අල ගෙඩියෙන් මෙච්චර රස කෑමක් 😮 පොටෑටෝ රින්ග්ස් විනාඩි 10න්| Crispy Potato rings Recipe in 10 Minutes

අල වලින් මෙච්චර ලේසියෙන් රසට Potato Rings හදන්න පුලුවන් කියලා ඔයා දන්නවද..
#potatorings #crispypotatorings
****************************
අමුද්‍රව්‍ය
තම්බාගත් අල ගෙඩි 3ක්
බඩ ඉරිගු පිටි මේස හැදි 3ක්
ලුනු
ගම්මිරිස්
කහ
තෙල්
03 Boilde Potatos
Corn flour 3 tbsp
Salt
Pepper
Turmeric
Oil
****************************
We hope you enjoy the Simple crispy potato rings recipe we just made for kids .
I'm Sure will make your this Potato rings recipe using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like this ala roti video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share this super easy egg paratha with your friend and family.
potato rings recipe,crispy potato rings,potato garlic rings,potato ring chips,potato rings,crispy potato chips,potato chips,how to make potato rings,potato recipes,potato garlic recipe,crispy potato fry,alur chips,alur chips recipe bengali,rings chips,rings chips recipe,snacks recipe,alur ring chips,alur ring,alur recipe,bangla food,potato roast,potato roast recipe,easy potato recipes,onion rings recipe,potato fingers,pakistani street food
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 1 200

  • @anushadi7668
    @anushadi76682 жыл бұрын

    අනේ හරිම ෂෝක් අක්කි. මම අක්කිගෙ ගොඩක් කෑම හදල තියනවා. අක්කිගෙ කෑම කෑවාම bandi full වෙනවා. 🙂🙂😄😄 Thanks for your tasty recipes. Good luck අක්කි.

  • @namashiadeesha4716

    @namashiadeesha4716

    2 жыл бұрын

    Hi

  • @nikithmathota6423

    @nikithmathota6423

    2 жыл бұрын

    @@namashiadeesha4716 ජ්

  • @sugathchandrathna9226

    @sugathchandrathna9226

    2 жыл бұрын

    Mamath asai thamai

  • @rohinigamaralalage3793

    @rohinigamaralalage3793

    Жыл бұрын

    ik v j ib

  • @sakuna2586
    @sakuna25862 жыл бұрын

    ඔයාගේ ඔක්කොම රෙසිපි මරු... දිගටම කරන් යන්න

  • @sashinimadhushala8307
    @sashinimadhushala83072 жыл бұрын

    කතාකරන විදිය හරිම ආදරණීයයි අක්කී.....🥺♥️ වීඩියෝ එකක් තියෙන්නම ඕන දේ තමයි හඬ හැසිරවීම... ඔයා ඒක හරියටම කරනව....ජය වේවා...♥️♥️♥️

  • @kavindunimeshan3101
    @kavindunimeshan31012 жыл бұрын

    Mata අවුරුදු 11 මම අක්කාගේ කෑම බලලා තමා මං ගොඩක් කෑම හැදුවේ : ගොඩක් ස්තුතියි අක්කේ

  • @sanolithesarasenevirathna9496

    @sanolithesarasenevirathna9496

    2 жыл бұрын

    me to

  • @thunderboy1710

    @thunderboy1710

    2 жыл бұрын

    අඩො උබ එච්චර පොඩිද

  • @maheshkumara887

    @maheshkumara887

    2 жыл бұрын

    Mee too

  • @lakshithaweerasekara4987

    @lakshithaweerasekara4987

    Жыл бұрын

    Matath aurudu 11

  • @somapranavitharana8029

    @somapranavitharana8029

    Жыл бұрын

    Me to darling

  • @pramudinimasha6016
    @pramudinimasha60162 жыл бұрын

    අක්කේ.. ටිපිටිප් හදන්න ලේසි ක්‍රමයක් කියන්නකෝ ....🥺💓

  • @minisecrets2386
    @minisecrets23863 жыл бұрын

    අක්කෙ ඔයා කියලා දෙන කෑම ගොඩක් අඩු කාලයකින් ලේසියෙන්ම හදන්න පුලුවන් . Good luck 👍

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you malli 😍

  • @minisecrets2386

    @minisecrets2386

    3 жыл бұрын

    @@Bandifull මල්ලි නෙවේ අක්කෙ නන්ගි මම මේ නම නිකන් දාලා තියෙන්නෙ කෙටිකරලා .👍😂

  • @ChamindaKumara-sj1hb
    @ChamindaKumara-sj1hb2 жыл бұрын

    අක්කි මට අවුරුදු 13 යි මම අක්කි හදන ගොඩක් කෑම හදනවා හරිම රසයි අක්කි තැන්කිව් අක්කි

  • @malithisneha6840
    @malithisneha68403 жыл бұрын

    අක්කි මමත් හැදුවා. මමත් කලින් ඔයට comment එකක් දැම්මා. මටත් තාම 14.Thanks. ❤️❤️

  • @samanillangasinghsnr

    @samanillangasinghsnr

    2 жыл бұрын

    Anu කැමති

  • @user-ph8tk1ti2b

    @user-ph8tk1ti2b

    2 жыл бұрын

    Me too

  • @damsarapahadul3400
    @damsarapahadul34002 жыл бұрын

    නියමයි අක්කි ඔයා, මමත් හැදුවා Good luck අක්කි ඔයාට ❤❤🌺🌺😍

  • @priyangikakavikarage3748
    @priyangikakavikarage37482 жыл бұрын

    අක්කේ මන් ඔයාගෙ අනියන් රින්ග්ස් හැදුවා ඒක නම් නියමයි අක්කේ 👌👌❤️❤️

  • @anneniroshani4231

    @anneniroshani4231

    2 жыл бұрын

    ow akke mamath haduwa verry tastu

  • @KgPushpakumara-zo1xh
    @KgPushpakumara-zo1xhКүн бұрын

    Hay අක්කි මට අවුරුදු 12යි මම අක්කගෙ කෑමවලට හරි ම ආසයි අක්ට පුළුවන් නම් තවත් මෙවගෙ රසවත් lesi. Respi walin hadana kema hadanna kiyala good Luck akki❤❤❤❤❤❤❤❤😊😊😊

  • @wasanthairangani3096
    @wasanthairangani3096 Жыл бұрын

    ඇත්තටම හරිම රසයි.හදන්න හරිම ලේසියි.ස්තුතියි

  • @vidunigaveesha1264
    @vidunigaveesha12643 жыл бұрын

    අනේ අක්කියො ඔව් මන් අක්කගෙ ගොඩාක් recepe videos balala ගොඩක් කෑම හැදුව😍🙈 අම්ම තාත්ත අයිය පවුලෙ හැමොම සතුටු උනා 🙈😍🙈😍🙈

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😍

  • @nimeshikamadushani9825
    @nimeshikamadushani98253 жыл бұрын

    අක්කිගේ voice එකට බන්ඩි ෆුල් උනා..

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Aneeeeee 😍💗

  • @kawiandroshan5455

    @kawiandroshan5455

    3 жыл бұрын

    ❤Patta💕😘

  • @jagathweerasinha7494

    @jagathweerasinha7494

    2 жыл бұрын

    🌹❤️😊

  • @DopeGang20

    @DopeGang20

    2 жыл бұрын

    Ow akki

  • @vidanakarunarathna7998

    @vidanakarunarathna7998

    2 жыл бұрын

    Yes yes

  • @anilindrasena130
    @anilindrasena130 Жыл бұрын

    අක්කි මම ඉන්නේ Grade 7 වල..අද මම අම්මත් එක්ක ඔ්ක හැදුවා..හරිම Taste එකට අාවා..Thank you so much අක්කි ඔය වගේ Easy කැම කියලා දෙනවට..

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Most welcome😃

  • @dinathuthsanda8587
    @dinathuthsanda85872 жыл бұрын

    ඔයාගේ අනියන් රින්ග්ස් එක අපි හැදුවා හරිම රසයි

  • @lasanthidf6799
    @lasanthidf67992 жыл бұрын

    මමත් හැදුවා අක්කි ඇත්තටම ගොඩක් රහයි ගොඩක් ස්තුතියි අක්කි ආදරෙයි හැමදාාමත්

  • @priyangaadikari5449
    @priyangaadikari54492 жыл бұрын

    නැන්දේ මමත් හැදුවා හරිම රසයි 😊😊

  • @milansenehas4529
    @milansenehas45292 жыл бұрын

    හරි පැහැදිලිව ඔයා කෑම හදන හැටි කියලා දෙනව akkiyooo ඔයා resipe niyamai 😍😍😍

  • @Dew_editz5
    @Dew_editz52 жыл бұрын

    අනිවාරෙන් හදනවා🙂 Thank you so mutch 〖🤩

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    You’re welcome 😍

  • @gima4681
    @gima46813 жыл бұрын

    අක්කියෝ මම ඔයා කියන සේරම හදනවා මරු අනී ❤️❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you malli 😍💗

  • @gamingcrazy_girl4569

    @gamingcrazy_girl4569

    3 жыл бұрын

    Math akki kiyana serama adanava marai akkiyo tava oni😍

  • @lenexsusan587

    @lenexsusan587

    3 жыл бұрын

    මාත් හදනෝ අනී අක්කියා ඌයීයා

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    @@gamingcrazy_girl4569 😊😍😍

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    @@lenexsusan587 😊

  • @achalagayani2845
    @achalagayani28453 жыл бұрын

    Wow 🤩🤩 මම මේ දැනුත් අක්කගෙ පිටි කිරි වලින් හදපු චොක්ලට් අයිස් ක්‍රීම් එක කන ගමන් ඉන්නෙ මාත් ඉතින් පොඩි . 😋😋😎😎

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Aneeee 😍😍

  • @achalagayani2845

    @achalagayani2845

    3 жыл бұрын

    @@Bandifull මන් ඉන්නේ 7 වසරෙ හොද ද 😉😉

  • @Nidarshana3750

    @Nidarshana3750

    3 жыл бұрын

    @@achalagayani2845 mage wayasama kenek ne

  • @manelkumari2141

    @manelkumari2141

    3 жыл бұрын

    Mn inne 1vasare

  • @seethabasnayake

    @seethabasnayake

    3 жыл бұрын

    Mama ineth 7 wasaree

  • @nethusilva127
    @nethusilva1273 жыл бұрын

    Man meka kalin hdala thiynwa.. aththtama rasaiii..

  • @FF-rf6fm
    @FF-rf6fm3 жыл бұрын

    පාට හරිම ලස්සනයි පෙනුමමෙනුත් රසයි

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 😊

  • @sithmiudani1996
    @sithmiudani19963 жыл бұрын

    නියමයි අක්කි අපි හදලා කෑ වා 👍👍👍👍👍👍🥰🥰🥰❤❤❤

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you nangi 😊😍

  • @only5593

    @only5593

    3 жыл бұрын

    @@Bandifullapitb

  • @r.saranijayarathna3761
    @r.saranijayarathna37613 жыл бұрын

    Shaa eka shooiii😍❤...hadamu blnn...mmmm😎😋😋😋

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😊😍

  • @rashmivilochana
    @rashmivilochana3 жыл бұрын

    Akki oyge recipes nm ptt. Mn asai. Gdk ewa hadalath tiyei. Hrima rasai. Oyge voice ekth hrima lassanai. Ahnn asa hithenw. Kitchen ektth mn asai. Best of luck💕🌸

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Awwww thank you 😍😍

  • @sithumliemegodawickrama4033
    @sithumliemegodawickrama40332 жыл бұрын

    Thanks akki. mamath haduwa. harima rasai

  • @vishusarani1339
    @vishusarani13393 жыл бұрын

    Bandii I just noticed your chopsuey video has reached 995k views..😍🌹Absolutely amazing. You've created many things including your thumbnail style, short videos..Now all of them are being copied by others though..but isn't is wonderful..You've achieved a lot. Congratulations my dear.❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Aneeee thanks a lot for all the kind words sweet girl 😍😍💗💗

  • @yyyyy4408
    @yyyyy44083 жыл бұрын

    Notification dakka gaman awa🌚♥️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😍

  • @shamlimadhu8456
    @shamlimadhu84562 жыл бұрын

    Harima lesiyen oya kiyala denawa nangi resipi thans

  • @Battu0426
    @Battu0426 Жыл бұрын

    Thank you akki harima lasi .atatama oya kiladana kama Hari rasai 😻😻

  • @user-fv9vp4nh4w
    @user-fv9vp4nh4w3 жыл бұрын

    මම ඔයාගෙ ගොඩාක් කෑම හදලා බැලුවා අක්කෙ නියමට තියනවා පට්ට 🤩🤩❤️👈👆

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😊

  • @rushaniperera7228
    @rushaniperera72283 жыл бұрын

    Oyage vedio mn aniwaren balanawa akki ewa hrima lesi hadanath❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😍

  • @lalanijayasena7669
    @lalanijayasena76693 жыл бұрын

    රසයි වගේ හදල බලන්න ඕනි ,ස්තුතියි ....

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Hadala rasa kiyanna

  • @playkitchen2160
    @playkitchen21602 жыл бұрын

    Ane nandi harima rasai.ape ammath haduwa.ara onian ringsසුත් හැදුවා.මමත් උදව් කළා .ඒ තරමට ලේසියි.හරිම රසයි.

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you 😊

  • @wasantharupasinghe7143
    @wasantharupasinghe71433 жыл бұрын

    අනිවාර්යයෙන්ම හදනවා. 💝💝💝💝

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😊

  • @chutturox2257

    @chutturox2257

    2 жыл бұрын

    Ptta akke

  • @harshaniedirisinghe6413
    @harshaniedirisinghe64133 жыл бұрын

    Niyamai ❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😊

  • @chamilawasanthigurusinghe3936
    @chamilawasanthigurusinghe39363 жыл бұрын

    ගොඩක් හොඳයි

  • @jayathilakajayathilaka3358
    @jayathilakajayathilaka3358 Жыл бұрын

    Thank you so much akki..mama hadala baluva marama rasai....akkige chanal eka mama hamadama balanava...ape ammith akkige kama hadanava.thavath davasaka apita me vage recipe eka genna bey

  • @user-pk8yu4jz6i
    @user-pk8yu4jz6i3 жыл бұрын

    අක්කෙ නියමයි ❤❤❤❤❤

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😍❤️

  • @gaminiperera843
    @gaminiperera8432 жыл бұрын

    Thank you akki I am 13 years old I love cooking and I made lot of your recipes Thank you

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    You’re most welcome darling ❤️

  • @lifeofbonsaisl2034
    @lifeofbonsaisl20342 жыл бұрын

    Niyamai. Anivarnma hadanewa.... 👍👍

  • @raveeshaashani1596
    @raveeshaashani15963 жыл бұрын

    Thanks akke api haduva harima rasay apita me vage recipi hamadama ona

  • @Naramada2008
    @Naramada20083 жыл бұрын

    මමත් හදනවා අක්කේ thank you 😉

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😍

  • @loveyourself6450
    @loveyourself64503 жыл бұрын

    1st comment. නියමයි අක්කියෝ tnx ඔයාට 😘❤️😋 ආදරෙයී

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😍😍💗💗💗

  • @methsarapiyarathna7340
    @methsarapiyarathna73402 жыл бұрын

    aunti mamath hadanawa aunti kiyaladena ewaewa harima rasai thank you

  • @kpoplover7132
    @kpoplover71322 жыл бұрын

    TNQ so much අක්කි. දැන් ඉතින් බඩගිනි වෙලාවට අම්මිට වද නොදී කන්න පුළුවන් .

  • @queen8375
    @queen83753 жыл бұрын

    අනේ නැන්දේ මට කියලා දෙන්නකෝ ලෙසයි පැණි රස sweet එකක් හදන විදිහ කියලා දෙන්නකි please

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Sure 😊

  • @nilminirathnayaka7522

    @nilminirathnayaka7522

    3 жыл бұрын

    Ow nande matath oone

  • @misasani7776
    @misasani77763 жыл бұрын

    Niyamai❤️❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊😍

  • @janandikawya7629
    @janandikawya76292 жыл бұрын

    මමත් මේක හැදුවා ඇත්තටම රසයී.අපරාදේ තව කන්න තිබ්බා නම් කියලා හිතුනා ❤️thank you

  • @shashiniishanka4113
    @shashiniishanka41133 жыл бұрын

    හදන්න ඕනි...😍❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😍

  • @wandanasamadi7813
    @wandanasamadi78133 жыл бұрын

    ඔයාගෙ කෑම ගොඩාක් මන් හදලා තියෙනවා මේකත් හදනවා 👍❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 😊

  • @lifejourney182
    @lifejourney1823 жыл бұрын

    Woww.. එක මරු .. තෑම්ස් අක්කියෝ..❣️❣️😋

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😍😍💗

  • @jesminjesmin6575
    @jesminjesmin6575 Жыл бұрын

    Thanx akki harima rasai

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Most welcome😃

  • @user-nt4lu9og7n
    @user-nt4lu9og7n2 жыл бұрын

    Mn ad meka hduw godk godk rasai tea time ekt nm maru thank you akkki 😘❤️😍💖

  • @Doni..8194
    @Doni..81943 жыл бұрын

    අක්කේ අපිත් හැදුවා හරිම රසයි. 😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @Hesara39

    @Hesara39

    2 жыл бұрын

    මමත් හැදුවා අක්කි හරිම රසයි

  • @Hesara39

    @Hesara39

    2 жыл бұрын

    නියමයි අක්කි😋😋😋

  • @onithi491
    @onithi4913 жыл бұрын

    Wowwwww😘

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😍😍

  • @beckybecky6953
    @beckybecky69533 жыл бұрын

    😍😍😍😍😍 හදල බලන්න ඕනි ..😍

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊😍😍

  • @malkisathyanjana1825
    @malkisathyanjana18253 жыл бұрын

    Oyage vedios short and sweet.eka nisa kammeli ne.balanna asay.hoday.suba pathanawa

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 😊

  • @harshaakariyawasam6322
    @harshaakariyawasam63223 жыл бұрын

    Thanks much for these simple recipes ❤Keep it up!🔥🔥

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    You’re most welcome 😊😍

  • @kasundilip336
    @kasundilip3363 жыл бұрын

    රසයි ❤️💙💛🧡👉💚💜🤎🖤🤍♥️💝💖

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊💗

  • @aheshawijayanthi9142
    @aheshawijayanthi91423 жыл бұрын

    මන් හැදුවා රසයි.

  • @kalpanaalahakoon5326
    @kalpanaalahakoon53262 жыл бұрын

    මම අනිවාර්යෙන්ම හදනවා අක්කි අද 😋😋

  • @hemanthakumara1849
    @hemanthakumara18492 жыл бұрын

    Thank you very much akki.good luck akki👌❤️

  • @chamilacrishanthi2630
    @chamilacrishanthi26303 жыл бұрын

    Nendige ගොඩක් කෑම වර්ග mama හැදුවා

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😊

  • @nadeekaliyanarathna8783
    @nadeekaliyanarathna87832 жыл бұрын

    මමත් මේක හැදුවා . මට තාම වයස 11 . මේක හරිම ලේසියි හරිම රසයි .

  • @lifewithcraft2423
    @lifewithcraft24232 жыл бұрын

    Thanks akki harima rasay

  • @user-wt6qk8iw6i
    @user-wt6qk8iw6i3 жыл бұрын

    Gonna try this🤭❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😍

  • @dammika5732
    @dammika57322 жыл бұрын

    අක්කි මමත් හැදුවා හරිම රසවත් 😋👍👌

  • @samanthirenuka2836
    @samanthirenuka28362 жыл бұрын

    Hariama rasai nandi

  • @chalaniakarsha8340
    @chalaniakarsha8340 Жыл бұрын

    අනෙ හරිම රසයි.අක්කි මමත් හැදුවා

  • @samanalivihanga4525
    @samanalivihanga45252 жыл бұрын

    අනේ අක්කේ එක නම් මාරම ලස්සනයි

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you darling

  • @samanalivihanga4525

    @samanalivihanga4525

    2 жыл бұрын

    Thawa riplai vodiyo akak dannako akki

  • @sathnindudasula4051
    @sathnindudasula40513 жыл бұрын

    Thanks akki , I'm 16 years old but I can now cook by watching akki's videos , Thanks for recipe akki.❤ keep it up 😘😘😘 I wish you great future akki 💖

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    How sweet 😍Thank you 😊

  • @lakshanishani7136
    @lakshanishani71363 жыл бұрын

    Akke oyage resapi nam maru aaa e wagema rasai....oya kiyala dena widihath hodata terenawa...

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you nangi 😍

  • @buluwemudunawss7523
    @buluwemudunawss75232 жыл бұрын

    Ane akki niyamai 😘😘😘😘😘😍😍😍harima rahai😋😋😋

  • @prabathchanaka5671
    @prabathchanaka56712 жыл бұрын

    අපිත් අද හැදුවා හරිම රසයි. 😋😋

  • @menushadimantha5674
    @menushadimantha56742 жыл бұрын

    හරිම රසවත් 🤗🤗🤗

  • @akilasandeep2720
    @akilasandeep27203 жыл бұрын

    waw nande eka nam niyamai eka harima rasai

  • @Dinu2011.
    @Dinu2011.2 жыл бұрын

    අක්කේ. හරිම රසයි අපිත්. හැදුවා 😋😋😋😋😋

  • @priyanthakumara4232
    @priyanthakumara42323 жыл бұрын

    Akkiyo math 8 wasare mn oyage recipes hadala balanwa thanks mekatath 😊😊😊😊😊

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    You’re most welcome 😊

  • @dinandidulnethmi9458
    @dinandidulnethmi94583 жыл бұрын

    Thankyouuu so much akkeee...❤️❤️✌️ Another one...😁😁😁✌️🖤

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Anytime darling 😍❤️

  • @sanali7935
    @sanali7935 Жыл бұрын

    Ane godak rasai mamath haduwa mara rasai tipi tip wage💓💓💓💓 thank you akki! Adarei hamadama😊😊😻

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍😍

  • @sahanrandilina3044
    @sahanrandilina30442 жыл бұрын

    ඒක නම් මරු

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara56173 жыл бұрын

    ❤️❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😍😍

  • @tirandijayathissa3686
    @tirandijayathissa36863 жыл бұрын

    😍😍😍❤❤❤

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😍💗

  • @wasanthakumara4918
    @wasanthakumara4918 Жыл бұрын

    මමත් හැදුවා අක්කි.හරිහ රසයි අනේ

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍

  • @RavindraHapuarachchi-kn9tr
    @RavindraHapuarachchi-kn9tr Жыл бұрын

    මමත් හදනවා අක්කී මේවා .ඔයා රස පාටට හඩනවා❤

  • @MK-yl7dc
    @MK-yl7dc3 жыл бұрын

    මේවා ඔෝනම කෙනෙක්ට අඩු වියදමකින් හදන්න පුලුවන්

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊

  • @sarojlasantha147
    @sarojlasantha1473 жыл бұрын

    Aththatama kade tiyenne bada iringu pitimada.

  • @dineshsamapath3528
    @dineshsamapath35283 жыл бұрын

    Akke oya kiyala dunna kama harima rasai

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    Thank you 😍

  • @inokasamanthi6550
    @inokasamanthi65502 жыл бұрын

    හරිමරසයි අක්කා

  • @karulediyangala1305
    @karulediyangala13053 жыл бұрын

    🌹❤🍎🌷❤👍

  • @tharukamiuranda126
    @tharukamiuranda1263 жыл бұрын

    නියමයි අක්කෙ මමත් හදනෝ Thank ❤️❤️

  • @Bandifull

    @Bandifull

    3 жыл бұрын

    😊💗💗

  • @copyhacopyonadeyak7749
    @copyhacopyonadeyak77492 жыл бұрын

    ඔයා රසට හැදුවා නැන්දේ ගොඩක් ස්තූතියි 🍟️🍟️🍟️🍟️

  • @onmyway8124
    @onmyway81242 жыл бұрын

    Thank you akke man thama mage gedara easy recipes hadanne.🥰🥰🥰

  • @onmyway8124

    @onmyway8124

    2 жыл бұрын

    Oyage eva vitharai akke man balanne.lesi නිසා

  • @dammasobani9053
    @dammasobani90533 жыл бұрын

    අපිට කරට් එක නැහැ එක නිසා ගැස් ලිපෙ සහ දර ලිපෙ කැම වර්ග සාදා පෙන්වන්න

  • @monikamonika2761

    @monikamonika2761

    3 жыл бұрын

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔😭

  • @ivakavidulifransz6671

    @ivakavidulifransz6671

    3 жыл бұрын

    Fon eka chach karanne komada 🤣

  • @monikamonika2761

    @monikamonika2761

    3 жыл бұрын

    @@ivakavidulifransz6671 math ahanna hadala ahuwe naha boru kiyanawa pau appa.

  • @jayanthamanel7637

    @jayanthamanel7637

    3 жыл бұрын

    අනේ ඔයා මෙිවා හදන්න දගලන්නේ නැතිව ,තියෙන දෙයනක් දර ලිපේ උයලා කන්න ,ඒවා රසයිනේ මීට වඩා

  • @monikamonika2761

    @monikamonika2761

    3 жыл бұрын

    @@jayanthamanel7637 ehema kiyanna epa paune eya

  • @roserkanuksha778
    @roserkanuksha7783 жыл бұрын

    Mama Garde 8 habai cooking channel Balala kama hadanawa

  • @roserkanuksha778

    @roserkanuksha778

    3 жыл бұрын

    @@Nidarshana3750 Mona school da

  • @techlk6396
    @techlk63962 жыл бұрын

    Mamath haduwa harima rasai 😗😗😊😊👍

  • @silucricket3449
    @silucricket34493 жыл бұрын

    Thanks mamath hadanawa ada 😋

Келесі