශය දැනුමක් නැ.😖 හදවතට දැනුණු නලුවෙක් නම් ඒ ශාරුක් විතරයි. අදටත් මොන වැඩෙ තිබ්බත් ශාරුක් ගෙ ෆිල්ම් එකක් ඇඩ් එකක් හෝ සින්දුවක් ගියොත් දුවගෙන එනව ට්ටී එක ගාවට.හාට් එකෙ රිද්මය වෙනස් වෙනව එවෙලෙට.😖😥 ඒ තරම් හිත බැදිල.කියන්න වචන නෑ.. රූපෙට වඩා ඔහුගෙ රංගනය ට තමා හැමොටම හිත යන්නෙ...ඒක නම් මෙහෙමයි කියල විස්තර කරන්න බැ..ඔහු වෙනුවෙන් තියෙන ප්‍රාර්ථනා ව හෝ බලාපොරොත්තුව වෙන්නෙ කවදමහරි දවසක සුවදායී පහසු වේදනාකරීබවෙන් අඩුම මරනයක් ලැබෙන්න කියල.😥😥😥හදවතෙ රැදුනු එකම හින්දි සිනමාවෙ නලුව.🥰

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb3 жыл бұрын

    SRK ❤️ Forever

  • @sonetra7747
    @sonetra77473 жыл бұрын

    ana,sok,man,ගොඩක් ,asama,naluwa,😘😘😘🇦🇪❤️👍

  • @dasunlakshan3298
    @dasunlakshan32983 жыл бұрын

    My favourite actor king sharukh khan❤❤🔥

  • @disnawijesena7901
    @disnawijesena79013 жыл бұрын

    අනිවාර්යයෙන් ඔයා හරි 👍👍

  • @pathummaduranga8951
    @pathummaduranga89513 жыл бұрын

    සුපිරි ❤🤩✨️

  • @Itsme-bk6ls
    @Itsme-bk6ls3 жыл бұрын

    Mage kamathima naluwa SRK always❤❤❤❤❤❤❤

  • @yohansikulawansha1761
    @yohansikulawansha17613 жыл бұрын

    ආසම නලුවෙක්

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @veba771
    @veba7713 жыл бұрын

    මාත් කැමති ම නළුවා 🤗

  • @beautifullife4540
    @beautifullife45403 жыл бұрын

    Kin khan sharukkhan my favourite hero💞💞💞💞❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @chalaninimeshika8232
    @chalaninimeshika82323 жыл бұрын

    Ane mama godak asaiiiiii sharuk khan 😍😍😍😍😍❣️❣️❣️❣️❣️❣️💖💖💖

  • @shehanindrajith971
    @shehanindrajith9713 жыл бұрын

    මාත් ශාරුක් ඛාන්ට හුගක් කැමති. හැබැයි ශාරුක් ලංකාවෙ ඉපදිලා. ලංකාවෙ ඔය වගේම දක්ශතා තිබ්බත් මෙයා ඔච්චර ප්‍රසිද්ධ වෙන්නෙ නෑ. මොකද ලංකාවෙ නිසා.

  • @malmi7918

    @malmi7918

    2 жыл бұрын

    Ow hariyatama Hari lankave minissu irisiyavata Mada gahanava... lankave Talent eken issarahata Enna godak amarui

  • @sehansasaswindi5758

    @sehansasaswindi5758

    2 жыл бұрын

    Ou penawane hemal

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya2 жыл бұрын

    හරිම ආසයි මටත් මෙහෙම කෙනෙක් වෙන්න.තමන්ගෙ උත්සාහෙන් මුලු ලෝකයක් වසග කරගත්තා....

  • @mandinuudayakeerthi4779
    @mandinuudayakeerthi47793 жыл бұрын

    my bast actor shahruk khan

  • @nipunachandima2850
    @nipunachandima28503 жыл бұрын

    හැමදාමත් favorite ❤️❤️❤️❤️

  • @dasunlakshan3298
    @dasunlakshan32983 жыл бұрын

    මගේ ආසම actor,🥰 ඔහුගේ අලුත් film එකක් එනකම් ඇගිලි ගැන ගැන බලාගෙන ඉන්නේ,(new film:-Pathan)❤😍

  • @radical1455
    @radical14553 жыл бұрын

    I love you sharuk....We are sri Lankan

  • @gauraprabhashana3386
    @gauraprabhashana33863 жыл бұрын

    ශාරුක් නම් සුපිරි දක්ෂයෙක්

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    ඒක ඇත්ත

  • @user-li5cb2ij4b

    @user-li5cb2ij4b

    3 жыл бұрын

    එක නිසා තමයි ඕකට ලංකාවෙදි බෝම්බ ගැහැවුවෙ.😂😂😂😂

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    @@user-li5cb2ij4b මේ මොන ගොං හරකෙක්ද..දාගෙන ඉන්න නමෙන්ම පේනවා.මොන වගේ මී හරකෙක්ද කියලා.ලකේ පන්කාව? තෝනම් ඉන්න රටටත් ශාපයක්. දේශපාලන ගේම් එකක් නිසා අන්තිමට අසරණ ජීවිත 2ක් නැති වෙලා ගියේ. අපරාදේ තොටයි ඒ බෝම්බේ වදින්න තිබුනේ. කාපු බතේ පහරන හිගන්නෙක් තෝ

  • @user-li5cb2ij4b

    @user-li5cb2ij4b

    3 жыл бұрын

    @@dilansenanayaka1036 ඇට 2ක ගලවලා පුලුන් පුරවනවා දින්න පොල්ශාන්🖕🖕🖕😆😆😆😆

  • @dilansenanayaka1036

    @dilansenanayaka1036

    3 жыл бұрын

    @@user-li5cb2ij4b ඇයි බොගේ ජොබ් එක සැත්කම් කරන එකද.. අනේ පලයන් බල්ලො යන්න.කණ පැලෙන්න දෙන්නේ.පාංකඩයා

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland82903 жыл бұрын

    නියම විඩියෝ එකක් 👍👍👍

  • @sinhalatutorial736

    @sinhalatutorial736

    3 жыл бұрын

    kzread.info/dash/bejne/oHxs2JuAdLuucdo.html

  • @mspradakshan1392
    @mspradakshan13923 жыл бұрын

    ශාරුක් කාන් supar

  • @mklasanthi6718
    @mklasanthi67183 жыл бұрын

    ආදර්ශමත් චරිතයක් . E wagema man asama naluwa hamadatamath. Hamadamath adarei godak

Келесі