අද තත්වය ඵදා දුටු...අධි නීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්න /මගේ මතකය අංක 06

අධි නීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්න / Epi 06 of My Memories - A Series about Life / මගේ මතකය අංක 06
Ran Banda Seneviratne (Sinhala: රන් බණ්ඩා සෙනෙවිරත්න; died 5 December 2001 was a Sri Lankan lawyer, author, lyricist, television and radio presenter.
Ran Banda was born in the remote village of Maradankalla near Mihintale, in the Anuradhapura District. His father was a teacher and an Ayurvedic healer known as Wannihamy. The idiomatic usage is of language evident in his mature writing and speeches stand witness to the fact that he never lost touch with his village heritage. He sometimes called himself a Bayya (Hillbilly) from Mihintale and did so with a great sense of pride.
Lyrics
Davasak Pala Nathi Hene (sung by Gunadasa Kapuge - links to the song as well as interpretation available below)
Ula Leno (sung by Gunadasa Kapuge)
Sumano (sung by Gunadasa Kapuge)
Landune (sung by Amarasiri Peiris)
Mariyave (sung by Gunadasa kapuge)
Pabalu nage (sung by Gunadasa Kapuge)
Poetry
Hithae Dukata Kiyana Kavi
Nihanda Nimnaya
Non-Fiction
A New Political Concept for Sri Lanka (1999) ISBN 955-96871-1-5
"Welcome to 'My Memories,' a captivating video series where I take you on a nostalgic journey through my most cherished moments. Join me as I revisit the milestones, adventures, and heartwarming experiences that have shaped my life.
In each episode, I'll share personal stories, anecdotes, and reflections on the people, places, and events that hold a special place in my heart. From childhood escapades to unforgettable travels, from milestone celebrations to cherished friendships, 'My Memories' is a heartfelt collection of the moments that have made me who I am today.
Through vivid storytelling, captivating visuals, and a touch of humor, I aim to transport you to those significant moments, eliciting laughter, tears, and a profound sense of connection. As we journey together through the chapters of my life, you'll not only get a glimpse into my personal experiences but also find inspiration to reflect on your own memories and appreciate the beauty of life's tapestry.
Whether you're a fellow adventurer, a sentimentalist, or simply someone seeking a dose of heartfelt storytelling, 'My Memories' is the perfect series to unwind, reflect, and rediscover the power of our shared human experiences.
Subscribe to this channel and join me on this nostalgic expedition. Let's celebrate the joy of reminiscing and weave a tapestry of memories that will endure for generations to come."
වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කළ මාගේ අත්දැකීම් බෙදාගැනීමට මෙම මාගේ යූටියුබ් චැනලය යොදා ගනිමි.මෙහිදී මා ඉදිරිපත් කර ඇති සියළුම වීඩියෝ සඳහා මා නිර්මාණශීලීව දායකවී ඇත.මෙම චැනලයට පිවිස නවතම අත් දැකීමක් ලබා ගැනීමට ඔබ සැමට ආරාධනය කරන්නෙමි.
මාගේ මෙම චැනලය ෂෙයාර් කිරීමෙන් සහ කොමෙන්ට්ස් දමා අදහස් දැක්වීම අගය කරමි.ඵමෙන්ම චැනලයේ ඇති බෙල් අයිකනය ඔබා මෙය සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් නවතම වීඩියෝ දැමූ විගස ඔබට නැරඹීමට හැකියි.
ස්තූතියි
සුමිත් ඩයස්
* If you like My Channel:
* Like
* Share
*Comment
* SUBSCRIBE for more videos Also click on notification Bell icon.
Thanks for watching...!!!

Пікірлер: 24

  • @leenafernando7276
    @leenafernando7276 Жыл бұрын

    🙏 ඔබ තුමාට බොහෝමයක් ස්තූතියි, හරීම වටින වැඩ සටහනක්, මෙවැනි මහත්මා ගති ඇති යුක්ති ගරුක මිනිසුන් හිඟ වීමම තමයි අපේ අවාසනාව🙏

  • @agaugustine6755
    @agaugustine67555 ай бұрын

    Mewage deyak karanna obatathiyana dhahiryawantha kama gana harima aadambarayak ape rate upan weerayo wagema thamai oba thumath me karanne weerakkriyaawak jesu pihitai

  • @kusumnigamuni6453
    @kusumnigamuni645310 ай бұрын

    රන් බණ්ඩා සෙනෙවිරත්න මහතා ලියා ඇති " ලංකාවට අලුත් දේශපාලනයක් " පොත. ඉතාම වටිනා. පොතක් . " A New Political Concept For Sri Lanka " එහි ඉංග්‍රීසි පරිවර්තනය යි . අද අපේ රට පත්ව ඇති ඛේදනීය තත්වයෙන් රට මුදා ගැනීමට අපි කවුරුත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතාම වටිනා පොත් දෙකකි ඒ . දැන් එම පොත් වෙළඳසල් වල දකින්නට වත් නොලැබීම කණගාටුවට කරුණකි .

  • @gaminidissanayake5401
    @gaminidissanayake54016 ай бұрын

    God bless you...

  • @wasanthakumara1386
    @wasanthakumara13862 ай бұрын

    Rechrd.de.soyza.mahatha.wenuwen.kathakarapu.Ekama.minisa.❤❤❤

  • @pebotuwegamageaberathne5065
    @pebotuwegamageaberathne506526 күн бұрын

    Mata mathakai eyage puthata pudgalika adyapanaya laba Denna giyama Mata Kanna bonna deela ohuge athinma Sath kara kala hati, Miyama manussayek...obata nivan suwa labewa!!!

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 Жыл бұрын

    He was a independent thinker. Must be memories

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Жыл бұрын

    රත්තරන් මහත්තයෙක් ඔබට බොහොම ස්තුතියි මේ මහත්තයාගැන විස්තර කලාට මම ටී වී ඵකේ වැඩ සටහනක් වල දැකලා තීයනව ලස්සන දේවල් කියලා දෙනවා මතකයි රත්තරන් මහත්තයෙක් 🙏🙏🙏🙏🙏

  • @SumithDias

    @SumithDias

    Жыл бұрын

    ස්තූතියි ඔබට

  • @manikesumanadasa4881

    @manikesumanadasa4881

    Жыл бұрын

    ස්තුතිවන්ත වෙමි . ඔබතුමාට . බුදුසරනයි ආයුබෝවේවා

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Жыл бұрын

    Amaraniya minisun...niwan suwa..

  • @deepikakahandawala883
    @deepikakahandawala883 Жыл бұрын

    Asawen beluwa ..Thanks ❤

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Жыл бұрын

    මහත්තයෝ තවත් රංබන්ඩා සෙනෙවිරත්න මහතාගේ වීඩියෝ ලක්කරන අපට දන්වන්න ස්තූතියි බොහොම ස්තුතියි

  • @sanduanjalika6709
    @sanduanjalika67099 ай бұрын

    තවත් මෙවන් වැදගත් දේ අප වෙත ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @kusumnigamuni6453
    @kusumnigamuni645310 ай бұрын

    මා දැනගෙන සිටි ඉතාම ශ්‍රෙෂ්ඨ මිනිසෙක් . සුමිත් ජයන්ත ඩයස් මහතා ට බෙහෙවින් ම ස්තූතියි ඉතාම වටිනා මිනිසෙකු වන අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා ගැන තොරතුරු ඇතුළත් මෙම වැඩසටහන කරලියට ගෙන ඒම ගැන . මා දන්නා තරමට එතුමා යුග පුරුෂයෙක් මම කුසුම් නිගමුනි .

  • @SumithDias

    @SumithDias

    10 ай бұрын

    ඔබටත් බෙහෙවින්ම ස්තූතියි...මා දිරිමත් කළාට

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @saloonraw6767
    @saloonraw67676 ай бұрын

    දෙ විසි වසරක් ගෙවී ගියමුත්... ජීවමානයි නොවෙද ඒ ගී තවමත්... සුන්දර පද පේලි හද තුල රැව් දුන්නත්... කැමතිම ඒවායෙ තේරුම විදගන්නත්... නොදැක සිටියත් ඇසෙනවිට ගීතයක්... හිත දුවයි බොහෝ දුර සොයාගෙන මානයක්.. විඳින්නට හැකි අයට ඒක ලොකු කතාවක්.. මියගියත් නීති කිවිඳුන් මේ රටට සම්පතක්.. (නිර්මාණය රෙෂ්මිත page )

  • @user-ds8rg5gq2k
    @user-ds8rg5gq2k6 ай бұрын

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @saloonraw6767
    @saloonraw67677 ай бұрын

    ගොඩක් වටිනවා ♥️♥️ හදවතින්ම

  • @thilakranasinghapathminira6890
    @thilakranasinghapathminira6890 Жыл бұрын

    athumata niwan suwa labewa

  • @bsworld8
    @bsworld8 Жыл бұрын

    නියමයි ඉතින් 🤔

  • @SumithDias

    @SumithDias

    Жыл бұрын

    ස්තූතියි ඔබට

  • @ashokadissanayake8139
    @ashokadissanayake81395 ай бұрын

    රම්බණ්ඩා සෙනවිරත්න කතෝලිකයෙක්ද

Келесі