රුදුරු වූ කාලගුණය අහිංසක ජීවිත 06ක් බිලිගනී - අවදානම් ගස් ගැන තීරණයක් - Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
රුදුරු වූ කාලගුණය අහිංසක ජීවිත 06ක් බිලිගනී - අවදානම් ගස් ගැන තීරණයක් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 16

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o24 күн бұрын

    ආන්ඩුවෙන් බැට කන්නේ ද සාමාන්‍ය ජනතාව සොබාදහමෙන් බැට කන්නේ ද සාමාන්‍ය ජනතාව ..😢😢😢😢

  • @rithuomaya7867
    @rithuomaya786724 күн бұрын

    පව් මිනිසුන් 😢😢 මිය ගිය සැමට නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏

  • @kavindubandara7172
    @kavindubandara717224 күн бұрын

    මේ සොබාවධර්මයේ වසරයි සියලු දෙනා පරිස්සමෙන් ජිවත් වෙමු 👍👍👍

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage483824 күн бұрын

    අනේ අපොයි . මිනිස්සු නේ පරිස්සමෙන් වැඩ කරන්න . ජීවිතය බේරගෙන වැඩ කරන්න . 🙏🙏🙏

  • @user-yy7wr4xk2m
    @user-yy7wr4xk2m24 күн бұрын

    මිනිස්සු මැරුණම තමයි මතක් වෙන්නෙ

  • @yasirudhananjaya941
    @yasirudhananjaya94124 күн бұрын

    පුදුම හුලගක් ආවේ...කැරකිලා යනවා අපිත් .ගස් පට්ට විදියට කරකැවෙන්නෙ...අනේ මන්දා ..

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t24 күн бұрын

    😢😢😢😢

  • @uthpalanethu5635
    @uthpalanethu563524 күн бұрын

    පලවෙනියගෙ මරනෙනම් අපේ ගෙවල් ලග😒 අම්ම ගිහින් ආවෙ👍

  • @nipuniumanda2973
    @nipuniumanda297324 күн бұрын

    අපේ ගස් කැරකෙනවා පුදුම හුලගක්

  • @h.l.malani.6278
    @h.l.malani.627824 күн бұрын

    මම ඉන්නේ සවුදි වල .සිතල කාලයේ වැස්සා මෙි රජයේ ලමයින්ට නිවාඩු දුන්නා මෙිවගේ ගංවතුර තියෙන රටක ඇයි පියවර ගන්නේ නැත්තේ මිනිස්සු මැරෙනවා 😢😢😢

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage483824 күн бұрын

    ජනතාව ගෙන් බඩකට බොක්ක පුරවගන්න හැත්ත දේශපාලුවො එකෙක් එලියට බහින්නෙ නැහැ . අහිංසක ජනතාව හැමදාම ගංවතුරට යටවෙනවනෙ .. ජනතාව ගෙන් බඩකට බොක්ක පුරවගන උන් සැප විදිනව. ඕකුන් ඇදගෙන යන්න ගංවතුරක් එන්නෙ නැද්ද . හැම අවුරුද්දෙ ම අහිංසක ජනතාව ගංවතුරට යටවෙනවනෙ යකෝ. ඕකුන්ට පේන්නෙ නැද්ද මිනිස්සු න්ට සලකන්න.

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d23 күн бұрын

    අපට දවස් තුකින් කරන්ටි නැ 🙆🙆

  • @user-vo7qx9on2q
    @user-vo7qx9on2q24 күн бұрын

    මගේ රට වැසියන්ට දලදා සමිඳු පිහිටයි

  • @kapurubanda6131
    @kapurubanda613124 күн бұрын

    dan oya wage gas keeyak iskola langa watunada. pin padi ganna wesige puthala

  • @PradeepSandaruwan-lb9ze
    @PradeepSandaruwan-lb9ze24 күн бұрын

    පටිට හුලග 😁😁😁

Келесі