පිටි අනන්නේ නැතුව විනාඩි 10න් අල රොටි හදමු./Ala roti recipe sinhala/Ala paratha

#alaroti #alaparata
අවශ්‍ය ද්‍රව්‍ය
---------------------
තම්බපු අල ග්‍රෑම් 350
පිටි ග්‍රෑම් 500
ලුණු තේ හැඳි 1
පොඩියට කපාගත් ලූනූ ගෙඩි 1ක්
පොඩියට කපාගත් කොත්තමල්ලි කොල ටිකක්
තෙල් මේස හැඳි 2
සූදුරු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1 /4
ala roti,ala parata, ala parota, ala parotha ,aloo parata ,aloo parotha ,roti,potato roti ,pol roti,biththra roti, easy breakfast recipes ,simple breakfast ideas ,indian recipes ,easy recipes ,simple breakfast and dinner recipes ,easy recipes sinhala ,sri lankan style recipes ,breakfast ideas ,dinner ideas

Пікірлер: 11

  • @nilminidammika5066
    @nilminidammika5066Ай бұрын

    හොඳයි

  • @raviharidias97
    @raviharidias9714 күн бұрын

    Superb nandee ❤

  • @YurasKitchenDiary

    @YurasKitchenDiary

    14 күн бұрын

    Thank you... puthe❤️

  • @ChathurikaGimhani
    @ChathurikaGimhaniАй бұрын

    👍❤️

  • @damayanthiwickramasinghe1251
    @damayanthiwickramasinghe12515 ай бұрын

    Hama kenama. Had ane rote. Wena deyak had an a ko.

  • @PressannaUpul
    @PressannaUpul20 сағат бұрын

    පිටි මිශනයට ඇල් වතුරද දාන්නේ

  • @YurasKitchenDiary

    @YurasKitchenDiary

    19 сағат бұрын

    @@PressannaUpul ඕව් ...ඇල් වතුර දාන්නේ

  • @PressannaUpul

    @PressannaUpul

    18 сағат бұрын

    අයියෝ මන් උනුවතුර දැම්මනෙ​@@YurasKitchenDiary

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s5 ай бұрын

    සුදුරැ වලට ආසානැති අයට මොකද කරන්නේ

  • @YurasKitchenDiary

    @YurasKitchenDiary

    5 ай бұрын

    තුනපහ කුඩු තේ හැඳි 1/2ක් දාලා හදාගන්නත් පුළුවන්.සූදුරු ,තුනපහ කුඩු නැතුවත් රසයි.😊

  • @user-kr3vl6tn7s

    @user-kr3vl6tn7s

    5 ай бұрын

    @@YurasKitchenDiary 👍