පූජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ- කමටහන් පැන -01 (183 භාවනා වැඩමුළුව)-මීතිරිගල නිස්සරණ වනය

පූජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ මීතිරිගල නිස්සරණ වනසේනාසනය -කමටහන් පැන විසදුම-01/04 ( 183 භාවනා වැඩමුළුව)

Пікірлер: 14

  • @user-nc7ii7dz8c
    @user-nc7ii7dz8c11 ай бұрын

    තෙරුවන් සරනයි සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා !

  • @nuwans3073
    @nuwans307310 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jayanandaraja4563
    @jayanandaraja4563 Жыл бұрын

    ගරු ස්වාමීන් වහන්ස ඔබගේ දෙපානමදිමි.ද

  • @winithagunawardhana8031
    @winithagunawardhana8031 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 Жыл бұрын

    🙏🙏🙏

  • @bombattack4109
    @bombattack41092 жыл бұрын

    🌷🙏🌷🌷🙏🌷🌷🙏🌷

  • @rajikananayakkara8646
    @rajikananayakkara86462 жыл бұрын

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @gnanaarachchi6684
    @gnanaarachchi66842 жыл бұрын

    මේ දේශනා මට දකින්න ලැබුනේ දින දෙක තුනකට පෙර. සතිපට්ඨාන දේශනා සියලම අවධානයෙන් සවන් දුන්නෙමි. ආනාපානසති භාවනාව මම කැමතිම භාවනාව නිසා දේශනා 10ක් බාගත කරගෙන සවන්දීම පටන් ගත්තෙමි. ඔබවහන්සේට පිං අත්වේවා!!! සතිපට්ඨාන දේශනා වලින් චතුරාර්‍ය සත්‍ය තිපරි වට්ටං ද්වාදසාකාරං ඉතාම පැහැදිලිව අවබෝධ වුනා .(බුදුරජානන් වහන්සේගේ පැහැදිලි කලදේ) . මේ අදහස් මීට කලින් දැනගන්නට අවස්ථවක් ලැබුනේ නැහැ.සක්මන් භාවනාව මගේ ඊලග ප්‍රියකරණ භාවනාවයි. මේ ස්වමින්වහන්සේ ගැන දැනගත්තේ සතිපාසල ජ්‍යාතාන්තර රැස්වීම youtube හරහා නැරඹීමේ දී.. පසුව youtube හරහා මේ ස්වාමීන්වහන්සේ ගේ දේශනා සවන් දෙමින් සිටිමි. මේ පහසුකම සැපයූ අයටද මම කරණ පිං අනුමෝවන් කරමි. අනුමෝදන් වේවා !!!

  • @DAMMADAYAKA2023

    @DAMMADAYAKA2023

    2 жыл бұрын

    සාදු සාදු සාදු මෙම ස්වාමීන් වහන්සේගේ අනිකුත් ධර්ම දේශනා සඳහා meethirigala වෙබ් අඩවියට පිවිසෙන්න.( www.meetirgala.lk ) තෙරුවන් සරණයි

  • @titusjayaweera6860
    @titusjayaweera68604 жыл бұрын

    sadu sau sadu

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani75074 жыл бұрын

    🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @anushkasenevirathna800
    @anushkasenevirathna8004 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @DAMMADAYAKA2023
    @DAMMADAYAKA20235 жыл бұрын

    Dear Ranil, I noted that that you have shared my videos. Thanks for that. Can you pls teach me how to do this. I also want to do this from others. Thanks .D/D

  • @anushkasenevirathne904
    @anushkasenevirathne9043 жыл бұрын

    🙏🙏🙏

Келесі