No video

කවි 10ට ගී 10ක් | Kavi 10ta Gee Dahayak | සුභාෂිණී ඒකනායක | Subhashini Ekanayake

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
- charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
www.youtube.co...

Пікірлер: 357

  • @heenawithshashi9109
    @heenawithshashi91092 жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ මගේ කවියක් වැඩ සටහනට තෝරා ගත්තට.මට ඒ මනමේ කුමරියගේ කවි පංතිය ඇතුලෙ කියා ගන්න ඕන උනු කරුණු ගොඩක් අක්කා ඒ විදියටම විචාරය කලා.ඒ වගේම අජන්තා සෙනෙවිරත්න මහත්මයට සහ වජිර ජයවර්ධන මහත්මයට ඒ වගේම @charana tv ආයතනයටත් ගොඩක් ස්තුතියි කවිය සහ කවියො වෙනුවෙන් මේ වගේ වැඩසටහන් නිර්මාණය කරනවට.❤️❤️❤️ Shashika sadeep

  • @senakamangalika9550

    @senakamangalika9550

    2 жыл бұрын

    මල්ලි ඒ කවි පන්ති ය නැවතත් දන්න.

  • @senakamangalika9550

    @senakamangalika9550

    2 жыл бұрын

    මල්ලි ගේ නිර්මාණ ගොඩක් වටිනවා ..ඇත්ත ටම මිල කල නොහැකි නිර්මාණය..ඔයාගේ කන්ඩායමට සුභ පතනවා ..මම qtara වල ..පුළුවන් නම් මනමේ කුමාරි ගේ කවි පන්ති ය නැවතත් දන්න.

  • @nuwankusum9698

    @nuwankusum9698

    2 жыл бұрын

    උබගේ කවි වලට මම පට්ට ආදරෙයි සහෝ..ජය.

  • @sachinithilanka759

    @sachinithilanka759

    2 жыл бұрын

    Mam u tube ake baluwa mata a kawi panthiya hambun nane

  • @nisansalasenadeera3251

    @nisansalasenadeera3251

    2 жыл бұрын

    ඔයාගෙ කවි වලට මං බයයි.ඒ හීරෙන ගතියට මං බයයි.ඒවා හරිතෙත කවි.

  • @Dr.Fathy_
    @Dr.Fathy_2 жыл бұрын

    ආසම විග්‍රහය තිබුනේ මනමේ කුමරිය කවි පන්තියේ.. ආදරය නැති තැන වෙන මොනදේ තිබුනත් මොකටද ගැහැණියකට ... 😪😪 මනමේ කුමරිය සාධාරණයි කියලා හිතුන ජීවිතේ පලවෙනිම පාරට.. ❤️ පිරිමි හිතකින් මේ කියවීම එලියට ආපු එක අගය කළ යුතුමයි.. ❤️

  • @mallawathanthrigeperera7504

    @mallawathanthrigeperera7504

    2 жыл бұрын

    ආදරය විතරමයි❤️

  • @kumaribandara2442

    @kumaribandara2442

    2 жыл бұрын

    හ්ම්ම්ම්

  • @amilajayamanne

    @amilajayamanne

    2 жыл бұрын

    GREAT

  • @roosranjani2154

    @roosranjani2154

    5 ай бұрын

    👍❤❤හදවතින්ම

  • @pawanshamika4580
    @pawanshamika45802 жыл бұрын

    පළවෙනි කවිය ලෙස මගේ යෝධයාගේ සිත්තම` නිර්මාණය වෙනුවෙන් ඉතා අපූරු විග්‍රහයක් ලබාදුන් සුබා ගුරුතුමියට හදවතින්ම ස්තුතිවන්ත වන අතර වජිර මහත්මාට සහ කුරවි වාදක කණ්ඩායමටද මගේ ගෞරවපූර්වක ස්තුතිය පුදකරමි .....

  • @Ashandiineesha

    @Ashandiineesha

    2 жыл бұрын

    ඒ කවිය 💝

  • @pawanshamika4580

    @pawanshamika4580

    2 жыл бұрын

    @@Ashandiineesha බොහොම ස්තුතියි

  • @gayashanlakmal1603

    @gayashanlakmal1603

    2 жыл бұрын

    හැම කවියක්ම කියවනවා... අකුරැ වලට පණ දෙන කවියෙක්...

  • @pawanshamika4580

    @pawanshamika4580

    2 жыл бұрын

    @@gayashanlakmal1603 බොහොම ස්තුතියි

  • @lomithacreation

    @lomithacreation

    2 жыл бұрын

    👍

  • @dulsara_manakal.
    @dulsara_manakal.2 жыл бұрын

    මේ වගේ විදුහල්පතිකෙනෙක් අපිටත් හිටියනම් ..... ඒ කවි ටිකනම් මාරම ලස්සනයි . එක හුස්මට බැලුවා .❤❤❤

  • @Kushi2002
    @Kushi20022 жыл бұрын

    ඒ වෙලාවම එච්චර ඉක්මනට මොකට ගෙවුනද මන්දා 😥 අනේ මැඩම් තවත් දවසක එන්න 😇 මාරම ලස්සනයි ඒ කටහඩ හිතම සුවපත් කරනවා 🥰

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon28002 жыл бұрын

    චරණ tv ඔබට ස්තුතියි හදවතින්ම මේ වගේ ඉතාමත් වටින සහ මිහිරි වැඩසටහනක් අපිට ගෙන එනවාට. සුභාෂිණි ඒකනායක මහත්මිය කවිතේරීම් සහ ගීත තේරීම් පුදුමාකර රහක් තියෙන්නෙ.. තප්පරයක්වත් හිත එහාට මෙ⁣හාට නොයවා අහන්ඉන්න පුලුවන්. ❤❤❤❤❤❤❤

  • @rohan9042
    @rohan90422 жыл бұрын

    අති සුන්දර හඩක් තියෙන ආදරනීය අදහස් වලින් පිරුනු ඔබ තුමිය සහබාගී වූ මේ වැඩසටහන ඉතාමත් ලස්සනයි ..චරණ රූපවාහිනී බොහොමයක් ස්තුතියි මෙවැනි ආදරනීය චරිත අප අතරට රැගෙන ඒම වෙනුවෙන් ♥️♥️♥️🙇🙇

  • @pathminisandamali6939
    @pathminisandamali69392 жыл бұрын

    අං ආසම චරිතයක්...💞 ඇය වගේම ඇයගෙ සිතුවිලි ත් අති සුන්දරයි...💞

  • @rathnapalagamage9216

    @rathnapalagamage9216

    2 жыл бұрын

    Ratnapala gamage Excellent program

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera32512 жыл бұрын

    ඔබතුමියගෙ ඇසුර ලබන දරුවන් වගේම ඔබේ සහෝදර ඟුරු මණ්ඩලයද බොහෝ වාසනාවන්ත බව පමණක් කියමි.ස්තූතියි ඔබතුමියට.රසබර කවි තේරුම් වලට.ස්තූතියි වජිර.චරණ

  • @jananimadushani8262
    @jananimadushani82622 жыл бұрын

    "මනමේ කුමරියත් සමඟ youtube interview එකක්" ශශික අයියගෙ මං ආසම කවි පන්තියක්💝 මිස් ඒක ලස්සනට විස්තර කරා💗 ඒ වගේම අද වැඩසටහනත් ලස්සනයි 😍🤗

  • @wasanasajeewani6857
    @wasanasajeewani68572 жыл бұрын

    අර්ථවත් වැඩසටහනක්😍 තත්පරක්වත් හිත වෙනතක යා නොදී වැඩසටහනේම ඇද බැද තබා ගන්න පුලුවන් උනා.. ඒ ඔබ දෙපලගේ දක්ශතාවය නිසා. ජය❤️

  • @ishahendrick8030
    @ishahendrick80302 жыл бұрын

    ස්තූති මෙතුමිය ව වැඩසටහනට ගෙන්නුවාට.. හරිම ආදරණීය, අපි කැමතිම චරිතයක්. ❤️ වජිර මහත්මයා හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා... 💕👌

  • @sudarshanisubasinghe8453
    @sudarshanisubasinghe84532 жыл бұрын

    ඇත්තටම බොහෝම මිහිරි ලාබාල කටහඬ ක් ඇයට තියෙන්නෙ .. හරිම ආසාවෙන් බැලුවා..හරිම රසවත් වගේම අර්ථවත් ..මනමේ කුමරිය ගේ කවි පංති ය ලියූ කවියා විශිෂ්ට රචකයෙක්. ගැහැනියක ගේ සිතුවිලි , බලාපොරොත්තු , නියම ආකාරයෙන් ඔහුගේ කවියෙන් ඉදිරිපත් කරනවා. ගැහැනියක බලාපොරොත්තු වන ආදරය සෙනෙහස , ආරක්ෂා ව, රැකවරණය තමන් ගෙ පෙම්වතා ගෙන් හෝ ස්වාමිපුරුෂයා ගෙන් නොලැබුන විට ඇය එය සොයා යනවා..එය ලැබෙන තැනකට ඇය ඉබේම බැදෙනවා..ගැහැනිය උතුරා යන ආදරයක් බලාපොරොත්තු වෙනවා. පලමුව තමන් ලගින් දුකට සැපට සෙවනැල්ල මෙන් හිදින ගැහැනිය ට ආදරය කරන්න .

  • @cholithaishang.3705
    @cholithaishang.37052 жыл бұрын

    අඬන්නැතුව අඬවන හැටි විදුහල්පති නෝනා බලන්නැතුව කවිවල හැඩ ඇස්දෙකටම ගේනා කියන්නැතුව ඉන්නත් බෑ චරනට සුබ වේවා විඳින්නැතුව මොකටද මේ කවියෙන් වෙරි වේවා

  • @buddhiwijemanna5821

    @buddhiwijemanna5821

    8 ай бұрын

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @rupikadesilva8101

    @rupikadesilva8101

    7 ай бұрын

  • @panchalisenavirathna3061
    @panchalisenavirathna30612 жыл бұрын

    ජීවිතය පිළිබද නවමු අයුරින් දකින්නට මග පෑදූ අපූරු වැඩසටහනක්... ස්තුතියි ඔබ සැමදෙනටම.🙏❤️

  • @cholithaishang.3705
    @cholithaishang.37052 жыл бұрын

    1.පියාණනී මා 2.සඳුට සඳුම මිස නැත උපමා 3.මට තනියම පියනගන්න 4.ඉවුරු දෑලට එන්න 5.වනසිව්පාවුන් වැනි මිනිසුන් 6.පොඩි දුවගේ සිනාවැලයි 7.නෙලා ගැනුමට නොහැකිවූවද 8.පාන්කිරිත්තා තක්කිට තරිකිට 9.මහවැස්සක් බිමට හලා 10.සිහින මවන්නැති අහස උසට

  • @sriyanirajapaksha2142
    @sriyanirajapaksha21428 ай бұрын

    අහන් ඉන්න ආසා කරන,හරි අපුරුවට පහදලා දෙන මේ සොඳුරු විදුහල්පතිනිය හරි හැඟීම්බර විදිහට කවි පෙල තෝරනවා... ගුරු දිවියේ අසුන්දර තැන් පහදපු විදිහ හරිම අපූරුයි...ඔබතුමියගේ පාසලේ ආචාර්ය මණ්ඩලය සහ දරුකැල හරිම පින්වන්තයි...ඔබ ඇසුරේ රැඳෙන්න ලැබෙන එකම... සොඳුරු ලොකු මැඩම්...දිලේවා හැමදාමත්.....❤❤❤❤❤

  • @darshiblog8528
    @darshiblog85282 жыл бұрын

    හරිම අපූරුවට කවි දහයට ගී දහය ගලපලා තියනවා. එතුමියගේ රුව වගේම සංවේදී අපූරු අදහසුත් හරිම මනරම්. ස්තූතියි චරණ tv . ❤️

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Жыл бұрын

    ඔබතුමියගේ පළවෙනි කවියෙන්ම මගේ හිත කිති කැවි කැවි හැඩෙවුවා..වැඩසටහන බලන්න හිතේ පෙරේත කමක් උපන්නා..මගේ තාත්තා මතක් උනා කලු කෙට්ටූ හීන්දෑරි ශක්තිමත් මනුස්සයා..එයා අපිව දාල ගිය දවසේ ඉඳලම නතර උන අපේ ජිවිත වලට පණ දෙන්න නෑ යෝදයෙක් තවත් 😭😭😭😭😭

  • @sriyanandahewage22
    @sriyanandahewage222 жыл бұрын

    ...තුන් කල් දකිනා සොඳුරු කවිකාරිය...! නුඹේ අව්‍යාජ සිනහවත් කවියක් මැයි...කවදත් මගේ ශුභ පැතුම්...! අතැර සුවහස් සැමරුම්, සොයන විට දිවිමඟට පැබැඳුම්, නුඹේ පද වැල් අතර සිරවී, දැණුනි දිවිමඟ...සුමිහිරි ද කෙතරම්...!

  • @arawaththedhammarakkhithat4936
    @arawaththedhammarakkhithat49362 жыл бұрын

    අනේ තවත් කවි තිබුනානම් තෝරගන්න කියලා හිතුනා 🥺🥺🥺🥺🥺ඒ තරම්ම ලස්සනයි කියන්න ඔනි අලුත්ම කවියෝ කිවිදියෝ හදුන්වලා දෙනවට පිං ❤ සිංහල ඉගන ගන්න කවි ලියන්න කවි කියවන්න ඇබ්බැහිවෙලා ❤🥺ගොඩක් පිං මෙහෙම වැඩසටහනක් කරගෙන යනවට විකාර ආටෝප නැති බලාගෙන විදින්න පුලුවන් වැඩසටහනක් කරනවට. 😍😍😍හැමොටම තෙරුවන් සරණයි සුභාශිනි අක්කෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා...

  • @achalajayalath8887
    @achalajayalath88872 жыл бұрын

    වජිර හොදම හොද නිවේදකයෙක් මැද්දට පැනලා අවුල් නොකරන

  • @nalanirajapaksha806

    @nalanirajapaksha806

    2 жыл бұрын

    Sahathika atha. Hariima dakshaek.

  • @achiniobeysekara3436

    @achiniobeysekara3436

    11 ай бұрын

    ඇත්ත.. ඒ නිසාම යි මේ වැඩසටහන මෙච්චර ලස්සන .... අදාල දේට තව අඩු වැඩිය එකතු කළත් හරි ලස්සනට එයා ඒ වැඩෙ කරනවා.. ❤❤❤❤... ඒ සංයමය වැඩසටහනට ආලෝකයක්.....

  • @buddhiwijemanna5821

    @buddhiwijemanna5821

    8 ай бұрын

    අවුල් කරන්න දෙයක් නෑ එන හැමෝම එයාව අවුල් කරනවා.එයා විදිනවා.

  • @lalanthapriyadarshana5769
    @lalanthapriyadarshana57692 жыл бұрын

    සුන්දරම වැඩසටහනක්, එතුමියගේ තේරීමටම ගැලපෙන තරුණ ගායකයින්

  • @chamarihansika125
    @chamarihansika125 Жыл бұрын

    එක හුස්මට බැලුවා හරිම ලස්සන කවි දහයට ගී දහයක් 🥰 මේ වගේ විදුහල්පතිනියක් ලද දරුවන් වාසනාවන් 🥰❤🙏

  • @srimathichandrika8107
    @srimathichandrika81072 жыл бұрын

    ඔබ තුමියගේ හඩ ආහාන්න හරිම ආසාවෙන් හිටියේ හිතට ගොඩාක් දැනෙන ලෙස ඒ කවි විස්තර කරද්දී කදළු එනවා...❤️🙏🙏🙏🙏🙏

  • @gayathryhewavitharana9353
    @gayathryhewavitharana93532 жыл бұрын

    ජීවිතේ වචනයක් ගානට දැනුන තැනක් - හඬක් - හිතක්.....🙏❤️🥺

  • @chamarihansika125
    @chamarihansika125 Жыл бұрын

    මනමේ කුමරිය ගැන පිරිමි හිතකින් ඇයට සාධාරණයක් කළ එක ගැන නම් හරිම සතුටුයි...🤝❤️‍🔥 ආදරේ නැති තැන රැදීමක් නෑ. ඒ වගේම හොදටම දැනුනෙ ලොව ඇති විශිෂ්ටතම ප්‍රේමය (රහසිගත ප්‍රේමය ) ගැන කළ කවියෙදි. සුනීරගෙ ගීතයට ඒ කවිය ලස්සනට ගැලපුනා 🥺❤❤ මේ වැඩසටහන අද හරිම ලස්සනයි ❤❤❤❤

  • @mewanmanjusri5161
    @mewanmanjusri51612 жыл бұрын

    මැඩමි, ඔයා මාව ඇඬෙවිවා පළමු කවියෙන්ම, හරිම ලස්සන වැඩසටහනක් , බෙහෙවින් ස්තුති චරණ, වජිර ඔයාටත්

  • @gaminimunasinghe579
    @gaminimunasinghe5798 күн бұрын

    හිත ඇති හිතකට වඩින්න කියන සින්දුවට කලින් කියපු කවියයි..ඒ සින්දුවයි...අහනකොට මට මතක් වෙන්නෙම එයාව..ඉතින් මාත් එයාගෙ ආදරේ තේරුම් ගත්තෙ නැති මනුස්සයෙක් ...සමාවෙන්න මට ඔයා ගියයින් පස්සෙ ඔයාගේ වටිනකම දැනුනේ...ආදරේ දැනුනෙ .. ආදරෙයි ...ලස්සන program එකක්..❤😢

  • @sandunisalgama7850
    @sandunisalgama78502 жыл бұрын

    ආඩම්බරයි ශශික අයියගේ කවියක් ගැන මෙහෙම කියවීමක් අහන්න ලැබීම ගැන...❤️

  • @sachindamadushan137
    @sachindamadushan1372 жыл бұрын

    වචනයක් වචනයක් ගානේ ජීවිතයට අර්ථයක් කල, ස්තූතියි ගුරු මෑනියනි! ස්තූතියි චරණ TV ❤️❤️

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag821311 ай бұрын

    සුභාෂිණි ඒකනායක , සුහර්ෂණී ධර්මරත්න දෙදෙනාම ගුරුමෑණිවරුන් මාතලේ සහ ගලේවෙල එකම සිහිල් සුලං රැල්ලකින් වැසීයන ගම්දෙකකින් වරෙක ඔබත් වරෙක ඇයත් පැමිණ මියුරු බසින් අපේ හදවත් මුසපත්කල ඔබදෙපලට නැවත වරක් ස්තුතිවන්ත වෙමි

  • @silanimallika4570

    @silanimallika4570

    9 ай бұрын

    😊

  • @maheshikamadushani7557
    @maheshikamadushani75572 жыл бұрын

    මෙ වැඩසටහන අහං වැඩ කරද්දී මාරම රිලැක්ස් එකක් දැනෙනවා ඒ වගෙම කවි ගී වල අපි නොදත් බොහෝ දෙ දැන ගන්න ලැබුණා...... ස්තූතියි ❤️

  • @araliusa
    @araliusa2 жыл бұрын

    මිට කලිනුත් මෙතුමිය සහබාගිවුන වැඩසටහනක් බැලුවා, එත් මෙතන බොහොම අලංකාර ආකාරයට,සුන්දරව,ඒ කවි පෙළ දිග අරිනවා. ඔබ තුමියේගෙන් ඉගෙන ගන්න ළමුන් වාසනාවන්. දිර්ගයුෂ.

  • @ranimallika2416

    @ranimallika2416

    2 жыл бұрын

    සිහිනයකි රෑ🤔❤️

  • @samanpriyantha3472
    @samanpriyantha34722 жыл бұрын

    හරිම ලස්සනයි සොඳුරු ගුරුතරුවත් සමඟ 🌹අදත් වැඩසටහන හරිම රහයි🙏

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda21072 жыл бұрын

    Beautifully presented by Mr. Vajira. Wonderful selection of Kavi and songs by Mrs. Ekanayake. Thank you. Enjoyed every bit.

  • @rathsararuupasinha4608
    @rathsararuupasinha46082 жыл бұрын

    කාලයකින් බැලූ හරිම සුන්දරම වැඩසටහනක් ! ❤️❤️❤️ ඇයගේ අපූරු කවි විවරණ, ප්‍රසන්න වාග් විලාශය, විශේෂයෙන්ම සුනීරගේ මිහිරි හැහීම්බර ගායනය වැඩසටහන තව තවත් සුන්දර කලා.

  • @lakshikadhananji8526
    @lakshikadhananji85262 жыл бұрын

    ♥️එක් දිනයි හමුවෙලා නුඹව මට වශී වුණු මසිත සොයයි නිම් නැතිව... කිමද මෙතරම් ප්‍රමාදව මම කල් ගෙයූයේ නුඹෙන් ඈත්ව... මෙවර නම් සරදම් නොකරම දෛවය වරම් දුනි රැදෙන්නට නුඹ අසල... සුභාෂිණියක සිතැගි විදින්නට නිබද හිමි වේ නම් අපට සබද වෙන භාවනා කොයින්ද...?♥️♥️♥️

  • @user-ki6qr3ow4b
    @user-ki6qr3ow4b4 ай бұрын

    හඩ වගේම වචන ඇතුලෙ ජීවිතේ ලස්සනටම කියවන්න පුළුවන්. ආදරෙයි ගොඩක්ම.

  • @dhananjanikarunathilake5827
    @dhananjanikarunathilake58272 жыл бұрын

    හදවත් සීරිලා පෑරෙන්න තරම් සුන්දර අදහස්..ඒ ලේ ගලලා සීරෙන හදවතට ඔබේ ඔය හඩ දිව්‍යමය ඖෂධයක්.❤ ඔබතුමියගේ සාහිත්‍ය ගමනේ නව පරිච්ඡේද ලියැවේවා..ඒ පරිච්ඡේදයන්ගේ රස මිහිර සහෘද අප සැමට විදගන්නට හැකිවේවා..❤

  • @dhammikagw2858
    @dhammikagw28582 жыл бұрын

    ගුරුතුමියට හදවතින්ම ස්තුතියි හරිම ලස්සන වදන් පෙළක් අනිවාර්යෙන්ම පසුතැවිලා වැඩක් නෑ...❤❤❤

  • @hasithachithrani5866
    @hasithachithrani58662 жыл бұрын

    Pavan shamika asahaya kaviyek... Suneera sumanga asahaya gayakayek.. Harima lassanai wadd

  • @sameerarukman520
    @sameerarukman5202 жыл бұрын

    පලමු කවියෙ ඉදන් හැම කවියක් ම ආදරනියයි එකටම විදින්න පුළුවන් එක පෙලට චරණ tv ගොඩක් ස්තුතියි ආදරෙයි

  • @siriljoshap1801
    @siriljoshap18012 жыл бұрын

    අැත්තෙන්ම හරි ලස්සනයි!ගතවෙන වෙලාව සිතා ගන්නටත් බැහැ,වශිපුභණ්දයක්ද?ඔබගේ මියුලැසිය!💗

  • @DilmiLakshika1998
    @DilmiLakshika19988 ай бұрын

    මිස් කියන දේවල් කොයි තරම් නම් ප්‍රායෝගික ද? මගේ ආදරේ වෙන කෙනෙක් බලෙන් උදුරගද්දි එයාට රිදෙයි කියල මන් අත්ඇරියා. ඔව් ආදරේ තියෙන්නෙ මන් ගාව මිස් එයාට රිදෙයි කියල අත් ඇරියෙ මන් හුණුවටයෙ කතාව වගේ❤ දුකයි හිතට මතක් වෙනකොට ඒත් එයාලා මේ ලෝකේ කොහේහරි සතුටින් නේද? බලෙන් මන් ගාව නවත්තගෙන දුක් දෙන එක නෙවෙයි ආදරේ අතැරල හිනාවකින් සැනසෙන එක ඒක තමයි ආදරේ❤ අපේ ආදරෙන් හිස්වුන හදවතේ හිඩැස මැරෙනකම්ම එහෙම්ම තියෙයි ඒත් මන් ජීවත් වෙනවා අපේ ආදරේ පරණ ලස්සන මතක එක්කම❤

  • @methsaramusic5373
    @methsaramusic53732 жыл бұрын

    කවිය සමාජයෙන් දුරස් වී යන වකවානුවක කවිය සමාජගත සමාජ ගත කිරීමට ඔබ දරන ප්‍රයත්නය ඉතා ශ්‍රේෂ්ඨයි ඔබට ජය

  • @dinithiruwanthika8106
    @dinithiruwanthika8106 Жыл бұрын

    ඇත්තටම මාරම විග්‍රහයක් සිත සැහැල්ලුවෙන් ඇහැව්වෙ.. මුලින්ම අපේ ගුරැමැනියනි ඔබට ප්‍රනාමය.. මෙම වැඩසටහනට සහභාගි වුන සංවිධාන මා සෙරටම ප්‍රනාමය.. ඒ වගේ කිසිම වචනයකින්වත් හිතු රිදවිමක් නැතුව ක⁣මෙනට් කරපු එකම වැඩ සටහන.මම දැක්ක. ඇත්තටම සතුටුයි මේ වැඩදටහන ගැන.මාරම ලස්සනයි ගොඩාක්❤️❤️❤️

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe156614 сағат бұрын

    සතුටුයි ගොඩක් ලස්සනයි

  • @smbshamika9793
    @smbshamika979317 күн бұрын

    මනමේ ඉන්ටවිව් එක සුපිරි ඒකනම් පිස්සුවක් ♥️🌼

  • @imalshahansanie612
    @imalshahansanie6122 жыл бұрын

    බොහොම අර්ථවත් වැඩසටහනක්... දිගටම කරගෙන යන්න සුබ පැතුම්!

  • @tmdushi1883
    @tmdushi18832 жыл бұрын

    ඔෆිස් එකේම පාලු මැකුව පැය දෙකහමාරක්ම හරිම අර්ථවත් 😍😍😍😘

  • @nimu9175
    @nimu91755 ай бұрын

    රසවත් කවි එයට වැඩි රහකින් ඔබ තුමිය විවරණය කරනඅයුරු හරිම සුන්දරයි ගොඩක් ආසාවෙන් නැරබුවා ස්තුතිය TV චරන සුබ පතනව 💖

  • @ChameeraLakruwan
    @ChameeraLakruwan6 ай бұрын

    සුභාෂිණී ඒකනායක ගුරුතුමියට හදවතින්ම ස්තුති.🙏🙏🙏👌👌💯💯💯❤

  • @Hirusa6808
    @Hirusa68082 жыл бұрын

    ලියන්න නොතේරෙන තරමට අපූරැයි🌹🌹🌹🌹

  • @user-rm1nd6iu2n
    @user-rm1nd6iu2n Жыл бұрын

    හරිම අපූරු වැඩසටහනක්. 3-4 පාරක්ම බැලුවා මම. සුභ පැතුම් ගුරුතුමිනි!

  • @lasenikannangara340
    @lasenikannangara3402 жыл бұрын

    ඔබතුමිය විචාරය කරන විදිහට අහන් ඉන්න පුදුම ආසාවක් හිතෙන්නේ. . හැම වැඩ සටහනක්ම හරිම රසවත්.,💞💞💞

  • @madhubhashinee3457
    @madhubhashinee34572 жыл бұрын

    සරස්වතිය පෑල දොරින් පිට වීලා.. දරුවන් හඬගා නඟනා ⁣සුසුම් අසා.. ගුරු කම් ඇති නුඹ වන් දෙවි වරු වඩිනා.. සරස්වතිය අන් තැනකද නුඹ වෙසෙනා..

  • @maheshihettiarchchi7622
    @maheshihettiarchchi76222 жыл бұрын

    ආයිත් දවසක එන්න මැඩම් අපිට කවීයක රසය ගන්නට නුබගෙ සිනහව මායාවකි මට ඇඩෙන්නට තරම් හේතූ වක් උනි

  • @niroshalakmini5081
    @niroshalakmini50815 ай бұрын

    One of the best programs ever l.. listening from Canada ♥️

  • @pushpakumari5774
    @pushpakumari57742 жыл бұрын

    වජිර....හොද සංයමයක් ඇති නිවේදනයකයෙක්.සුභාෂිණි කිවිඳිය ...... කවි කාර සිතුවිලි හරිම සුන්දරයි.....

  • @nimalwijayananda7649

    @nimalwijayananda7649

    7 ай бұрын

  • @ishahendrick8030
    @ishahendrick80302 жыл бұрын

    Harima asai me program ekata.. ❤️

  • @ratna1958
    @ratna1958 Жыл бұрын

    අවසරයි අව්රැද්දකටපස්සෙ මේ වැඩ සටහනට ලකුනක් එකතු කරන්න. මේ වගේ ගුරැතුමියක් විදුහල්පතිනියක් කවි තේරීම හරිම අගෙයි. දරැවෙක්ගෙ අගය මනාව වටහාගත් එතුමියගෙ විග්‍රහයන් අති විෂිස්ඨය. චරන සමග වජිර අගයමි මෙවන් ඉදිරිපත් කිරීමකට. පලමු ගීතය සහ කවියම සුන්දරයි. වැඩ සටහනේ අවසානය දක්නා නැරඹීමට . ශුභ පැතුම් වජිර.

  • @dianadisanayake2561
    @dianadisanayake2561 Жыл бұрын

    සුනීර සුමංග ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @senakamangalika9550
    @senakamangalika95502 жыл бұрын

    අපේ ගුරු වරුන් ට තාමත් අපි ගොඩක් ආදරේ යි ...ඔබ තුමිය ...හරි ම පැහැදිලි ව කවිය පැහැදිලි කරනවා ..නිර්මාණය ට හානියක් නොවී ...

  • @krishankaushalya
    @krishankaushalya2 жыл бұрын

    මිස් ගේ කවි විග්‍රහය හරිම රහයි .....

  • @hithpathiru
    @hithpathiru2 жыл бұрын

    Thanks Charana for excellent program

  • @gayashanigunawardhana310
    @gayashanigunawardhana3102 жыл бұрын

    සුනීර ඔබගේ ගැයුම් විශිෂ්ට යි...ඉතා රසවත් ......❤❤

  • @hp7300
    @hp73008 ай бұрын

    හරිම ලස්සන වැඩසටහනක්. ඔබතුමිය තවත් ලස්සන කරා ලස්සනම ලස්සන කවි 10.❤

  • @bropro4927
    @bropro49272 жыл бұрын

    අරුත්බර මොහොතක් ඇත්තෙන්ම 👍සුභ පතනව ඔබ සියළු දෙනාට

  • @rashmidissanayaka2650
    @rashmidissanayaka26502 жыл бұрын

    ගොඩක් ලස්සනයි .. තව තිබුනනම් කියලා හිතෙනවා ❤️❤️❤️

  • @mahargasithumini1581
    @mahargasithumini1581 Жыл бұрын

    ආසවෙන් බලපු අහපු වැඩසටහනක්.... හොද විචාරකයක් ලස්සන අදහස් ගොඩක් තියෙනවා.. .. ලොකු ටිචර්ගේ හිතේ❤️❤️❤️🥰

  • @seethapremalatha6357
    @seethapremalatha63575 ай бұрын

    Aththanma saththai leyanna wadan galapanna baha budu saranai !!!❤❤❤❤❤❤❤❤❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8062 жыл бұрын

    Sahathika atha guru meniyani.kage daruwada nosoyaa kage unath daruwek kiyala hithapu mata me programme eka hariimmaaa watinawa.thanks wajira how u find such nice person like ms subhashini.am reviewing monday and watch all programme. Thanks charana channel.

  • @sahanmuthukumarana
    @sahanmuthukumarana Жыл бұрын

    ගාලු පාරේ ටාට බසයට යටව මියගිය කඳුළකින් තවත් මොනවා හෝ පතන්න ද නික්ම යමි හනිකට ඉතින් නොදුටුවා සේ බිම බලාගත් ගුරුකුලේ බැල්මට යටින් .. නිවුණු ඇස් දෙක පාර පැන්නොත් තුරුළු කරගමි සෙනෙහසින් .. එකම රූපය හිතේ අලවා දශකය දෙකකට කලින් මැරුණු මිනිසෙක් නතර වෙනවා පිරුණ තැන හදවත පෙමින් ලේ ගලන තැන් තවත් පාරා ඇල්කොහොල් බිඳකින් දෙකින් .. දුම් වලාවක් අතර සඟවමි ඉපිලෙනා කවියක් තදින් ............ සහන්

  • @isharamelbourne

    @isharamelbourne

    Жыл бұрын

    👌🏽🙌🏼🙏🏼

  • @sadunichamika5590

    @sadunichamika5590

    5 ай бұрын

  • @travelwithsaku3835
    @travelwithsaku38352 жыл бұрын

    සිරවෙලා නැවතිලා නැති නම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක....🌸❤

  • @nimesha1259
    @nimesha12592 жыл бұрын

    හරිම ලස්සනයි ☺️

  • @kasuntharaka6881
    @kasuntharaka68818 ай бұрын

    කවි දහයම සර වින්දා හරි ලස්සනයි හරි අපුරුයි ,,වෙනස් වෙනස් අර්ථවත් එකින් එකට කව් ඇත්තටම ගොඩක් සර වින්දා මම නම් ,,මුල් කව් තුනටන ඇස් දෙකට නොදැනිම කදුළුත් ආවා කොහොමද වුනත් හරි අපුරුයි සංවාදය ,,,❤❤❤❤ තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට 💐💐💐💐🌹🌹🌹🌹🌹

  • @NimalJayathilaka-dn3uv
    @NimalJayathilaka-dn3uvАй бұрын

    Excellent 👌❤️

  • @lakshmiattygalle6125
    @lakshmiattygalle61252 жыл бұрын

    Madam Subhashi is a rare personality among the school administrators in our country when the schools are manged under such Principals with exceptional competencies the staff students will be influenced by her attutude Our country doesnt lack knowledge and skills but its

  • @lakshmiattygalle6125

    @lakshmiattygalle6125

    2 жыл бұрын

    Continuation.. its the attitude that needs to be shaped with such artistic heart snd analytical skills on life love family, Madam Subhashini will become an icon in the field of education may she be blessed by noble tripple gem to serve our schools thus bringing up our youth in the right direction

  • @niroshanikumari8864
    @niroshanikumari88642 жыл бұрын

    හරිම සුන්දරයි අහන් ඉන්න ...

  • @PhotographersDiarybyHMJ
    @PhotographersDiarybyHMJ Жыл бұрын

    සුභාෂිණී, ඔබ හරිම ආදරණීයයි! වජිජ, ඔබ මෙයට එක් කරන දායකත්වය විශිෂ්ඨයි! ❤ 💐

  • @cholithaishang.3705
    @cholithaishang.37052 жыл бұрын

    එකකට එකක් නොදෙවෙනි කවි ❤️❤️❤️

  • @jayarathnaamarasinghe6886
    @jayarathnaamarasinghe68862 жыл бұрын

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා නංගී බාශි විශිෂ්ටයි ඔබෙ හැකියාව. දීර්ඝයු වේවා

  • @deneshpriyadarsana4813
    @deneshpriyadarsana48132 жыл бұрын

    ආදරෙයි මිස් 🖤🖤🖤

  • @subashinijansz8347
    @subashinijansz83477 ай бұрын

    ඉතින් 2024 මුළු වැඩසටහනම බැලුවා. ඔබ තුමියටත් කවි ලියු සෑම දෙනාටත් ගොඩක් ස්තුතියි. හොඳ රසවින්දනය ක් ලැබුනා. වඡිර ටත් චාරන TV ආයතනය ටත් ස්තුතියි. සුභ පැතුම් ❤️🇺🇸

  • @anurakumara5747
    @anurakumara5747 Жыл бұрын

    හරිම ලස්සනයි මුල් ඉදල උගටම එකම විදියට රසවින්දන ඇයත කවියක් වගේම සුන්දරයි

  • @userAkilaUdayangani
    @userAkilaUdayangani9 ай бұрын

    පළවෙනි කවිය අහලා අවසන් වන්නට මත්තෙන් මගේ හදවත මා ළග නැති මගේ තාත්තාගේ සුන්දර මතක සමග නතර උණා...❤❤❤වැඩසටහන හරිම අපූරුයි...🎉කියන්න වචන නෑ මට..සුභ පැතුම් 🎉

  • @feyaribeautytips9422
    @feyaribeautytips94228 ай бұрын

    හරිම ලස්සන වැඩසටහනක් හරිම ලස්සනට හර්ශනී මැඩම් කවි ටික විග්‍රහ කරනවා.

  • @ldseneviratne55
    @ldseneviratne552 жыл бұрын

    හරිම ලස්සනයි ♥️

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 Жыл бұрын

    ශශික අයියාගේ ආසම ගීතය ""කුසුමේ"" නන්ගියේ" ❤️❤️❤️

  • @hewasuta2382
    @hewasuta23822 жыл бұрын

    සින්දුව මැදට අගට ප්ලේ addවැටෙනවා සින්දු ඉවර උනහම add දාන්ඩ ඇත්තෙන්ම නරක පුරුද්දක් මානුෂීය ප්‍රශ්නයක් ස්තුතියි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Жыл бұрын

    උතුම් සැනසීම කින් සිතිවිළි බැඳුනා තුටින් ....අසිරිමත් .ඔව් සත්තකින්ම ..💖🙏💗🌸🌸🌸

  • @priyanganimadagoda678
    @priyanganimadagoda6782 жыл бұрын

    වෙනස්ම කවි ගොන්නක් එක්ක හුගාක් සුන්දර ,ආදරණීය හමුවීමක්...... ස්තූතියි .💚💚💚💚

  • @lillyd4628
    @lillyd46282 ай бұрын

    බොහෝ විට හිතෙන් තනිවම ආදරේ කර්න්නෙ නව යොවුන් අවදියේදී. අපි කතාවට් කියන්නෙ crush එක කියල. ඒක බොහෝවිට් ටික කාලෙකින් නැතිවෙනව. හැබැයි වැඩිහිටි කාලෙදි හිතින් තනිය්ම ආදරේ කර්න එක ප්‍රායෝගිකව වෙන දෙයක් නෙමෙයි. මනුස්ස හිත හැම වෙලේම බලන්නෙ අයිති කරගන්න. අඩු ගානෙ මුන ගැහිල කතා කරන බලාපොරොත්තුව හරි තියන්ව. හිතෙන් විතරක් ආදරේ කරනව කියන එක මට නම් පැහැදිලි මදි. නමුත් අපිට පුලුවන් හිතේ කරුනාව් ම්‍යිත්‍රිය හිතේ ඇති කරගන්න.

  • @k.a.b8754
    @k.a.b8754 Жыл бұрын

    මනමේ කුමරිය ගැන කවිය- මගේ අදහස මෙසේය. මේ අලුත් කවිය ලියා තියෙන්නේ චුල්ල ධනුද්දජ ජාතක කතාවේ පැත්තෙනි. ස්ත්‍රිය චපලයි කියන ඉන්දීය බමුණු ආගමික නියමය ගැහැනිය මොඩ් කර සාධාරණීකරණය කිරීමකි. සරත්චක්දුයන්ගේ මනමේ නාඩගම, තම ජීවන අත්දැකීම්, නාට්‍යකරණය විෂය පිළීබද බහුශ්‍රැත කම, රෂොමොන් වැනි කතා වල ලැබූ ආභාෂය ආදියේ උච්චතම එකතුවකි. චරිත තුනක සංකීර්ණමය අවස්ථා කෘතහස්ත ලෙස විදහා දක්වන ශ්‍රේෂ්ඨ නිමැවුමකි. මනමේ කුමරා, කුමරිය හා ආදරයෙන් පබැඳුණී. පෙර සිරිතට බන්දා දුන්නා නොවේ. පෙරදී හා එන මග ඔවුහු ආදර බස් තෙපලූහ. කුමරා කුමරිය බේරා ගන්නට ඉදිරිපත් වූයේ ය. (කියවා බලන්න ‘ලප නොමවන්, ප්‍රේමයෙන් මන රංජික වේ, අන්න බලන් සඳ වැනි ගීත.) මට නම් පේන්නේ මනමේ නාඩගමේ කුමරා ඉතා හොඳට නිර්මාණය වූ චරිතයකි. එවැනි චරිත ඉතා පරිපූර්ණ චරිත යැයි කියැවේ. (Characters Larger Than Life) රචනයක් අවසානය අතීරණයකින් හා කුතුහලයක් තබා නිමකිරීම (Cliff Hanger ) එක් උපක්‍රමයකි. ජී.බී.සේන්නායකගේ උදුරාගත් සපත්තුව, අර්නස්ට් හෙමින්ගේවේ ගේ 'Hills Like White Elephants' කතාවේ තරුණ යුවල කතා කරන ප්‍රශ්නය, ‘රෂොමොන්හි මරණය සිදු කළ පුද්ගලයා, සැමුවෙල් බෙකට් ගේ 'Waiting for Godot ' හි ගොඩොට් ගැන දැනගැනීම, සැමියා නමට ලැබුණ ප්‍රංශ ලිපියේ තිබුණු කරුණු ඉංග්‍රිසි ජාතික ගොයට් දැනගත්තාද (බලන්න -ඩී. එච්.ලෝරන්ස්ගේ කෙටි කතා- හිම මොනරා- පර්වර්තනය-ගොඩගේ ප්‍රකාශන) වැනි දේ තම ජීවන කුසලතා අනුව කියවන්නා සදාකාලිකවම විසඳමින් සිටියි. හෙමින්ග්වේ කියන්නේ කතාවක දෙකෙන් එකක් නිම කරන්නේ කතුවරයාය. ඉතිරිය කියවන්නාය/ප්‍රේක්ෂකයාය. සරත්චන්ද්‍රයන් කර ඇත්තේද අසම්පූර්ණ කොටස නිම කිරීමට අනෙක් හවුල්කාරයාට ඉඩ දීමය. නාඩගමේ ප්‍රේක්ෂකයාට සහාය වීමට ‌දෙන ඉඟි කිහිපයක් ඇත. එම ඉඟි Signalling යැයි බටහිර නිර්මාණකරණයේ කියැවේ. ඉඟි පෙන්වමින් කියවන්නා/ ප්‍රේක්ෂකයා ඉදිරියට කැන්දා යාම 'Taking the Reader in Scenic Route යි කියැවේ. මේ කවි අනුවාදයේ සිටින පුද්ගලයා හුදෙක් නරුම-පිරිමි-අතපයෙක් මෙන්ද කුඑමරිය තද රෝමැන්ටික් පිස්සියක මෙන්ද පෙන්වයි. කතා කරණයේ හඳුන්වන හැටියට නම් මේවා පූර්ණ චරිතාංග නොවේ. පැතලි චරිතාංගය. මෙවැනි මිනිසුන් ඉන්නේ පියදාස සිරිසේන හා ඩබ්. ඒ. සිල්වා වැනි කතා කාරයන්ගේ පොත්වලය. ජන කතා ආශ්‍රයෙන් ජාතක කරුවා චුල්ලධනුද්දජ ජාතකය ලියා ඇත. එහි කතා බීජය තරමක් භාවිතා කර සරත්චන්යද්‍රන් මනමේ නාඩගම නිර්මාණය කර ඇත. මෙහිදී තවත් අයෙකු චරිත දෙකක් වෙනුවෙන් වෙනත් අනුවාදයක් ඉදිරිපත්පත් කරන්නට බැරි කමක් නැත. මේ සා විශාල කතිකාවකට එය පත්වීමට හේතු තිබිය හැක. ඒත් මා සිතන්නේ මෙසේය. .

  • @dhanusbro7646
    @dhanusbro764611 ай бұрын

    පුදුම වචන හැසිරවීමක්..ඒ තරම් මිහිරියි මේ මිස්ගෙ කඬහට❤මේ වගේ විදුහල්පතිනියක් ලෑබුණු ළමයි වාසනාවන්තයි😊

  • @aushiillangakoon5203
    @aushiillangakoon52032 жыл бұрын

    හිත නිවන වැඩසටහනක්....❤️❤️

  • @upalithilakarathna7149
    @upalithilakarathna71495 ай бұрын

    වජිර මහතාණෙනි,ඔබ මෙම වැඩසටහනෙන් බලාපොරොත්තු වුනදේ අති ඉස්තරම් විදිහට සිදු වුනා ...කුරවි 👍ගායනාත් ඉතාමත් ඉහලයි..කාලය මදි..මිනිස්සුන්ට ජීවිතය වින්දනය කරන්න ඉගැන්වීම පිනක්..හැමදේටම වඩා උත්තමවූ කුල කාන්තාවක් සහභාගි කරවාගැනීමම වැදගත් ...ජයවේවා !!! සියලු මිනිසුන් කවියෝ වේනම්...ලොව කොතරම් අසිරිමත් වේවිද .....?

  • @hewasuta2382
    @hewasuta23822 жыл бұрын

    මම ආස කිවිඳියක් හින්දා මේක බැලුවා කියන්න කණගාටුයි සිංදුව මැදදි ඇඩ් යනවා මෙවැනි දේ නොකළ යුතුයි කණගාටුයි

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk6 ай бұрын

    හරිම ලස්සන වැඩ සටහනක් මම අදයි බැලුවෙ විදුහල්පතිනියත් හරි ලස්සනට කවි සහ ගීත තෝරා තිබුන ඒ කවි වල තිබුන රෝහල අද නැහැ ආදරයත් මහත්තය වැඩ ඇරිල එනකොට පරිස්සමෙන් එන්න කියල අද කියන්න බැහැ ඒකට හේතුව වෙන්න ඇත්තෙ අද ප්‍රශ්න වලින් වෙලී ඇති නිසා වෙන්න ඇති

Келесі