එතෙක් මෙතෙක් ලොව බිහි වූ හොඳම සටන් ශිල්පීන් 10 දෙනා | The Greatest Martial Artists of All Time

The Greatest Martial Artists of All Time

Пікірлер: 598

  • @KelaniyeHamuduruwo
    @KelaniyeHamuduruwo3 жыл бұрын

    කරුණාපාල මාස්ටර් මගෙත් ගුරා. හුඟක් ගරුකරනවා ඒ චරිතයට. සෑහෙන්න කාලයක් ගිහින් උණත්, මාස්ටර් හදපු අතපය තවමත් ශක්තිමත්. හැමදේම තවමත් මතකයි.

  • @dinethadithya5407

    @dinethadithya5407

    2 жыл бұрын

    Inna thanak kiyannakoo

  • @upulpadmalalwicramasinghe2244

    @upulpadmalalwicramasinghe2244

    2 жыл бұрын

    ඔව් පගෝ

  • @harshabasnayaka

    @harshabasnayaka

    2 жыл бұрын

    පුතාට මතකයි මාව සතුටුයි ආ 🤣

  • @hashiya8417

    @hashiya8417

    2 жыл бұрын

    @@dinethadithya5407 embuldeniya inne mageth master eya thama

  • @Maraminihek

    @Maraminihek

    Жыл бұрын

    Pala boru kiyn nathuwa pakaya

  • @hkdangalla4617
    @hkdangalla46173 жыл бұрын

    හොඳ ආකර්ෂණීය හඩක් ඔබට තියේනවා ලොකයේ අලුත් දේවල් ගෙනෙන ඔයාට ගොඩක් ස්තුති

  • @nilanthaweerasekara8039

    @nilanthaweerasekara8039

    3 жыл бұрын

    එකෙන්ම..👌

  • @chandramogan269

    @chandramogan269

    3 жыл бұрын

    හොඳ ප.... තිබේ

  • @tharangachamara5249
    @tharangachamara52493 жыл бұрын

    අපේ රටේ කෙනෙකුත් ඉන්නවා ආඩම්බරයි 🇱🇰 Bruce Lee ❤️💯

  • @sahanhasaranga4355
    @sahanhasaranga43553 жыл бұрын

    ලංකාවේ කෙනෙකුත් ඉන්නවනෙ 😍😍😍❤️❤️❤️❤️ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    🙂

  • @pathumthejitha
    @pathumthejitha3 жыл бұрын

    කරුනාපාල ගුරුතුමා ඉන්නේ අපේ ඉස්සරහගෙදර .අන්ගම්පොර උගන්නන්නෙත් එතුමා ගෙදර ඉදලමයි ඒත් මම හිතුවෙනෑ මෙච්චර වැඩ්ඩෙක් කියලා😱❤️

  • @suwanthadarshana8495

    @suwanthadarshana8495

    3 жыл бұрын

    පුලුවන් නන්බිගෙන ගන්ඩ ගිහිල්ලා මේවා නැති වෙලා යන්ඩ කලින්..

  • @kavindakumara301

    @kavindakumara301

    3 жыл бұрын

    ❤️❤️❤️❤️🤸🤸🤸🤸

  • @dissanayakedissanayake3362

    @dissanayakedissanayake3362

    3 жыл бұрын

    IP men

  • @klientaiwan6845

    @klientaiwan6845

    3 жыл бұрын

    Sambanda karagana vidihak kiyanna

  • @sakariyaa3384

    @sakariyaa3384

    3 жыл бұрын

    එතුමා ජීවත් වන ප්‍රදේශ ය කොහෙද.

  • @bhanakaamarasinghe9833
    @bhanakaamarasinghe98333 жыл бұрын

    ගුරූ කරුණාපාල❤️🇱🇰

  • @kavindakumara301

    @kavindakumara301

    3 жыл бұрын

    ❤️❤️❤️❤️👈👈👈👈

  • @SR-ij6kg

    @SR-ij6kg

    2 жыл бұрын

    Gammak

  • @enurashamal3194
    @enurashamal31943 жыл бұрын

    මේ ගෙනාපු වීඩීයෝ එකේ ඉන්න ගොඩක් අය දක්ෂ සටන් ශිල්පීන්ට වඩා ඉතා දක්ෂ සටන් නිර්මාතෘ වරුන් මම යෝජනා කරනවා ඔබට 21 වන සියවසේ බිහිවෙලා සිටින හොදම සටන්කරුවන් ගැන වීඩීයෝ එකක් කරන්න කියලා...!Good luck...!

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama3 жыл бұрын

    අංගම්පොර යකුනේ 😎🇱🇰🦁💪❤️

  • @nipunasamith3325
    @nipunasamith33252 жыл бұрын

    අවුරුදු 83ක් වයස අංගම් ගුරුවරයෙක් ඉන්නව. මේ ලගදි කලා භූශන සම්මානයත් ගත්තා.

  • @virajith724
    @virajith7243 жыл бұрын

    අපේ මාස්ටර් ඉන්නවා 😍😍😍 ගල්වල පාර මිරිහාන .... ඒ තරම් සුපිරි වැඩ්ඩෙක්

  • @virajsameera3457

    @virajsameera3457

    3 жыл бұрын

    තොපේ මාස්ටර් වැඩ්ඩ හින්ද තමයි අජන්තගෙ ගෝලයා අමිලගෙන් ගුටි කාල තියෙන්නේ😂😂😂😂.

  • @dilupalakshan2490
    @dilupalakshan24903 жыл бұрын

    මොන දේ කොහොම උනත් බෘෘස් ලීගේ Philosophy එක හින්දා තමයි අද Martialarts මුළු ලෝකෙටම Open වුනේ.🥋😊

  • @virajsameera3457

    @virajsameera3457

    3 жыл бұрын

    අම්මගෙ රෙද්ද..🤣

  • @TJ-pi7ro

    @TJ-pi7ro

    3 жыл бұрын

    godfather of mma

  • @ravishanooh5953

    @ravishanooh5953

    3 жыл бұрын

    @@virajsameera3457 මෝඩ හුත්තා

  • @dayan_giwranga

    @dayan_giwranga

    3 жыл бұрын

    ඔව් ඒක ඇත්ත, ශඔලින් ටෙම්පල් එකෙත් තියෙන්නේත් වින්ග් චුංග් වල වගේම ප්‍රතිපත්තියක්, Bruce Lee මාස්ටර් තමයි ශඔලින් කුංග් ෆු වැඩිදියුණු කරලා ලෝකෙට දුන්නේ, එහෙම නොදුන්නා නම් අපි වගේ රටවල්වලට martial arts කියලා දෙයක් කවදාවත් ඉගෙන ගන්න වෙන්නේ නෑ

  • @dayan_giwranga

    @dayan_giwranga

    3 жыл бұрын

    @@virajsameera3457 මොනවා දැනගෙනද සුදු මහත්තයා ඔයා මේ කෑ ගහන්නේ😂, එක දවසක් හරි ජිට් කුං ඩු ඉගෙන ගෙන තියෙනවද?😂😂😂, කොහොමත් උබේ comment ඍණාත්මකයි😐😂, රිදෙනවා නම් නොබලා පලයන් 🤐😈🤬

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag23133 жыл бұрын

    ලෝකෙ හොදම දසදෙනා අතර අපේ සිංහල සටන්කලාව දන්න ශිල්පියෙක් සිටින එක හරිම සන්තෝසයි.

  • @therealfighterbrucelee8502
    @therealfighterbrucelee85023 жыл бұрын

    Bruce lee 🔥🔥🔥👊

  • @sahanhasaranga4355
    @sahanhasaranga43553 жыл бұрын

    3:55 ඒකටනම් Respect අයියෙ 🙂❤️

  • @greatwhitemusic5690

    @greatwhitemusic5690

    3 жыл бұрын

    න් න්ජ්ජ්ජ්ජ්ජ්ජි න් න්න්න්න්න්න්න්න්න්න්න්න්නින් න්න් න්න්න්න් ජ්

  • @greatwhitemusic5690

    @greatwhitemusic5690

    3 жыл бұрын

    න්න්න්න්න්න්න්න්න්න්න්න්න්ජ් න්න්න්න්න්න්න්න්න්න්න්න්න් න් න්න්ජ්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න් ජ් ජ් න්න්න් න් ජ්ජ්න් න්න්න්න්න් න්න්න්න්න් න් ජ්න් ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්න් න්න්න්න්න්ජ් න්න්න් න්න්න්න්නිනීඊඔ

  • @sahanrishara3957
    @sahanrishara39573 жыл бұрын

    යිප් මෑන් කියද්දි හිත මොකද්දෝ උනා..ආසම එක වින්ග්චන්ග් ❤

  • @samithmadushan450

    @samithmadushan450

    2 жыл бұрын

    wing chun ❤️❤️❤️

  • @sahanrishara3957

    @sahanrishara3957

    2 жыл бұрын

    @@samithmadushan450 ඔව් ❤️

  • @warushadev7420

    @warushadev7420

    10 ай бұрын

    Wing Chung ip man

  • @amalperera3074
    @amalperera30743 жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @darshanaperera2103
    @darshanaperera21033 жыл бұрын

    අන්ගම්පොර 💪💪

  • @manushamihiranga1892
    @manushamihiranga18922 жыл бұрын

    Shotokan කරන අය කොයි

  • @Wikumranabahukaratemuaythai193

    @Wikumranabahukaratemuaythai193

    16 күн бұрын

    Api kyokushin

  • @Wikumranabahukaratemuaythai193

    @Wikumranabahukaratemuaythai193

    16 күн бұрын

    Api kyokushin

  • @s.r.bsamkaralliyadde8101
    @s.r.bsamkaralliyadde8101 Жыл бұрын

    මාස්ටර් ඔයාමා වගේ ලෝකයේ විශිෂ්ඨයන් අතරට ෂාඔලින් හිමි නමක් වූ හායිඩෙන්ග්, අයිකිඩෝ නිර්මාතෘ මොරෙහි උෂිබා වගේ අයත් ටයිකොන්ඩෝ නිර්මාතෘ ජෙනරල් චෝයි හොන්ග් හී වගේ අයත් මේ අය අතරට එක්වෙන්න ඕන.මෙතන ජනප්‍රිය සටන් ශිල්පීන් සහ නිර්මාතෘ වරුන් කළවං වීමක් වෙලා තියෙනවා.ලංකාවේ අංගම්පොර සටන් කළාවක් ඉතිරිවෙලා නැහැ ඉන්දියානු කළරි සටන් ක්‍රම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ගිහිල්ලා ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දඬුබස්නාමානය ටෙලිනාට්‍ය විකාශනය වූවාට පසුව බිහි වූ අංගම් ශිල්පීන් කියා ගන්නා අය කොහෙත්ම මේ අය අතරට යන්න විදියක් නැහැ. පසුකාලීනව ජනප්‍රිය වූ නළුවන් ගැන කියනවා නම් අයිකිඩෝ නිසා ස්ටීවන් සීගල්,ටයිකොන්ඩෝ නිසා වෑන්ඩෑම්,චීන සටන් ක්‍රම නිසා ජැකී චෑන්,ජෙට් ලී,කියෝකුෂින් කරාටේ නිසා ඩොල්ෆ් ලන්ග්‍රන් වගේ අයත් අමතක කළ යුතු නැහැ.

  • @dulamalinawoproductions7590
    @dulamalinawoproductions75903 жыл бұрын

    අයියේ tai chi සටන් කලාව ගැනත් video එකක් ගෙන්නකෝ plzz ඉක්මනින්ම 1M subscribe ගහන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @chamodhansana2906
    @chamodhansana29063 жыл бұрын

    හොද කටහඬක් ආදරෙයි ඔයත් එක්ක හමදාටම ඉන්නවා

  • @DenuwanKumarage
    @DenuwanKumarage3 жыл бұрын

    1M sub walta මූන පෙන්නන්න ඔනි හොදේ

  • @geekboysl2309

    @geekboysl2309

    3 жыл бұрын

    ඔව් ඔව්

  • @Thilina_madushan

    @Thilina_madushan

    3 жыл бұрын

    Aniwaren

  • @editor_official9612

    @editor_official9612

    3 жыл бұрын

    ovvv

  • @susilaranjani4762

    @susilaranjani4762

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @mizu8745

    @mizu8745

    3 жыл бұрын

    Oww oww pennannama ona

  • @slanja4656
    @slanja46563 жыл бұрын

    සිංහලේ බලෙ ☸️🙏🦁💪 අංගම්පොර

  • @shalikapradeep8069

    @shalikapradeep8069

    3 жыл бұрын

    Ahunne🤣

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    3 жыл бұрын

    🤣🤣🤣

  • @samithasandaruwan3249

    @samithasandaruwan3249

    3 жыл бұрын

    😂🤣

  • @thisumuthsa

    @thisumuthsa

    Жыл бұрын

    Ow gammak 🔥🔥✨️

  • @TUTU82083

    @TUTU82083

    Жыл бұрын

    @@shalikapradeep8069 කලවං නේද උබ ? ඉයා පලයන් අහිකුණ්ඨිකයා ලංකාවෙන් 🤮🤮😂😂 ගෙදරයි ලැට් එකයි විතරයි තොපිට අයිති මෙ රටේ කලවං පක්කු 😂

  • @_ashan_
    @_ashan_3 жыл бұрын

    Thawa poddi 1m walata ❇️♥️♥️❇️ maru video eka 👍👍👍 1m gaththata passe මූන,pennata hari

  • @NipunNavodya
    @NipunNavodya3 жыл бұрын

    අලුත් විඩියෝ එක සුපිරි අයියේ ලoකාවේ කෙනෙකුත් ඉන්නවා ආඩම්බරයි නේ ඔයාගේ චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් 1M ආවාම ලයිව් එකක් එන්න කට්ටිය බලන් ඉන්නේ මේ ලස්සන කටහඩ පිටිපස්සේ හැන්ගිලා ඉන්නේ කවුද ඉන්නේ කියලා විඩීයෝ එකට තැන්ක්ස්❤️🌎👍

  • @sakwalawata6866
    @sakwalawata68663 жыл бұрын

    අයියේ ඔයානම් 1M subscribe අද හෙටම ගහනවා.... ජය වේවා......ඔයානම් සුපිරි වැඩ්ඩෙක්

  • @sampathravindra8676
    @sampathravindra86763 жыл бұрын

    Great video...Thanks..will soon 1M..Wish u all the Best..

  • @kanishkaandrew8142
    @kanishkaandrew81423 жыл бұрын

    👍👍👍👍👍💪💪💪💪💪 නියමයි කොල්ලා පට්ට බන් එල ජය වේවා සහෝදරයා 💕👍

  • @kingofs1930
    @kingofs19302 жыл бұрын

    ඇයි දෙවෙනි ඉනිම , සන්ගීතේ එකේ කරාටි සෙට් එක😂

  • @namishperera9769
    @namishperera97693 жыл бұрын

    කරුණාපාල ගුරුතුමාගේ ගුරුතුමා බැද්දගානේ සුගතන් පෙරේරා වෙදමහතායි. එයාගේ පසුපෙල ගෝලයෙක් තමයි කරුණාපාල ගුරුතුමා. 1900 ගනන් වලදී ශිල්පයේ පරතෙරටම ගොස් ගෝලයන් විශාල පිරිසක් බිහිකරපු කෙනෙක් තමයි සුගතන් පෙරේරා. මුල් පෙල ගෝලයන් අද ජීවතුන් අතර නැත නමුත් පසු පෙල ගෝලයන් තවමත් ඇති. කෙසේ නමුත් කරුණාපාල ගුරුතුමා දක්ශයෙක්👍

  • @Sana-yt2bq
    @Sana-yt2bq3 жыл бұрын

    ඔබ වැදගත් විඩියොවක් කලා ජයවෙිවා❤❤❤❤👍👍👍👍🙏

  • @sahan9382
    @sahan93823 жыл бұрын

    Patta patta karan yanna bro supiri😀😀😀😀👍👍

  • @iswaragekusum9996
    @iswaragekusum99963 жыл бұрын

    Thanks great video

  • @SuddaLoveStory
    @SuddaLoveStory3 жыл бұрын

    adath super video ekak ✔🎁❤😊😊😊😊👍👍👍🙏

  • @rahidcl4934
    @rahidcl49343 жыл бұрын

    Bruce lee is the best ever ❤️❤️❤️❤️ Jackie Chan also 👍

  • @wasanaboxing
    @wasanaboxing3 жыл бұрын

    වැදගත් video ekak ජයවේවා

  • @ashanfernando7809
    @ashanfernando78093 жыл бұрын

    ඔබ කොහොමද මේ පෙල ගැස්ම කලේ කුමක් පාදක කරගෙනද ? නැති නම් ඔබ සිතන ආකාරයටද

  • @sltechboy8101
    @sltechboy81013 жыл бұрын

    Oya video hadanne mona software ekenda

  • @mr.--.hanzaa
    @mr.--.hanzaa3 жыл бұрын

    Bruce lee තමා හොදම 👍☠️🦾

  • @readersmind1836
    @readersmind18363 жыл бұрын

    Niyama video ekk.🔥🔥🔥💓💐

  • @sisira6317
    @sisira63173 жыл бұрын

    මිත්‍රයා වීඩියෝ එක හොදයි 🙏 🙏🙏 නමුත් සටන් කලාව තුල තවත් අති දක්ශ සටන් ගුරුවරු ඔබට මගහැරී ඇත..

  • @anushkacamidu5661

    @anushkacamidu5661

    3 жыл бұрын

    Bodidarmada

  • @thushandanu

    @thushandanu

    3 жыл бұрын

    Aniwarenma ජපන් අය ගැන විතරයි කතා කරල තියෙන්නෙ. චීන සටන් කලාව ගැන තව ටිකක් අද්‍යනය කරල මේ වීඩීයො එක කරා නම් වටිනව

  • @namalikrishanthi4673

    @namalikrishanthi4673

    3 жыл бұрын

    Aniwa bn hodama masters la nanee

  • @amanethperera8076

    @amanethperera8076

    3 жыл бұрын

    Wong fei hung da

  • @infoatniro9055

    @infoatniro9055

    Жыл бұрын

    @@thushandanu 🤣 Mike tyson amataka una nam oka mokkd]

  • @_matthew_stephan_
    @_matthew_stephan_3 жыл бұрын

    Thawa 10k hari hari ohoma yamuuuu ❤😍🔥✌❤

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha14203 жыл бұрын

    අයියේ හදවතින්ම ආදරෙයි ❤️❤️❤️❤️🌸🌸🌸🌸

  • @shiran7403
    @shiran74033 жыл бұрын

    හැමදාම විශ්මලෝකය වීඩියෝ බලන අය ලයික් එකක් දාගෙන යමු

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    3 жыл бұрын

    Video එකටද ඔයාගෙ comment එකටද?

  • @shiran7403

    @shiran7403

    3 жыл бұрын

    @@user-jt6ej7vh2p වීඩියෝ එකට

  • @vihanganimsara5167
    @vihanganimsara51673 жыл бұрын

    සුපිරි❤❤❤

  • @futuretechnician4988
    @futuretechnician49883 жыл бұрын

    කරුණාපාල. & yip man. අංගම්පොර & wingchun 😍😍❤❤

  • @thusithaw9173
    @thusithaw91733 жыл бұрын

    ස්තූතියි❤️❤️❤️

  • @rukshanrusl
    @rukshanrusl3 жыл бұрын

    hondama satan shipin moun kiyanna yodaagath Nirnayaka monawaada?karunapala master Kohomada ,master ip man ,sijo Bruce lee Ekka sasadanna gaththe.ayi mehema wihilu karanne?

  • @udithaindusara4402
    @udithaindusara44023 жыл бұрын

    Video eka nam supirima ahh.yip man,bruce lee ,shotokan karate නිර්මාතෘ ,koukushin karate නිර්මාතෘ supiri

  • @hesharapromod9517
    @hesharapromod95173 жыл бұрын

    Thawa Subscribers 10k ne😊😊😊

  • @MRPRAZA2
    @MRPRAZA23 жыл бұрын

    වින්ග් චුන් යිප් මෑන් අන් ජාතිකයන්ට ඉගැන්නුවේ පසු කාලිනවා ... බෘස් ලී තමයි චීන ක්‍රම අන් ජාතිකයන්ට ඉගැන්නුවේ

  • @liontvsl
    @liontvsl Жыл бұрын

    තවත් සුපිරි වීඩියෝ එකක

  • @GODNX0
    @GODNX03 жыл бұрын

    Aiye 1 million gahmu superr

  • @esandiupeja11c48
    @esandiupeja11c483 жыл бұрын

    Nice video, 👍👍👍👍👍☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️

  • @sanjayadilan3423
    @sanjayadilan34233 жыл бұрын

    වැදගත් video එකක්

  • @nalakasangeewa9410
    @nalakasangeewa94103 жыл бұрын

    Video eka maru.

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman3 жыл бұрын

    1M valata thava one 10k ekath ekmanatama gamu.....🙏💖🙏💖👉😍

  • @vishwa_k4985
    @vishwa_k49853 жыл бұрын

    10 ඉදන් ඉස්සරහට ආවනම් හරි 🙄😐

  • @hdn7314
    @hdn73143 жыл бұрын

    1 million una gaman live ekak Enna kiyn Aya like eka dagena yamuu..😁

  • @mizu8745

    @mizu8745

    3 жыл бұрын

    Oww dannama ona🧒🧒

  • @malithhandagama8466
    @malithhandagama84663 жыл бұрын

    Digatama mevage video karanna ජය වේවා!

  • @priyanthapriyantha3493
    @priyanthapriyantha34933 жыл бұрын

    විෂ්ම ලෝකය ඉදිරියටම ගමනේ...... යා....🐉

  • @surenprananath3912
    @surenprananath39123 жыл бұрын

    Aiya wresling gana vidio akk karanako

  • @mahensasvirugunarathna8484
    @mahensasvirugunarathna84843 жыл бұрын

    අංගම්පොර අව්රුදු 33000 ක් පරනයි. එතකොට එ්කත් මෑත කාලයේදී ද. කරුනාපාල ගුරුතුමා නම් සැබෑම දක්ෂයෙක්..🙏🙏

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    3 жыл бұрын

    ජය වේවා රාවණා අප්පච්චී..... 👏

  • @kanishka__

    @kanishka__

    3 жыл бұрын

    හැබැයි පියාඹන වඳුරොත් එක්කනම් අංගම්පොර ගහගන්න බෑ නේ.... හැරී පොටර් එක්කවත් පුලුවන් වෙයි ද ?

  • @TUTU82083

    @TUTU82083

    3 жыл бұрын

    @@kanishka__ mokadda kiyanne ?

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    3 жыл бұрын

    @@kanishka__ 😁

  • @kanishka__

    @kanishka__

    3 жыл бұрын

    @@TUTU82083 you know what I mean....😅

  • @hihihihimi5163
    @hihihihimi51633 жыл бұрын

    ලස්සනයි කොල්ලෝ

  • @dilshaninpect7513
    @dilshaninpect75133 жыл бұрын

    සුපිරි coliti patta

  • @isurugihan5931
    @isurugihan59313 жыл бұрын

    Niyamai

  • @imeshsachintha9145
    @imeshsachintha91453 жыл бұрын

    Super.....

  • @priyanthakumara3282
    @priyanthakumara32823 жыл бұрын

    Very good and very nice bro

  • @shehankavinda8013
    @shehankavinda80133 жыл бұрын

    ආඩම්බරයක් ලන්කාවටත්...

  • @sahanhasaranga4355
    @sahanhasaranga43553 жыл бұрын

    990k තව පොඩ්ඩයි තියෙන්නේ 1M ගහන්න 😍😍😍😍

  • @ruwanbandara1802
    @ruwanbandara1802 Жыл бұрын

    Please tell me who has created this list....by a world class institute or a magazine or what ??

  • @worldofthemu6xx579
    @worldofthemu6xx5793 жыл бұрын

    Gd video....❤❤❤

  • @rajapaksha9775
    @rajapaksha97753 жыл бұрын

    හොද දෙයක්👍

  • @Binari1996
    @Binari19963 жыл бұрын

    Supiri

  • @pasanharshana2121
    @pasanharshana21213 жыл бұрын

    බෲස්ලීට ගහන්න ( record කඩන්න) කවුරුත් ඉපදිලත් නෑ ඉපදෙන්නෙත් නෑ❤

  • @haindusandeep3991

    @haindusandeep3991

    2 жыл бұрын

    🤣🤣

  • @thisumuthsa

    @thisumuthsa

    Жыл бұрын

    @@haindusandeep3991 ai bn kahanawada

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama62603 жыл бұрын

    1 million soon😍

  • @Bruhh253
    @Bruhh2533 жыл бұрын

    Masahiko kimura ගෙයි helio gracie ගෙයි fight එක මම බලල තියෙනව.💪💪

  • @sltig7674
    @sltig76743 жыл бұрын

    ගොඩක් ඩෙනේක් ඔයාගේ විඩියෝ බලනවා එත් ඔයාව අයියේ දැකලා නෑනේ මුන පෝඩ්ඩක් පේන්නන්නකෝ plizzzz

  • @hirushalokuwithana5266
    @hirushalokuwithana52663 жыл бұрын

    pelse give more and more vedios in ELON MUSK .My favirotes are his vedios

  • @mayuratharanga8676

    @mayuratharanga8676

    3 жыл бұрын

    kzread.info/dash/bejne/fKVovKZpg5mxeLQ.html

  • @kingsman9240
    @kingsman92403 жыл бұрын

    King bruce lee ♥️♥️♥️

  • @tharangapushpakumara1281
    @tharangapushpakumara12813 жыл бұрын

    Bruce lee තමා වැඩ කාරයා අන්තිමට පෙන්නුවට.....

  • @neo_music00
    @neo_music003 жыл бұрын

    Waiting for 1 million

  • @ranapathirannehalagedilsha3036
    @ranapathirannehalagedilsha30363 жыл бұрын

    master oyama gana wenama videob ekak karandako

  • @jstm5138
    @jstm51383 жыл бұрын

    නියමයි vishma ලෝකය

  • @newcreations9789
    @newcreations97893 жыл бұрын

    Superb

  • @hpstyles4192
    @hpstyles41923 жыл бұрын

    ❤️❤️❤️ oneeee

  • @chamithdilka2026
    @chamithdilka20263 жыл бұрын

    Maru 😯😯🤘🤘

  • @praveenabishek9793
    @praveenabishek97933 жыл бұрын

    ilagapara lankawe danata inna dakshama magic shilpeen gana danna ayye video ekak please

  • @pissukanna8231
    @pissukanna82313 жыл бұрын

    මරු

  • @DinushaKaveen44
    @DinushaKaveen443 жыл бұрын

    👍🙏❤️❤️❤️🙏👍 Good luck

  • @viduravidarshana2609
    @viduravidarshana26093 жыл бұрын

    ft Broo

  • @mandinuudayakeerthi4779
    @mandinuudayakeerthi47793 жыл бұрын

    good video

  • @i.shavinda3547
    @i.shavinda35472 жыл бұрын

    ❤️ All karate styles

  • @MRPRAZA2
    @MRPRAZA23 жыл бұрын

    තවත් ඉන්නවා ඕන තරම් මෙකේ ඉන්න සමහර අයට වඩා හොදම අය ...

  • @sdunnnn710
    @sdunnnn7103 жыл бұрын

    අයියේ YFC Fight ගැනත් කියන්නකෝ

  • @hihihihimi5163
    @hihihihimi51633 жыл бұрын

    Maru

  • @chamakaperera3248
    @chamakaperera32482 жыл бұрын

    එම සටන් කලාව ආරක්ෂා කළ පැරණන් විසින් දෙන්නම මැරුව එයට හේතු වුනේ සටන් කලාවේ එළියට අනිත් ලෝකයට පුහුණු කිරීම ඒක තහනම් සටන් කළ අය හැටියට ඒත් ඒ දෙන්නටම ඒ සටන් කලාවේ පැරැන්නන් විසින් නිල ප්‍රහාර වලට පහර දුන්න මාස තුන කල් දීලා ඇත්තටම bruce lee සහ අයිපී man දෙන්නම දන්නවා ඒ දේ වෙනවා කියලා ඒ දෙන්නම දන්නවා මරණව කියලා ගොඩක් අය නොදන්න සත්‍යය එක තමයි

  • @shalikamadusanka2771
    @shalikamadusanka27713 жыл бұрын

    ♥️♥️♥️

  • @amilaheshan4681
    @amilaheshan46813 жыл бұрын

    Nice

  • @Buddihi
    @Buddihi3 жыл бұрын

    ඵතකොට i. P මෑන් ..ජැකි චෑන්..... ටනි ජා... ජෙට් ලී මේ අයත් වැඩ්ඩෝ තමයි බ්රෝ........

  • @rasadmadushan1878

    @rasadmadushan1878

    3 жыл бұрын

    Ip man kiyala kiyanne යීප් මෑන්ට තමයි බ්‍රෝ

Келесі