නිව්යෝර්ක් නගරයටම වීදි ආහාර බෙදෙන ලංකාවේ තිරු කුමාර් හා තවත් ලොව ජනප්‍රිය වීදි ආහාර 08ක්

08 Most Popular Street Foods in the World
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 198

  • @statusking1950
    @statusking19502 жыл бұрын

    පුරුදු කට හඩ නැවතත්❤️🇱🇰 ඕවා ඉතින් හීන තමා.💔🥺බලලා හරි බඩ පුරවා ගන්නවා.💔😓

  • @wishwachamod7487
    @wishwachamod74872 жыл бұрын

    ඒ කෑම කන්න කැමති අය මේ පැත්තට 😅

  • @asmarr8230
    @asmarr82302 жыл бұрын

    අපිට නම් ඔවා හීන් 🥺ඔවා බල බල ඉදලා රස විදිමු 🥲

  • @Takashe218
    @Takashe2182 жыл бұрын

    ලංකාවේ හොදම street food කඩ ගැනත් ඕනි සගෝ 😋❤️ Good luck ❤️

  • @dulas4614
    @dulas46142 жыл бұрын

    ලංකාවෙ නම තියපු දෝස මෑන්ට ජය💪

  • @mashaaedirisinghe5105
    @mashaaedirisinghe51052 жыл бұрын

    කාලෙකින් අයියගෙ කටහඬ ඇහුනෙ.❤️☺️

  • @LUCIFER99958

    @LUCIFER99958

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qomIrLeeo73UkcY.html

  • @Madhushani507
    @Madhushani5072 жыл бұрын

    අදත් නියම video එකක් අයියේ. මේ වගේ අපි නොදන්නා වටින තොරතුරු ගැන අපිව දැනුවත් කරන්නේ විශ්ම ලෝකය තමයි.

  • @LUCIFER99958

    @LUCIFER99958

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qomIrLeeo73UkcY.html

  • @Madhushani507
    @Madhushani5072 жыл бұрын

    අයියේ ලෝකයේ බෞද්ධ රටවල් ගැනත් video එකක් කරන්න කෝ.

  • @chamarapradeep2125

    @chamarapradeep2125

    2 жыл бұрын

    ඔව් අයියේ 😇😇😇🥺🥺🥺

  • @mexi855
    @mexi8552 жыл бұрын

    1.7 million congratulations විශ්ම ලෝකය💜🤗

  • @nishantha1422
    @nishantha14222 жыл бұрын

    බලනොකොට කෙල ගිල්ල අය ඉන්නවා ද මම වගේ.

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    අපේ මූලික අවශ්‍යතා වලව අධි ඉල්ලුමක් නැතුව අරපිරිමැස්මෙන් භාවිතා කරන්න හුරු උනානම් හරි 👍❤.

  • @visaldamsara4766
    @visaldamsara47662 жыл бұрын

    අපි ඉතින් කෙල ගිල ගිල බලා ඉන්නවා.😋😋 දැන් ඉතින් වඩයක්වත් කන්න පුළුවන් කාලයක්ද?

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame34982 жыл бұрын

    අම්බෝ පුරුදු කටහඩ ආයේ තීනෝ🤭🤭🤭🤭🤭 අදත් නියමයි අයියේ❤️❤️❤️❤️❤️❤️ සස කෑම ජාති ගොඩාක් තීනෝ 😋😋😋😋😋😋😋😋😋😋😋😋 සෝයී🥰 අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි 😁🤭🤭🤭🤭❤️

  • @wishva_danumatv01

    @wishva_danumatv01

    2 жыл бұрын

    මට‍ත් උදව්වක් දෙන්න 😔

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks3422 жыл бұрын

    දැන් වීදී ආහාර කන්න සල්ලී නැහෑ 😓

  • @kavishkau
    @kavishkau2 жыл бұрын

    Niyamai ayya

  • @kavishkau

    @kavishkau

    2 жыл бұрын

    Mn ne ada first like and comment ❤️😇

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya64232 жыл бұрын

    Skip කරන් නැතුව බලන එකම chanal එක විශ්ව ලෝකය 💖vidio එක දාපු ගමන් පුළුවන් ඉක්මනින් බලන්න ට්‍රයි කරනවා. විශ්ව ලෝකය චැනල් එකට ඒ තරම් ගොඩක් ලැදි යි., 👍👍💞😊

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe682 жыл бұрын

    මහා රෑ බලන්නේ මේ video එක දැන් බඩගිනි 🥲

  • @manjularoshan1334
    @manjularoshan13342 жыл бұрын

    මේ වොයිස් එක දවස් කිහිපයකින් ❤️❤️❤️❤️

  • @chamaramadhushanka571
    @chamaramadhushanka5712 жыл бұрын

    Mr thirukumar proude to be a Sri Lanka.

  • @nadeekapriyadharshani6880
    @nadeekapriyadharshani68802 жыл бұрын

    නියමයි අයියේ අදත් මරැ

  • @animalviralTV
    @animalviralTV2 жыл бұрын

    වීඩියෝව, ඉදිරිපත් කිරීම හා ඔබේ හඬත් හරිම රසවත්. ස්තුතියි ඔබට..

  • @0wassana0
    @0wassana02 жыл бұрын

    ලංකාවේ තෙල් ගැස් වගේ මහ පරිමාණයේ න් කරන ජාවාරම් ගැන video එකක් කරන්නකෝ ✌❤

  • @kalukumaraya4520

    @kalukumaraya4520

    2 жыл бұрын

    Ape channel eke thiyanawa e wage videos kipayak

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53432 жыл бұрын

    මොනතරම් රස දැනුනත් සතා අපමණ දුකක් විදල ඔය කෑමට එන්නේ.

  • @revbb7531

    @revbb7531

    2 жыл бұрын

    උපදින්නෙත් හිර කාරයෙක් විදිහට ජීවත් වෙන්නේ හිරේ මැරෙන්නෙ දහදුක් විඳලා මිනිස්සුන්ගෙ දිව පිනවන්න සත්තුන්ගේ නිදහස සම්පූර්ණයෙන් පැහැරගන්නවා

  • @renukapiyadarshani5343

    @renukapiyadarshani5343

    2 жыл бұрын

    @@revbb7531 අනේ ඔව් ⁣පව්කාර ලෝකේම විනාශ වෙන්න ඕන

  • @sampathkumara3738

    @sampathkumara3738

    2 жыл бұрын

    Anaa

  • @tharushaanjana319
    @tharushaanjana3192 жыл бұрын

    ඉන්දිරා ගාන්ධි ගැන වීඩියෝ එකක් ඕනේ..❤️

  • @greenlazer2607
    @greenlazer26072 жыл бұрын

    ම්ම්ම් මේ.... විශ්ම ලෝකය මාමේ ඔයා පිටරට සවාරියක් ගිහින් එද්දී ඕවැන් එක එක ජාති කෑම අපටත් ගේන්න හොඳේ..... වීඩියෝවක් දැම්මාට ගොඩාාාක් ම ස්තුතියි ඈ.... 🙏👌👌👌👍👍👍👍💥💥💥💥💙💙💙💙💙🌹🌹🌹🌹

  • @wishva_danumatv01

    @wishva_danumatv01

    2 жыл бұрын

    මට‍ත් උදව්වක් දෙන්න 😔

  • @sasuniahinsa5838

    @sasuniahinsa5838

    2 жыл бұрын

    විශ්මයාගේ තුන්වෙනි පරම්පරාව 🤭🥲

  • @parabanda261
    @parabanda2612 жыл бұрын

    scott adkins ganath vedio ekk krmu 👌🥰❤️👍😍

  • @NETHMINAYT999
    @NETHMINAYT9992 жыл бұрын

    සුපිරි

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa98942 жыл бұрын

    ඒ හඩට අපි කැමති ❣️ කෑමනම් MADU With Country Foods 🤝 තමයි

  • @ssbro7484
    @ssbro74842 жыл бұрын

    Very yummy නියමයි අද video එකත්

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g2 жыл бұрын

    me foods kanna rata yanna ona lankawe me wage street food na appa thibunath me wage na 😓 vedio eka maru voice ekath lassanai 😍❤🔥

  • @niroshanamanjula1236
    @niroshanamanjula12362 жыл бұрын

    අපේ රටේනම් වීදි වල තියෙන්නෙ දහයෙ වඩෙයි දහයෙ පැටිසුයි විතරයි

  • @deric8210

    @deric8210

    2 жыл бұрын

    Dan 10 ta na bn

  • @dinushikasewwandi471

    @dinushikasewwandi471

    2 жыл бұрын

    දැන් 10ට තියෙන්නේ ජිල් බෝල සයිස්එකේ වඩේ😅🙏

  • @KosalaSasindu

    @KosalaSasindu

    3 ай бұрын

    @niroshanamanjula 1236 ape rate athi tharan thawa street foods warga thiyanawa

  • @KosalaSasindu

    @KosalaSasindu

    3 ай бұрын

    @niroshanamanjula 1236 ape rate athi tharan thawa street foods watga thiyanawa

  • @avishkad1701
    @avishkad17012 жыл бұрын

    නියමයි video එක. 😍😚💙♥️

  • @NVFilmsSL
    @NVFilmsSL2 жыл бұрын

    නියමයි 👌

  • @Radeena
    @Radeena2 жыл бұрын

    අම්මෝහ්... මේ කෑම ටික දැක්කම කටට කෙලත් උනනවා. හැබැයි ඉතිං රස ද දන්නේ නෑ. මං ආස දෝසා වලට, 😍😘😄

  • @TharukaWeerasooriya
    @TharukaWeerasooriya2 жыл бұрын

    Supiri katahadak digatama me katahada genna.

  • @venujaminlaka743
    @venujaminlaka7432 жыл бұрын

    video eka maru ayye gammak

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi2 жыл бұрын

    😋😋 හරිම රස පාටයි..

  • @LUCIFER99958

    @LUCIFER99958

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qomIrLeeo73UkcY.html

  • @matheeshaa_
    @matheeshaa_2 жыл бұрын

    ලන්කාවෙත් රසම රස Street Foods තියනවා..කොලබ අලුත් කඩෙ Street Foods තලවතුගොඩ මෙගා Street Foods zone එක එහෙම...

  • @dineshpriyasad1420
    @dineshpriyasad14202 жыл бұрын

    ඒක නම් රස වීඩියෝ එකක්

  • @sadewvithanalage5083
    @sadewvithanalage50832 жыл бұрын

    Niyamai.......... WL

  • @craftideaswithamaya2180
    @craftideaswithamaya21802 жыл бұрын

    ආසම voice එකක්🥰

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    2:28 ජුන්ඩාස් විදිය 😂

  • @Air4Flyers

    @Air4Flyers

    2 жыл бұрын

    Its not Jundas😅 Vena ekak neda😂

  • @rmekhalaweerasinghe9563

    @rmekhalaweerasinghe9563

    2 жыл бұрын

    ඒක ගුන්ඩාස් වීදිය 🤣🤣මටත් මුලින් අහුනේ එහෙමයි ඒ නිසා මං අයෙමත් බැක් කරලා ඇහුවා 😁

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd2 жыл бұрын

    Congratulations 1.7M 🥺❤😍

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara67692 жыл бұрын

    2 Million go Wishma Lokaya👍👍👍👍

  • @stitem7325
    @stitem73252 жыл бұрын

    Niyamayi 😊🥰

  • @anuhasnimsara9672
    @anuhasnimsara96722 жыл бұрын

    Back fav sound

  • @imanthamindu721
    @imanthamindu7212 жыл бұрын

    මරු ආ 👌👌👌

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    නියමයි 🇱🇰😍🇱🇰

  • @yoshansandaruwan8077
    @yoshansandaruwan80772 жыл бұрын

    Excellent...

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake2 жыл бұрын

    සුපිරි කෑම ජයවේවා

  • @piyalrasapuththram2406
    @piyalrasapuththram24062 жыл бұрын

    Niyamai

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e2 жыл бұрын

    වශී වෙන හඩක් තියෙන්නේ අයියේ ඔයාට බුදු සරණයි

  • @dimithuasanka7008
    @dimithuasanka70082 жыл бұрын

    ලස්සනයි අයියා

  • @theshandilantha696
    @theshandilantha6962 жыл бұрын

    මරු ♥️♥️

  • @nelash3367
    @nelash33672 жыл бұрын

    Anr voice eka avith... adath lassanai

  • @SLCricGlobe24
    @SLCricGlobe242 жыл бұрын

    Perfect

  • @chayanethshini1542
    @chayanethshini15422 жыл бұрын

    Good video ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @NVFilmsSL
    @NVFilmsSL2 жыл бұрын

    Super

  • @binarasathsanda__28
    @binarasathsanda__282 жыл бұрын

    wishma lokaya♥♥

  • @sachinimadushani8761
    @sachinimadushani87612 жыл бұрын

    සුපුරුදු කටහඩ 😌❤✋

  • @worldkn3255
    @worldkn32552 жыл бұрын

    ඔටෝමන් අධිරාජ්‍යය ගැන වීඩියෝ එකක් ගේන්ඩකෝ අයියේ 😩. දැන් කී සැරයක් ඉල්ලුවද😩😩

  • @harshanithilangi3618

    @harshanithilangi3618

    2 жыл бұрын

    Ow turkey wala empire

  • @nihalanthony4598
    @nihalanthony45982 жыл бұрын

    Oya voice eka thamai maru❤

  • @kumarakumara4971
    @kumarakumara49712 жыл бұрын

    අයෙත් කෑම වල වීඩියෝ එකක් දාන්න 😀

  • @Ravindu401
    @Ravindu4012 жыл бұрын

    Nice

  • @seneshbro1694
    @seneshbro16942 жыл бұрын

    ලංකාවෙන් බිහි වුණු කෑමක් වන කොත්තු ගැන මේ වීඩියෝ එකේ තිබුණේ නැති එක ගැන දුකයි 😞😔🥺

  • @chiran6685

    @chiran6685

    2 жыл бұрын

    @Bing Creators ok

  • @mangodeliverylimited5435

    @mangodeliverylimited5435

    2 жыл бұрын

    Kottu Srilankan ekak nemei .Tamil Nadu walin awilla tiyenne.

  • @dinushikasewwandi471
    @dinushikasewwandi4712 жыл бұрын

    අනේ විශ්ම ලෝකය ❤️ගිනස් පොතට ගිය music artistsලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ🙏

  • @pasinduchirantha5001
    @pasinduchirantha50012 жыл бұрын

    Good luck bro

  • @ishu7319
    @ishu73192 жыл бұрын

    කන්නම ඉපදිල ඉන්න මම 😁

  • @maneshyonal5549
    @maneshyonal55492 жыл бұрын

    මචන් anonymous ගැන වීඩියෝ එකක් කරපන්කො

  • @bestforkids9849
    @bestforkids98492 жыл бұрын

    Ayye france gena video ekak කරන්න

  • @nadeerajapaksha5708
    @nadeerajapaksha57082 жыл бұрын

    තිරු කුමාර්...👍

  • @samilkaashen8389
    @samilkaashen83892 жыл бұрын

    Ela ✌❤

  • @udara8769
    @udara87692 жыл бұрын

    අපේ තිරුකුමාර් තමා කෝටි 35000 එක්ක හවුවුනේ පැන්ඩෝරාවලින්

  • @mdd5867
    @mdd58672 жыл бұрын

    Super aa

  • @nimanthabroo3067
    @nimanthabroo30672 жыл бұрын

    Indiyawa tamil acter danush gana vedio akak ona.👍🤘😊❤

  • @nishantissera4920
    @nishantissera49202 жыл бұрын

    සිංගප්පූරුවට මිල අදිකම සහ ජනප්‍රියම කකුළුවන් සපයන්නෙ ශ්‍රි ලංකාවේන්....Srilankan Crabs.

  • @upekshasandeepani8779
    @upekshasandeepani87792 жыл бұрын

    Yummy

  • @dhananjayaherath2221
    @dhananjayaherath22212 жыл бұрын

    කොත්තුවක්වත් කාලෙකින් දැක්ක නැති මම 😒💔

  • @sumalkaperera3616
    @sumalkaperera36162 жыл бұрын

    Hammo dhakinakotath kela gileno 🙄🥺🤭🥰

  • @roshanranasinghe5072
    @roshanranasinghe50722 жыл бұрын

    Aragalayata jayawevaa...

  • @chamodyalakshani3568
    @chamodyalakshani35682 жыл бұрын

    බලා සැනහීමට පමණි 🥺🥺🥺🥺

  • @thisarasathsara7437
    @thisarasathsara74372 жыл бұрын

    dakkahama kanna hithenawa🤩

  • @dilshandili5574
    @dilshandili55742 жыл бұрын

    Ft

  • @pasinduchirantha5001
    @pasinduchirantha50012 жыл бұрын

    😊

  • @SuduMahathhayaSL
    @SuduMahathhayaSL2 жыл бұрын

    peaky blindersla gana ekak onii♥️

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe54882 жыл бұрын

    හොංකොං වල ඉන්නෙ..විශේශයෙන් බලන්න ඕනි යමාති වලට ගියාම..😊❤

  • @AJ-xp6wv
    @AJ-xp6wv2 жыл бұрын

    මේ දවස් වල ඔය වගේ video නොපෙනවා ඉන්න එක හොඳයි..

  • @supunnirmal5449
    @supunnirmal54492 жыл бұрын

    ඉයෙත් ගමේ කොල්ලෝ එක්ක කතා උනා මේ කට හඩ ගැන

  • @ushadihansani1846
    @ushadihansani18462 жыл бұрын

    🔥❤️

  • @hirushandilshanka6404
    @hirushandilshanka64042 жыл бұрын

    ම් ම් ම් රස කෑම ගොඩායි😋😋😋

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    😍❤️💪

  • @awishkaakalanka7751

    @awishkaakalanka7751

    2 жыл бұрын

    @@fr_ANJA මටත්

  • @udarshakalpitha648
    @udarshakalpitha6482 жыл бұрын

    අයියේ scania truck එක ගැන video ekak

  • @niwatch5193
    @niwatch51932 жыл бұрын

    ඇයි බං ලංකාවේ මාලු පාන්...😂😂😂 මාලු විතරයි බං නැත්තේ 😅😅😅අනිත් ඔක්කොම තියෙනවා බං😅😅😅ඒ මදිවට ලෝක ප්‍රසිද්ධයි බං😭😭😭

  • @sashenwickramasinghe687
    @sashenwickramasinghe6872 жыл бұрын

    🔥😀

  • @induwarasenewi6719
    @induwarasenewi67192 жыл бұрын

    ඊලග video එක අභ්‍යවකාශෙ සම්බන්ද එකක් දාන්න බලන්න.🥲

  • @chanuldewanmith4484
    @chanuldewanmith44842 жыл бұрын

    lord of the rings gana video ekak karannako pls

  • @NVFilmsSL
    @NVFilmsSL2 жыл бұрын

    ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @anuththaraperera5305
    @anuththaraperera53052 жыл бұрын

    Ayye mama china giya wele mee tharam widi kama thibune nane

  • @jayalalrathnamalla5776
    @jayalalrathnamalla57762 жыл бұрын

    zayn malik gena vdio ekak oni😊

  • @nuvankumar710
    @nuvankumar7102 жыл бұрын

    Me video ela vadk na

Келесі