09 දහම් සාකච්ඡාව - විභංග සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak

දැකපු දේවල්… අහපු දේවල්…
වින්ඳ දේවල්… සිතුව දේවල්…
ඔස්සේ දිව යමින්….
සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
ගත වෙයි කාලය…..
දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
යථාර්තය…. සත්‍යය… දකින්නට….
වරක් නොව… දෙවරක් නොව
දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
සිදුවන්නේ කිමෙක්දැයි ….
දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…
විඳවමින් පිනවමින්…
පැයෙන් පැය ගෙවන කාලය…
නොහැක ගන්නට කිසිම දවසක…
සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
මං පෙත් සොයනා පින්වතුනි….
ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…
එසේ නම්….අවසරයි මෙමට…
ඔබව යොමු කරන්නට….
වෙලාවකට දුක ගෙන දෙන…
වෙලාවකට සැප ගෙන දෙන…
ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
පර්යේෂණාත්මක​ ගවේෂණයකට….
Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ
www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු
#buddhism #dhamma #mentalrelaxation #meditation #angermanagement #mentalhealth #phycology #patichchasamuppadaya

Пікірлер: 116

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 Жыл бұрын

    නමෝ බුද්ධාය 🙏 ඉතාමත්ම ගැඹුරු ඒත් සරල ඒ නිසාම තේරුම් ගැනීමට අපහසු දහම් පණිවිඩයක් .තම සිත හඳුනාගැනීමම නිවීම වේ . ඒ නිසා පරම සත්‍ය මෙය බව වැටහේ . සමජය දැනුවත් කරමින් වෙහෙසවන කල්‍යාණ මිතුරියක වන ඔබතුමියට පතනා නිර්වාණයම හමුවේවා ! 🙏🙏🙏

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 Жыл бұрын

    ඉතා ගැඹුරු දභමක් සරල බසින් පැහැදිලි කර දෙන ඔබතුමියට, තව තවත් මෙවන් දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා 🙏🙏🙏 අරිය උත්තමාවියට කායික නිදුක් නීරෝගීභාවය ලැබේවා 🙏🙏🙏 ඔබතුමියටත්,උදව් උපකාර කල සියලුදෙනා ටමත් පරම නිබ්බාන සුවයම අත් වේවා 🙏🙏🙏

  • @ajithagalboka6695
    @ajithagalboka6695 Жыл бұрын

    උත්තමාවියට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @ajanthapredeep9570

    @ajanthapredeep9570

    Жыл бұрын

    Q

  • @hemamalijayawardena2974
    @hemamalijayawardena2974 Жыл бұрын

    "සුඛා පටිපදාවෙන් පටි ටික ගලවන්න" 🙏🙏🙏 පුදුමාකාර ලස්සන සරල පැහැදිලි කිරීමක්🙏🙏🙏 ඔබ තුමියටත් මේ දේශනාවට කොයි ආකාරයට හෝ උදව් කල සියලු දෙනාත් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා! 🙏🙏🙏

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 Жыл бұрын

    ආර්‍ය්යෝත්තමියනි .පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .

  • @_discovertheunseenuniverse9007
    @_discovertheunseenuniverse9007 Жыл бұрын

    පරම නිබ්බාන සුවෙයන් සුවපත් ෙවත්වා

  • @vindya333
    @vindya333 Жыл бұрын

    ඔබතුමියට සිරිසධර්මය දේශනා කරමින් අප වැනි ජනයා නිවන් මග ට යොමු කිරීම ට නිදුක් නිරෝගී බවින් සුවපත් වේවා 🙏🙏🙏

  • @deepaperera4595
    @deepaperera459510 ай бұрын

    ගැඹුරු වූ සියුම් වූ ධර්මතාවයන් පෙන්වා දෙමින් අපව දහම් මාර්ගයේ වැරදි පාරෙන් හරි පාරට ගන්න ඔබතුමිය උත්සාහ කරන්නේ කොතරම් විශ්මිත හා ආශ්චර්යමත් ලෙස ද... ලොව කොතනක සිටින අයකුට වුණත්,මාර්ග ඵල ලබන්නට හේතු සකස් කරගෙන ඇති උත්තමයන්ට මේ දහම් හඬ වහ වහා ශ්‍රවණය වෙත්වා.. අධිෂ්ඨාන කරමි ඔබතුමියට මේ වගේ සිරි සද්ධර්ම දේශනා තව තවත් පවත්වන්නට නිරෝගී සුවය සමගින් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා..🙏🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Жыл бұрын

    සුවපත් වේවා අරිය උත්තමාවියනි.සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 Жыл бұрын

    සාදු සාදු සාදු!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 Жыл бұрын

    මේ ජීවිතය තුලම ඔබ තුමිය අරහත්ඵල යට පත් වේවා !

  • @pramithayapa6452
    @pramithayapa6452 Жыл бұрын

    දීර්ඝායු වේවා උත්තමාවියනි. සුවපත් වේවා

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 Жыл бұрын

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 Жыл бұрын

    සුවපත් වේවා !🙏.අනර්ඝ පැහැදිලි කිරීමක්.ඔබ තුමිය නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .!🙏

  • @sujathajayasekara8104
    @sujathajayasekara81049 ай бұрын

    ඔබතුමිය නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏 තෙරුවන් සරණයි

  • @nishanava6702
    @nishanava6702 Жыл бұрын

    ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @dmjayawardana9417
    @dmjayawardana9417 Жыл бұрын

    නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු වේවායි අධිෂ්ඨානය කරමි .

  • @rockdragon8654
    @rockdragon8654 Жыл бұрын

    සුවපත් වේවා

  • @mymeisagare
    @mymeisagare10 ай бұрын

    ඔබ තුමියගේ කරුණාමහිමයට ආසිරි වේවායි අදිටන් කරමි. 🙏

  • @madhushiathulatheja2626
    @madhushiathulatheja2626 Жыл бұрын

    ඔබතුමිය උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 Жыл бұрын

    උතුම් දර්මය අවබොද කරගැනීමට තරම් පහසු අයුරින්ම දෙශනා කරන්නා වු ඔබ තුමියට නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @asafernando6290

    @asafernando6290

    2 ай бұрын

    සන් ගැන පැහැදිලි කරන්න.

  • @NiranjalaRenuka

    @NiranjalaRenuka

    12 күн бұрын

    1:04:53 ​@@asafernando6290❤❤ww

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 Жыл бұрын

    මෙම දේසනා මෙලෙසින් දිගටම පවත්වාගෙන යාමට උත්තමාවියට උත්තම ධයිර්ය ලැබේවා!🙏🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Жыл бұрын

    සාදු සාදු සාදු ආර්‍ය උත්තමාවියගේ මේ සදහම් නාදය මුලු ලොව සිසාරා පැතිරේවා .මම ද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🙏🙏🙏

  • @sisra739
    @sisra739 Жыл бұрын

    බුදුසරණයි ඔබ තුමියට🙏

  • @punyaamarage7373
    @punyaamarage7373 Жыл бұрын

    Ariya utthamawiyata කායික මානසික නිදුක් නිරෝගී සුව deerghausha labeywai අධිෂ්ඨාන කරමි .සුවපත් වේවා .ekmaninma arihath ඵලය පූර්ණ kara ගැනීම sadaha mama විසින් ras karaganna ලද සියලුම pin උදව් වේවා .උපකාර වේවායි අධිෂ්ඨාන කරමි .

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro9 ай бұрын

    ලෝක සත්වයා එකතර කිරීමට ඔබතුමිය ගන්නා ෑත්සාහයඉතා පුශංසනීයයි . මග පල නිවනින් සැනසේවා !

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 Жыл бұрын

    උත්තමාවියණි කායික නීරෝගි සුවයෙන් සුවපත් වෙිවා දිර්ගායුවෙිවා 🙏🙏🙏

  • @mahindavijithasammu2450
    @mahindavijithasammu2450 Жыл бұрын

    Beautiful exclamation very easy to understand. Thank you so much thank you thank you thank you.🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💯

  • @achinihaluwana
    @achinihaluwana Жыл бұрын

    සාදු සාදු සාදු

  • @kasunbandara6362
    @kasunbandara6362 Жыл бұрын

    Great effort 😊 to clear mindset of people.

  • @salonsasra
    @salonsasra Жыл бұрын

    සුවපත් වේවා...

  • @user-um9yb8gj4l
    @user-um9yb8gj4lАй бұрын

    ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින්ම සැනසීම ලබන්නට මේ පුන්‍යකර්මයන් උපකාරවේවා ! ! !

  • @mohanrajakaruna7994
    @mohanrajakaruna7994 Жыл бұрын

    ariya uttamaviya obata digayu saha nirogi suvaya lebeva🙏🙏🙏🙏🙏

  • @kavya1328
    @kavya1328 Жыл бұрын

    මෙයනම් සත්‍යක්, ,මා මේ සියල්ලම අත්වින්දා මා කව්ද කියා මං හෙව්වා මේ වචන ගැන හිතුවේ නෑ ඔබතුමිය ට දීර්ගායු වේවා

  • @renukaekanayake3317
    @renukaekanayake3317 Жыл бұрын

    Siyalu loaka siyalu sathwayo nibbana suwayen suwapath wewa.

  • @chathuraniperera6497
    @chathuraniperera6497 Жыл бұрын

    Suwapathwewa ! 🙏🙏🙏

  • @ovindilakshika4439
    @ovindilakshika44395 күн бұрын

    ඔබතුමියට නීරෝගිමත් දිවියක් වේවා...!!❤❤❤

  • @chamildiss
    @chamildiss10 ай бұрын

    අරිය උත්තමාවිය නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏

  • @hemabalasooriya2084
    @hemabalasooriya20844 ай бұрын

    අරිය උත්තමාවියනි ඔබතුමියට නිදුක් නිරෝගි සුව අධ්ශ්ටාන කරමි.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Жыл бұрын

    🙏🙏🙏Niduk wewa Teruwan saranai

  • @gaminithilakarathnabanda5022
    @gaminithilakarathnabanda5022 Жыл бұрын

    Obathumiyata suwapath weva 🙏🙏🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake55485 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 උත්තමාවියනි ඔබතුමියටත් මේ දහම් පණිවිඩය දෙන්නවැප කැපවූ සියලු දෙනාටත් කායිකසුව දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමි මමද සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @RadChandani
    @RadChandani6 күн бұрын

    අරිය උත්තමාවියට නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා

  • @nirmalagamage2977
    @nirmalagamage29777 ай бұрын

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...

  • @amithakapugama2536
    @amithakapugama2536 Жыл бұрын

    Ariya Uththamaviyata niduk nirogi suwaya adittana karami .

  • @thilaka1255
    @thilaka12556 ай бұрын

    ඔබතුමියගේ ධර්මදෙසනා අහද්දි අවදානය වෙනස් කරන්න නොහිතෙන නිසාමයි කමෙන්ට් මොකුත්ම දාන්න වෙන්නෙ නැත්තෙ උතුම් අරිහත් පලයෙන් සුවපත් වේවායි අදිශ්ටාන කරමි 🙏🙏🙏

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 Жыл бұрын

    🙏🙏🙏

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 Жыл бұрын

    Ariya uthamaviyata niduk neerogi suwayama wewa. Suwapathwewa siyalu loka siyalu sathwayoma Suwapathwewa.

  • @nilushipredeepika1508
    @nilushipredeepika15087 ай бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul2 ай бұрын

    Ariya uththamaviyani oba thumiyage dhaham sakachchawa ithamathma pahadiliyi. Oba thumiya kayika suwayen suwapath wewa!!! Deergau wewa!!!

  • @malidesilva7504
    @malidesilva75045 ай бұрын

    OBA THUMIYATA NIDUK NEEROGI SUWA LABEVA !!! EXCELLENT PROGRAMME. PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka822510 ай бұрын

    Sadu sadu saadu😊

  • @anuranisantha5012
    @anuranisantha5012 Жыл бұрын

    මෙම අභ්‍යන්තර ක්‍රියාවලිය මගේ (ගතී පෝදීය ) මනසට අනුව පෙරට වඩා පැහැදිලිය. මෙම දර්මය මට අවුරුදු 16 සිට සෙව්වා. නමුත් අසන්න ලැබුනේ මෙම වසරේදී. ඔබ තුමියට නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @prasadrangana4917

    @prasadrangana4917

    Жыл бұрын

    u7uu😊😢

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 Жыл бұрын

    ඔබ තුමිය ට නිදුක් නීරෝගී ව තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අධිට්ඨාන කරමි.

  • @indikatuwawela4610
    @indikatuwawela4610 Жыл бұрын

    Sadu sadu suwapathwewa

  • @ksw2700
    @ksw2700 Жыл бұрын

    මේ සියලු ප්‍රශ්ණ අහන විදියෙන් තේරෙන්නේ, ධර්මය දැනට අවබෝධ වෙලා තියෙන ටිකින් නිවන් දකින්නයි ඕනෙ කට්ටියට.

  • @chamildiss

    @chamildiss

    10 ай бұрын

    😂😅

  • @nimalnimal671
    @nimalnimal6716 ай бұрын

    සිදරින්❤❤

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa3 ай бұрын

    suwapath wewa!.🙏🙏🙏.

  • @user-bk1bn9lg5j
    @user-bk1bn9lg5j10 ай бұрын

    Obatumiyata niwan awabodaya pahalawewa.

  • @thilaka1255
    @thilaka12556 ай бұрын

    Suwapath wewa 🙏🙏🙏

  • @gayanigeethika8029
    @gayanigeethika80298 ай бұрын

    නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා

  • @udayasirisilva8088
    @udayasirisilva8088 Жыл бұрын

    මේ තරම් ලස්සනට දේශනා කරන පිරිසිදු ධර්මය උකහා ගැනිමට පින්වත් ලෝකයා නිරන්තර යෙන්ම අවධිවේවා යි පතමු

  • @vijithakumari3547
    @vijithakumari3547 Жыл бұрын

    ඔබතුමීයට පිං හරිම පැහැදිළියි

  • @lpadayani8201
    @lpadayani8201 Жыл бұрын

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYATA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike18098 ай бұрын

    suwapath wewa

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Жыл бұрын

    🙏

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Жыл бұрын

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @chamudi-sb2fj
    @chamudi-sb2fj5 ай бұрын

    ❤❤

  • @sarathwickramasooriya6397
    @sarathwickramasooriya6397 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @indujayanthi3369
    @indujayanthi33697 ай бұрын

    සාදු..සාදු..සාදු..

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Жыл бұрын

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @roshangalle8124
    @roshangalle81245 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu

  • @kusumvidyarathne2322
    @kusumvidyarathne2322 Жыл бұрын

    Obathumiyata niduk nirogibawaya ma labewa arahathbawayama poornawewa

  • @salwakuwt-ix8hv
    @salwakuwt-ix8hv Жыл бұрын

    Me dahama desana karana athumeyata a utyum newanama athwewa meya ahanna salaswana obada newannma newewa

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi87527 ай бұрын

    පිංන්වත් ආර්‍ය උත්තමාවිය මාහට අවස්ථාවක් ලබාදෙන්න දර්මදේශනා වක් සමග පැමිණෙන සැමට ආහාර සැපයීමට අවස්ථාවක් ලබාදෙන්න .සියලු කටයුතු වෙනුවෙන් වැයවෙන පිරිවැය මාහට ලබාදෙන්න පුලුවන් ..සම්මාසම්බුදු සරණයි ඉබ තුමියට 🙏

  • @Dhamsak

    @Dhamsak

    7 ай бұрын

    Call 0710822171

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Жыл бұрын

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @richmondpeiris4432
    @richmondpeiris4432 Жыл бұрын

    At section 12.05, you say "in Buddha desana, there is nothing called - what's to be done, and what not to be done'. This seems contradictory to what Venerable Meevanapalane Thero says when he preaches Karaneeya and Akaraneeya Dhamma. Can you please resolve this issue. If my question is wrong please accept my apologies. Thanks.

  • @Dhamsak

    @Dhamsak

    Жыл бұрын

    Suwapath wewa! Answer given to this question in short by Dr Gayani Ransinghe Ariyathumiya is as follows : "Yes Unwahanse also says that whats to be done is anichcha dukkha anaththa and whats not to be done is nichcha sukha aththa... But people understand it wrong way as things to be done and not be done.."

  • @Dhamsak

    @Dhamsak

    Жыл бұрын

    Suwapath wewa! Please note that this is a result and this will automatically happen to you once you understand the Patichchasamuppadha Dhamma within you. This is what Gayani Ariyathumiya is saying in her deshanas. If you listen carefully to the sermon done by Arahathunwahanse on 2023.02.04 , you will understand that what Gayani Ariyathumiya is saying is not contradictory to Arahathunwahanse. Link is as follows: kzread.info/dash/bejne/qqNrm9Gsd9O-cbg.html

  • @iranganimuthukuda9334
    @iranganimuthukuda9334 Жыл бұрын

    Budusarani 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sominasomina5017
    @sominasomina5017 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sl9rw4sy7h
    @user-sl9rw4sy7h7 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-sl8vy9pq6r
    @user-sl8vy9pq6r2 ай бұрын

    Ma.bawaya.mama.nodanna.dayakthebuna.athada.mama.dana.gaththa.budumeneyanhat.samdudu.padaveyama.labewa

  • @tarangaratnaweera1604
    @tarangaratnaweera160410 ай бұрын

    පිරි අපිරි නිර්මාණය වෙලා තියෙන්නෙ ගති නිසා නම්,, ගති නගති කරන හැටි කරුනාවෙන් කියල දෙන්න.

  • @chamildiss

    @chamildiss

    10 ай бұрын

    අවබධය වීම තුළ ප්‍රහීණ වේ. ක්‍රම නොමැත

  • @nilukshi2268
    @nilukshi22685 ай бұрын

    මෙ උත්තමාවිය කොහෙද ඉන්නෙ

  • @maxdemontm2517
    @maxdemontm25176 ай бұрын

    විස්මය ..janakai...ariyauthmsviya...oba thumiya මෙ උතුම් ධර්මය ..පැහැදිලි ..කරන්න දරන ..වෙහෙස ..මට ..oba thumiya..gena adambarai...ගැහැනිය k විදියට ..eda..කාන්තාwage..නුවණ ..hedimitata..උපමා ..කරපු ..සමයක් තිබුණ ...ema..මතය ..අභියෝගයට lak කරමින් ..mey dena උතුම් ..darama..දේශනා ..oba.thumiiyata උතුම් ..nibbana සුවය ..අධිෂ්ඨාන ..කරමි ....

  • @wasanthagamage4429
    @wasanthagamage442911 ай бұрын

    Utum

  • @SurangaMobile-zk7pd
    @SurangaMobile-zk7pd12 күн бұрын

    ........

  • @dayayapa5348
    @dayayapa53482 ай бұрын

    හාමුදුරුවො කියන්නෙ මේක නෙවෙයි නේ

  • @dharmawijetunga2136
    @dharmawijetunga21364 ай бұрын

    කතා කරන මිනිස්සුන්ව පෙන්වන්න එපා.

  • @w.m.n.gweerasinghe6436
    @w.m.n.gweerasinghe64363 ай бұрын

    සුව පත් වෙිිවා

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 Жыл бұрын

    🙏🙏🙏

  • @user-oz6iy7wf8x
    @user-oz6iy7wf8x11 ай бұрын

    🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela Жыл бұрын

    🙏🙏🙏

  • @ramani4012
    @ramani4012 Жыл бұрын

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Жыл бұрын

    🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 Жыл бұрын

    🙏🙏🙏

  • @dilendrasiribaddana6917
    @dilendrasiribaddana6917 Жыл бұрын

    🙏🙏🙏

  • @swarnamandawala7037
    @swarnamandawala70378 ай бұрын

    🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe16648 ай бұрын

    🙏🙏🙏

  • @asokapushpakumara1200
    @asokapushpakumara12007 ай бұрын

    🙏🙏🙏

Келесі