No video

ක්ලබ් වසන්ත ඝාතනය පාස්කු අංක 02 ද?

Chula Adikari KZread Channel

Пікірлер: 1 000

  • @nuwanperera8140
    @nuwanperera8140Ай бұрын

    ඔබතුමාගේ තර්කය 100% නිවැරැදියි ..🌹👍👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @sunitalanka3102

    @sunitalanka3102

    Ай бұрын

    👍👍👍♥️♥️♥️♥️

  • @YfGf-mf1vm

    @YfGf-mf1vm

    Ай бұрын

    එහම නොවෙන්නත් බැරි නෑ

  • @shankaviranga5119
    @shankaviranga5119Ай бұрын

    පරිස්සමෙන් මහත්මය. ඔබලාගෙ ජීවිතය වටිනව සාමාන්‍ය මිනිස්සුන්ට . ❤️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @thamarasudh8025
    @thamarasudh8025Ай бұрын

    අපි නොදන්නවා උනාට. රජය දන්නවා අනුග්‍රහය එයාලා

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @jayaweera9360
    @jayaweera9360Ай бұрын

    නියමයි සර් - කෙලින්ම talk එක - සමබරයි - සුදාලා වගේ අපතයොන් ගේ කතා අහලා එපා වෙලා ඉන්න වෙලාවේ සාධාරණ මහජනයාට සිසිල් දිය පොදක් වගේ ඔබේ කතාව ❤

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890Ай бұрын

    අනිවාර්යයෙන්ම ජනතාව මේ මොහොතේ බුද්ධිමත් විය යුතුයි

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    True…

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @leslyjayawardhenaauckland6934

    @leslyjayawardhenaauckland6934

    Ай бұрын

    මාලිමාවට ලංකාවේ කිසිම චන්ද කොට්ටාසයක් ජයගන්න බැහැ ..ජනතාව සජිත්ට එකතු වෙනවා

  • @sudarmagayan5066
    @sudarmagayan5066Ай бұрын

    ඔබතුමා හරි සම්පුර්ණ ඇත්ත කතාව

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    Ай бұрын

    🤙🤙

  • @pntincanl293
    @pntincanl293Ай бұрын

    😮😮 හැමෝටම දඩුවම් ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි දේශපාලුව කරපු පහත්ම පහත් වැඩක් මේකත් සියලුම දෙනාට දඬුවම් ලැබෙයි

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @Sithum_Nimsara_2007

    @Sithum_Nimsara_2007

    Ай бұрын

    මුන් මෙහෙම ගිහින් අනුරකුමාරටත් සොට් එක දෙයිද දන්නේ නෑ

  • @සනා

    @සනා

    Ай бұрын

    ​@@Sithum_Nimsara_2007 ඔය සැකේ නම් මටත් තියෙනවා බන් බැරිම උනොත් අවසාන ඉලක්කෙ අනුර තමයි හැබැයි ඒක කරත් කරන්නෙ ස්වාභාවික මරනයක් වෙච්ච විදියට ,

  • @PippigeLokaya

    @PippigeLokaya

    Ай бұрын

    @@Sithum_Nimsara_2007ඇත්තමයි එහෙම බැරි කට්ටිය නෙවෙයි. බල ලෝභී සත්තුනෙ. මටත් බය හිතුණා

  • @user-li8ix5tw9j
    @user-li8ix5tw9jАй бұрын

    මයිනා ඇරෙන්න වෙන කවුරුත් නෙවෙයි ..ඇත්ත ඕකයි..

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @manjulamadhushani849

    @manjulamadhushani849

    Ай бұрын

    Athta ane manda oya miniha thwa අවුරුදු kiyada jeewath wenne aduma e genwath hithuwada apagtha wenwa okun okkama

  • @shanthicosta1674

    @shanthicosta1674

    Ай бұрын

    Apith kiwa

  • @gunarathnagm5546
    @gunarathnagm5546Ай бұрын

    චන්ද කිට්ටු නිසා පාස්කු වැනි ප්‍රහාරයක ආරම්භයද

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @lilith5730

    @lilith5730

    Ай бұрын

    අනිවාර්යෙන්ම මේවායේ පිටුපස ආණ්‌ඩුව, රාජපක්‍ෂලා ඉන්නවා.

  • @PrasannaSamarathunga

    @PrasannaSamarathunga

    Ай бұрын

    ​@@chulaadikariඒ කියන්නෙ අනුර කුමාර සම්බන්දයිද

  • @Dprasanna1430

    @Dprasanna1430

    Ай бұрын

    ​@@PrasannaSamarathungaබුරුවෙක් උබනම් තව ම ගූ කන කාලකන්නි අවජාතක යෙක්

  • @desipadminiperera6274
    @desipadminiperera6274Ай бұрын

    ඔබතුමා කියනව වගේ මේක ඡන්දයට වැට බැඳීමක් තමයි.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @Jayasena_chadrasekara_

    @Jayasena_chadrasekara_

    Ай бұрын

    Mahinda.ganillohukannathwa

  • @mgsmadhumalee325

    @mgsmadhumalee325

    Ай бұрын

    මම කලින්ම මගේ දැනුමෙ හැටියට කිවා.මාලිමාව පිටින් යවන්න දැන් ඉතිං ලේ හලනව

  • @GayathreeGunasekara
    @GayathreeGunasekaraАй бұрын

    ජනතාව බුද්දිමත් දැන්.පොලිසිය කියන දේ අහන්න තරම් මෝඩ නැහැ

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @rwbd-123

    @rwbd-123

    Ай бұрын

    ඒ කාලෙ අවුරුදු කීපෙකටකලින් ඔය පොලිස් කියන උන් ඔක්කොම ඇත්ත කියල හිතුව.දැන් සමාජ මාධ්‍ය වලට ස්තුති වෙන්නෙ අපි විවිධ පැති වලින් හිතන්න පුරුදු වෙනව

  • @kaduwelaputha2057
    @kaduwelaputha2057Ай бұрын

    ස්තූතියි ඔබට... දැන් හිතාගන්න පුළුවන් ... ❤️❤️❤️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @manelpedige1775
    @manelpedige1775Ай бұрын

    අනිවාර්යයෙන් පටිසන් දෙනව බලන්න ඉදිරියට 😢😢😢😮😮

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665Ай бұрын

    මිනී මරුවන් අසුනොවන අපරාදයක් තිබේනම් ඒ පිටුපස ඉන්නේ දේසපාලකයෝ

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @ruchirabandara

    @ruchirabandara

    Ай бұрын

    මහින්ද මහත්තයා ඉන්නවා .විධායක ජානාධිපතිවරයන්ට දඩුවම් කරන්න බැ . ඕන තරම් අපරාධ කරන්න මිනීමරන්න පුළුවන් .

  • @pushpasamanthikulathunga6872

    @pushpasamanthikulathunga6872

    Ай бұрын

  • @jayaweera9360
    @jayaweera9360Ай бұрын

    පරාජපක්ෂ ලාගේ වැඩක් - වෙඩික්කාරයෝ දෙන්නා නාකියාගේ සරම අස්සේ ඇති සුවර් එකට

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @GeethikaSanjeewani-p6p
    @GeethikaSanjeewani-p6pАй бұрын

    ඔබ තුමාගේ තර්කය නිවැරදි යි.. අපි මේ අරාබි රටවල දුක් විදින්නේ ඔය දේශපාලකයෝගේ වැඩ තමයි.. ඔබ තුමාට ස්තුතියි.. තවමත් ඉන්න ගව රැලට මේවා මෙහෙම හරි තේරුම් කරන්න උත්සහ කරනවට 🙏🙏🙏🙏🙏

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88Ай бұрын

    ඔබ තුමා මුලු විස්තරයම නිර්බිතව ඉදිරි පත් කරලා තියනවා හන්ගන තැන් සෙරම එලියට ඇදල ජය වෙවා 👍❤

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4dАй бұрын

    වෙඩික්කාරයො ආරක්ෂා කරන්න පොලීසිය වෙන වෙන තිරනාටක රඟ දක්වනව 😂😂😂

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    😃😃😃

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353Ай бұрын

    ඔබතුමා බොහොම හොඳින් පැහැදිළි කරනවා මේ සිද්ධියේදී බැලූ බැල්මට අපට නොපෙනෙන පැත්තක්. වෙඩික්කරුවන් අත්අඩංගුවට ගන්න උනන්දුවක් නැති බව නම් ලොකු ගැටලුවක්. අපි නොදන්න වෙඩික්කරුවො ඒ අය දන්න නිසා වෙන්න බැරි නෑ. කොහොම වුණත් ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට නියමිත නිසා පාස්කු ප්රහාරය වගේ භීෂණයක ඉඟිත් දැනෙනවා. ඔබතුමා මෙතනදි දෙන ඉඟි අනුව මෙය කාගේ උවමනාවකට කළ දෙයක්ද යන්න ගැනත් දළ අදහසක් ඇති කර ගන්න පුලුවන්. කොහොම වුණත් මේ සිද්ධිය තුළ බොහෝ දෙනා නොහිතන අන්දමේ සැඟවුණු කතාවක් ඇති. අවසානයේදී සිද්ධිය යට යාවි අපරාධයට වග කිව යුත්තෙක් නැතිව. පාස්කු ප්රහාරයේදී සිදුවුණෙත් ඒ හා සමාන දෙයක්නේ. මේ දේවල් මෙසේ සිදුවුණත්, මේ විශ්වය ඇතුලේ දූෂිත මිනිසුන්ට සදාකල් වැජඹෙන්න බැහැ. ඔවුන් සොබා දහමේ නියත දඬුවම් ලබන දවසක් එනවාමයි. අනිවාර්යයෙන් එදාට ඔවුන් විඳවලා මැරේවි........ බොහොම ස්තුතියි සර්. මේක විශිෂ්ට පැහැදිළි කිරීමක්. ❤💐🙏

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ngАй бұрын

    තුවක්කු කරුවො දෙන්නා සුවර් මහින්දයගෙ සරම අස්සෙ හැංගිලා ඇති😂😂

  • @damai4603

    @damai4603

    Ай бұрын

    අනිවාර්යයෙන් එකනෙ මල් සාලාවට කොල් සදහට වෙඩි තියපු උන් හමුවෙන්න් නැහැ උන් ගියා

  • @dammika428

    @dammika428

    Ай бұрын

    😂😂😂😂

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    😃😃😃

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @thamarasudh8025

    @thamarasudh8025

    Ай бұрын

    උන් දෙන්නා උගන්ඩාවෙි ඇති දැන් රාජ්‍ය අනුග්‍රහයෙන්. කරපුවාම. අල්ලන්නේ නැ ගොඩක් දෙවල් යට ග්යා. ගොඩාක් එවුන්ගේ රහස්. නොම්ලේ මැරෙන්න ඕනෙනමි තව අවුරැදු 5 මෙි කාලකන්නින්ටම ද්පල්ලා එලියට බහින්න වෙන්නේ නැ තව කාලකන්නි යනකෙිට

  • @elenieleni3859
    @elenieleni3859Ай бұрын

    අනිවාර්යයෙන්ම විශ්වය මේවාට දඩුවම් ලබා දෙනවාමයි අපි එතෙක් ඉවසමු.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @princyamadoru8106
    @princyamadoru8106Ай бұрын

    හරි අපූරු පොලිස් නඩගම.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @ruchirabandara
    @ruchirabandaraАй бұрын

    මාලිමාව අනිවාර්යයෙන්ම රටට අවශ්‍යයි. මේ දේශපාලන සන්ස්කෘතිය වෙනස් කරන්න ඕනෙ .

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @karunanayake2002
    @karunanayake2002Ай бұрын

    ඔබතුමාගේ සම්පුර්ණ කතාව ඉතාමත් සාවදානයෙන් අහන මේ රටේ සිදුවීම් දන්න ගොං පාට් වලින් සාමාන්‍ය ජනතාව නොමග හරින විදි දන්න අයට කුමක්ද වුයේ යැයි හිතා ගත හැක. පාස්කු දින ප්‍රහාරය මතක් කලේ "two projects but one team"යන්න දැයි සිතේ.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @princyamadoru8106
    @princyamadoru8106Ай бұрын

    ඔබතුමා හරියටම හරි..

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-op7gm4jm5k
    @user-op7gm4jm5kАй бұрын

    Great speech Weldon sir

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @liri5772
    @liri5772Ай бұрын

    මේ ප්‍රශ්නය ගැන මෙතෙක් කල හොදම තර්කානුකූල සහ නිවැරදිම විහ්‍රහය ඉදිරියටත් මෙවැනි වැඩසටහන් සාර්ථකව කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @kamaluda8252
    @kamaluda8252Ай бұрын

    මම බලපු හොඳම, සාර්ථකම විග්‍රහය,, සාටක පවුල විසින් කරනලද්දක් බව සැක මතුවෙනවා,,,

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119Ай бұрын

    රාජපක්ෂ හැතිකරේ ඉන්නකම් මේ රට හදන්න බෑ....

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-cq6sk3pg6v

    @user-cq6sk3pg6v

    Ай бұрын

    🤙🤙

  • @kaushalyaRithika-lr3su
    @kaushalyaRithika-lr3suАй бұрын

    ඔබ තුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත මහින්ද රාජපක්ෂ තමයි මෙක කරලා තියෙන්නේ

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @pkds1983
    @pkds1983Ай бұрын

    සැකකරුවන් ගෙ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප ගාලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මානව අයිතිවාසිකම් නඩුවකින් වැරදි කාරයෙක් වෙලා ලක්ෂ පහක වන්දියක් ගෙවපු ගැලනිගම එක්සිට් එකෙන් සහරාන්ගේ බෝම්බ ලොරිය රිලීස් කරන්න කියලා ඕඩර් දීලා පාස්කු දා ප්‍රහාරය වෙද්දී මාළු මාළු හෝටලයේ සැප ගත්තු එකෙක් පොලිස්පති වෙච්ච අහිංසක සිවිල් ජනතාව මරන්න හමුදා සෙබලුන් මරන්න කොටින්ට සල්ලි දුන්න එකෙක් පොලීසිය බාර ඇමති වෙච්ච රටක ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Exactly…

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @himalfonseka9587

    @himalfonseka9587

    Ай бұрын

    kzread.info/dash/bejne/Z4et2MOQmcjZabw.htmlsi=HcAh5yeeTX22_Z_M.. you tube උපුටා ගැනීමකි මේ සියලු නීතිඥ ප්‍රජාවට නොවේ...පාතාලය ..... සුදු ඇඳගෙන කළු ඇවිදින්.....සත්‍යය වෙනුවෙන් කතා කළ යුතු අය ඉදිරිපත්විය යුතු කාලය නොවේද මේ.. . 😮

  • @liri5772

    @liri5772

    Ай бұрын

    කතාව සම්පූර්ණ ඇත්ත 100%ක් එකගයි

  • @k.r.ksilva5785
    @k.r.ksilva5785Ай бұрын

    මා දුටු හොදම විග්‍රහය

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-hc7nx9ev7o
    @user-hc7nx9ev7oАй бұрын

    හිතන්න ඕන කතාවක් ඒ මහත්මයා කිවුවෙ .

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @Nethuthushari
    @NethuthushariАй бұрын

    වසන්ව මැරුවේ සුදු ඇදගත්. රාජපක්ෂයි පාර්ලිමේන්තුවේ උපාසකලයි😢😢😢

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @annesrimathi3431
    @annesrimathi3431Ай бұрын

    ඔබ තුමාගේ විග්‍රහ බොහොම සාධාරණයි 🙏👏👏

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699Ай бұрын

    එහෙම වෙන්නෙ මේ ආන්ඩුව ඉන්නකම්.😂😂 NPP ආවම ඕවා යට යන්නේ නෑ.මොකද මේක කාගෙ ගේමක්ද කියලා රටම කතා කරනවා . අනික අර පොලීස් නාඩගම ඇයි කලෙ කියලා . කංජිපානි දන්නෙත් නැතුව ඇති උනේ මොකක්ද කියලා .මේක මේ ඇත්ත හංගන්න ගහපු ගේමක්.ඊයේ චමුදිත ගේ ඉන්ටවිව් එක බැලුවම හිතා ගන්න පුළුවන් කවුද කලේ කියලා . ඒ වාහන තිබුන තැන ගැන ලස්සනට ඊයෙ කතා කරානේ. ඉවසන් ඉමු .තව මාස කීපයක් විතරයි . අනික මේකත් සෝල් බීච් වගේ ගේමක්.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @jayaweera9360

    @jayaweera9360

    Ай бұрын

    @@beragalawindchillcottage1699 NPP එක එන්ඩත් චන්දෙ තියන්න එපෑ - මුං රට අමු සොහොනක් කරයිද දන්නේ නෑ - චන්දෙට කලින් මතකනෙඑදා JR ගේ කෙරුවාව ?

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Ай бұрын

    @@jayaweera9360 උන්ට ලෙසි නෑ මේ පර

  • @oshanbuddika3454

    @oshanbuddika3454

    Ай бұрын

    කංජිපානි හැමදාම සීනි හොරා කැවම කෑවේ නැතත් උ අහුවෙන්නෙ . ඒ වගේ තමයි .😂😂

  • @anushafernando6709
    @anushafernando6709Ай бұрын

    Oba100% නිවැරැදි .❤❤

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064Ай бұрын

    උන් රටෙත් නැතුව ඇති නිතිය උන්ට පැනගන්න රැගුව

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @munasindisanayaka900
    @munasindisanayaka900Ай бұрын

    ඇත්ත කතාව, මෙ සිද්ධිය අනිවාර්යයෙන්ම යට ගහනවා මොකද දේශපාලුවෝ සමිබන්ද ඇති

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @harshanirangika3005
    @harshanirangika3005Ай бұрын

    ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත.👍👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890Ай бұрын

    මෙතුමා කියන දේ ඇත්ත

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @anjalikafernando633
    @anjalikafernando633Ай бұрын

    ඔබ තුමා කියන්නේ ඇත්ත. මේ සිද්දියේ සැක හිතෙන තැන් බොහෝ ඇත.. අපිත් හිතුවා. විඩික් කාරයෝ ඇවිත් තියෙන්නෙත් දකුනෙන් කියල රාවයකුත් තිබ්බා. දකුනේ ඉන්නේ කවුද. මහ බයානක දේසපාලුවෝ නෙවේද. ඔකුන් මේ රටේ මිනිස්සුන්ව නොමග යවනවා . ගාතන සිද්දිය මුන් වටී කරකවනවා. අර කීව වගේ. දැනටත් සේවයේ ඉන්න දෙදෙනෙකු විය හැකියි. ගාතකයෝ දෙන්නා. බලන්නකෝ ඕකා හොයන්නනෙත් නෑ හොයන්නත් බෑ. මාර ගේම් ලංකාවේ ඉන්න හොර යක්කු දෙන්නේ ඔකුන්ටත් . කල කල දේ පල දෙන දවසක් එයි.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @Biznade
    @BiznadeАй бұрын

    පරදින බව දන්න නිසා සාක්ශි නැතිකරනව ,ඔබ හරියටම හරි

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @dayanvidanage9456
    @dayanvidanage9456Ай бұрын

    Absolutely right what you said

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4sАй бұрын

    මමත් hithuwa edama bag ekkta දන්නා ඇති obathumage කතාව ඇත්ත

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9zАй бұрын

    ජනතාව බුද්දිමත් වෙයි මේ වගේ දේවල් ඇහුවොත් ..නැත්නම් ඒ ගොල්ලන් එකම රාමුවක ඉදලා මේ සිද්දි දිහා බලන්නේ .මට හිතෙනවා හිරුනිකාව ඇතුලට දැම්මෙත් මුන් මේ ගේම් ගහන්නද කියලා ..මොකද හිරුනිකා ලවක් දෙවක් නැතුව කියලා දානවනේ නම් ගම් එක්කම.මුන්ට නීතියෙන්නම් දඩුවම් ලැබෙන්නේ නෑ.ස්වභාව දර්මයාවත් දඩුවම් දෙයි කියලා බලන් ඉමු .ඔබතුමාගෙ කතාව පැහැදිලියි.හිතන්න දේවල් බොහොමයි ස්තූතියි

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771Ай бұрын

    අපි නම් මොන බාදක ආවත් අපගේ ජන්දෙ යහපත් රටක් ,නීතියේ ආධිපත්‍යය බලගන්වන විනය ගරුක රටක් නිර්මාණය කිරිම සදහා අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා.ජයවේවා

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @raymondbasil6691
    @raymondbasil6691Ай бұрын

    ඇත්ත ටම ඒ තුවක්කු කරුවන් හදුනා ගන්ඩ..කියලා..මද්‍යවල දැම්මේනෑනේනම් ඒකප්‍රහෙලිකාවක්😢

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @ioannamotiti3136
    @ioannamotiti3136Ай бұрын

    ඔබේ කථාව සම්පුර්න ඇත්ත , ඕක තමා පටන් ගැම්ම , උන් මේ රට කාටවත් ගොඩ දාන්න දේන්නේ නැහැ , මේ youtube එකක්වත් බලන්නේ නැති දුප්පත් මිනිස්සු හරියට ඉන්නව ,

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @AnusahAnusah
    @AnusahAnusahАй бұрын

    ඔන් දෙන්නා හමුදා දෙන්නෙක් ඒයන ගමන් එකෙක් වහනන් බැසකඩෙකින් වතුර බෝතලයක් අර ගන්නවා කැමරාවල

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @sriyaniperera9468
    @sriyaniperera9468Ай бұрын

    ගොඩක්ම සතුතියි පැහැදිලි වාර්තා කරනයට..... 👍👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-sl7k
    @user-sl7kАй бұрын

    _මහත්තයෝ මේ එකෙක් ගැනවත් ශත පහක විශ්වාසයක් නැහැ . මුන් අමුතු නාඩගමක් නටාගෙන එන්නෙ දැන්._

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-cw5mu1dz5y
    @user-cw5mu1dz5yАй бұрын

    මට මතකයට ආවේ වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද මේ අකටයුතු කම්

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @fgffg1768
    @fgffg1768Ай бұрын

    මෙම පිටුපස පියුමි හංසමාලි ව බෙර ගන්න

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @sriyaniperera9468
    @sriyaniperera9468Ай бұрын

    පරිස්සමෙන් මහත්තයෝ ,ඔබ වැනි අය මෙි රටට ඉන්නම ඔිනමයි.....

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @lakshmanranaveera
    @lakshmanranaveeraАй бұрын

    ඔබ හරියටම හරි සර්...මෙතන තියෙනව ලොකු ගේමක්...ඔබතුමා පරිස්සමට...❤❤❤❤...

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-pb6ne3tq4d
    @user-pb6ne3tq4dАй бұрын

    100% you are correct

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @pinkymaxmara5426
    @pinkymaxmara5426Ай бұрын

    Great aiya ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248Ай бұрын

    පුද්ගලිකව ඔබතුමා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබාදෙන්න ස්තුති (whatsapp )

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    0773 516 712

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    🙏🙏🙏

  • @benjaminfernando7892
    @benjaminfernando7892Ай бұрын

    ඇත්ත වශයෙන්ම ඔබ තුමා හරියටම හරි.❤❤

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299Ай бұрын

    ඔයා සුපිරි පොරක්, නීතීඥයෙකුගේ දැනීම අතින් ඉහලින් ඉන්නව, වටිනා පැහැදිලි කිරීමක්, ඔබ තුමා ඇත්තේන්ම දක්ෂ කථිකයෙක්, මම පොලීසියේ කොස්තාපල් කෙනෙක්, දැන් යුරෝපයේ පුරවැසියෙක්, මම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයෙකු වශයෙන් හිටිය,( ඒ ඔහු මහවැලි සංවර්ධන වාරිමාර්ග ඇමති වශයෙන් ඉන්න කාලේ) ඔහු දාමරික නෑ නමුත් අනිත් දේ මට අදාළ නෑ, මහින්ද දාමරිකයි තග්ස් පොරක්, සම්පූර්ණයෙන්ම පාස්කු ප්‍රහාරය ගෝඨාභය ඇතුළු මහින්ද රාජපක්ෂලාගේ වැඩක්, මම බය නැතිව කියනව, මඩකලපුවෙ පොලීසියේ( මරපු) දෙන්නාගෙන් පටන් ගත්තේ, ඒක කලේ පිල්ලෙයාන් හරි කරුණා අම්මාන්, මෛත්‍රීපාල සිරිසේන මහත්මයට විරුද්ධව මම නොලියමි,

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665Ай бұрын

    ගිනිඅවිය ltt නම් කරුණා අම්මාන් දෙන්න ඇති නේද

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    😃😃😃

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @saramanthryh6247
    @saramanthryh6247Ай бұрын

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත නමුත් මහජනයා දරන මතය කුමක්ද යන්න තේරුම් ගැනීමට අපහසුය

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @Dcag123
    @Dcag123Ай бұрын

    පාතාලෙට ගහන පොලිසි පාතාලේ උන් තමා ඕකය හවුල් වුනේ.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    🙏🙏🙏

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771Ай бұрын

    Thanks for your presentation to have knowledge for public and ask to continue .

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @manojpriyankara9635
    @manojpriyankara9635Ай бұрын

    Very true excellent investigation.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1cАй бұрын

    Hariytama hari kathawa sir. 💐💐❤thank you thank you. 🌟🌟🌟

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-vd4pl7wu8j
    @user-vd4pl7wu8jАй бұрын

    ඒ වෙඩි තබා ඇති ආකාරය පවා මිනිසුන් නොමග යැවීමට දරපු උත්සහ කිරීමක්...

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @nilanmayura3558
    @nilanmayura3558Ай бұрын

    සියලු ආයතන දූෂිතයි මහජනතාවට දැං ඉතුරු සියදිවිනසාගන්න විතරයි 😢😢😢

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @shamalimahahedara5894
    @shamalimahahedara5894Ай бұрын

    Good job sir .. theruwan saranaiii...

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-vd4pl7wu8j
    @user-vd4pl7wu8jАй бұрын

    මොලේ කළදක් නැති උන්ට තේරෙන... මොළ ගෙනාපු නැව් කාරයින්ට නොතේරෙන ඇත්ත

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @d-maxautocare5390
    @d-maxautocare5390Ай бұрын

    ඔබතුමාගේ තර්කය හරි. 👍🏻

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @kanmanikanmani2277
    @kanmanikanmani2277Ай бұрын

    Oyaka katheva 💯👍👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @sumanasirisjmanasiri3017
    @sumanasirisjmanasiri3017Ай бұрын

    මෙ කියන දෙවල් සනපුරන ඇත්ත මෙක කරෙ මදුස්ගෙන් එක නෙවෙයි කන්ජ්ජපානි නෙවෙයි මතක තබගන්න මෙක මතනින් එහාට කරන්නේ නැ

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-tc4rq9qq5y
    @user-tc4rq9qq5yАй бұрын

    මෙම ඝාතනය මෙහෙයවීම පිටුපස බලවත් දේශපාලන හස්තයක් ඇති බව පැහැදිලියි.. ඔබ තුමා ඔය ගැන කතා කරන්නෙ පරිස්සමින්.. මොකද අපේ රටේ නීතිය බල්ලට ගිහින් තියෙන්නේ..

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-vu8my6ki6o
    @user-vu8my6ki6oАй бұрын

    කන්ජි පානිට දෙන්න පුළුවන් හොදම ගේම් එක තමයි මිනී මරු හොර දේශපාලුවන් ටිකට ඉන්න තැනක ඉදන් ගේමක් දෙන්න පුළුවන් නම්.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @slrupasinghe4906
    @slrupasinghe4906Ай бұрын

    අනිවාර්යයෙන්ම ඔබ තුමා කියන කතාව ඇත්ත ඒ සිදුවිම දිහා බැලුවාම චිත්‍ර පටියක් වාගේ ඇත්තටම සිදුවුන දෙයක් නෙවේ ⁣වාගේ සැහැල්වට දාල තියෙන්නෙ එයාලට මේ දේ සැහැල්ලුවට දැනුනට අපිට වැරදි ඇති ඒ මනුෂ්‍ය අපිට වැරදි උනාට ගැනු දරවන්ට මේ ලෝකෙම නැති උනා වගේ දැනෙනව ඇති වැරදි උනත් අපිට දඩුවන් දෙන්න බැ ඒකට තමයි නිතිය තියෙන්නෙ ඒ නිසා මේවට සහයොගය දෙන සියලු දෙනාටත් ගැනු දරුවො ඇති ඒයාලටත් ඒ වේදනව දැනෙන දවස වැඩි ඇතක නැතුව ඇති ස්වහාව ධර්මයට හොරෙන් කවදාවත් කරන්න බැ❤

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @skkmendis5414
    @skkmendis5414Ай бұрын

    "අනුමාන ඡායාරුප වෙනුවට මදුෂ් ගේ සොහොනේ එල්ලපු බැනර් එකනම් News වලට පෙන්නුවා "

  • @rehandeen1

    @rehandeen1

    Ай бұрын

    CCTV වලින් ඒක බලන්න බැරි වුනාද දන්නේ නෑ?

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    😃😃😃

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @nissankagedara9469
    @nissankagedara9469Ай бұрын

    Oka kale palale nami oba keyana kathawa sampuna attha👍👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @deepthimendis2431
    @deepthimendis2431Ай бұрын

    Thank you very well said the intelligent people should now be on alert and watch who is the person who is coming very soon and God Almighty is going to show to the weeping children who was behind the 21st massacre. Our prayers for those children When there is no law and order in this country the country is run by the politicians according to their ways

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @ndhunter5280
    @ndhunter5280Ай бұрын

    මේක ගැන පොලිසිය දන්නව A to Z .මේක ලස්සන නාට්‍යක් නෙමේ මෝඩ මී හරක් ප්ලෑන් කරපු එකක් ආණ්ඩුවේ හෙළුව පොලිසියේ හෙළුව එළියේ. ..මේක පිටිපස්සේ ඉන්නේ දේශපාලනය පොලිසිය STF

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023Ай бұрын

    පාදඩයෝ ප්‍රකෝටිපති පාලකයෝ.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @samearaa8434
    @samearaa8434Ай бұрын

    අයියේ වසන්තව මරලා දැම්මේ කවුරුත් නෙමේ ඔය කාලකන්නි ටිකම තමා ඒ විතරක් නෙමේ අයියේ හාස්කු ප්‍රහාරය කළේ😢😢😢

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @geeganagesriyanganie1559
    @geeganagesriyanganie155918 күн бұрын

    Great presentation. But Be careful. ❤❤❤❤❤❤❤❤❤❤

  • @chulaadikari

    @chulaadikari

    18 күн бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    18 күн бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @ThusharadRajapaksha
    @ThusharadRajapakshaАй бұрын

    මෙ සෙරම විසදෙනවා K.P.I ලයිවූ ආවනම්

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @habeebajabir9261
    @habeebajabir9261Ай бұрын

    You are totally correct.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @ChamilaFenandu
    @ChamilaFenanduАй бұрын

    හොද පැහැදිලි කිරීමක් සහතික ඇත්ත 👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @yokothamariya5185
    @yokothamariya5185Ай бұрын

    ඇත්ත කතාව මහත්තයො.මෙහෙම රටක් එපා😢නොපෙනෙන බලවෙග අපිටත් කියනවා 😢කරපු අය රගන්නෙ ටික දවසයි😢

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974Ай бұрын

    The culprits has to be punish. Thank you for your explanation 🙏.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @kumarahemasiri7861
    @kumarahemasiri7861Ай бұрын

    ඔබ තුමා ගේ කතව නම් නියමඉ බලු දෙසපලුවො

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @sudanapoli6016
    @sudanapoli6016Ай бұрын

    Budusaranai sir ❤❤❤❤

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @fareedizzad5563
    @fareedizzad5563Ай бұрын

    Really wonderful speech weldon sir

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    ♥️♥️♥️

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @sandyakumari594
    @sandyakumari594Ай бұрын

    yes sir I agree with you.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3rАй бұрын

    මේක අපායක් වෙලා ඉවරයි මේක වෙනස් වෙන්න ඕනි දේශපාලනයෙන් පමණයි ..

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @cristyhaththalla5836
    @cristyhaththalla5836Ай бұрын

    It’s great explaining I was thinking this 2 guys is sure military workers

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zoАй бұрын

    Mata.hithenawaa.wasantha.paasku.prahaaraya.gana.dana.sitiyada.kiyala..thank.you.sir Maalimaawata.jayawewaa

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @divinejourney-official50
    @divinejourney-official50Ай бұрын

    ආන්ඩුවෙන් හෝ ක්ලබ් කරන තව බිස්නස් කාරයෙක් තමයි මැරුවේ... කන්ජි පානිගේ පිටින් යවන්න හදන්නේ...

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @ishanishan8448
    @ishanishan8448Ай бұрын

    මෙම සිද්ධිය හා දේශපාලනය සම්බන්ධ වීම අනිවාර්යයි පෙරත් මින් ඉදිරියටයත් සියලූම අපරාධ එහෙමයි සිදධ වෙන්නේ. පක්ෂ වලට කඩේ නොයා ජනතාව බුද්ධිමත් වීමයි වැදගත්.

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @susanthaliyanage8649
    @susanthaliyanage8649Ай бұрын

    මාලිමාවට ජයවේවා

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

  • @azharmaheeza1872
    @azharmaheeza1872Ай бұрын

    Rajaye wadak bro

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    👍👍👍

  • @chulaadikari

    @chulaadikari

    Ай бұрын

    Thank you… Appreciate your comment 👍👍👍

Келесі