No video

නැවේ ජීවිතේ 001 , joining my ship in singapore 🛳 vlog 032

Hey guys... This is my first video uploading from the ship.. This covers me joining the ship from singapore and my 1st day onboard.hope you guys will enjoy the video.. 🙌🏽💚
.
.
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX
FOLLOW MY SOCIAL MEDIA CHANNELS :
FACEBOOK: / thesailor91
INSTAGRAM: / _thesailor

Пікірлер: 2 900

  • @______ashan_69_
    @______ashan_69_4 жыл бұрын

    වැඩ කරද්දී පරිස්සමෙන් වැඩ කරන්න😁😁,පුලුවන් උනු හැම වෙලවෙම පොඩි video එකක් හරි දාන්න .. video එකක් දානකන් ඔයගෙ ෆෑන්ස්ල මගබලන් ඉන්නව කියලත් මතකතියගන්න..බුදුසරණයි!!!...🙏🙏

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    අනිවා දානවා 💚😍 බුදුසරණයි 🙏🏻

  • @namalpathiraja3671
    @namalpathiraja36714 жыл бұрын

    jaya wewa malli harima hoda programme ekak oya karanne ..........supiri

  • @senithweerasinghe6559
    @senithweerasinghe65593 жыл бұрын

    අහම්බෙන් සෙට් උන සුපිරි chanel විඩියො ටික මුල ඉදන් බලන් යනවා ❤❤ Great Work ❤❤❤

  • @jayashanbandara6570
    @jayashanbandara65703 жыл бұрын

    පට්ට අත්දැකිමක්. දකින්න ආසාවෙන් හිටියේ මේ වගේ දේවල් අහම්බෙන් වගේ චැනල් එක දැක්කේ පට්ට අයියේ

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    ✌️✌️

  • @dilshanwickramarathna1660
    @dilshanwickramarathna16604 жыл бұрын

    Supiri ... ada thama baluwe .. aththatama niyama wadak .. all the best👍👍👍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @shanroshen575
    @shanroshen5754 жыл бұрын

    මැද පෙරදිග හිර උන අපේ ජිවිත වලට හොද අත්දැකීමක් මචං එල එල ❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    එල එල 😍💚

  • @dumindakumara6911
    @dumindakumara69114 жыл бұрын

    නියමයි අයියා...👊😎👌ලංකාවේ youtubes ලා එක්කෙනෙක්වත් කරපු නැති දෙයක් තමා අයියා මේ කරන්නේ..එලම.....මේවගේ අත්දැකීමක් ගන්න බෑ ලොවෙත්...ඒ අත්දැකීම අපට දෙන අයියට ජයෙන් ජය......✌️💓🙏💕

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Jayawewa 💚🙌

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga93112 жыл бұрын

    අඩේ මම අද දැක්කේ..සුපිරිම චරිතයක් .. නියම චැනල් එකක් ❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    2 жыл бұрын

    💚😍

  • @TvSesath
    @TvSesath4 жыл бұрын

    වීඩියෝ එකක් නැතිවෙයි කියලා හිතුවේ...නැවක අත්දැකීමක් සිංහලෙන් බලන්න හම්බෙන පලවෙනි අවස්ථාව...තෑන්ක් යූ ♥️♥️♥️The Sailer..All the best...

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚😍

  • @wishwapriyashanthe9272
    @wishwapriyashanthe92724 жыл бұрын

    අඩෙ පට්ට අයියෙ ඔයගෙ විඩියෝ එකෙන් තමා නැවක වැඩ ඔක්කොම දැක්කෙ සුපිරී ආ ගුඩ් ලක්

  • @tharinduprasad897
    @tharinduprasad8974 жыл бұрын

    පට්ටම පට්ටම පට්ට brother mona karath නැව් ජීවිතය ඔහොම තමයි ඉතින්.math tugboat ekaka inne පරිස්සමෙන් inna brother 🎉🎉🎉happy

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    අනිවා 💚🙌

  • @sandunlasantha
    @sandunlasantha4 жыл бұрын

    My favorite travel channel right now🔥😍❤️. Good luck sailor. Have a safe journey. We're waiting for more vlogs.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you so much 💚🙌

  • @tharukadissanayake7870
    @tharukadissanayake78704 жыл бұрын

    Goos luck brother ❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚😍

  • @chamodbrayan4635
    @chamodbrayan46353 жыл бұрын

    I like your presentation ability ..💪 very clear and simple..anybody can understand your presentation..♥️ Keep it up ..💪 never give up..♥️ Great video..and I learned lots of things..so ..Thank you so much .. 😊♥️☺️

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Thanks for watching 💚✌️

  • @charithshenal8356
    @charithshenal83564 жыл бұрын

    ලස්සන වැදගත් vedio එකක් අයියෙ. ගොඩක් ආසාවෙන් බැලුවෙ. තව එකක් ලගදිම දාන්න.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwaryen 💚🙌

  • @YasiruSamarasinghe
    @YasiruSamarasinghe4 жыл бұрын

    Good luck brother ❤️ Safe journey 🙌

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚😍

  • @s2jzx
    @s2jzx4 жыл бұрын

    නිදාගන්න හැදුව විතරයි විඩියෝ එක දැක්කෙ 😏😂 ⁣කොහොමද නොබල යන්නෙ ඉතින් 😥 බලන්නත් කලින්ම කමෙන්ට් කරා 😍💓 ජය ✌😍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    එල එල 😍💚 ජයවේවා 🙏🏻

  • @s2jzx

    @s2jzx

    4 жыл бұрын

    @@thesailorlk පරිස්සමට ඉන්න. දැන් වීඩියෝ එක බලල ඉවර කරේ. ඉඩ තියෙන වෙලාවල් බලල වීඩියෝ අප්ලෝඩ් කරන්න. අපි ඉන්නව දිගටම 😀😘🙏 බුදුසරණයි ! 🇱🇰❤️👊

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys4 жыл бұрын

    විශාල දැනුමක් ලැබෙනවා ඔයාගෙ විඩියෝවලින්.thanks මල්ලි .පරිස්සමෙන් වැඩ කරන්න .තෙරුවන් සරණයි !

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌🙏🏻

  • @chinthakapradeep8662
    @chinthakapradeep86624 жыл бұрын

    ස්තූතුයි සහෝදරයා අපිට කවදා නම් නැවක යන්නද මේ දේවල් දැනගන්න සලස්වපු එක ගොඩක් වටිනවා. ස්තූතියි.දිගටම මේ වගේ වීඩියෝ දාන්න තෙරුවන් සරණයි.....!!!

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙏🏻

  • @productions5085
    @productions50854 жыл бұрын

    පරිස්සමින් ඈ. එද්දී චොකලට් ඈරන් වරෙන්....

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    අනිවා 😁💚🙏🏻

  • @madurangapadmasiri8015

    @madurangapadmasiri8015

    4 жыл бұрын

    මර ලස්සනයි මම හැමදාාම ඔයාගේ විඩියො බලනවා ජය වෙිවා

  • @user-xt4ry5nu9n
    @user-xt4ry5nu9n4 жыл бұрын

    වැඩේ සුපිරි සහෝ.. පරිස්සමෙන් වැඩ ටික කරන් ඉදපාන්👌👌❤️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    අනිවා අනිවා 💚👊

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi98624 жыл бұрын

    👌 නියමයි ව්ඩියො එකක් .. ජයවෙවා ඉඩිරියටත් කරන්න

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Jayawewa 💚🙌

  • @mayuraprabath2855
    @mayuraprabath28554 жыл бұрын

    Wooooooooooooooooooooow niyamay ayye. Lankawe apita aluth experience ekak. Subha gaman. Budu saranay .

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚😍

  • @dinuwan2984
    @dinuwan29844 жыл бұрын

    ඔයාගෙ වීඩියෝස් හැම එකක්ම බැලුව පට්ට. එත් මේ පලවෙනි කමෙන්ට් එක පරිස්සමින් බුදුසරණයි බ්‍රෝ👍👍👍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @rumeshkalubowila1076
    @rumeshkalubowila10764 жыл бұрын

    ගොඩාක් හොඳ විඩියෝ එකක් මම ගොඩාක් නොදන්නා දේවල් දැනගත්තා ඔයාට බුදු සරණයිස සුභම සුභ අනාගතයක් වේවා ජයෙන් ජයම වේවා

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    බොහොම ස්තූතියි 💚🙌

  • @imalinduwara1515
    @imalinduwara15154 жыл бұрын

    ෆට්ට මචන් වටින වීඩියෝ එක ස්කිප් නොකර බලන එකම වීඩියෝ මේවනම් thank අයියෙ වීඩියෝ වලට බුදුසරණයි පරිස්සමින් වැඩ ටික කර ගන්න

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thanks for watching 💚✌️

  • @nevindukalhara8187
    @nevindukalhara81874 жыл бұрын

    සුපිරිම වැඩක් අයියේ.. තව වීඩියෝ එකක් දාන්න ඉතුරු ටිකටත්. පට්ට...👍👍👍👍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    එල එල 💚😍🙌

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    එල එල 💚😍🙌

  • @andrewsundaram3996
    @andrewsundaram39964 жыл бұрын

    Sailor Malli we are going to miss your wonderful videos from SRI Lanka for ten months. All the best for your job. Thanks for showing the ship where you work. See you soon.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you so much 😍💚

  • @marlondimbulana3166
    @marlondimbulana31664 жыл бұрын

    Full video akama බැලුවා ...නියමයි..mara x perience akak machan...ubat akkama ගියා වගේම දැනුණා ...

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa 💚🙌

  • @sayannavlogs6003
    @sayannavlogs60034 жыл бұрын

    Sailor machn supiri Kollo me para vlog ekth digtma danna bokka jaya wewaa prissmen bs🙌

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwa Aniwa machan Jayawewa 💚🙌

  • @thamashnethru7557
    @thamashnethru75572 жыл бұрын

    mn dakapu supirima vlog ekak niyamai ayiye parissamen inna 👍🤍🤍

  • @imalkachanura6015
    @imalkachanura60154 жыл бұрын

    Elama aiye oyage ඔක්කොම vidio mn blnwa .ජය වේවා බුදු සරණයි ...

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Jayawewa 💚🙏🏻🙏🏻

  • @lahirusampath7242
    @lahirusampath72423 жыл бұрын

    Supiri wadk bro.el jaya wewa!

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    Jayawewa 💚✌️

  • @hewageranjith4451
    @hewageranjith44514 жыл бұрын

    Ela ela bro.. උඹට තෙරුවන් සරණයි ..පරිස්සමෙන් .. jayen ජය

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    ජය ජය 💚🙌

  • @pilcreation8494
    @pilcreation84944 жыл бұрын

    සුපිරි , මේ වගේ video එකක් සිංහලෙන් බලන 1st time. ඇත්තටම නියම වැඩක් , අපිටත් video එක බැලූවම ආස හිතෙනව . පරිස්සමින් , ජය වේවා..

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Jayawewa 💚🙌

  • @pererauthsara1590
    @pererauthsara15904 жыл бұрын

    ජයවේවා අයියේ.තව වීඩියෝස් කරන්න නැවේ ඉන්න කාලේ....❤️❤️🔥

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwaryen 💚🙌

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv3 жыл бұрын

    අම්මෝ සහෝදරයා මේක නම් මාරයි අනේ නියමයි 👍👍😘😘😘💚👍👍වීඩියෝ දාන් නැති හින්දා පරන වීඩියෝ වත් බලනවා ඉතින් ☹☹☹

  • @thisunranpatabendi779
    @thisunranpatabendi7794 жыл бұрын

    Wooow. Niyamai brother. Puluwan una gamana vedios dapan. Parisaamen macho. Bs.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwa Aniwa 🙌💚

  • @ChaththaVlogs
    @ChaththaVlogs4 жыл бұрын

    Patta kollo හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා ඉස්සරහට එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘😘😘😘😘😘

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    බොහොම ස්තූතියි 💚😍

  • @shanalex9496
    @shanalex94964 жыл бұрын

    Supirieeee kollo 🏅🌷👃🏼 budu sarani.parisamen👍🏼👍🏼😃😃😃

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaaa 💚🙌

  • @janakashehan2431
    @janakashehan24314 жыл бұрын

    එනකල් බලන් හිටියා...පස්සෙ කොහොමහරි ආවා...මාරම සතුටුයි. ඔයගෙ විඩියෝ ගොඩක් අපිට වටිනවා. මොකද අපි කවදාවත් දන්නැති,ගිහින් නැති තැන් වලට ඔයා ගිහින් විස්තර අපිටත් කියන නිසා👍💪💚💚💚💚💚

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌

  • @nishandimuthu9645
    @nishandimuthu96454 жыл бұрын

    Supiri මේ video ගොඩක් වටිනවා දිගටම ඕනි. ජය වේවා..

  • @irushilakshani7081
    @irushilakshani70814 жыл бұрын

    Wow. niyamai aiya 👍👍👍

  • @krishantharajapaksha8536
    @krishantharajapaksha85364 жыл бұрын

    Supiri brother...issarahata supiri video tikak balaganna puluwan wei apita ehenam...😍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwa bro jayawewa 💚🙌

  • @chanakaranasingha1559
    @chanakaranasingha15594 жыл бұрын

    වැඩෙිිි නියමට සුපිරියට කරනව බුදුසරණයි machan...

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thanks machan 💚🙌

  • @ceylonpride8692
    @ceylonpride86924 жыл бұрын

    ජය වේවා මචන්. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!!!

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    ජයවේවා 💚🙌

  • @ManuManu-fi2ui
    @ManuManu-fi2ui3 ай бұрын

    ❤️‍🩹Suppa vedio ekk , asama ekak meka , mn balanne 11 pqrata 🥲🥲🥲

  • @ruchiratharaka1321
    @ruchiratharaka13213 жыл бұрын

    Wll done අයියා ඔයාගෙ me vedios ගොඩක් වටිනාකමක් තියෙනවා shiping cause කරලා තියෙන කට්ටිය ට ..🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍💪💪💪🌼🌼🛳️🛳️🛳️🛳️🛳️ ජය වේවා ... තව තවත් මෙ වගෙ vedios කරන්න ඔයාට ශක්තිය ලැබෙවා .. බුදු සරනයි !!!🙏🙏🙏🌼🌼🌼🌼😘

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ජයවේවා 💚✌️

  • @ruchiratharaka1321

    @ruchiratharaka1321

    3 жыл бұрын

    @@thesailorlk 👍👍🙏🙏🇱🇰🇱🇰🛳️ thanks broooo

  • @supunthennakoon696
    @supunthennakoon6964 жыл бұрын

    Video ekanam patta... good luck brother

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @supunthennakoon696

    @supunthennakoon696

    4 жыл бұрын

    @@thesailorlk 👍👍👍

  • @shandimawijerathne9910
    @shandimawijerathne99104 жыл бұрын

    God bless the soldiers & seamen, with all their brave commanders...bon voyage...👍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌🙏🏻

  • @sudamarachchi8336
    @sudamarachchi83364 жыл бұрын

    Elaz bro..parissamen hitapan..budusaranai ubata..

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwa Aniwa bro 💚👊

  • @ashisharihasi1367
    @ashisharihasi13674 жыл бұрын

    Vedio eka niyamai aiyee.. kynna wachana na 😀😀😀😀... thnq oyta apita mehema pennanwata... 😍😍 all the best.. 👍👍👍👍👍thawa thwath me wage vedio krnna labewaa... parissamen budu saranaii 😊😊😊😊😊😊

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @BB-ij7mf
    @BB-ij7mf4 жыл бұрын

    Watinawa lokka , balagena inna hithenawa ,parisamin wada karagena apitath thawa thawa ship eke video danna puluwanam godak watinawa ,jaya wewa jp

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwaryen danawa 🙌💚

  • @harshanirathnayake1652
    @harshanirathnayake16523 жыл бұрын

    Kalin videos okkoma balala dan nawe videos balanna gaththe.harima asawen okkoma videos tika balanawa 🤗🤗🤗🤗👍👍👍👍❤️❤️❤️❤️❤️❤

  • @travelwithdinuxbro8214
    @travelwithdinuxbro82144 жыл бұрын

    thawa videos danna.me video ekanan pattai niyamai

  • @sarangaweerasuriya3004
    @sarangaweerasuriya30044 жыл бұрын

    Niyamai sathutui,suba pathum.parissamin Wada karanna.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara25836 ай бұрын

    ආයෙත් මුල ඉදන් බලන්න හිතුනා වීඩියෝ ටික ❤️

  • @malithrangana9592
    @malithrangana95924 жыл бұрын

    ඒක මරු.... පරිස්සමෙන් වැඩ ටික කරගන්න.... ජය

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwa Aniwa jayawewa 💚🙌

  • @dilshanianjela1318
    @dilshanianjela13183 жыл бұрын

    It was a nice explanation! ♥️🤟🏽All the best! 👍🏼

  • @erangapiyumal1888
    @erangapiyumal18884 жыл бұрын

    සුපිරි වැඩක්.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දෙන්නෙ

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    අනිවා අනිවා 💚🙌

  • @gemaspisso3218
    @gemaspisso32184 жыл бұрын

    Supiri video ekak maru dekapu nethi godaak dewal balaganna lebuna.godaak watina dewal jaya.. weda tika parissamen karan aye 🇱🇰 lankawata anna budusaranai.. ❤💪💪💪💪❤ GYM akak ilaga video ekekn onaaa ❤❤💪💪💪💪

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Gym ekath dala thiynne aluth Video eka damma 💚🙌

  • @isharalankathilaka6907
    @isharalankathilaka69074 жыл бұрын

    Ela aiya..👍👍💜️💜️

  • @nihalsanjeewa8158
    @nihalsanjeewa81583 жыл бұрын

    ජොබ් එක කරන ගමන් සුපිරිම වැඩක් ගොඩාක් වැදගත් වෙන දෙවල් දැනගන්න පුළුවන් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️

  • @upulekanayake1292
    @upulekanayake12924 жыл бұрын

    නියමයි සනා ආසාවෙන් බැලුවා හොද වැඩක් ආ..

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙌

  • @apedinapotha-1776
    @apedinapotha-17764 жыл бұрын

    හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ video නැවක ජීවිතයේ අපි දැකල නැහැ.දැන් ඒ අත්දැකීම් අපේ ඇස්වලින් දැක්ක වගේ. පරිස්සමෙන් වැඩටික කරගෙන ලස්සන video දාන්න. ඔයාට සුභ පැතුම් !

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Bohoma sthuthi 💚🙌

  • @jee7233
    @jee72334 жыл бұрын

    Wow video එක සුපිරියී... මාර ආස හිතෙනවා බලන්න. ලස්සනට වැඩේ කරනවා. 👍👍👍👍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚😍

  • @sadunmaduwantha5420
    @sadunmaduwantha54204 жыл бұрын

    Hodai aiye niyamai. Apitath labila nethi addakimak. Jaya veva aiye

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Jayawewa 💚🙌

  • @sahanbandara6476
    @sahanbandara64764 жыл бұрын

    අඩෝ සේලර් අයියා ජයෙන් ජයම වේවා🇱🇰💓😍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    ජය ජය මල්ලී 💚🙌

  • @ThevinuGunawardena
    @ThevinuGunawardena4 жыл бұрын

    Thawa ekak oneeee....👍👍👍👍👌👌👌👌😎😎

  • @ThevinuGunawardena

    @ThevinuGunawardena

    4 жыл бұрын

    supiri ee

  • @chaminduhansaka3582
    @chaminduhansaka35823 жыл бұрын

    Super Video Eka Brooo👍👍👍

  • @nilathiabeyratne4537
    @nilathiabeyratne45373 жыл бұрын

    Aththamai ....harima watinawa oyage me wade . Kawadawath lesiyen apita dekaganna Bari dewal , oya me mahansi nobala apita penwanne , oya harima Honda karunika Hadawathak thiyena kenek. Lesiyen kenek , me wage kepaweemakin me wage deyak karanna Uthsaha ganne naa . Thank u sooo much 👏👏😍😍❤❤ Yahapathakma wewaa , Haduu waduu Amma Thaththatath Ashirwada wewaa , God Bless You 🙏🙏😊😊😊😊

  • @thesailorlk

    @thesailorlk

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💚🙏

  • @arunashantha8099
    @arunashantha80994 жыл бұрын

    පරෙස්සමෙන් වැඩ කරගන්න සහෝ... තෙරුවන් සරණයි !!!! දෙවි රැකවරණයි !!!. 🌹🙏

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙏🏻

  • @lahirublak5113
    @lahirublak51134 жыл бұрын

    Meka patta kollo.aluth deyak nawe wisthara thawa danna asai balanna.jayawewa

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa machan jayawewa 💚🙌

  • @SLPOWER
    @SLPOWER4 жыл бұрын

    Eka digata vidoe ekama baluwa 😍😍🤩

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa 💚🙌

  • @maleproduction1632
    @maleproduction1632 Жыл бұрын

    නියමයි අය්යේ ගොඩාක් දේවල් දැනගත්තා❤

  • @madhushanisandareka5264
    @madhushanisandareka52644 жыл бұрын

    Wow nice video aiya.. keep it up..

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @damayanthiad3725
    @damayanthiad37254 жыл бұрын

    Theruwan saranai .පරිස්සමෙන් වැඩකරන .mehet awoth weda tamai brother 👍

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwaryen 💚🙌

  • @dermasaudi9393
    @dermasaudi93934 жыл бұрын

    Sigappur videovak dakapu 1vai avasthava thanks malli aluth videos danna hodaa Parisian anaa tharuvan saranai davi pihitai🌷🌷🌷🌷

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Bohoma sthuthi💚🙌

  • @janukab
    @janukab4 жыл бұрын

    අඩෝ මේක පට්ට!! තව දාපන්!!

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Aniwa Aniwa 💚👊

  • @vishwasasanka9279
    @vishwasasanka92794 жыл бұрын

    Supiri sailor wtinw video ekanm .....blnnanmm late una eth supiri mchn video eka...

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela machan 💚😍

  • @charith7940
    @charith79404 жыл бұрын

    nawe jiwath kathawa ada dakke niyamai kolla wade hodatama kranawa budusaranai

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚😍

  • @josephnishanth4720
    @josephnishanth47204 жыл бұрын

    7 year s experience as a seafarer ...really njoyd ur programme ...good luck

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @gamithkumara8724
    @gamithkumara87244 жыл бұрын

    Oyanam kawada hari nmbr 1 youtuber wenawa aiyh...elh👌

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Ela machan 💚👊

  • @preegul9893
    @preegul98934 жыл бұрын

    Really Cool Bro. Good Luck. Take Care.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 😍💚

  • @_sanjulaferdinandzz_
    @_sanjulaferdinandzz_4 жыл бұрын

    නියමයි අයියේ දිගටම කරන් යන්න. 😊😀

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaaa 💚🙌

  • @kosalakekulandara8919
    @kosalakekulandara89194 жыл бұрын

    මචන් සුපිරි...කන බොන ඉන්න විදිය හැමදේම පෙන්නුවා...අපිත් උඹ එක්කම ආවා වගෙ තමයි දැනෙන්නෙ...මාර වීඩියොවක්...අපිට මුහුද මැද යන විදිය නැව වටෙ ර්වුමක් එහෙම පෙන්නපන්

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa 💚🙌

  • @prasannafashion9720
    @prasannafashion97202 жыл бұрын

    අද අපහු බලනවා මේක . සුපිරි . ආසයි සිංගප්පූරු යන්න 😊🙈❤️❤️❤️❤️❤️❤️❤️❤️👈👈💪💪💪💪💪💪 ප්‍රසන්න ෆැෂන් පදලංගල 💪👈👈👈

  • @MN-yz8uf
    @MN-yz8uf4 жыл бұрын

    දෙවනි වතාව බලන👊❤ Thesailorට කන්න බෑ😁😉

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Hahah elaa 💚😄

  • @nishantissera4920
    @nishantissera49204 жыл бұрын

    First time mehema video ekak baluwe....waiting to see some more superb videos ....take care brother ..☺️☺️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚😍

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u4 жыл бұрын

    මලයො නියමයි පට්ට...දිගටම ව්ඩ්යොස් දාන්න..බුදු සරණයි..

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa 💚🙌

  • @user-lp6bx8if6u

    @user-lp6bx8if6u

    4 жыл бұрын

    @@thesailorlk ජය වේවා

  • @shammikajayathilaka549
    @shammikajayathilaka5494 жыл бұрын

    Niyamai sailor adarei bn pelenna. Paressamin bro 💕jayawewa

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Jayawewa bro 💚🙌

  • @madushikashivanthi2706
    @madushikashivanthi27064 жыл бұрын

    Niyamai godak niyamai aluth wadak uba nam niyamai malli .Budusaranai

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @raniduklevinz3917
    @raniduklevinz39174 жыл бұрын

    ඉවර වෙනකන් බැලුවා පට්ට වීඩියෝ එකක්❤️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚😍

  • @DarshanaHashendra
    @DarshanaHashendra4 жыл бұрын

    Brilliant video. Please create more videos in the ship. Share your experiences with us.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @shashinihashnka4078
    @shashinihashnka40784 жыл бұрын

    ෂෝක් අනේ Singapore ගිය වගේ තව videos ඕනි good louck ♥️

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @priyangikapriyangi3773
    @priyangikapriyangi37734 жыл бұрын

    Uba wage කොල්ලෙක් wadapu amma hadapu thaththa budu wewa හදවතින් adareeeee ubata සහෝදරයා 💕💕💕💕🌷

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    💚🙏🏻

  • @elishalewis7201
    @elishalewis72012 жыл бұрын

    අහම්බෙන් bike tour විඩීයෝ එකකින් දැක්කේ...දැන් පිස්සුවෙන් වගේ ඔක්කොම videos බලනවා....💞Stay Safe and may God Bless you Brother ❤️✨️

  • @induwaragamage9008
    @induwaragamage90084 жыл бұрын

    මේකන්ම දැකපු සුපිරිම vlog එකක්...

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Elaa 💚🙌

  • @AfkarzemerTech
    @AfkarzemerTech4 жыл бұрын

    Aththatama ayya meka balanakota mara sathutak enawa apita dhanne nethi dhewal muhudhe wenawa.. ❤️Ship. Eke wenawa kiyala. Meh video eka balai therenna mara hithata aasawak api. Me Video eka mulu family pitima balanawa❤️😍elz bro ehma oyage weda karagena yannohh

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚🙌

  • @chamiproduction7384
    @chamiproduction73844 жыл бұрын

    Niyami broo..video ekk enkm bln hitye..supri..💓💓😍 jaya wewa.

  • @thesailorlk

    @thesailorlk

    4 жыл бұрын

    Thank you 💚😍

Келесі