10 Mobile Photography Tips & Tricks In Sinhala - ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම

Ойын-сауық

මේ video එකේ අපි ඔයාලගේ Mobile Phone එකෙන් ගන්න photos
කළාත්මක එහෙමත් නැත්නම් ලස්සන කරන ක්‍රම 10ක් කියලා දෙනවා.
පාවිච්චි කරපු Mobile Phone එක - Huawei Nova 3
Special Thanks -
Song: MBB - Beach (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • MBB - Beach (Vlog No C...
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
Samsung Galaxy A72 ස්මාර්ට් ජංගම දුරකථනය සහ එකේ වැඩ - • Samsung Galaxy A72 - ඇ...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා - • ෆෝන් එකට පස්සේ ගන්න හො...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...

Пікірлер: 572

  • @oskastreaming
    @oskastreaming3 жыл бұрын

    මේ චැනල් එකට මීට වඩා කට්ටියගෙන් සපෝට් එකක් ඕනි මං හිතන්නේ .තේරෙන සිංහලෙන් තේරෙන විදියට කියල දෙන සුපිරි කෙනෙක් 🥰

  • @mspfight8334
    @mspfight83343 жыл бұрын

    ෆට්ට දැනුයි දන්නෙ ෆොටෝ ගැහිල්ලත් මාර දෙයක් කියලා. නොදන්න දේවල් සෑහෙන්න ඉගෙන ගත්ත. ජය වේවා දිගටම යමු. ✌🙏

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z4 жыл бұрын

    Rule of third එකේ සීන් එක දැනුයි හරියට දැනගත්තෙ, thanx අයියාහ් ❤️

  • @thusharachinthaka5025
    @thusharachinthaka50254 жыл бұрын

    මාරම වටිනවා... DSLR Mirrorless වලිනුත් මේ විදිහට ෆොටෝ ගන්න ක්‍රම .. අපිට කියල දෙන්න..

  • @praveenvichakshana6433
    @praveenvichakshana64334 жыл бұрын

    මේකනම් නියමයි.මේ වගේ ඒව unlike කරන කුහකයෝ ඉන්නවා..ඒත් සැලෙන්නෙපා.දිගටම මේ වගේ ඒවා දාන්න.

  • @techedits8064

    @techedits8064

    2 жыл бұрын

    භය වෙන්න එපා! unlike කරත් trend වෙනව KZread එකන් බලන්නෙ respond කරන එක විතරයි😂😂 like un like බල්න්නෙ නැ😂

  • @milanthusitha

    @milanthusitha

    Жыл бұрын

    මං වගකීමෙන් කියන්නේ මං like කරන්නෙ නෑ comment කරනව විතරයි.

  • @hrdilshan
    @hrdilshan4 жыл бұрын

    මාරම නියමයි...ලසනට කියල දෙනවා...දිගටම කරන්න..Mobile Photography වලට අපි ගොඩක් අසයි.. 👍👍

  • @-kayyamalli4680

    @-kayyamalli4680

    3 жыл бұрын

    Subscribe ඕනෑ අය මාව subscribe කරලා comment එකක් දාන්න අනිවා ඔයාව subscribe කරනවා

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne72694 жыл бұрын

    දිගටම කරන්න අයියේ.. ගොඩක් දේවල් දැනගත්තා

  • @pasindunilanka1337
    @pasindunilanka13373 жыл бұрын

    අයියා.. සෙල්ෆි ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් දෙන්න.. පුලුවන්න්ම්. 😍😍

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0283 жыл бұрын

    අහම්බෙන් දැක්කෙ.මාරම වටිනවා..ෆොටෝ ගැහුවට ඒකෙ නොදන්න දේවල් ගොඩක් අද දැන ගත්තා..මාරම වටින වීඩියෝ එකක්.🔥❤️

  • @R2StudioMasterclass

    @R2StudioMasterclass

    3 жыл бұрын

    බොහොම ඉස්තුතියි comment එකට

  • @poornithaisuru6066
    @poornithaisuru60663 жыл бұрын

    තනි වචනෙන් කියනවනම්.. පට්ට💙

  • @commerce1450
    @commerce14503 жыл бұрын

    අද තමයි photo එකක ගැන විදිය දැන ගත්තේ 👍👍👍

  • @MultiDasitha
    @MultiDasitha3 жыл бұрын

    සෑහෙන වටිනව‌ා අයියේ. බොහොම ස්තූතියි!

  • @travelwithnuwan6807
    @travelwithnuwan68073 жыл бұрын

    ගොඩක් ස්තුතියි අයියා ❣️

  • @sandalilanka1366
    @sandalilanka13664 жыл бұрын

    ස්තූතියි රජිත් සරලව පැහැදිලි කලාට,

  • @randomlkvids
    @randomlkvids4 жыл бұрын

    Informmative, thank you

  • @dayantyrehouse9782
    @dayantyrehouse97824 жыл бұрын

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි...

  • @thumulasampath6819
    @thumulasampath68193 жыл бұрын

    බොහොම ස්තූතියි...ගොඩක් දේවල් ඉගෙන ගත්ත

  • @bavinduwijenayake7256
    @bavinduwijenayake72564 жыл бұрын

    Supirima supiri aiya. Thawa tips one.

  • @thaditha8961
    @thaditha89614 жыл бұрын

    වටින වීඩියෝ එකක්❤️💯

  • @gaweshwikcramasinha2545
    @gaweshwikcramasinha25454 жыл бұрын

    දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ .❤️👍👍

  • @dammikakrishanthawijesiri534
    @dammikakrishanthawijesiri5344 жыл бұрын

    දිගටම කරගෙන යන්න ස්තූතියි

  • @heshanthadb
    @heshanthadb4 жыл бұрын

    Machan Ela. One of the useful and interesting video . Keep it up with your good work. Thank you.

  • @neelanga8
    @neelanga84 жыл бұрын

    Obata godaak thanks.. godak dewal tikak igena gatta.. !

  • @sachithaheshanthungarathna5841
    @sachithaheshanthungarathna58413 жыл бұрын

    මාරම වටින දේවල් ටිකක් කිව්වෙ ✌️❤ දිගටම කරන්න අය්යෙ 🤝⚡

  • @tharangapathirana6135
    @tharangapathirana61354 жыл бұрын

    නියමයි... ඉදිරිපත් කිරීම සුපිරි.....

  • @thusharamuthu1009
    @thusharamuthu10093 жыл бұрын

    ඒක නම් නියමයි . ගොඩක් ප්‍රයෝජනවත් .

  • @manojgayashantha4158
    @manojgayashantha41583 жыл бұрын

    Thanks sahodaraya. Godak dewal igena gathta❤❤🤘🤘

  • @SameeraSenarathna
    @SameeraSenarathna3 жыл бұрын

    ගොඩක් දේවල් දැනගත්තා. නියමයි ❤️

  • @sachi5729
    @sachi57294 жыл бұрын

    වටින video එකක් 👍👍

  • @navoddenuwan2743
    @navoddenuwan27433 жыл бұрын

    Thanks Ayye..godak watinaw me video eka

  • @chamaramadushanka1718
    @chamaramadushanka17184 жыл бұрын

    ගොඩාක් දෙයක් ඉගෙන ගත්තා 👍tnxxx අයියේ.

  • @dananjaya5181
    @dananjaya51813 жыл бұрын

    නියමයි,ගොඩක් වටිනවා දිගටම කරන් යමු❤️

  • @warunapiyumal4290
    @warunapiyumal42902 жыл бұрын

    නියමයි අයියේ...සුපිරි...අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා...❤️❤️

  • @gayanranga6213
    @gayanranga62134 жыл бұрын

    සෑහෙන්න වටිනව... බොහොම ස්තූතියි 🙏

  • @somipeople4663
    @somipeople46633 жыл бұрын

    නියමයි අයියෙ.. සුපිරි . ජය වේවා දිගටම කරන්න. 🖤

  • @dilanmadushanka7556
    @dilanmadushanka7556 Жыл бұрын

    ගොඩක් දේවල් ඉගෙනගත්තා, නියමය අයියේ

  • @chamithmadusanka2162
    @chamithmadusanka216225 күн бұрын

    බොහොම ස්තූතියි

  • @testtech7742
    @testtech77423 жыл бұрын

    godak watinawa , okkoma baluwa ada nam...ela ela bro

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe45734 жыл бұрын

    It’s brilliant vedio 👌 super broo දිගටම කරන්න අපි බලනවා... 👌

  • @Unlimited-sl
    @Unlimited-sl4 ай бұрын

    Niyamayi hugak dewal igena gaththa

  • @ekaterinakochurova
    @ekaterinakochurova4 жыл бұрын

    Wow! So easy! Thanks a lot for such useful tips for everyday!

  • @sonalvish5307
    @sonalvish53074 жыл бұрын

    Supiri aiye, digatama mobile photography tips oneee 🤘♥️

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe13384 жыл бұрын

    Exellent job great work bro❤️ keep it up

  • @nipunsanjula2550
    @nipunsanjula25503 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @lasirudamith1807
    @lasirudamith18073 жыл бұрын

    සුපිරී අයියෙ..මාරම වැදගත් දේවල් ටිකක් දැනගත්තා...

  • @monikagunasekara3253
    @monikagunasekara32532 жыл бұрын

    හරිම වටිනවා . ජය වේවා ♥️

  • @nktechshow5788
    @nktechshow57884 жыл бұрын

    Liked & Subscribed ! Keep Up The Good Work Ayya !🙏🙏🙏

  • @chirathrathnayake2616
    @chirathrathnayake26163 жыл бұрын

    Ane godak pin ayye. Jayenma jaya. Budu saranai

  • @codemasterlk
    @codemasterlk4 жыл бұрын

    සුපිරි video එක.❤️

  • @isharaamalka1759
    @isharaamalka17594 жыл бұрын

    Thank you brother ... දැනන් හිටියට වඩා දෙයක් ඉගෙන ගත්තා ..good luck brother .🙂👍👊👍

  • @funlucky1
    @funlucky13 жыл бұрын

    නියමයිනේ .....ගොඩක් දෙවල් දැන ගත්තා ජයවෙිවා ......

  • @lahirumadusanka9481
    @lahirumadusanka94814 жыл бұрын

    Niyamai aiya me wage video thawa karanna good luck

  • @sarangawelivita730
    @sarangawelivita7304 жыл бұрын

    යමක් නෙමෙයි ගොඩක් ඉගෙනගත්ත. තෑන්ක්ස්

  • @pubudukaushalya8230
    @pubudukaushalya82303 жыл бұрын

    නියමෙට කරනවා මචං චැනල් එක...හරිම පැහැදිලියි......එල්....👍

  • @dasunkodikara2534
    @dasunkodikara25343 жыл бұрын

    මරු අයියේ...අහම්බෙන් සෙට් උන චැනල් එකක් මේක...මරු ගොඩාක් දේවල් දැන ගත්තා....❤️❤️

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara87022 жыл бұрын

    අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.. ඇත්තටම මාර වටිනව...

  • @CyberShowyoutube
    @CyberShowyoutube3 жыл бұрын

    මාරම මාරම සුපිරි 🖤 Thank You Very Much 😍💖

  • @KuwindaMaxx
    @KuwindaMaxx3 жыл бұрын

    ගොඩාක් දේවල් ඉගෙනගත්තා ❤❤

  • @dualnwa4205
    @dualnwa42054 жыл бұрын

    Good job..got a clear idea..thanks

  • @supunrathnayake7958
    @supunrathnayake79583 жыл бұрын

    Ekanm godak watinawa..

  • @anurasumathipala970
    @anurasumathipala9703 жыл бұрын

    නියමයි අයියා දන්නැති දේවල් ගොඩක් කියලා උුන්නා

  • @-is-remix6446
    @-is-remix64463 жыл бұрын

    Thanks godak watinawa ❤️🔥🤘

  • @Ishan_malinda
    @Ishan_malinda3 жыл бұрын

    අයියෙ ගොඩක් දෙවල් දැන ගත්ත මරු 😻😻😻😻

  • @cybernuwana2773
    @cybernuwana27733 жыл бұрын

    Superb ! Your explanation is very clear and really beneficial for me.thank you so much.

  • @tmdrkthennakoon7491
    @tmdrkthennakoon74912 жыл бұрын

    Thank you...This was very helpful...🤩❤️

  • @bandaradissanayake8214
    @bandaradissanayake82143 жыл бұрын

    Very good content. Very clearly explained. Well done and keep it up.

  • @sulekamadushan4872
    @sulekamadushan48722 жыл бұрын

    මාරම වටිනවා මෙක tnx aiye

  • @chamodrathnayaka276
    @chamodrathnayaka2764 жыл бұрын

    Thank you අයියේ ❤️

  • @mastermax4658
    @mastermax46583 жыл бұрын

    පට්ට...

  • @LearnwithHASI
    @LearnwithHASI Жыл бұрын

    නියමයි අයියා..අනිවාර්‍යයෙන්ම දෙයක් ඉගෙනගත්තා..දිගටම වැඩේ කරගන යන්න..ජයෙන් ජයම වේවා!

  • @sunimalwijerathna9982
    @sunimalwijerathna99822 жыл бұрын

    නියමයි අයියා.හොද අදහස් ගොඩක් ගන්න පුලුවන්.

  • @miurangasenarath364
    @miurangasenarath3643 жыл бұрын

    Maru supiri danne neti sehenda dewal igena gaththa hemadam mehema video karanna.

  • @taskforceragnasl5592
    @taskforceragnasl55924 жыл бұрын

    Niyamai aiyaa supiri

  • @aminduumesh9442
    @aminduumesh94424 жыл бұрын

    Niyamai aiyee..

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish3 жыл бұрын

    Superb.. And thanks a lot..

  • @beshanjagathpriya9573
    @beshanjagathpriya9573 Жыл бұрын

    බොහොම ස්තුතියි..Best of luck brother .💖

  • @subhashkalubovila9979
    @subhashkalubovila99793 жыл бұрын

    Godak sthuthi obata 🙏. Digatama me wage videos walin api nodanna dewal lassanata pahadili karala apiwa denuwath karanna. Obata jaya. Theruwan saranai...

  • @cruzerblade4153
    @cruzerblade41533 жыл бұрын

    Niyamai ayye thnx

  • @shehanyapa3737
    @shehanyapa3737 Жыл бұрын

    Keep it brother thankyou very much👍

  • @i_v_a_gaming999
    @i_v_a_gaming9992 жыл бұрын

    දන්න දේ කියලා දෙන එක සෑහෙන්න වටිනවා❤️‍🔥🙏

  • @rnishaninishen2376
    @rnishaninishen2376 Жыл бұрын

    ඔයා කියල දෙන පොඩි පොඩි දේවල් මාරම වැදගත් 👍😎

  • @Ctpasiya
    @Ctpasiya Жыл бұрын

    Aiya thank you godaka dawala iganne gaththa🥺💫

  • @lasiththarinda474
    @lasiththarinda4744 жыл бұрын

    godak hoda vidio ekak aiiye 👏👏👏digatma kargena yanna

  • @ahungalladaphneayurveda4586
    @ahungalladaphneayurveda45863 жыл бұрын

    Best teaching what I ever seen I KZread. Well done. Good job. Thank you sooooo mach.

  • @yasiruviraj3467
    @yasiruviraj34673 жыл бұрын

    Gd luck aiyee watinama video terenna dana utuber knk tnq and gd luck

  • @isurubashitha6403
    @isurubashitha64034 жыл бұрын

    Eka fattaa👌

  • @SLmakka919
    @SLmakka919 Жыл бұрын

    ❤❤❤❤ ගොඩක් වටිනවා 😍😍😍

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi78672 жыл бұрын

    නියමයි අයියේ ❣️

  • @RuHeRa
    @RuHeRa4 жыл бұрын

    Thanks for the tips. Really important.

  • @harshaalmeda
    @harshaalmeda3 жыл бұрын

    Superb job and Excellent photography 🙏🏽❤️

  • @dulithamunasinghe2867
    @dulithamunasinghe28673 жыл бұрын

    Super...!! Very informative..thanks.

  • @tharindugunarathne9425
    @tharindugunarathne94253 жыл бұрын

    සබ් කලා බ්‍රදර්..පට්ට මේවා..💗💗💗

  • @rckids6557
    @rckids65572 жыл бұрын

    බොහොම ස්තුතිය සහෝදරයා 🙏

  • @Dilankakarunanayaka
    @Dilankakarunanayaka2 жыл бұрын

    නියමයි අයියේ..Good luck..❤️

  • @mygeem2048
    @mygeem20484 жыл бұрын

    Oya godak hodhata mahanisi wenawa godak hodhayi sthuthi

  • @arjunad69
    @arjunad694 жыл бұрын

    Watinw broh❤️

  • @damithmranasingha3842
    @damithmranasingha38424 жыл бұрын

    Good job, good teacher ❤️❤️

  • @gajithsandika9160
    @gajithsandika9160 Жыл бұрын

    සුපිරි ❤

  • @isurujayawardena6334
    @isurujayawardena63343 жыл бұрын

    Very useful tips bro.. Thanks a lot..!

  • @maheshikaseuwandi2775
    @maheshikaseuwandi2775 Жыл бұрын

    Aiya ada thamai mama mulinma oyage chanal eka dakke niyamai digata me widiyata yamu

Келесі